Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්

[FONT=&quot]විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්[/FONT]

.ලිපිය දිගයි ඇතුලට ඇවිල්ල කියවන්න කැමති නම්...

පළමුව කියන්න ඕන මම විදුලිය හා සම්බන්ද කාර්මික ශිල්පියෙක් වත් , ඉංජිනේරුවෙක් වත් නොවන අතර , මාහට ඇතිවූ ගැටළු නිරාකරණය කරගනේමේදී සොයාගත් දැනුම හා ප්‍රයෝගික දැනුම බෙදා හදා ගැනීමක් මේක

නමුත් මම පහලින් ලියල තියන දේවල් theory හොයල ඒවා ප්‍රයෝගිකව අත්හදාබලලා සාර්ථකත්වයට ආවාට පසු පල කරන දේවල්...

හැමෝම නිතර කතා කරන දේවල් තමා විදුලි බිල වැඩිය් අඩු කරන්නේ කොහොමද ? මගේ විදුලි බිල වැඩිය් සෝලා එකක් දාල වැඩේ ගොඩ දාගන්න පුළුවන් ද ? අලුත් A/C එකක් ගත්තොත් මොකද ? බිල වැඩි වෙය්ද ?? කීයක් වැඩි වෙයිද ? මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු තමා මම හෙව්වේ... ඒවා හරියට හොයලා පාලනය කරන විදිහ තමා මම මේ කියන්න යන්නේ.

හැබැයි මේකේ තියෙන්නේ හැමෝම කියන විදිහට ලයිට් off කරන්න, fridge එක රෑට off කරන්න, පාවිච්චි නොකරන වෙලාවට off කරලා තියන්න, LED light වලට මාරු වෙන්න, set up එක standby තියන්න එපා වගේ දේවල් කියල නෙමේ... මම සෙට් අප් වගේ දේවල් off කරලා තියන එකට විරුද්දයි.... මේකේ මම කතා කරන්න බලපුරොත්තු වන්නේ නාස්තිය අවම කරලා ඉතුරු කරන හැටි විතරයි...

ඉස්සරලම ගෙවල් වලට එන්නේ ඇම්පියර් 30ක් ලයින් එකක් කණුවෙන්...

මේ ඇම්පියර් 30 තමා විදුලි මීටර් එක හරහා main switch එක හරහා , ට්‍රිප් switch හරහා ඇවිත් 5, 10, 15, 20 වගේ බ්‍රේකර් හරහා විදුලි switch / socket වෙත එන්නේ

එතකොට ඉස්සරලාම විදුලිය කාන්දු වීමක් තියනවාද කියල හොයන්නේ කොහොමද

වයර් එකක් මීයෝ කාලා එක බිත්තියේ ගැවිලා පොලවට earth වෙලා වගේ දෙයක් වෙලා උබේ විදුලිය පාවිච්චි කරන්නේ නැතිව මීටරේ දුවන් කේස් එක මම විදුලි කාන්දු වීමක් කියලා අදහස් කරන්නේ.

ගෙදර පාවිච්චි කරන සියලුම විදුලි උපකරණ නිවා දමා.. ඔව් ලයිට් , ෆෝන් charger වගේ පොඩි ඒවා එක්ක එක්ක තමා off කරන්න කිව්වේ... මීටරේ කරකෙනවද කියල බලන්න.. මේක රෝදේ කැරකෙන්නේ නැහැ වගේ පෙනුනත් කැරකෙන්න පුළුවන්. ඒ නිසා හොදට බලන්න ඕනේ. ටික වෙලාවක් ඉදලා බලන්න ඕනේ. main Switch එකෙන්, බ්‍රේකර් වලින් වහලා මේක බලල වැඩක් නෑ.. මොඅක්ද main line එක fuse බොක්ස් එක දක්වා damage වෙන්න තියන සම්බව්යතව අඩුයි. හැබය් එක පොයින්ට් එකකකට ගිය වයර් එකක damage වෙන්න පුළුවන්. අනික රෝද තියන මීටරයක රෝදය වට ගානක් කැරකුණට පස්සේ තමා අංකයක් පෙරලෙන්නේ.

විදුලි මීටරේ හරිද කියල බලොගන්න එක

බොහොමයක් විදුලි මීටර් පරණයි... කලුපාට මීටර් ජාතියක් තියනවා 1960 ගණන් වල design කල, නිෂ්පාදිත අවුරුද්දත් 1960-1980 වගේ වෙන ඒවා. ඒවා රුසියානු නිපැයුමක්.. තව තියනවා කළු පාට මීටර් එකක් එකත් 1980 වගේ design එකක් එක්ක ජර්මනියෙන් ගෙන්නපු...මෙදෙකෙන් මම අහල තියන විදිහට එක්ක තියෙන්නේ යකඩ දැති රෝද.. එක රුසියනුද, ජර්මන් ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අර කාන්දම තිබ්බම මීටරේ හිරවෙන ජාතිය.... අත්දුටුය් ප්රතක්ශ්යය් කාන්දමට හිර වෙනවා, මම කරලා තියනවා. එත් කෝකද කියල කියන්න විදිහක් නෑ.. මම උපදෙස් දෙන්නෙත් නැහැ....

