Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි බල පද්ධති පුළුල් කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි බල පද්ධති පුළුල් කිරීම

විදුලි බල පද්ධති පුළුල් කිරීම පිළිබද හදුන්වාදීමක්

- කුමාර් ඩේවිඩ්

මෙයවිදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබද හදාරා නොමැති ඔබ වෙනුවෙනි -

විදුලි උත්පාදන පද්ධතියේ අනාගත සැලසුම්කරණය වසර 20 ක් හෝ 30 ක් පුරා දිවෙන දීර්ඝ කාලීන අභ්‍යාසයකි. ජාතික විදුලිබල පද්ධතියට නව විදුලි බලාගාර එකතු කිරීමේදී, එම බලාගාර වල තාක්ෂණය, ප්රභවය හා ධාරිතාව නිවැරදි ලෙස හදුනා නිර්ණය කල යුතුය.

එසේ නොවුනහොත් අනාගතයේදී පද්ධතිය ස්ථායිතාව හසුරවා ගැනීමට නොහැකිවනු ඇත. එවන් අවස්ථාවලදී එම අපහසුතා මග හරවා ගැනීමට අධික පිරිවැයක් දරමින් තාවකාලික විසදුම් කරා ද යාමට අපට සිදුවනවා ඇත. රුපියල් මිලියන විලින් නොව බිලියන වලින් ගන්නා මෙම තීරණ කිසිවිටෙකත් ආධුනිකයින් විසින් හෝ ආධුනිකයින් විසින් මුලාවේ දමන දේශපාලනඥයන් විසින් ගත යුත්තක් නොවන්නේය. කෙසේ වෙතත් මෙහි මූලික සිද්ධාන්ත, මේ කෙරෙහි උනන්දුවක් දක්වන මහජනයාට පැහැදිලි කිරීමේ හැකියාවක් ඇති අතර, ඒ සඳහා මුදල් ගෙවීමට සිදුවනු ඇත. අයින්ස්ටයින් වරක් මෙසේ පවසා ඇත. ඒ හෞතික විද්‍යාව කෙරෙහි උනන්දුවක් නැති කෙනෙකු හට වුවද සාපේක්ෂතාවාදය පැහැදිලි කර දීමට හැකිය යන්නයි.

දැනට යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා සාම්පූර් ගල් අඟුරු බලාගාරය රජය රහසිගත ලෙස අවලංගුකිරීමත් සමඟම ඉදිරි වසර කිහිපය තුල විදුලි අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇත. ඒ හේතුවෙන් මහජන උනන්දුවද “විදුලි උත්පාදන සැලසුම්” කෙරෙහි යොමුවී ඇත. මම මෙහි ඉදිරි කොටස් දෙක තුල විදුලි ජනනය පිළිබඳ මූලික සිද්ධාන්ත හා මෑත කාලීනව සිදුවූ විදුලි ක්ෂේත්‍ර ප්රහේලිකාවන් පිළිබඳ හැකිතාක් සරල ලෙස හා සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

සැලසුම්කරණය වසර 20 සිට 30 දක්වා කාල පරාසයක දික්වන හෙයින්, ගණනය කිරීමේ පහසුව සඳහා අදියර කිහිපයට බෙදා ගමු. උදාහරණයක් ලෙස 20 අවුරුදු සැලැස්මක් අවුරුදු 4 අදියර 5කට බෙදාගමු. සහතිකවම සැලසුම් කරන්නා එම අවුරුදු 20 පුරාවටම ඒ තීරණයෙහිම එල්බී නොසිටින අතර, වඩාත් වැදගත් වන්නේ වඩාත් සුදුසු ඉක්මන් පියවරයි. මන්ද යත්, ඉදිරි 8 වසර හෝ දෙක තුල නැවතත් ඒ අවස්ථාවේ ඇති නවතම සාධක මූලික කරගෙන එම සැලසුම් යාවත්කාලීන කර හොඳම විසඳුම ඉදිරිපත් කරන බැවිනි (rolling plan).ආර්ථික තත්වයන්, දේශපාලන ප්‍රතිපත්ති සහ ගෝලීය සාධක ඉතාමත් අවදානම් සහගත ලෙස මෙයට බලපෑම් ඇති කරයි. තවත් පුදුම සහගත කරුණක්නම්, මෑත කාලීන සූර්ය බල ජනනය සඳහා පිරිවැය අඩුවීමත්,සූර්යපැනලආශ්රිතප්රකාශවිද්යුත්තාක්ෂණයේකාර්යක්ෂමතාවය වැඩිවීමත්ය. සැලසුම්කරණය යාවත්කාලීන කිරීම තුලින් මෙවැනි නිවැරදි කිරීම් හා වඩා හිතරක තීරණ සැලසුමට ඇතුලත් කර ගැනීම පහසුකරයි.

විදුලි උත්පාදනය පුළුල් කිරීම සැලසුමුකරණය (GEP)

විදුලි උත්පාදනය පුළුල් කිරීම සැලසුම් කිරීමේදී ඇති විවිධ කෝණයන්හි සාපය ලෙස හඳුන්වනු ලබන, ඉතාමත් අසීරු කාර්යය වනුයේ එහි ඇති විවිධ වූත් සියළුම දෑ අන්තර්ගත වන සාධක හා කෝණයන් එක් වේලාවකදී සිහියේ තබා ගැනීමය. මෙහිදී අනාගත කාල පරාසයන් කිහිපයක් සිහියේ තබාගෙන සැලසුම් කිරීමට සිදුවේ. විවිධ වූ ඉන්ධන විකල්ප (තවදුරටත් ප්‍රයෝජනයට ගත හැකි ජලය විදුලි බලය, න්‍යෂ්ටික, ගල් අඟුරු, ස්වභාවික වායු සහ තෙල්) සහ තාක්ෂණික විකල්ප (එක් විශාල සංකීර්ණයක් සෑදීම හෝ කුඩා සංකීර්ණ කිහිපයක් සෑදීම, ටර්බයින වර්ග, ඉන්ධන දහනය වන ආකාරය - සාමාන්‍ය හෝ සම්මිශ්‍රණ චක්‍ර, චක්‍රීය ඩීසල් එන්ජින්, මේවාට හාත්පසින්ම වෙනස් වූ ගතික හැසිරීම් ලක්ෂණ ඇති සූර්ය හා සුළං) මෙහිදී සැලකිය යුතු වන්නේය. මීට අමතරව මෙහි දී තවත් මතයක් සැලකිය යුතුය. මේ අතර එකිනෙකට සම්බන්ධ වූ උත්පාදන පුළුල් කිරීමේදී ඇතිවිය හැකි අනෙකුත් තීරණ අතර පූර්ණ පද්ධතිය එක් එක් අදියරේදී පවතින ස්වභාවය තීරණය කිරීම හා පූර්ණ පද්ධතිය මෙහෙයවීමේදී ඇතිවිය හැකි ගැටළු තීරණය කිරීම කළ යුතුය. අවසාන වශයෙන් මූලික ප්‍රාග්ධන වියදම අවම කිරීමෙන් පමණක් උපරිම ඵල නෙලාගත නොහැකිය. මෙහිදී කළයුතු වන්නේ අල්ප ප්රාග්ධනය සමඟින් අවශ්‍ය වියදම්, න්‍යෂ්ටිත් පද්ධති වැනි දෑ සඳහා වියදම් වැනි පෙනෙන ඉදිරියෙහි ඇති සියළුම වියදම් වල එකතුව සලකා බලා ආර්ථික සිද්ධාන්ත මත උපරිම ඵලයක් ලැබිය හැකිවන සේ තීරණ ගැනීමයි.

ප්‍රථමයෙන් විවිධ කෝණ සඳහා වන සාධක මොනවාදැයි බලමු. අපිට ඉන්ධන තාක්ෂණ විකල්ප ක්‍රම 15 ක් ඇතැයි සිතමු. (ඉන්ධන, ස්ථාන, තාක්ෂණ ක්‍රම, පරිසර සාධක) එය මේ විදියට පැහැදිලි කරමු. අපි දැන් තෝරාගැනීමට ඇති විකල්ප 15 න් එය පළමුවන අදියරේදී සියළුම විකල්පයන් භාවිතා කල හැකියයි සිතමු. එවිට පළමු අදියර අවසන් වන විට අවසන් විකල්ප 15 ක් පද්ධතියේ ඇත. පළමු අදියර අවසානයේදි ඒ එක් එක් විකල්පය තුලින් නැවතත් විකල්ප 15 ක් පැණ නැගුනේ යැයි සිතමු. එවිට දෙවන අදියර වන විට විකල්ප 225 ක් පද්ධතියේ තිබේ. එය හරියටම ගසක අතු බෙදීමකට සමාන කල හැක. ඔබ මෙලෙස අදියර 5 ක් මෙම ක්‍රීඩාව කරගෙන ගියහොත් පද්ධතිය තුල විකල්ප 759,375 ක් ඉතිරිවනු ඇත. ඇත්තෙන්ම මෙය සිදුවිය නොහැක. විකල්ප සිය ගණනක් අතරමැදි අදියරයන්හිදී මූල්‍යමය එකිනෙකට සම්බන්ධවූ (nested) තාක්ෂණික හා පාරිසරික සාධක මත බැහැර කරනු ලබයි.

ඒ අනුව හැකි උපරිම විකල්පයන් කරා යන හෙයින්, මෙය ඉතාමක් විශාල සහ සංකීර්ණ කාර්යක් වී ඇත. මෙහිදී මෙම ක්‍රියාවලිය සංකීර්ණ කරනා දෑ අතුරින් එක් දෙයක් වනුයේ මා ඉහතදී හඳුන්වනු ලැබූ “එකිනෙකට සම්බන්ධවූ (nested)” ප්‍රශ්ණයයි. මෙම අවස්ථා වලදී ආර්ථික විශ්ලේෂණයක් පමණක් කරමින් අදියරින් අදියරට යාම ප්‍රමාණවත් නොවේ. එය එක් හිසරදයකට ඇරයුමක් පමණි. මෙහිදී එක් එක් අදියරයන්හි නැවතී මෙම ක්‍රියාවලිය තාක්ෂණික වශයෙන් (විදුලි බලය බෙදාහැරීම, අමතර භාවිතය ප්රමාණිකව පවත්වා ගැනීම, පද්ධතියේ ස්ථාවරත්වය හා ආරක්ෂාව) තීරණය කළ යුතුවේ. මෙය තාක්ෂණික වශයෙන් කළ නොහැක්කක් නම් එම අතරමැද අදියරන්හිදී ඉවත හැර යා යුතු වන්නේය. මෙම සෑම සිය දහස් ගණන් අතරමැදි විකල්පයන්හිදී නතරවී පරීක්ෂා කළයුතුය. එයපද්ධතිසැලසුම්කරුවකු (සහඔහුගේපරිගණකය) හෙම්බත්කරවනක්රියාවලියකි.

මේ සෑම දෙයක්ම කරනුයේ එක් හොඳම මාර්ගයක් මෙම 20 වසර තුල අදියර 5 කදී ලබා ගැනීමටයි. මෙහි හොඳම යනු ආරම්භයේ සිට අවසානය දක්වා ඵලදායී මෙන්ම ලාභදායී මාර්ගයයි. ඒ හේතුවෙන් මෙය දිගුකාලීන විකල්ප අතර “ප්‍රශස්තම” මාර්ගය වේ. මේ සා ක්‍රියාවලියක් කරනුයේ මෙම මාර්ගයේ පළමු පියවර තැබීමටයි. මා කලින් අනතුරු ඇඟවූවා සේම ඉදිරි වසරේ සැලසුම්කරන්නා නැවතත් ඒ කාලය තුල වෙනස් වූ දත්ත විශ්ලේෂණය කර ගණනය කරනු ලබයි. එහෙත් එය හිතන හෝ දකින තරම් මාරක දෙයක් නොවන්නේ, කෙනෙක් හට දැනුමෙන් හා අවබෝධයෙන් ක්‍රමානුකූලව මේ ක්‍රියාවලිය සඳහා හැඩගැසිය හැකි බැවිනි.

මේ සඳහා ඉතා සංකීර්ණ පරිගණක වැඩ සටහන් තිබේ. මාගේ දෘෂ්ඨිකෝණයෙන් බැලීමේදී මෙවන් අදියරෙන් අදියර ස්වභාවය තීරණය කරනා ක්‍රියාවලිය වනුයේ ගතික පරිගණක වැඩසටහන්ය (Dynamic Programming).ලංකා විදුලිබල මණ්ඩලය තුල මෙවන් WASP (Wein Automatic System Planning) නම් ඉතා ඵලදායී වූ, එකිනෙකට සම්බන්ධවන ගැටළු නිරාකරණය කළ හැකි පරිගණක වැඩ සටහනක් භාවිතා කරයි. US Electric Power Research Institute, පුරාජේරු කතා ගොඩක් සමඟ ප්‍රශස්ථකරණ (optimization) පරිගණක වැඩසටහනක් හඳුන්වාදුන් අතර එය භාවිතාකලවුන් ගැන අසන්නට නොලැබේ. එය දැන් පෙනෙන පරිදි ඉල්ලා අස්කරගෙන ඇත. මේ අතර ශ්‍රී ලංකා රජයේ වැඩි අවධානයක් නොලැබෙන, නමුත් තව දුරටත් කරලියෙහි සාකච්ඡාවට පත්විය යුතු තවත් වැදගත් සාධකයක් වන්නේ (විදුලි) ඉල්ලුම් කළමණාකරණයයි. (Demand Side Management)

අද මාගේ අරමුණ වන්නේ විදුලි බලශක්ති සැලසුම්කරණය එක් පහසු පාඩමකින් කියාදීම නොව, එහෙත් මෙය කෙතරම් බැරෑරුම් සහ වගකීමකින් යුතු වූ කාර්යයක් බව සුළුවෙන් හෝ තේරුම් කර දීමයි. දේශපාලනඥයින් තනිවම හෝ මීට සම්බන්ධ හොර වෙද්දුන්ගේ බලපෑම් මත, ඉතාමත් ප්‍රවේශමෙන් ගත් තීරණ වලපල්ලට දැමීම මගින් බලාපොරොත්තු වන බව පෙනෙන්නේ ඩොලර් බිලියන ගණන් තර කර ගැනීමකි.

ඉන්ධන හා තාක්ෂණවේදයන්

අපි මෙය සරලව දක්වමු. මේ වන විට ශ්‍රී ලංකාව සතු විදුලි ජනනයට සුදුසු ජල ප්‍රභවයන් සියල්ලක්ම පාහේ සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන ඇති අතර තවදුරටත් ඉතිරි වී ඇති කිහිපය පවා, නුදුරු කාලයේදීම භාවිතයට නියමිතය. න්‍යෂ්ටික ශක්තිය වෙනුවෙන්ද, ජල විදුලියදී මෙන් විශාල ආරම්භක පිරිවැයක් දැරිය යුතු වුවද, එහි මෙහෙයුම් වියදම ඉතා අඩු වේ. එනමුත් න්‍යෂ්ටික ක්‍රියාකාරම් මඟින් සිදුවිය හැකි අනතුරු,විකිරණ බලය හා මිනිසාට අහිතකර වූ අපද්‍රව්‍ය බැහැර කිරීම් හේතුවෙන්, න්‍යෂ්ටික ශක්තිය මඟින් විදුලි උත්පාදනය සඳහා එල්ල වන මහජන ප්‍රතිරෝධය අධික වේ. (මෙහිදී න්‍යෂ්ටික බලාගාරයන්හි ධාරිතාවයන් අප පද්ධතියට දරා ගත නොහැකියි යන තර්කය තව දුරටත් වලංගු නොවේ. මන්ද, ප්‍රංශය විසින් ඉතා තරඟකාරී මිලගණන් යටතේ මෙගා වොට් 150 ක ධරිතාවයකින් යුතු බලාගාරයක් යෝජනා කර ඇත.)

කුඩා ජල විදුලි බලාගාර හා ජෛව ඉන්ධන මඟින් සුළු දායකත්වයක් සපයන නමුදු, ඉන් කිසිවක්, ගල් අඟුරු හෝ ද්‍රවීකරණය කරන ලද ස්වභාවික වායුව (LNG) ලබා ගන්නා මිලගණන් යටතේ ලබා ගත නොහැක.

වෙරලාසන්න සුළං ප්‍රභවයන් ඉතා කුඩා වන අතර, එය සියල්ලට සෑහේ යන්න හුදු සුරංගනා කතාවක්ම පමණක්ය. පසුගිය මසදී, සුළං බලාගාර දෙකක් විසින් ඒකකයක් සඳහා රුපියල් 12 ක් වැනි ආකර්ෂණීය මිලකට යෝජනාවන් ගෙනවිත් ඇත. නමුත් තව දුරටත් ඉතිරිවී ඇති ප්‍රභවයන් කොපමණදැයි යන්න ප්‍රශ්නාර්ථයකි.

1990 හා 2000 දශකය මුල්භාගයන්හි සිටි දේශපාලන නායකයන්ගේ තෘෂ්ණාධික හා මුග්ධතීරණයන්හි ප්රතිඵලයන් ලෙස තෙල් බලාගාර ශ්‍රී ලංකාවේ ඇති කරන ලදි.මෙය වඩාත් දරුණු ස්වරූපයකින් නැවතත් නොබෝ දිනකින් ඇති වීමට නියමිතය.

ඉහත කරුණු කාරණාවන් සැලකීමේදී, මූලික සැපයුම් ලබාදිය හැකි විකල්පයන් ලෙස ඉතිරි වනුයේ ගල් අඟුරු හා ද්‍රවීකරණය කරන ලද ස්වභාවික වායුවයි. (LNG)

ගල් අඟුරු මගින් සිදු වන පාරිසරික හානිය සැලකීමේදී, දිගු කාලීන අනාගතය සඳහා ස්වභාවික වායුව සුදුසු වේ.පරිසර හානිය අවම වන, ඉතා ඉහල තාක්ෂණයෙන් සමන්විත වූ ගල් අඟුරු බලාගාර අප පද්ධතියට නොගැලපේ යන්න මෙයින් අදහස් නොවේ.

ගල් අඟුරු මිලගණන් බොහෝ විට ස්ථාවර අගයක පවතින අතර, ද්‍රවීකරණය කරන ලද ස්වභාවික වායුවෙහි මිල ගණන් ඉතා ඉක්මණින් වෙනස් වන ස්වරූපයක් දක්වයි.එය මේ වනවිට ඉතා ආකර්ෂණීය අඩු මිලක් පෙන්වයි.කිව හැකි එකම දෙය නම් එකක් අනෙක් ඉන්ධනයට වඩා දිගු කාලීන පිරිවැය වාසියක් ලබා දෙනු ඇතැයි කීමට මේ වනවිට හේතුවක් නොමැති බවය.

ඒ අනුව දිගු කාලීනව පාරිසරික හා මහජන සෞඛ්‍යය යන ක්ෂේත්‍ර සලකා බැලීමේදී, ස්වභාවික වායුව ගල් අඟුරු වලට වඩා ඉදිරියෙන් සිටී. නමුත් එය ඉතා කෙටි කාලීන ප්‍රභවයකි.

මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ, ස්වභාවික වායු බලාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටවීමේදී, එය මූල්‍යමය වශයෙන් ජීව්‍ය වීමට නම්,ස්වභාවික වායු වරාය පහසුකම්, බල කේන්ද්රස්ථානයන්ට ආසන්නව එනම් ඇතැම් දේශපාලඥයන් පවසන පරිදි එය ත්‍රිකුණාමල වෙරළේ නොව බටහිර වෙරළෙහි ස්ථානගත කළ යුතුය.

ඒ සඳහා ඇ. ඩො. මිලියන 500 ක ඉඩම් වපසරියක් යොදා ගැනීම සාධාරණීකරණය කළ හැක්කේ එය අනෙකුත් ප්‍රයෝජන (ප්‍රවාහන, කර්මාන්ත ආදිය ) සඳහාද යොදා ගතහොත් පමණි.

පාවෙන වරාය පහසුකමක් (floating harbour facility), ගොඩබිම් ආශ්රිත වරායකට (land based harbour) වඩා ලාභදායී වුවද,ඒ සඳහා ඇ. ඩො. මිලියන 50 ක නිත්‍ය වාර්ෂික බදු මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

සූර්යවිදුලිබලශක්තිය

පසුගිය වසර තුල සූර්ය බලශක්තිය උත්පාදනය පිලිබදව පුදුමය උපදවන උනන්දුවක් සහ ආයෝජන රැල්ලක්ඇති විය. අභිසරිත සූර්ය බල විදුලිඋත්පාදන තාක්ෂණය (concentrated solar electricity generation) අභිබවා ප්‍රකාශ වොල්යටීය(photo voltaic) තාක්ෂණය ඉදිරියට එමින් පවතී. අභිසරිත සූර්ය විදුලිඋත්පාදන බලාගාරයක් යනු කාන්තාරයක වර්ග කිලෝමීටරයක හෝ ඊටවැඩි බිම් ප්‍රදේශයක් පුරා එක මධ්‍යම කුළුණක් වටා සංවිධානය වුනු වක්‍ර, දර්පන විශාල ප්‍රමාණයක එකතුවකි. එම දර්පන මගින් සූර්යයා නිරීක්ෂණය කරමින් මධ්‍යම කුළුනේ ඉහල භාගයට හිරු කිරණ නාභිගත කෙරේ ( එම ඉහළ කොටස තුළ ද්‍රව පොටෑසියම් හෝ ද්රවසෝඩියම් ලුණු අඩංගු වේ). එසේ රත් වූ මෙම ප්‍රාථමික තරලය බිම් මට්ටමේ තාප හුවමාරු පද්තිධතියක් හරහා ගමන් කරවයි. එමගින් ජලය රත්කොට, වාෂ්ප උත්පාදනය කර, එම වාෂ්ප බලයෙන් ටර්බයින කරකවා විදුලිය උත්පාදනය සිදු කෙරේ. මෙම තාක්ෂණය ශ්‍රීලංකාවට අදාල නොවන්නකි.

ප්‍රකාශ වෝල්ටීය තාක්ෂණය නව පෙරළියක් සිදු කරමින් පවතී. අන්දීස් කදුකරයේ ඉහල ප්‍රදේශවල සහ කාන්තාර ප්‍රදේශවල (අරාබිය, මැදපෙරදිග, එක්සත්ජනපදය, ඉන්දියාව සහ වයඹ දිග චීනය) ඉතා විශාල පරිමාණයේ ව්‍යාපාරයක් ලෙස මෙය ප්‍රචලිත වෙමින් පවතී.

සූර්ය බලශක්ති උත්පාදනය සඳහා ලෝකයේ හොඳම ප්‍රදේශයන්හි නව මිල ගණන් ගල් අඟුරු සහ ද්රවස් වභාවික ගෑස් (LNG) සමඟ තරඟකාරීය;

නමුත් ශ්‍රී ලංකාවේ සූර්ය තාපනය තීව්රතාවයෙන් අඩු සහ විශ්වාසය තැබිය නොහැකි මට්ටමක ඇති අතර දිවයිනේ ජන විකාශනය අනුව ද ප්‍රවේශ විය හැකි ස්ථාන ද ඉතා සීමිතය. කෙසේ වුවද මෙගා වොට් 1000ක මට්ටමේ මහා පරිමාණයෙන් ප්‍රකාශ වෝල්ටීයතා විදුලි ජනනය (Solar PV electricity generation) ආර්ථික වශයෙන් ඵලදායී වන අතර, දැඩි උත්හසාහයක් දරනු ලැබුවහොත් වසර 10 සිට 15 දක්වා කාලයක් තුල ස්ථාපනය කල හැක. 30%ක කාර්යක්ෂමතාවක් (plant factor) සැලකුවහොත් මෙය වසරකට ටෙරාවොට් පැය 2.6 (2.6 TWh ) ක විදුලි ධාරිතාවක් වන අතර වර්තමාන විදුලි ජනනයෙන් 20%ක ප්රතිශතයකි. නැතහොත් 2030 විදුලි නිෂ්පාදනයෙන් 10%කි. ගෝලීය තාක්ෂණික ප්රවනතාවය අනුව තරමක් හොඳ ස්ථාන තෝරාගැනීම මත විදුලි ඒකකයක සාමාන්‍ය මිල ගණන් රුපියල් 10-12 දක්වා අඩුකර ගත හැක.

මහා පරිමාණයෙන් භාවිත කරන විට ප්‍රකාශ වෝල්ටීයතා ජනනයෙහි ප්‍රධාන තාක්ෂණික බාධා වන්තුනකි. පළමුවෙන්ම එය අනුමානිකයි. එනම් සුර්යයා බබලමින් සිටියද මොහොතක පමාවකින් වලාකුළු හෝ වර්ෂාව මගින් සුර්ය පැනල ආවරණය වීමෙන් විදුලි උත්පාදනයට බාධා එල්ල විය හැක. එම නිසා එවන් අවස්ථාවක සිදුවන අඩුව පුරවාලීමට සුදුසුතර මේ වෙනත් විදුලිබලාගාරයක් නිරන්තරයෙන් ම ක්රියාත්මකතත්ත්වයේ (idling) පැවතිය යුතුය. (එය දෙගුණයක ප්‍රාග්ධන වැයවීමකි). දෙවනුව එය non -dispatchable වේ. එනම් පද්ධති පාලන අංශයට අවශ්‍ය ආකාරයට මෙම ක්‍රියා කරවිය නොහැක. උදාහරණයක් ලෙස"අද සුර්ය බලයෙන්700MW විදුලි බලයක් ජාතික පද්ධතියට එක්කරන බැවින් වික්ටෝරියාහි එක් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා භාවිතයෙන් ඉවත් කරනවා" යයි තීරණය කල නොහැක. තුන්වනුව ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරය පද්ධතියට අවස්ථිතියක් එක නොකරයි . එනම් එය සංක්යාත උච්චාවචනයන් සුමට කිරීමට හෝ පද්ධතියේ සිදුවන විවිධාකාර වූ බාධාවන් තුලින් පද්ධතිය ස්ථායීතාවයට ගෙන යාමට කිසිඳු උපකාරයක් සිදු නොකරයි .

http://sinhala.lankanewsweb.net/featured/item/6053-2016-10-24-09-32-09

[QUOTE="Sri_Sampath, post: 20909951, member: 264139"] [b]විදුලි බල පද්ධති පුළුල් කිරීම[/b] [SIZE="5"][COLOR="DarkRed"][LEFT]විදුලි බල පද්ධති පුළුල් කිරීම පිළිබද හදුන්වාදීමක් [/LEFT] [RIGHT]- කුමාර් ඩේවිඩ්[/RIGHT][/COLOR][/SIZE] [IMG]http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/db821b50cb2fc93bfc228b2a08e9f9ce_XL.jpg[/IMG] [SIZE="4"][COLOR="Navy"] මෙයවිදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබද හදාරා නොමැති ඔබ වෙනුවෙනි - විදුලි උත්පාදන පද්ධතියේ අනාගත සැලසුම්කරණය වසර 20 ක් හෝ 30 ක් පුරා දිවෙන දීර්ඝ කාලීන අභ්‍යාසයකි. ජාතික විදුලිබල පද්ධතියට නව විදුලි බලාගාර එකතු කිරීමේදී, එම බලාගාර වල තාක්ෂණය, ප්රභවය හා ධාරිතාව නිවැරදි ලෙස හදුනා නිර්ණය කල යුතුය. එසේ නොවුනහොත් අනාගතයේදී පද්ධතිය ස්ථායිතාව හසුරවා ගැනීමට නොහැකිවනු ඇත. එවන් අවස්ථාවලදී එම අපහසුතා මග හරවා ගැනීමට අධික පිරිවැයක් දරමින් තාවකාලික විසදුම් කරා ද යාමට අපට සිදුවනවා ඇත. රුපියල් මිලියන විලින් නොව බිලියන වලින් ගන්නා මෙම තීරණ කිසිවිටෙකත් ආධුනිකයින් විසින් හෝ ආධුනිකයින් විසින් මුලාවේ දමන දේශපාලනඥයන් විසින් ගත යුත්තක් නොවන්නේය. කෙසේ වෙතත් මෙහි මූලික සිද්ධාන්ත, මේ කෙරෙහි උනන්දුවක් දක්වන මහජනයාට පැහැදිලි කිරීමේ හැකියාවක් ඇති අතර, ඒ සඳහා මුදල් ගෙවීමට සිදුවනු ඇත. අයින්ස්ටයින් වරක් මෙසේ පවසා ඇත. ඒ හෞතික විද්‍යාව කෙරෙහි උනන්දුවක් නැති කෙනෙකු හට වුවද සාපේක්ෂතාවාදය පැහැදිලි කර දීමට හැකිය යන්නයි. [B]දැනට යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා සාම්පූර් ගල් අඟුරු බලාගාරය රජය රහසිගත ලෙස අවලංගුකිරීමත් සමඟම ඉදිරි වසර කිහිපය තුල විදුලි අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇත. ඒ හේතුවෙන් මහජන උනන්දුවද “විදුලි උත්පාදන සැලසුම්” කෙරෙහි යොමුවී ඇත.[/B]:baffled: මම මෙහි ඉදිරි කොටස් දෙක තුල විදුලි ජනනය පිළිබඳ මූලික සිද්ධාන්ත හා මෑත කාලීනව සිදුවූ විදුලි ක්ෂේත්‍ර ප්රහේලිකාවන් පිළිබඳ හැකිතාක් සරල ලෙස හා සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. සැලසුම්කරණය වසර 20 සිට 30 දක්වා කාල පරාසයක දික්වන හෙයින්, ගණනය කිරීමේ පහසුව සඳහා අදියර කිහිපයට බෙදා ගමු. උදාහරණයක් ලෙස 20 අවුරුදු සැලැස්මක් අවුරුදු 4 අදියර 5කට බෙදාගමු. සහතිකවම සැලසුම් කරන්නා එම අවුරුදු 20 පුරාවටම ඒ තීරණයෙහිම එල්බී නොසිටින අතර, වඩාත් වැදගත් වන්නේ වඩාත් සුදුසු ඉක්මන් පියවරයි. මන්ද යත්, ඉදිරි 8 වසර හෝ දෙක තුල නැවතත් ඒ අවස්ථාවේ ඇති නවතම සාධක මූලික කරගෙන එම සැලසුම් යාවත්කාලීන කර හොඳම විසඳුම ඉදිරිපත් කරන බැවිනි (rolling plan).ආර්ථික තත්වයන්, දේශපාලන ප්‍රතිපත්ති සහ ගෝලීය සාධක ඉතාමත් අවදානම් සහගත ලෙස මෙයට බලපෑම් ඇති කරයි. තවත් පුදුම සහගත කරුණක්නම්, මෑත කාලීන සූර්ය බල ජනනය සඳහා පිරිවැය අඩුවීමත්,සූර්යපැනලආශ්රිතප්රකාශවිද්යුත්තාක්ෂණයේකාර්යක්ෂමතාවය වැඩිවීමත්ය. සැලසුම්කරණය යාවත්කාලීන කිරීම තුලින් මෙවැනි නිවැරදි කිරීම් හා වඩා හිතරක තීරණ සැලසුමට ඇතුලත් කර ගැනීම පහසුකරයි. විදුලි උත්පාදනය පුළුල් කිරීම සැලසුමුකරණය (GEP) විදුලි උත්පාදනය පුළුල් කිරීම සැලසුම් කිරීමේදී ඇති විවිධ කෝණයන්හි සාපය ලෙස හඳුන්වනු ලබන, ඉතාමත් අසීරු කාර්යය වනුයේ එහි ඇති විවිධ වූත් සියළුම දෑ අන්තර්ගත වන සාධක හා කෝණයන් එක් වේලාවකදී සිහියේ තබා ගැනීමය. මෙහිදී අනාගත කාල පරාසයන් කිහිපයක් සිහියේ තබාගෙන සැලසුම් කිරීමට සිදුවේ. විවිධ වූ ඉන්ධන විකල්ප (තවදුරටත් ප්‍රයෝජනයට ගත හැකි ජලය විදුලි බලය, න්‍යෂ්ටික, ගල් අඟුරු, ස්වභාවික වායු සහ තෙල්) සහ තාක්ෂණික විකල්ප (එක් විශාල සංකීර්ණයක් සෑදීම හෝ කුඩා සංකීර්ණ කිහිපයක් සෑදීම, ටර්බයින වර්ග, ඉන්ධන දහනය වන ආකාරය - සාමාන්‍ය හෝ සම්මිශ්‍රණ චක්‍ර, චක්‍රීය ඩීසල් එන්ජින්, මේවාට හාත්පසින්ම වෙනස් වූ ගතික හැසිරීම් ලක්ෂණ ඇති සූර්ය හා සුළං) මෙහිදී සැලකිය යුතු වන්නේය. මීට අමතරව මෙහි දී තවත් මතයක් සැලකිය යුතුය. මේ අතර එකිනෙකට සම්බන්ධ වූ උත්පාදන පුළුල් කිරීමේදී ඇතිවිය හැකි අනෙකුත් තීරණ අතර පූර්ණ පද්ධතිය එක් එක් අදියරේදී පවතින ස්වභාවය තීරණය කිරීම හා පූර්ණ පද්ධතිය මෙහෙයවීමේදී ඇතිවිය හැකි ගැටළු තීරණය කිරීම කළ යුතුය. අවසාන වශයෙන් මූලික ප්‍රාග්ධන වියදම අවම කිරීමෙන් පමණක් උපරිම ඵල නෙලාගත නොහැකිය. මෙහිදී කළයුතු වන්නේ අල්ප ප්රාග්ධනය සමඟින් අවශ්‍ය වියදම්, න්‍යෂ්ටිත් පද්ධති වැනි දෑ සඳහා වියදම් වැනි පෙනෙන ඉදිරියෙහි ඇති සියළුම වියදම් වල එකතුව සලකා බලා ආර්ථික සිද්ධාන්ත මත උපරිම ඵලයක් ලැබිය හැකිවන සේ තීරණ ගැනීමයි. ප්‍රථමයෙන් විවිධ කෝණ සඳහා වන සාධක මොනවාදැයි බලමු. අපිට ඉන්ධන තාක්ෂණ විකල්ප ක්‍රම 15 ක් ඇතැයි සිතමු. (ඉන්ධන, ස්ථාන, තාක්ෂණ ක්‍රම, පරිසර සාධක) එය මේ විදියට පැහැදිලි කරමු. අපි දැන් තෝරාගැනීමට ඇති විකල්ප 15 න් එය පළමුවන අදියරේදී සියළුම විකල්පයන් භාවිතා කල හැකියයි සිතමු. එවිට පළමු අදියර අවසන් වන විට අවසන් විකල්ප 15 ක් පද්ධතියේ ඇත. පළමු අදියර අවසානයේදි ඒ එක් එක් විකල්පය තුලින් නැවතත් විකල්ප 15 ක් පැණ නැගුනේ යැයි සිතමු. එවිට දෙවන අදියර වන විට විකල්ප 225 ක් පද්ධතියේ තිබේ. එය හරියටම ගසක අතු බෙදීමකට සමාන කල හැක. ඔබ මෙලෙස අදියර 5 ක් මෙම ක්‍රීඩාව කරගෙන ගියහොත් පද්ධතිය තුල විකල්ප 759,375 ක් ඉතිරිවනු ඇත. ඇත්තෙන්ම මෙය සිදුවිය නොහැක. විකල්ප සිය ගණනක් අතරමැදි අදියරයන්හිදී මූල්‍යමය එකිනෙකට සම්බන්ධවූ (nested) තාක්ෂණික හා පාරිසරික සාධක මත බැහැර කරනු ලබයි. ඒ අනුව හැකි උපරිම විකල්පයන් කරා යන හෙයින්, මෙය ඉතාමක් විශාල සහ සංකීර්ණ කාර්යක් වී ඇත. මෙහිදී මෙම ක්‍රියාවලිය සංකීර්ණ කරනා දෑ අතුරින් එක් දෙයක් වනුයේ මා ඉහතදී හඳුන්වනු ලැබූ “එකිනෙකට සම්බන්ධවූ (nested)” ප්‍රශ්ණයයි. මෙම අවස්ථා වලදී ආර්ථික විශ්ලේෂණයක් පමණක් කරමින් අදියරින් අදියරට යාම ප්‍රමාණවත් නොවේ. එය එක් හිසරදයකට ඇරයුමක් පමණි. මෙහිදී එක් එක් අදියරයන්හි නැවතී මෙම ක්‍රියාවලිය තාක්ෂණික වශයෙන් (විදුලි බලය බෙදාහැරීම, අමතර භාවිතය ප්රමාණිකව පවත්වා ගැනීම, පද්ධතියේ ස්ථාවරත්වය හා ආරක්ෂාව) තීරණය කළ යුතුවේ. මෙය තාක්ෂණික වශයෙන් කළ නොහැක්කක් නම් එම අතරමැද අදියරන්හිදී ඉවත හැර යා යුතු වන්නේය. මෙම සෑම සිය දහස් ගණන් අතරමැදි විකල්පයන්හිදී නතරවී පරීක්ෂා කළයුතුය. එයපද්ධතිසැලසුම්කරුවකු (සහඔහුගේපරිගණකය) හෙම්බත්කරවනක්රියාවලියකි. මේ සෑම දෙයක්ම කරනුයේ එක් හොඳම මාර්ගයක් මෙම 20 වසර තුල අදියර 5 කදී ලබා ගැනීමටයි. මෙහි හොඳම යනු ආරම්භයේ සිට අවසානය දක්වා ඵලදායී මෙන්ම ලාභදායී මාර්ගයයි. ඒ හේතුවෙන් මෙය දිගුකාලීන විකල්ප අතර “ප්‍රශස්තම” මාර්ගය වේ. මේ සා ක්‍රියාවලියක් කරනුයේ මෙම මාර්ගයේ පළමු පියවර තැබීමටයි. මා කලින් අනතුරු ඇඟවූවා සේම ඉදිරි වසරේ සැලසුම්කරන්නා නැවතත් ඒ කාලය තුල වෙනස් වූ දත්ත විශ්ලේෂණය කර ගණනය කරනු ලබයි. එහෙත් එය හිතන හෝ දකින තරම් මාරක දෙයක් නොවන්නේ, කෙනෙක් හට දැනුමෙන් හා අවබෝධයෙන් ක්‍රමානුකූලව මේ ක්‍රියාවලිය සඳහා හැඩගැසිය හැකි බැවිනි. මේ සඳහා ඉතා සංකීර්ණ පරිගණක වැඩ සටහන් තිබේ. මාගේ දෘෂ්ඨිකෝණයෙන් බැලීමේදී මෙවන් අදියරෙන් අදියර ස්වභාවය තීරණය කරනා ක්‍රියාවලිය වනුයේ ගතික පරිගණක වැඩසටහන්ය (Dynamic Programming).ලංකා විදුලිබල මණ්ඩලය තුල මෙවන් WASP (Wein Automatic System Planning) නම් ඉතා ඵලදායී වූ, එකිනෙකට සම්බන්ධවන ගැටළු නිරාකරණය කළ හැකි පරිගණක වැඩ සටහනක් භාවිතා කරයි. US Electric Power Research Institute, පුරාජේරු කතා ගොඩක් සමඟ ප්‍රශස්ථකරණ (optimization) පරිගණක වැඩසටහනක් හඳුන්වාදුන් අතර එය භාවිතාකලවුන් ගැන අසන්නට නොලැබේ. එය දැන් පෙනෙන පරිදි ඉල්ලා අස්කරගෙන ඇත. මේ අතර ශ්‍රී ලංකා රජයේ වැඩි අවධානයක් නොලැබෙන, නමුත් තව දුරටත් කරලියෙහි සාකච්ඡාවට පත්විය යුතු තවත් වැදගත් සාධකයක් වන්නේ (විදුලි) ඉල්ලුම් කළමණාකරණයයි. (Demand Side Management) අද මාගේ අරමුණ වන්නේ විදුලි බලශක්ති සැලසුම්කරණය එක් පහසු පාඩමකින් කියාදීම නොව, එහෙත් මෙය කෙතරම් බැරෑරුම් සහ වගකීමකින් යුතු වූ කාර්යයක් බව සුළුවෙන් හෝ තේරුම් කර දීමයි. දේශපාලනඥයින් තනිවම හෝ මීට සම්බන්ධ හොර වෙද්දුන්ගේ බලපෑම් මත, ඉතාමත් ප්‍රවේශමෙන් ගත් තීරණ වලපල්ලට දැමීම මගින් බලාපොරොත්තු වන බව පෙනෙන්නේ ඩොලර් බිලියන ගණන් තර කර ගැනීමකි. ඉන්ධන හා තාක්ෂණවේදයන් අපි මෙය සරලව දක්වමු. මේ වන විට ශ්‍රී ලංකාව සතු විදුලි ජනනයට සුදුසු ජල ප්‍රභවයන් සියල්ලක්ම පාහේ සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන ඇති අතර තවදුරටත් ඉතිරි වී ඇති කිහිපය පවා, නුදුරු කාලයේදීම භාවිතයට නියමිතය. න්‍යෂ්ටික ශක්තිය වෙනුවෙන්ද, ජල විදුලියදී මෙන් විශාල ආරම්භක පිරිවැයක් දැරිය යුතු වුවද, එහි මෙහෙයුම් වියදම ඉතා අඩු වේ. එනමුත් න්‍යෂ්ටික ක්‍රියාකාරම් මඟින් සිදුවිය හැකි අනතුරු,විකිරණ බලය හා මිනිසාට අහිතකර වූ අපද්‍රව්‍ය බැහැර කිරීම් හේතුවෙන්, න්‍යෂ්ටික ශක්තිය මඟින් විදුලි උත්පාදනය සඳහා එල්ල වන මහජන ප්‍රතිරෝධය අධික වේ. (මෙහිදී න්‍යෂ්ටික බලාගාරයන්හි ධාරිතාවයන් අප පද්ධතියට දරා ගත නොහැකියි යන තර්කය තව දුරටත් වලංගු නොවේ. මන්ද, ප්‍රංශය විසින් ඉතා තරඟකාරී මිලගණන් යටතේ මෙගා වොට් 150 ක ධරිතාවයකින් යුතු බලාගාරයක් යෝජනා කර ඇත.) කුඩා ජල විදුලි බලාගාර හා ජෛව ඉන්ධන මඟින් සුළු දායකත්වයක් සපයන නමුදු, ඉන් කිසිවක්, ගල් අඟුරු හෝ ද්‍රවීකරණය කරන ලද ස්වභාවික වායුව (LNG) ලබා ගන්නා මිලගණන් යටතේ ලබා ගත නොහැක. වෙරලාසන්න සුළං ප්‍රභවයන් ඉතා කුඩා වන අතර, එය සියල්ලට සෑහේ යන්න හුදු සුරංගනා කතාවක්ම පමණක්ය. පසුගිය මසදී, සුළං බලාගාර දෙකක් විසින් ඒකකයක් සඳහා රුපියල් 12 ක් වැනි ආකර්ෂණීය මිලකට යෝජනාවන් ගෙනවිත් ඇත. නමුත් තව දුරටත් ඉතිරිවී ඇති ප්‍රභවයන් කොපමණදැයි යන්න ප්‍රශ්නාර්ථයකි. 1990 හා 2000 දශකය මුල්භාගයන්හි සිටි දේශපාලන නායකයන්ගේ තෘෂ්ණාධික හා මුග්ධතීරණයන්හි ප්රතිඵලයන් ලෙස තෙල් බලාගාර ශ්‍රී ලංකාවේ ඇති කරන ලදි.මෙය වඩාත් දරුණු ස්වරූපයකින් නැවතත් නොබෝ දිනකින් ඇති වීමට නියමිතය. ඉහත කරුණු කාරණාවන් සැලකීමේදී, මූලික සැපයුම් ලබාදිය හැකි විකල්පයන් ලෙස ඉතිරි වනුයේ ගල් අඟුරු හා ද්‍රවීකරණය කරන ලද ස්වභාවික වායුවයි. (LNG) ගල් අඟුරු මගින් සිදු වන පාරිසරික හානිය සැලකීමේදී, දිගු කාලීන අනාගතය සඳහා ස්වභාවික වායුව සුදුසු වේ.පරිසර හානිය අවම වන, ඉතා ඉහල තාක්ෂණයෙන් සමන්විත වූ ගල් අඟුරු බලාගාර අප පද්ධතියට නොගැලපේ යන්න මෙයින් අදහස් නොවේ. ගල් අඟුරු මිලගණන් බොහෝ විට ස්ථාවර අගයක පවතින අතර, ද්‍රවීකරණය කරන ලද ස්වභාවික වායුවෙහි මිල ගණන් ඉතා ඉක්මණින් වෙනස් වන ස්වරූපයක් දක්වයි.එය මේ වනවිට ඉතා ආකර්ෂණීය අඩු මිලක් පෙන්වයි.කිව හැකි එකම දෙය නම් එකක් අනෙක් ඉන්ධනයට වඩා දිගු කාලීන පිරිවැය වාසියක් ලබා දෙනු ඇතැයි කීමට මේ වනවිට හේතුවක් නොමැති බවය. ඒ අනුව දිගු කාලීනව පාරිසරික හා මහජන සෞඛ්‍යය යන ක්ෂේත්‍ර සලකා බැලීමේදී, ස්වභාවික වායුව ගල් අඟුරු වලට වඩා ඉදිරියෙන් සිටී. නමුත් එය ඉතා කෙටි කාලීන ප්‍රභවයකි. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ, ස්වභාවික වායු බලාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටවීමේදී, එය මූල්‍යමය වශයෙන් ජීව්‍ය වීමට නම්,ස්වභාවික වායු වරාය පහසුකම්, බල කේන්ද්රස්ථානයන්ට ආසන්නව එනම් ඇතැම් දේශපාලඥයන් පවසන පරිදි එය ත්‍රිකුණාමල වෙරළේ නොව බටහිර වෙරළෙහි ස්ථානගත කළ යුතුය. ඒ සඳහා ඇ. ඩො. මිලියන 500 ක ඉඩම් වපසරියක් යොදා ගැනීම සාධාරණීකරණය කළ හැක්කේ එය අනෙකුත් ප්‍රයෝජන (ප්‍රවාහන, කර්මාන්ත ආදිය ) සඳහාද යොදා ගතහොත් පමණි. පාවෙන වරාය පහසුකමක් (floating harbour facility), ගොඩබිම් ආශ්රිත වරායකට (land based harbour) වඩා ලාභදායී වුවද,ඒ සඳහා ඇ. ඩො. මිලියන 50 ක නිත්‍ය වාර්ෂික බදු මුදලක් ගෙවීමට සිදුවනු ඇත. සූර්යවිදුලිබලශක්තිය පසුගිය වසර තුල සූර්ය බලශක්තිය උත්පාදනය පිලිබදව පුදුමය උපදවන උනන්දුවක් සහ ආයෝජන රැල්ලක්ඇති විය. අභිසරිත සූර්ය බල විදුලිඋත්පාදන තාක්ෂණය (concentrated solar electricity generation) අභිබවා ප්‍රකාශ වොල්යටීය(photo voltaic) තාක්ෂණය ඉදිරියට එමින් පවතී. අභිසරිත සූර්ය විදුලිඋත්පාදන බලාගාරයක් යනු කාන්තාරයක වර්ග කිලෝමීටරයක හෝ ඊටවැඩි බිම් ප්‍රදේශයක් පුරා එක මධ්‍යම කුළුණක් වටා සංවිධානය වුනු වක්‍ර, දර්පන විශාල ප්‍රමාණයක එකතුවකි. එම දර්පන මගින් සූර්යයා නිරීක්ෂණය කරමින් මධ්‍යම කුළුනේ ඉහල භාගයට හිරු කිරණ නාභිගත කෙරේ ( එම ඉහළ කොටස තුළ ද්‍රව පොටෑසියම් හෝ ද්රවසෝඩියම් ලුණු අඩංගු වේ). එසේ රත් වූ මෙම ප්‍රාථමික තරලය බිම් මට්ටමේ තාප හුවමාරු පද්තිධතියක් හරහා ගමන් කරවයි. එමගින් ජලය රත්කොට, වාෂ්ප උත්පාදනය කර, එම වාෂ්ප බලයෙන් ටර්බයින කරකවා විදුලිය උත්පාදනය සිදු කෙරේ. මෙම තාක්ෂණය ශ්‍රීලංකාවට අදාල නොවන්නකි. ප්‍රකාශ වෝල්ටීය තාක්ෂණය නව පෙරළියක් සිදු කරමින් පවතී. අන්දීස් කදුකරයේ ඉහල ප්‍රදේශවල සහ කාන්තාර ප්‍රදේශවල (අරාබිය, මැදපෙරදිග, එක්සත්ජනපදය, ඉන්දියාව සහ වයඹ දිග චීනය) ඉතා විශාල පරිමාණයේ ව්‍යාපාරයක් ලෙස මෙය ප්‍රචලිත වෙමින් පවතී. සූර්ය බලශක්ති උත්පාදනය සඳහා ලෝකයේ හොඳම ප්‍රදේශයන්හි නව මිල ගණන් ගල් අඟුරු සහ ද්රවස් වභාවික ගෑස් (LNG) සමඟ තරඟකාරීය; නමුත් ශ්‍රී ලංකාවේ සූර්ය තාපනය තීව්රතාවයෙන් අඩු සහ විශ්වාසය තැබිය නොහැකි මට්ටමක ඇති අතර දිවයිනේ ජන විකාශනය අනුව ද ප්‍රවේශ විය හැකි ස්ථාන ද ඉතා සීමිතය. කෙසේ වුවද මෙගා වොට් 1000ක මට්ටමේ මහා පරිමාණයෙන් ප්‍රකාශ වෝල්ටීයතා විදුලි ජනනය (Solar PV electricity generation) ආර්ථික වශයෙන් ඵලදායී වන අතර, දැඩි උත්හසාහයක් දරනු ලැබුවහොත් වසර 10 සිට 15 දක්වා කාලයක් තුල ස්ථාපනය කල හැක. 30%ක කාර්යක්ෂමතාවක් (plant factor) සැලකුවහොත් මෙය වසරකට ටෙරාවොට් පැය 2.6 (2.6 TWh ) ක විදුලි ධාරිතාවක් වන අතර වර්තමාන විදුලි ජනනයෙන් 20%ක ප්රතිශතයකි. නැතහොත් 2030 විදුලි නිෂ්පාදනයෙන් 10%කි. ගෝලීය තාක්ෂණික ප්රවනතාවය අනුව තරමක් හොඳ ස්ථාන තෝරාගැනීම මත විදුලි ඒකකයක සාමාන්‍ය මිල ගණන් රුපියල් 10-12 දක්වා අඩුකර ගත හැක. මහා පරිමාණයෙන් භාවිත කරන විට ප්‍රකාශ වෝල්ටීයතා ජනනයෙහි ප්‍රධාන තාක්ෂණික බාධා වන්තුනකි. පළමුවෙන්ම එය අනුමානිකයි. එනම් සුර්යයා බබලමින් සිටියද මොහොතක පමාවකින් වලාකුළු හෝ වර්ෂාව මගින් සුර්ය පැනල ආවරණය වීමෙන් විදුලි උත්පාදනයට බාධා එල්ල විය හැක. එම නිසා එවන් අවස්ථාවක සිදුවන අඩුව පුරවාලීමට සුදුසුතර මේ වෙනත් විදුලිබලාගාරයක් නිරන්තරයෙන් ම ක්රියාත්මකතත්ත්වයේ (idling) පැවතිය යුතුය. (එය දෙගුණයක ප්‍රාග්ධන වැයවීමකි). දෙවනුව එය non -dispatchable වේ. එනම් පද්ධති පාලන අංශයට අවශ්‍ය ආකාරයට මෙම ක්‍රියා කරවිය නොහැක. උදාහරණයක් ලෙස"අද සුර්ය බලයෙන්700MW විදුලි බලයක් ජාතික පද්ධතියට එක්කරන බැවින් වික්ටෝරියාහි එක් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා භාවිතයෙන් ඉවත් කරනවා" යයි තීරණය කල නොහැක. තුන්වනුව ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරය පද්ධතියට අවස්ථිතියක් එක නොකරයි . එනම් එය සංක්යාත උච්චාවචනයන් සුමට කිරීමට හෝ පද්ධතියේ සිදුවන විවිධාකාර වූ බාධාවන් තුලින් පද්ධතිය ස්ථායීතාවයට ගෙන යාමට කිසිඳු උපකාරයක් සිදු නොකරයි . [url]http://sinhala.lankanewsweb.net/featured/item/6053-2016-10-24-09-32-09[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom