විදුලි පංකාව ක්‍රියා විරහිතයි

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    විදුලි පංකාව ක්‍රියා විරහිතයි

    නිවස තුල භාවිත වන Stand Fan එක මෑතක සිට ක්‍රියා විරහිතව ඇත. මෙම පංකාව ෆෑන් පෙත්ත ගලවා අතින් පොඩ්ඩක් කරකවා දුන් විට නිසි පරිදි ක්‍රියා කරයි. නමුත් ෆෑන් පෙත්ත ඇති විට අතින් කරකවා දුන්නද පොඩ්ඩක් කැරකී නවතී.මෝටරයේ කිසිදු සිරවීමක්ද නොමැත. මෙයට හේතුව කුමක් විය හැකිද? ස්තුතියි.
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    අයියෝ වැරදි තැන Post එක දැම්මෙ. දැන් මොකද කරන්නෙ. මේක Delete කරන්නත් බෑනෙ. :oo:
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    එක්කෝ bearing ඒක ගෙවීල. එහෙම්නම් වැඩේ බරපතල්. නැත්තම් capacitor එක මාරුකරන්න.
     
    • Like
    Reactions: Rasika

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    oke macho bearing gewila thiyanne, athin karakawala dunnama wada karanne ekayi, oka fan hadana tanakata dunahama hadala denawa 10min wage wadak,..
    condenser eka bahala nam karakenne hemiita
     
    • Like
    Reactions: Rasika

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    capacitor එක මාරුකරන්න.

    oke macho bearing gewila thiyanne, athin karakawala dunnama wada karanne ekayi, oka fan hadana tanakata dunahama hadala denawa 10min wage wadak,..
    condenser eka bahala nam karakenne hemiita

    එක්කෝ bearing ඒක ගෙවීල. එහෙම්නම් වැඩේ බරපතල්. නැත්තම් capacitor එක මාරුකරන්න.

    Capacitor එක Change කරල බලමු හරිි නොගියොත් Bearing Case එකට බහිමු. තෑන්ක්ස්. Rep +8
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    Capacitor එක Change කරල බලමු හරිි නොගියොත් Bearing Case එකට බහිමු. තෑන්ක්ස්. Rep +8

    එත් හරිගියේ නැත්නම් ෆෑන් එක මාරු කරන්න :rolleyes::rolleyes:

    oz05.png
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Condenser එක මාරු කලා දැන් වැඩ. උදව් කලාට ස්තුතියි. :)