විදුලි මීටර් කෝක උනත්ගොඩක් පරණ නිසා ඒවා 100% හොද තත්වයෙන් වැඩ කරන්න විදිහක් නෑ.. දැන් මම කියන එක කරලා උබල රෙද්ද උස්සගෙන එන්න එපා මම කියපු එක කරලා බිල වැඩි උනා කියල. මොකද මීටරේ හෙමෙට මෙන්ම වේගයෙන් කැරකෙන්න පුළුවන්. නියමිත පරිදි වැඩ නොකරන ඕනෑම අවස්ථාවක් නිවැරිදි කෙරෙන්න පුළුවන මේකෙන්. එක උනාට වාසි මෙන්ම අවාසි ද වෙන්න පුළුවන්. හරි මම කියන්න යන්නේ මේ මීටර් එක හරියට වැඩ කරනවද කියල චෙක් කර ගන්න කියලා... මේක කරන්නේ උබ හිගිහං ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු මහතා හම්බෙලා කියනන ඕන උබේ මීටරේ වැඩ කරන එක සුවර් නෑ වෙක් කරගන්න ඕන කියල. එහෙම කියපුවම කියනවා ලියුමක් ලියල දීල , රුපියල් 1500ක් ද කොහද ගෙවන්න කියල.. එක කරලා දවස් කීපයකින් එනව සෙට් එකක් අලුත් කිරි ටොයිස් මීටර් එකක් එක්ක. ඇවිල්ල හයි කරනවා parallel කරමෙට උබේ තියන මීටර් එක එක්ක... එහෙම කරලා සති 2ක් මනිනවා’... මැන්නහම උබේ මීටරේට වඩා අඩු හෝ වැඩි උනොත් උබට අලුත් මීටර් එකක් නොමිලේ හයි කරලා, කොළ සෙට් එකක් දීල යනවා.... අපි හිතමු උබේ මීටරේ වැඩියෙන් දුවනවා අලුත් මීටරේට වඩා කියල. එතකොට උන් උබේ මීටර් එක වෙනස් කියල උබ ඉල්ලුම් කල දිනේ ඉදන් අලුත් මීටරේ හයි කරපු දිනේ වෙනකන් වෙනස ප්‍රතිශතයක් ලෙස අරගෙන උබෙන් වැඩිපුර අයකළ මුදල් උබේ ඊලග බිලෙන් අඩු කරනවා... මට මතක විදිහට මට මාස 3ක් ද කොහෙද හදල දුන්නා කතා කලාම.... වැදගත්ම දේ අර ගෙවපු 1500 ත් උබට අපහු දෙනවා.. එක චෙක් එකකින් තමා උන් දෙන්න හදන්නේ. කිව්වොත් බිලෙන් අඩු කරලත් දෙනවා.... පොඩි කට්ටක් කෑවට පාඩු නෑ.. කලින් කිව්වා වගේ A/C එක්ක එක්ක ගෙදර බඩු ඔක්කොම පාවිච්චි කරල රුපියල් 2500 ක් එන බිල 6000ක් විතර් උනා කියලා මට බනින්න එපා.

මේ දෙකම කරලා ඉවර වෙලත් ප්‍රශ්නේ විසදිලා නැති නම් කරන්න වෙන්නේ ගේ ඇතුලේ විදුලි උපරණ පරික්ෂාව හා ඊට පිළියම් යෙදීම.... මේක කාට හරි කියන්න පුළුන් ඉස්සරලා ගෙදර බඩු වෙක් කරන්න කියල. නමුත් මම දකින විදිහට රුපියල් 1500ක් තමා මීටරේ චෙක් කරන්න යන්නේ. ගෙදර බඩු චෙක් කරන්න ඊට වඩා යනවා.. කාලයක් යනවා.. මාස 2-3ක් මහන්සි වෙන්න වෙනවා... ඊටත් වඩා කල් කරන්න වෙනවා... නවත්තන්නේ නැතිව කරන්න වෙනවා

මේවා කොටන්න ගියහම එපා වෙනවා.... දිගට දිගේ... එත් පැහැදිලි නොකර පොයින්ට් එක කිව්වට එක වැඩකුත් නෑ.. ඔලුවට යන්නෙත් නෑ... ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ......

මේක කරන්න නම් උබට සිද්ද වෙනවා ඇම්පියර් , වොට්, මනින්න පුළුවන් මීටර් එකක් සල්ලි වලට ගන්න

සල්ලි වලට කිව්වට ලංකාවෙන් ගන්න ගියොත් නම් ඕව කරන්නේ නැතිව විදුලි බිල ගෙවන එක ලබය්. එත් උබට පුළුවන් ebay / ali එක්ස්ප්‍රස් මාර්ගයෙන් ගෙන්න ගන්න.

පහත ලින්කුවෙන් බලාගන්න පුළුවන් ප්‍රඩක්ට් එක මොකද්ද කියලා.. මිල දීගනීම ගැන මම වැඩි විස්තර දන්නේ නැහැ... එත් USD 10.00 ට අඩුවෙන් ගන්න පුළුවන් කියන එක දාන්නම ඕන....

https://www.ebay.com/itm/312712292698?ul_noapp=true

https://www.ebay.com/itm/LCD-Digital-Voltmeter-AC-110V-250V-100A-Ammeter-Volt-Amp-Power-Kwh-Panel-Meter-D/202801602453?_trkparms=aid=1110004&algo=SPLICE.COMP&ao=1&asc=20200220094952&meid=6caa67a5d6084f4285b9a9a2dcf3b484&pid=100008&rk=3&rkt=12&sd=312712292698&itm=202801602453&pmt=1&noa=0&pg=2047675&algv=default&brand=Unbranded&_trksid=p2047675.c100008.m2219

https://i.pinimg.com/564x/79/d0/e2/79d0e2c9f7edde6925684c011f237d0a.jpg

මේ මීටර් එක නිවැරදිව අටෝගන්න ඕන දේවල්

• Watt / amp මීටර් එකක්

• 13A socket එකක්.. සිංහලෙන් ප්ලග් බේස් එකක්..

• 13A plug top එකක්.. ඔව් බිත්තියට ගහන ප්ලග් එකක් තමා

• වයර් අමිපියර් 15ක් වත් යන්න පුළුවන් එව්වා යින් මීටර් 3-4ක්

• earth වයර් මීටර් 2ක් විතර්

• double sunk බොක්ස් එකක්

පින්තුරයේ විදිහට ඔය ටික අටෝගන්න ඕන... වැඩි විස්තර් ඕන නම් අහන්න කියන්න පුළුවන්

https://img.techpowerup.org/200316/meter-eka495.png

මීටරේ ට හරහා live එක යවන්න ඕන... ප්ලග් ටොප් එකක් හා සොකට් එකක් දාගන්න කියන්නේ එතකොට ඕන වෙලාවක මේක හරහා කරන්ට් එක මනින්න ලේසිය්. නැති නම් සැරෙන් සැරේ ගලවන්න ආයේ සවි කරන්න වෙනවා...

විදුලිය වැය වීම මනින්නේ kWh කියන මිනුමෙන්. ඒ කියන්නේ කිලෝ වොට් පැය වලින්... කිලෝ කියන්නේ 1000ක් වොට් 1000ක් පැයකදී වැය් වෙනවා නම් unit එකක් යනවා....

උපරනයක වොට් ගාන හොයන්නේ එක අවස්ථාවක ගන්න වෝල්ට් ගාන වැඩි කිරීම ඇම්පියර් ගාන.. උදා ලෙස ගත්තොත් වෝල්ට් 230 ක විදුලියට සවිකළ උපකරණයක් ඇම්පියර් 1.25 ගන්නේ නම් වොට් 150ක් වේ.. වෝල්ට් 230, වොට් 60ක් ලෙස ලකුණු කල ෆෑන් එකක ඇම්පියර් 0.26 ක් හෝ ඊට අසන්න අගයක් ගන්න ඕන...

හරි දැන් කොහොමද කරන්ට් එක අඩු කරගන්නේ...

දැන් කරන්න උබලගේ ගෙදර තියන විදුලි උපකරණ හා ඒවා පාවිචිචි කරන වේලාවන් පිළිබද මුලික අවබෝදයක් ලබාගැනීම.... සාමාන්‍ය ගෙදරක පාවිච්චි වෙන බඩු හා ඒවා පිළිබද ව ගත්තොත්

ශීතකරණය (Regregerator) - පැය 24 ම...,

වතුර මොටරේ දවසට එක පාරක් දෙපාරක් විනාඩි 15- 30ක් උපරිම,

iron (ඉස්තිරික්කය) පැය කාලක් දවසට,

A/C එකක් තියනවා නම් දවසට පැය 8ක්,

උණු වතුර ගීසරය දවසට පැය බාගයක්,

ෆෑන් පැය 8ක් 10ක්,

TV/setup / Router පැය 24ම,

මයික්‍රෝ වෙව් විනාඩි 5ක් උපරිම දවසට,

මේ උපකරණ අතුරින් වැඩියෙන් විදුලිය යන , වැඩි වෙලාවක් වැඩ කරන උපකරණ අදුනාගන්න...

ඉහත ලැයිස්තුවෙන් , A/C එක, ශීතකරණය පළවෙනියට අවධානය යොමු කල යුතු ගොඩට වැටෙන අතර වතුර මොටරේ, ඉස්ත්‍රික්කය, TV/setup / Router දෙවන ගොඩට වැටෙනවා...

හරි දැන් ශීතකරණය , A/C එක පරික්ෂාව....

ශීතකරණය ගත්තොත් දවස පුරාම වැඩ කරනවා.. ඉන්වටර් උනත් නොවුනත් වැඩ.. බොහොමයක් ගෙවල් වල ශිතකර්ණ අලුත් වැඩියාවක් කරන්න උනේ නැති නම් එක දිහා පැත්ත හැරිලා වත් බලන්නේ නැහැ....

ශීතකරණ වල කරන්ට් යන එක තීරණය වන්නේ එකේ ප්‍රමනේ, ඇතුලේ තියන දේවල්, setting වගේ දේවල් වලින්සාමාන්ය ගෙදරක බහුලව බාවිතා වන දොර දෙකේ ශීතකරණයක් ගත්තොත් ධාරිතාව ලීටර් 250 හෝ ඊට අසන්න අගයක් ගන්නවා... එත් ලීටර් 300, 350 390, 400 මෙන්ම දොර දෙකේ අල්මාරි වගේ ඒවාත් බාවිතා වෙනවා.. ලීටර් 240 -250 ක් වගේ වෙන සාමාන්‍ය ඉන්වටර් නොවන එකක් ගත්තොත් උපරිම කාර්යක්ෂමතවයින් වැඩ කලොත් මාසෙට unit 30k වගේ යනවා... එකම ලීටර් 180ක් වගේ දොර දෙකේ එකක් උනොත් Unit 25කට අඩු අගයක් ගන්නවා... මේ දෙකම ඉන්වටර් උනොත් 250 එකේ 25ක් හෝ ඊට අඩු ගානක්, 180L වගේ උනොත් 20ට අඩු අගයක් දවස් 30ක මාසෙකට යනවා... ලීටර් 400 ට අඩු ශිතකනයක් නම් මාසෙට Unit 65-75 වගේ වෙන්න පුළුවන්.. ඉන්වටර් නම් 60කට අසන්න අගයක් එන්න ඕන.. මේක නිෂ්පාදකයා කියනවා මාසෙට unit මෙච්චරය් කියල.. හැබය් වෙනස් වෙනවා.. එක හරියට වාහනේක පෙට්රෝල් වැඩ කරන ප්‍රමනේ කිව්වා වගේ. ලිටරේට කිලෝමීටර් කීයද කිව්වට අපි එක එක එක්කෙනා එලොන පාවිච්චි කරනා විදිහට වෙනස් වෙනවා.... ලිටරේට කිලෝමීටර් 100ක් දුවන CT100 බයික් තියන අතර ලිටරේට කිලෝමීටර් 40-60 දුවන CT100 බයික් ද තිබේ.... ගෙදර fridge එකත් ඒ වගේ තමා.. අපි බඩු ඇසුරුම් කරලා තියන විදිහ, දොර ඇරලා තියන වෙලාව, සෙටින් , සිසිලනයේ දෝෂ නිසා වෙනස් වෙනවා...

හරි දැන් fridge එකේ current දෙන පේනුව අපේ ඇටවුම හරහා සවිකරලා මනින පටන් ගන්න. හැබැයි මේක ඔයාලට දවස් 3 -4 න් තීරණයක් ගන්න බැහැ. අඩුම ගානේ දවස් 14ක් 15ක් වත් මනින්න ඕන. හරියටම කෙරෙන්න නම් මාසයක් දෙකක් කරන්න ඕන. මොකද fridge එකේ පාවිච්චිය ඒකාකාර නැහැ. බඩු ගෙනත් ඇසුරුම් කරන දවසේ, ඊට පස්සේ දවසේ විදුලි පරිබෝජනය වැඩියි.. ඉරිදා හෝ සෙනසුරාදා බඩු ගෙනත් ඇසිරුවොත් සදුදා හෝ අගහරුවදා හවස් වෙනකොට තමා නොර්මල් වෙන්නේ... සුද්ද කරනන් off කලොත් ඊටත් වැඩිය් දවසක් යන වෙලා තියනවා... fridge එකේ අයිස් දිය වෙන වෙලාවට ,දවසට වැඩි විදුලියක් අදිනවා, ඉන්වටර් නම් එක එක වේගයෙන් වැඩ කරද්දී ගන්න විදුලිය ප්‍රමනේ වෙනස් වෙනවා...ඒ නිසා දවසක් දෙකක් මැනලා තීරණයක් ගන්න බැහැ...

fridge එකේ ඇතුලේ (LG නම්) හෝ පිට පැත්තේ තියනවා rated current consumtion ගැන විස්තර තියන ලේබල් එකක්.. එකේ තියනවා fridge එක උපරිමයෙන් වැඩ කරනකොට වැය වන current එක ගැන විස්තර... මේකේ තියනවා cool වෙන්න කොච්චර කරන්ට් එකක් යනවද කියල. ඉතින් දැන් පැයන් පැයට ගත්ත මීටරේ reading එක්ක මේක සසදන්න...

උදා

අයිතමය / නිෂ්පාදකයා /අපේ මීටරේ

rated curent / 1.20A / 1.26A

Volt / 220V /229V

Watt / 130W /168.5W

PF /දත්ත දී නොමැත / 0.57

ගෙදර කරන්ට් එකේ වොටීය තාව 226- ඉදන් 232 විතර වෙනකන් වෙනස් වෙනවා ලංකාවේ බොහෝ විට. ඉතින් අපේ උපරණය හෝ ශීතකරණය අර ලේබලේ තියන ඉලක්කමෙන්ම වැඩ කරනවා කියන්න බෑ එත් ඉහත අගයන් වල ලොකු වෙනස් කමක් තියනවා නම් උපකනය මාරු කරන්න හෝ අලුත් වැඩියාවකට කාලය හරි....

ශීතකරණයක ආයුකාලය අවුරුදු 5ක් 10ක් අතර වෙනවා. මේ කාලයේදී මාරු කරන්න පුළුවන් නම් ගෙවන මුදල, විදුලිය අතර නියමිත අර පිරිමැස්ම ගන්න පුලුවන්... ඉන්වටර් නම් අවුරුදු 10ක් තමා... ඕගොල්ලෝ දැකල ඇති සමහර කම්පැනි වල A/C මැෂින් අවුරුදු 5න්. 6න් මාරු කරනවා... ඒ අර මම කියපු විදුලි වාසිය ගන්න...

හරි දැන් හිතමු අර ස්ටිකරේ / ලේබලේ තියන ඉලක්කන් වලට අසන්න අගයක් තියනවා.. එත් විදුලි බිල වැඩිය්..... එක බලන්න තමා මීටරේ ගොඩක් දවස් දුවල බලන්නේ. එතකොට බලන්න පුළුවන් ශීතකරණය නොනවත්වා දිගටම වැඩ කරනවාද කියල ... මේක අර මම කිව්වා වගේ අලුතින් කෑම ගෙනත් දාපුවම ඒවා ශිත වෙන්න වැඩිපුර වැය වෙනවා වෙන්නත් පුළුවන්... මීටරේ පැයන් පැයට ලිව්වා නම් බලන්න පුළුවන් ශීතකරණය නොනවත්වා වැඩ කරනවා ද කියා... නොනවත්වා වැඩ කිරීමට හේතු ලෙස ශිතකනයෙන් සිතල ලීක් වීම ප්‍රධාන හේතුවක් වෙන්න පුලුවන්.. එකට හේතු රබර් බීඩිම මගින් ලීක් වීම, ෂොපින් බෑග් වගේ දේවල් දොරේ බීඩිමට අහු වීම, බඩු/කෑම දැමීමේදී දොරට හේත්තු වීම...

තවත් හේතුවක් තමා අධික ශීතලක් සෙට්ටින්ග් තැබීම. සමන්නයය්න් කියන්නේ 4 C වලට තියන්න කියලා. අනවශ්‍ය ලෙස කූල් කරන්න ගියහම මැෂිම නොනවත්වා වැඩ කරනවා.

සාමාන්‍යයෙන් අයිස් ක්‍රීම් දිය නොවන ගානට cool එක පවත්වාගෙන යන එක තමා freezer කොටසේ නිවැරදි cool එක... මේක ඊට වඩා වැඩියෙන් cool කිරීම ශක්තිය / විදුලිය අපතේ හැරීමක්... හැබැයි මස් වර්ග ගොඩක් කල් තබාගන්න නම් වැඩි කූල් එකක් ඕන වෙනවා. එත් එහෙම කල් තියාගන්න ස්ටොක් කරන එක විදුලිය, නැවුම් කෑම ගැන හිතනවා නම් අපරාධ නාස්තියක්

නිතර නිතර අරින වහන් එක හැමෝම කියන එකක් නසා එක ගැන වැඩි විස්තර් දාන්නේ නෑ

ශීතකරණය ඇතුලත බඩු/ කෑම ඇසුරුම් කිරීමේදී බඩු අතර ඉඩක් තියන්න ඕන සිසිල් සුළග ගමන් කරන්න.. fridge එකේ ලීටර් 240ක ඉඩක් තිබ්බා කියල ඒ සියලුම ඉඩ වලට බඩු/ කෑම දන්න බෑ....

අවසන් වඩාත් වැදගත් අවස්තාව, fridge එක ටිකක් පරනයි . කාලෙකින් සර්විස් කරලා නෑ. දුවිලි, මකුළු දැල් වලින් පිටිපස්ස වැහිලා.... මේ වෙලවට fridge එක කූල් වෙන්න වැඩි මහන්සියක් දාන්න වෙනවා.. ඉතින් ඒ සදහා වැඩි විදුලියක් වැය වෙනවා.... මේකට කරන්න ඕන fridge එක සර්විස් කරන එක. මේක තමන් ම කරන හැටි කියන්නත් පුළුවන්... එත් එකට වැඩි වෙලාවක් යනවා... අනික වැරදුනොත් අලුතෙන් හදන්න ඉතිරි කරන මුදලට වඩා 10 -15ස් ගුණයක් යනවා.. ඒ නිසා ප්‍රොෆෙෂනල් පොරක් ගෙන්නලා කරන්න තම මෙතන මම කියන්නේ

මේ කියපු දේවල් ඔක්කොම නිසා fridge එකේ design එක අලුත් උනත් , ඉන්වෙර්ටර් උනත් විදුලිය වැඩිපුර වැය / නාස්ති කරන්න පුළුවන්... මේ ටික විදුලි මීටරයක් නැතිව උනත් කරන්න පුළුවන්.. එත් උබ දන්නේ නෑ fridge එක මාරු කරන තැනට ඇවිත් ද නැත්ද්ද කියලා මැනලා බැලුවේ නැති නම්

A/C එක ගත්තත් fridge එකේ කරුණු බොහොමයක් වැදගත් වෙනවා.. මේකත් අර ඉස්සරලා කිව්වා වගේ මනින්න පුළුවන්... ෆිල්ටෙර් සෙට් එක නිතර පිරිසිදු කිරීම, කලින් කලට සර්විස් කිරිම අදාළ වෙනවා...

[FONT=&quot]දිග වැඩියෝ ............[/FONT]

[QUOTE="wqe123, post: 25222900, member: 545828"] [b]විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්[/b] [SIZE=6][B][FONT="]විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්[/FONT][/B][/SIZE] .[SIZE=4] . . . . . .ලිපිය දිගයි ඇතුලට ඇවිල්ල කියවන්න කැමති නම්... . . . . . . . . . පළමුව කියන්න ඕන මම විදුලිය හා සම්බන්ද කාර්මික ශිල්පියෙක් වත් , ඉංජිනේරුවෙක් වත් නොවන අතර , මාහට ඇතිවූ ගැටළු නිරාකරණය කරගනේමේදී සොයාගත් දැනුම හා ප්‍රයෝගික දැනුම බෙදා හදා ගැනීමක් මේක [/SIZE][SIZE=4] නමුත් මම පහලින් ලියල තියන දේවල් theory හොයල ඒවා ප්‍රයෝගිකව අත්හදාබලලා සාර්ථකත්වයට ආවාට පසු පල කරන දේවල්... [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] හැමෝම නිතර කතා කරන දේවල් තමා විදුලි බිල වැඩිය් අඩු කරන්නේ කොහොමද ? මගේ විදුලි බිල වැඩිය් සෝලා එකක් දාල වැඩේ ගොඩ දාගන්න පුළුවන් ද ? අලුත් A/C එකක් ගත්තොත් මොකද ? බිල වැඩි වෙය්ද ?? කීයක් වැඩි වෙයිද ? මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු තමා මම හෙව්වේ... ඒවා හරියට හොයලා පාලනය කරන විදිහ තමා මම මේ කියන්න යන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] හැබැයි මේකේ තියෙන්නේ හැමෝම කියන විදිහට ලයිට් off කරන්න, fridge එක රෑට off කරන්න, පාවිච්චි නොකරන වෙලාවට off කරලා තියන්න, LED light වලට මාරු වෙන්න, set up එක standby තියන්න එපා වගේ දේවල් කියල නෙමේ... මම සෙට් අප් වගේ දේවල් off කරලා තියන එකට විරුද්දයි.... මේකේ මම කතා කරන්න බලපුරොත්තු වන්නේ නාස්තිය අවම කරලා ඉතුරු කරන හැටි විතරයි... [/SIZE][SIZE=4] ඉස්සරලම ගෙවල් වලට එන්නේ ඇම්පියර් 30ක් ලයින් එකක් කණුවෙන්...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ ඇම්පියර් 30 තමා විදුලි මීටර් එක හරහා main switch එක හරහා , ට්‍රිප් switch හරහා ඇවිත් 5, 10, 15, 20 වගේ බ්‍රේකර් හරහා විදුලි switch / socket වෙත එන්නේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [U][B]එතකොට ඉස්සරලාම විදුලිය කාන්දු වීමක් තියනවාද කියල හොයන්නේ කොහොමද[/B][/U] වයර් එකක් මීයෝ කාලා එක බිත්තියේ ගැවිලා පොලවට earth වෙලා වගේ දෙයක් වෙලා උබේ විදුලිය පාවිච්චි කරන්නේ නැතිව මීටරේ දුවන් කේස් එක මම විදුලි කාන්දු වීමක් කියලා අදහස් කරන්නේ. ගෙදර පාවිච්චි කරන සියලුම විදුලි උපකරණ නිවා දමා.. ඔව් ලයිට් , ෆෝන් charger වගේ පොඩි ඒවා එක්ක එක්ක තමා off කරන්න කිව්වේ... මීටරේ කරකෙනවද කියල බලන්න.. මේක රෝදේ කැරකෙන්නේ නැහැ වගේ පෙනුනත් කැරකෙන්න පුළුවන්. ඒ නිසා හොදට බලන්න ඕනේ. ටික වෙලාවක් ඉදලා බලන්න ඕනේ. main Switch එකෙන්, බ්‍රේකර් වලින් වහලා මේක බලල වැඩක් නෑ.. මොඅක්ද main line එක fuse බොක්ස් එක දක්වා damage වෙන්න තියන සම්බව්යතව අඩුයි. හැබය් එක පොයින්ට් එකකකට ගිය වයර් එකක damage වෙන්න පුළුවන්. අනික රෝද තියන මීටරයක රෝදය වට ගානක් කැරකුණට පස්සේ තමා අංකයක් පෙරලෙන්නේ. [U][B]විදුලි මීටරේ හරිද කියල බලොගන්න එක[/B][/U] බොහොමයක් විදුලි මීටර් පරණයි... කලුපාට මීටර් ජාතියක් තියනවා 1960 ගණන් වල design කල, නිෂ්පාදිත අවුරුද්දත් 1960-1980 වගේ වෙන ඒවා. ඒවා රුසියානු නිපැයුමක්.. තව තියනවා කළු පාට මීටර් එකක් එකත් 1980 වගේ design එකක් එක්ක ජර්මනියෙන් ගෙන්නපු...මෙදෙකෙන් මම අහල තියන විදිහට එක්ක තියෙන්නේ යකඩ දැති රෝද.. එක රුසියනුද, ජර්මන් ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අර කාන්දම තිබ්බම මීටරේ හිරවෙන ජාතිය.... අත්දුටුය් ප්රතක්ශ්යය් කාන්දමට හිර වෙනවා, මම කරලා තියනවා. එත් කෝකද කියල කියන්න විදිහක් නෑ.. මම උපදෙස් දෙන්නෙත් නැහැ.... [/SIZE][SIZE=4] විදුලි මීටර් කෝක උනත්ගොඩක් පරණ නිසා ඒවා 100% හොද තත්වයෙන් වැඩ කරන්න විදිහක් නෑ.. දැන් මම කියන එක කරලා උබල රෙද්ද උස්සගෙන එන්න එපා මම කියපු එක කරලා බිල වැඩි උනා කියල. මොකද මීටරේ හෙමෙට මෙන්ම වේගයෙන් කැරකෙන්න පුළුවන්. නියමිත පරිදි වැඩ නොකරන ඕනෑම අවස්ථාවක් නිවැරිදි කෙරෙන්න පුළුවන මේකෙන්. එක උනාට වාසි මෙන්ම අවාසි ද වෙන්න පුළුවන්. හරි මම කියන්න යන්නේ මේ මීටර් එක හරියට වැඩ කරනවද කියල චෙක් කර ගන්න කියලා... මේක කරන්නේ උබ හිගිහං ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු මහතා හම්බෙලා කියනන ඕන උබේ මීටරේ වැඩ කරන එක සුවර් නෑ වෙක් කරගන්න ඕන කියල. එහෙම කියපුවම කියනවා ලියුමක් ලියල දීල , රුපියල් 1500ක් ද කොහද ගෙවන්න කියල.. එක කරලා දවස් කීපයකින් එනව සෙට් එකක් අලුත් කිරි ටොයිස් මීටර් එකක් එක්ක. ඇවිල්ල හයි කරනවා parallel කරමෙට උබේ තියන මීටර් එක එක්ක... එහෙම කරලා සති 2ක් මනිනවා’... මැන්නහම උබේ මීටරේට වඩා අඩු හෝ වැඩි උනොත් උබට අලුත් මීටර් එකක් නොමිලේ හයි කරලා, කොළ සෙට් එකක් දීල යනවා.... අපි හිතමු උබේ මීටරේ වැඩියෙන් දුවනවා අලුත් මීටරේට වඩා කියල. එතකොට උන් උබේ මීටර් එක වෙනස් කියල උබ ඉල්ලුම් කල දිනේ ඉදන් අලුත් මීටරේ හයි කරපු දිනේ වෙනකන් වෙනස ප්‍රතිශතයක් ලෙස අරගෙන උබෙන් වැඩිපුර අයකළ මුදල් උබේ ඊලග බිලෙන් අඩු කරනවා... මට මතක විදිහට මට මාස 3ක් ද කොහෙද හදල දුන්නා කතා කලාම.... වැදගත්ම දේ අර ගෙවපු 1500 ත් උබට අපහු දෙනවා.. එක චෙක් එකකින් තමා උන් දෙන්න හදන්නේ. කිව්වොත් බිලෙන් අඩු කරලත් දෙනවා.... පොඩි කට්ටක් කෑවට පාඩු නෑ.. කලින් කිව්වා වගේ A/C එක්ක එක්ක ගෙදර බඩු ඔක්කොම පාවිච්චි කරල රුපියල් 2500 ක් එන බිල 6000ක් විතර් උනා කියලා මට බනින්න එපා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ දෙකම කරලා ඉවර වෙලත් ප්‍රශ්නේ විසදිලා නැති නම් කරන්න වෙන්නේ ගේ ඇතුලේ [U][B]විදුලි උපරණ පරික්ෂාව හා ඊට පිළියම් යෙදීම[/B][/U].... මේක කාට හරි කියන්න පුළුන් ඉස්සරලා ගෙදර බඩු වෙක් කරන්න කියල. නමුත් මම දකින විදිහට රුපියල් 1500ක් තමා මීටරේ චෙක් කරන්න යන්නේ. ගෙදර බඩු චෙක් කරන්න ඊට වඩා යනවා.. කාලයක් යනවා.. මාස 2-3ක් මහන්සි වෙන්න වෙනවා... ඊටත් වඩා කල් කරන්න වෙනවා... නවත්තන්නේ නැතිව කරන්න වෙනවා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේවා කොටන්න ගියහම එපා වෙනවා.... දිගට දිගේ... එත් පැහැදිලි නොකර පොයින්ට් එක කිව්වට එක වැඩකුත් නෑ.. ඔලුවට යන්නෙත් නෑ... ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ......[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]මේක කරන්න නම් උබට සිද්ද වෙනවා ඇම්පියර් , වොට්, මනින්න පුළුවන් මීටර් එකක් සල්ලි වලට ගන්න[/B] සල්ලි වලට කිව්වට ලංකාවෙන් ගන්න ගියොත් නම් ඕව කරන්නේ නැතිව විදුලි බිල ගෙවන එක ලබය්. එත් උබට පුළුවන් ebay / ali එක්ස්ප්‍රස් මාර්ගයෙන් ගෙන්න ගන්න. [/SIZE][SIZE=4] පහත ලින්කුවෙන් බලාගන්න පුළුවන් ප්‍රඩක්ට් එක මොකද්ද කියලා.. මිල දීගනීම ගැන මම වැඩි විස්තර දන්නේ නැහැ... එත් USD 10.00 ට අඩුවෙන් ගන්න පුළුවන් කියන එක දාන්නම ඕන....[/SIZE] [IMG]http://i.ebayimg.com/images/g/G64AAOSwxs9dEeyW/s-l1600.jpg[/IMG] [SIZE=4] [URL]https://www.ebay.com/itm/312712292698?ul_noapp=true[/URL] [URL]https://www.ebay.com/itm/LCD-Digital-Voltmeter-AC-110V-250V-100A-Ammeter-Volt-Amp-Power-Kwh-Panel-Meter-D/202801602453?_trkparms=aid%3D1110004%26algo%3DSPLICE.COMP%26ao%3D1%26asc%3D20200220094952%26meid%3D6caa67a5d6084f4285b9a9a2dcf3b484%26pid%3D100008%26rk%3D3%26rkt%3D12%26sd%3D312712292698%26itm%3D202801602453%26pmt%3D1%26noa%3D0%26pg%3D2047675%26algv%3Ddefault%26brand%3DUnbranded&_trksid=p2047675.c100008.m2219[/URL] [URL]https://i.pinimg.com/564x/79/d0/e2/79d0e2c9f7edde6925684c011f237d0a.jpg[/URL] [/SIZE] [SIZE=4] මේ මීටර් එක නිවැරදිව අටෝගන්න ඕන දේවල් • Watt / amp මීටර් එකක් • 13A socket එකක්.. සිංහලෙන් ප්ලග් බේස් එකක්.. • 13A plug top එකක්.. ඔව් බිත්තියට ගහන ප්ලග් එකක් තමා • වයර් අමිපියර් 15ක් වත් යන්න පුළුවන් එව්වා යින් මීටර් 3-4ක් • earth වයර් මීටර් 2ක් විතර් • double sunk බොක්ස් එකක් [/SIZE][SIZE=4] පින්තුරයේ විදිහට ඔය ටික අටෝගන්න ඕන... වැඩි විස්තර් ඕන නම් අහන්න කියන්න පුළුවන්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]https://img.techpowerup.org/200316/meter-eka495.png[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://img.techpowerup.org/200316/meter-eka495.png[/IMG] [/SIZE] [SIZE=4] මීටරේ ට හරහා live එක යවන්න ඕන... ප්ලග් ටොප් එකක් හා සොකට් එකක් දාගන්න කියන්නේ එතකොට ඕන වෙලාවක මේක හරහා කරන්ට් එක මනින්න ලේසිය්. නැති නම් සැරෙන් සැරේ ගලවන්න ආයේ සවි කරන්න වෙනවා... විදුලිය වැය වීම මනින්නේ kWh කියන මිනුමෙන්. ඒ කියන්නේ කිලෝ වොට් පැය වලින්... කිලෝ කියන්නේ 1000ක් වොට් 1000ක් පැයකදී වැය් වෙනවා නම් unit එකක් යනවා.... උපරනයක වොට් ගාන හොයන්නේ එක අවස්ථාවක ගන්න වෝල්ට් ගාන වැඩි කිරීම ඇම්පියර් ගාන.. උදා ලෙස ගත්තොත් වෝල්ට් 230 ක විදුලියට සවිකළ උපකරණයක් ඇම්පියර් 1.25 ගන්නේ නම් වොට් 150ක් වේ.. වෝල්ට් 230, වොට් 60ක් ලෙස ලකුණු කල ෆෑන් එකක ඇම්පියර් 0.26 ක් හෝ ඊට අසන්න අගයක් ගන්න ඕන... හරි දැන් කොහොමද කරන්ට් එක අඩු කරගන්නේ... දැන් කරන්න උබලගේ ගෙදර තියන විදුලි උපකරණ හා ඒවා පාවිචිචි කරන වේලාවන් පිළිබද මුලික අවබෝදයක් ලබාගැනීම.... සාමාන්‍ය ගෙදරක පාවිච්චි වෙන බඩු හා ඒවා පිළිබද ව ගත්තොත් ශීතකරණය (Regregerator) - පැය 24 ම..., වතුර මොටරේ දවසට එක පාරක් දෙපාරක් විනාඩි 15- 30ක් උපරිම, iron (ඉස්තිරික්කය) පැය කාලක් දවසට, A/C එකක් තියනවා නම් දවසට පැය 8ක්, උණු වතුර ගීසරය දවසට පැය බාගයක්, ෆෑන් පැය 8ක් 10ක්, TV/setup / Router පැය 24ම, මයික්‍රෝ වෙව් විනාඩි 5ක් උපරිම දවසට, මේ උපකරණ අතුරින් වැඩියෙන් විදුලිය යන , වැඩි වෙලාවක් වැඩ කරන උපකරණ අදුනාගන්න... ඉහත ලැයිස්තුවෙන් , A/C එක, ශීතකරණය පළවෙනියට අවධානය යොමු කල යුතු ගොඩට වැටෙන අතර වතුර මොටරේ, ඉස්ත්‍රික්කය, TV/setup / Router දෙවන ගොඩට වැටෙනවා... හරි දැන් ශීතකරණය , A/C එක පරික්ෂාව.... ශීතකරණය ගත්තොත් දවස පුරාම වැඩ කරනවා.. ඉන්වටර් උනත් නොවුනත් වැඩ.. බොහොමයක් ගෙවල් වල ශිතකර්ණ අලුත් වැඩියාවක් කරන්න උනේ නැති නම් එක දිහා පැත්ත හැරිලා වත් බලන්නේ නැහැ.... ශීතකරණ වල කරන්ට් යන එක තීරණය වන්නේ එකේ ප්‍රමනේ, ඇතුලේ තියන දේවල්, setting වගේ දේවල් වලින්සාමාන්ය ගෙදරක බහුලව බාවිතා වන දොර දෙකේ ශීතකරණයක් ගත්තොත් ධාරිතාව ලීටර් 250 හෝ ඊට අසන්න අගයක් ගන්නවා... එත් ලීටර් 300, 350 390, 400 මෙන්ම දොර දෙකේ අල්මාරි වගේ ඒවාත් බාවිතා වෙනවා.. ලීටර් 240 -250 ක් වගේ වෙන සාමාන්‍ය ඉන්වටර් නොවන එකක් ගත්තොත් උපරිම කාර්යක්ෂමතවයින් වැඩ කලොත් මාසෙට unit 30k වගේ යනවා... එකම ලීටර් 180ක් වගේ දොර දෙකේ එකක් උනොත් Unit 25කට අඩු අගයක් ගන්නවා... මේ දෙකම ඉන්වටර් උනොත් 250 එකේ 25ක් හෝ ඊට අඩු ගානක්, 180L වගේ උනොත් 20ට අඩු අගයක් දවස් 30ක මාසෙකට යනවා... ලීටර් 400 ට අඩු ශිතකනයක් නම් මාසෙට Unit 65-75 වගේ වෙන්න පුළුවන්.. ඉන්වටර් නම් 60කට අසන්න අගයක් එන්න ඕන.. මේක නිෂ්පාදකයා කියනවා මාසෙට unit මෙච්චරය් කියල.. හැබය් වෙනස් වෙනවා.. එක හරියට වාහනේක පෙට්රෝල් වැඩ කරන ප්‍රමනේ කිව්වා වගේ. ලිටරේට කිලෝමීටර් කීයද කිව්වට අපි එක එක එක්කෙනා එලොන පාවිච්චි කරනා විදිහට වෙනස් වෙනවා.... ලිටරේට කිලෝමීටර් 100ක් දුවන CT100 බයික් තියන අතර ලිටරේට කිලෝමීටර් 40-60 දුවන CT100 බයික් ද තිබේ.... ගෙදර fridge එකත් ඒ වගේ තමා.. අපි බඩු ඇසුරුම් කරලා තියන විදිහ, දොර ඇරලා තියන වෙලාව, සෙටින් , සිසිලනයේ දෝෂ නිසා වෙනස් වෙනවා... හරි දැන් fridge එකේ current දෙන පේනුව අපේ ඇටවුම හරහා සවිකරලා මනින පටන් ගන්න. හැබැයි මේක ඔයාලට දවස් 3 -4 න් තීරණයක් ගන්න බැහැ. අඩුම ගානේ දවස් 14ක් 15ක් වත් මනින්න ඕන. හරියටම කෙරෙන්න නම් මාසයක් දෙකක් කරන්න ඕන. මොකද fridge එකේ පාවිච්චිය ඒකාකාර නැහැ. බඩු ගෙනත් ඇසුරුම් කරන දවසේ, ඊට පස්සේ දවසේ විදුලි පරිබෝජනය වැඩියි.. ඉරිදා හෝ සෙනසුරාදා බඩු ගෙනත් ඇසිරුවොත් සදුදා හෝ අගහරුවදා හවස් වෙනකොට තමා නොර්මල් වෙන්නේ... සුද්ද කරනන් off කලොත් ඊටත් වැඩිය් දවසක් යන වෙලා තියනවා... fridge එකේ අයිස් දිය වෙන වෙලාවට ,දවසට වැඩි විදුලියක් අදිනවා, ඉන්වටර් නම් එක එක වේගයෙන් වැඩ කරද්දී ගන්න විදුලිය ප්‍රමනේ වෙනස් වෙනවා...ඒ නිසා දවසක් දෙකක් මැනලා තීරණයක් ගන්න බැහැ... fridge එකේ ඇතුලේ (LG නම්) හෝ පිට පැත්තේ තියනවා rated current consumtion ගැන විස්තර තියන ලේබල් එකක්.. එකේ තියනවා fridge එක උපරිමයෙන් වැඩ කරනකොට වැය වන current එක ගැන විස්තර... මේකේ තියනවා cool වෙන්න කොච්චර කරන්ට් එකක් යනවද කියල. ඉතින් දැන් පැයන් පැයට ගත්ත මීටරේ reading එක්ක මේක සසදන්න... උදා අයිතමය / නිෂ්පාදකයා /අපේ මීටරේ rated curent / 1.20A / 1.26A Volt / 220V /229V Watt / 130W /168.5W PF /දත්ත දී නොමැත / 0.57 ගෙදර කරන්ට් එකේ වොටීය තාව 226- ඉදන් 232 විතර වෙනකන් වෙනස් වෙනවා ලංකාවේ බොහෝ විට. ඉතින් අපේ උපරණය හෝ ශීතකරණය අර ලේබලේ තියන ඉලක්කමෙන්ම වැඩ කරනවා කියන්න බෑ එත් ඉහත අගයන් වල ලොකු වෙනස් කමක් තියනවා නම් උපකනය මාරු කරන්න හෝ අලුත් වැඩියාවකට කාලය හරි.... ශීතකරණයක ආයුකාලය අවුරුදු 5ක් 10ක් අතර වෙනවා. මේ කාලයේදී මාරු කරන්න පුළුවන් නම් ගෙවන මුදල, විදුලිය අතර නියමිත අර පිරිමැස්ම ගන්න පුලුවන්... ඉන්වටර් නම් අවුරුදු 10ක් තමා... ඕගොල්ලෝ දැකල ඇති සමහර කම්පැනි වල A/C මැෂින් අවුරුදු 5න්. 6න් මාරු කරනවා... ඒ අර මම කියපු විදුලි වාසිය ගන්න... හරි දැන් හිතමු අර ස්ටිකරේ / ලේබලේ තියන ඉලක්කන් වලට අසන්න අගයක් තියනවා.. එත් විදුලි බිල වැඩිය්..... එක බලන්න තමා මීටරේ ගොඩක් දවස් දුවල බලන්නේ. එතකොට බලන්න පුළුවන් ශීතකරණය නොනවත්වා දිගටම වැඩ කරනවාද කියල ... මේක අර මම කිව්වා වගේ අලුතින් කෑම ගෙනත් දාපුවම ඒවා ශිත වෙන්න වැඩිපුර වැය වෙනවා වෙන්නත් පුළුවන්... මීටරේ පැයන් පැයට ලිව්වා නම් බලන්න පුළුවන් ශීතකරණය නොනවත්වා වැඩ කරනවා ද කියා... නොනවත්වා වැඩ කිරීමට හේතු ලෙස ශිතකනයෙන් සිතල ලීක් වීම ප්‍රධාන හේතුවක් වෙන්න පුලුවන්.. එකට හේතු රබර් බීඩිම මගින් ලීක් වීම, ෂොපින් බෑග් වගේ දේවල් දොරේ බීඩිමට අහු වීම, බඩු/කෑම දැමීමේදී දොරට හේත්තු වීම... තවත් හේතුවක් තමා අධික ශීතලක් සෙට්ටින්ග් තැබීම. සමන්නයය්න් කියන්නේ 4 C වලට තියන්න කියලා. අනවශ්‍ය ලෙස කූල් කරන්න ගියහම මැෂිම නොනවත්වා වැඩ කරනවා. [/SIZE][SIZE=4] සාමාන්‍යයෙන් අයිස් ක්‍රීම් දිය නොවන ගානට cool එක පවත්වාගෙන යන එක තමා freezer කොටසේ නිවැරදි cool එක... මේක ඊට වඩා වැඩියෙන් cool කිරීම ශක්තිය / විදුලිය අපතේ හැරීමක්... හැබැයි මස් වර්ග ගොඩක් කල් තබාගන්න නම් වැඩි කූල් එකක් ඕන වෙනවා. එත් එහෙම කල් තියාගන්න ස්ටොක් කරන එක විදුලිය, නැවුම් කෑම ගැන හිතනවා නම් අපරාධ නාස්තියක්[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නිතර නිතර අරින වහන් එක හැමෝම කියන එකක් නසා එක ගැන වැඩි විස්තර් දාන්නේ නෑ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ශීතකරණය ඇතුලත බඩු/ කෑම ඇසුරුම් කිරීමේදී බඩු අතර ඉඩක් තියන්න ඕන සිසිල් සුළග ගමන් කරන්න.. fridge එකේ ලීටර් 240ක ඉඩක් තිබ්බා කියල ඒ සියලුම ඉඩ වලට බඩු/ කෑම දන්න බෑ.... [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [U][B]අවසන් වඩාත් වැදගත් අවස්තාව, fridge එක ටිකක් පරනයි . කාලෙකින් සර්විස් කරලා නෑ[/B][/U]. දුවිලි, මකුළු දැල් වලින් පිටිපස්ස වැහිලා.... මේ වෙලවට fridge එක කූල් වෙන්න වැඩි මහන්සියක් දාන්න වෙනවා.. ඉතින් ඒ සදහා වැඩි විදුලියක් වැය වෙනවා.... මේකට කරන්න ඕන fridge එක සර්විස් කරන එක. මේක තමන් ම කරන හැටි කියන්නත් පුළුවන්... එත් එකට වැඩි වෙලාවක් යනවා... අනික වැරදුනොත් අලුතෙන් හදන්න ඉතිරි කරන මුදලට වඩා 10 -15ස් ගුණයක් යනවා.. ඒ නිසා ප්‍රොෆෙෂනල් පොරක් ගෙන්නලා කරන්න තම මෙතන මම කියන්නේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ කියපු දේවල් ඔක්කොම නිසා fridge එකේ design එක අලුත් උනත් , ඉන්වෙර්ටර් උනත් විදුලිය වැඩිපුර වැය / නාස්ති කරන්න පුළුවන්... මේ ටික විදුලි මීටරයක් නැතිව උනත් කරන්න පුළුවන්.. එත් උබ දන්නේ නෑ fridge එක මාරු කරන තැනට ඇවිත් ද නැත්ද්ද කියලා මැනලා බැලුවේ නැති නම් A/C එක ගත්තත් fridge එකේ කරුණු බොහොමයක් වැදගත් වෙනවා.. මේකත් අර ඉස්සරලා කිව්වා වගේ මනින්න පුළුවන්... ෆිල්ටෙර් සෙට් එක නිතර පිරිසිදු කිරීම, කලින් කලට සර්විස් කිරිම අදාළ වෙනවා... [/SIZE] [SIZE=4][FONT="]දිග වැඩියෝ ............[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom