Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]වතුර මෝටර් වැනි දෑ මේවාද අර මම කලින් කියපු විදිහටම මනින්න පුළුවන්. මේ එළකිරියේ එක පාරක් පොරක් අහල තිබ්බා එයාගේ වතුර මොටරේ අවුරුදු 5න් 5 ට මාරු කරනවා. විදුලි ඉතුරුම සදහා කියල. තව අහල තිබ්බා කන්දෙන්සරේ මාරු කලොත් ඉතුරුම ලැබෙයි ද කියල. එතැනදී මම කිව්වේ පොඩ්ඩක් ගණන් හදලා බලන්න කියන එක.. එක පැහැදිලි කලොත් ශීතකරණයක් ආශ්රයෙන්, අලුත් දම්රෝ ශිතකර්නයක් 68500ක් විතර වෙනවා දම්රෝ එකේ.. දැන් තියන එකත් ඒ ප්‍රමනෙම කියල හිතල බැලුවොත් දැන් තියන එකේ විදුලි අකාර්යක්ෂම තාව නිසා මාසෙට unit 15 – 20ක් නාස්ති වෙනවා නම් (unit 30ක් වෙන්න ඕන එක 50ක් විතර වෙනවා නම් ) ගෙදර විදුලි බිල 4,500ක් හෝ ඊට අසන්න අගයක් ගන්නවා නම් ඒ කියන්නේ මාසෙට unit 180 සීමාව පැනල කියන එක. එතකොට වැඩි වෙන unit ට 45 ගානේ 900ක් විතර් මාසෙට වැඩියෙන් යනවා. ඒ කියන්නේ අවුරුද්දට 10,800ක් වැඩිපුර යනවා... අවුරුදු 5ක් දිව්වොත් 54,000ක් (time value of money නොසලකා හැර) අලුත් එකක් 68,500යි. එකත් හොදට හෙවොත් 60,000 කට අඩුවෙන් දම්රෝ ගැරන්ටි එකත් එක්කම හොයාගන්න පුළුවන් වෙනවා. දැන් හිතන්න අවුරුදු 10ක් පාවිච්චි කරන්න හිතන මැෂිම අවුරුදු 5ක් පාවිච්චි කරලා අලුත් එකකකට යන එක ලබය්.... හරි දැන් වතුර මෝටරයක් පැත්තට හැරෙමු. අර කලින් කියපු කෙනේගේ යි මගෙයි වතුර මෝටර් වල තත්වයන් සැසදුවොත්, වතුර ඝන මීටරයක් (ලීටර් 1000ක්) පිරෙන්න විනාඩි 10-15ක් යන වැඩේට දැන් විනාඩි 50ක් 60ක් යනවා කියල උපකල්පනය කරන්න. එතකොට ලොකු ගානක් වගේ දැනෙන්නේ. එත් අර මීටරේ ආශ්රයෙන් විදුලි පරිබෝජනය මැන්නහම මාසෙට unit 15ක් 20ක් යනවා කියල හිතන්න. එතකොට මොටරේ මාරු කලත් ඉතිරිය unit 6 -7 ක් උනොත්, නාස්තිය මුදල් වලට ගණනය කලාම මාසෙට රුපියල් 270-300යි උපරිම. එතකොට අවුරුද්දට උපරිමය 3600.00 යි.. ඒ කියන්නේ වතුර මොටරේට අපි මහන්සි වෙන්න ඕන තාම අඩුවෙන්. එත් ශිකරණයට හෝ වායු සමීකරන්යට ඊට වඩා වැඩි අවධානයක් දෙන්න ඕන... අර මම කලින් කිව්වා විදිහට අවුරුදු ගානෙන් ගානට වතුර මොටරේ මාරු කරන්න / සර්විස් කරන්න ඕන.

[/FONT]

[FONT=&quot] හරි දැන් හිතමු TV එකයි setup එකයි දෙකම ස්ටෑන්ඩ් බයි තමා තියන්නේ. එතකොට දවසට පැය6- 8ක් විතර TV/Setup බාවිතා කරනවා. TV එක LED, තව router එකක් දුවනවා 24 පැයම කියලා... මේකටත් මාසෙට unit 15 – 17ක් යනවා... එතකොට දැන් පේනවා වතුර මොටරේට වඩා මේ උපරණ දවස පුරා මාසයක් දුවන්න වැඩි විදුලියක් යනවා... විදුලිය ඉතිරි කරන්න සෙට් up එක off කරලා තියන්න පුළුවන්. එකේ bass බැහැල යන එක. නිකන් ඔෆ්ෆ් කරල් තියන නිසා සවුත්තු වෙන එක ගණන් හදල බලල අලුතින් ගන්නවද ඔහොමම පාවිච්චි කරනවාද කියල හිතල බලන්න ඕන....[/FONT]

[FONT=&quot] තවත් දෙයක් unit 200 -240ක් වගේ පාවිච්චි කරන කෙනෙකුට සොලර් පැනල් ගැහුවා කියල ඉතිරියක් එන්න අවුරුදු 12න් එහා පැත්තට යනවා.. එකත් ෂුවර් නෑ විදුලි මිලදී ගැනීමේ මිල, උපකරණ වල නඩත්තු වියදම්, ඉර පෑයිම , වැස්ස දවස් , විදුලි කපන දවස් එක්ක... මේක දිගට කතා කරන්න පුළුවන් එකක්... මුල්‍ය මය වාසියක් නැහැ කියන එක තමා මම කියන්න හැදුවේ සෝලා ගැන මේ කැටගරි එකේ කට්ටියට. එහෙම බලුවාම මේ කැටගරි එකේ අයට තියන හොදම විසදුම විදුලිය අරපිරිමසේමෙන් පාවිච්චි කිරීම විතරයි......

[/FONT]

[FONT=&quot]ප.ලි.[/FONT]

[FONT=&quot]කියන්න අමතක උනා. ශීතකරණයක් හොදින් වැඩ කරනවා නම් පැය 24න් 8ක් හෝ ඊට අසන්න ප්‍රමාණයක් වැඩ කරලා ඉතිරි ටික නිකන් තියෙන්න ඕන. මේක ඉන්වටර් නම් අපිට නිකන් බලන්න ඉතා පහසුයි. මීටරේ reading කියවන්න පුරුදු උනොත් පොඩ්ඩක් පුළුවන් වෙය්....

[/FONT]

[FONT=&quot]අනික මේ ඉලක්ක්න් නියතයන් නෙමේ. දෙසැම්බර් වල සිතල් නිසා අඩුවෙලාවක් දුවන් ඒවා මේ පාර ජනවාරි අග පෙබරවාරි වෙනකොට වැඩි අගයක් පෙන්නුවා පරිසරය සීතල නොව උෂ්ණාධික නිසා....[/FONT]

[FONT=&quot]A/C වලත් මේ වගේම තමා. සීතල් දවස් වලට වඩා උෂ්ණ දවස් වලට ලොකු කරන්ට් එකක් යනවා.. උබලට මීහරක් ගිහින්යම නැති නම් සාමාන්‍ය ජීවත් වෙන්න පුළුවන් 25-26ක් වගේ සීතලකට දැම්මොත් 16කට වගේ දන්නේ නැතිව විදුලිය පිරිමසෙනවා... 28 වගේ දාන අයට විදුලි ඉතිරුම බොහොමය්.... A/C එකක් දාල 28ත ඉන්න කියනවා නෙමේ. තත්වය පැහැදිලි කළා විතරයි.... [/FONT][FONT=&quot]

[/FONT]

මේ මම කලින් වොෂින් මැෂිමක් තෝරාගැනීම ගැන පල කල ලිපිය

http://www.elakiri.com/forum/showthread.php?t=1923856

[QUOTE="wqe123, post: 25222903, member: 545828"] [LEFT][FONT="][SIZE=4]වතුර මෝටර් වැනි දෑ මේවාද අර මම කලින් කියපු විදිහටම මනින්න පුළුවන්. මේ එළකිරියේ එක පාරක් පොරක් අහල තිබ්බා එයාගේ වතුර මොටරේ අවුරුදු 5න් 5 ට මාරු කරනවා. විදුලි ඉතුරුම සදහා කියල. තව අහල තිබ්බා කන්දෙන්සරේ මාරු කලොත් ඉතුරුම ලැබෙයි ද කියල. එතැනදී මම කිව්වේ පොඩ්ඩක් ගණන් හදලා බලන්න කියන එක.. එක පැහැදිලි කලොත් ශීතකරණයක් ආශ්රයෙන්, අලුත් දම්රෝ ශිතකර්නයක් 68500ක් විතර වෙනවා දම්රෝ එකේ.. දැන් තියන එකත් ඒ ප්‍රමනෙම කියල හිතල බැලුවොත් දැන් තියන එකේ විදුලි අකාර්යක්ෂම තාව නිසා මාසෙට unit 15 – 20ක් නාස්ති වෙනවා නම් (unit 30ක් වෙන්න ඕන එක 50ක් විතර වෙනවා නම් ) ගෙදර විදුලි බිල 4,500ක් හෝ ඊට අසන්න අගයක් ගන්නවා නම් ඒ කියන්නේ මාසෙට unit 180 සීමාව පැනල කියන එක. එතකොට වැඩි වෙන unit ට 45 ගානේ 900ක් විතර් මාසෙට වැඩියෙන් යනවා. ඒ කියන්නේ අවුරුද්දට 10,800ක් වැඩිපුර යනවා... අවුරුදු 5ක් දිව්වොත් 54,000ක් (time value of money නොසලකා හැර) අලුත් එකක් 68,500යි. එකත් හොදට හෙවොත් 60,000 කට අඩුවෙන් දම්රෝ ගැරන්ටි එකත් එක්කම හොයාගන්න පුළුවන් වෙනවා. දැන් හිතන්න අවුරුදු 10ක් පාවිච්චි කරන්න හිතන මැෂිම අවුරුදු 5ක් පාවිච්චි කරලා අලුත් එකකකට යන එක ලබය්.... හරි දැන් වතුර මෝටරයක් පැත්තට හැරෙමු. අර කලින් කියපු කෙනේගේ යි මගෙයි වතුර මෝටර් වල තත්වයන් සැසදුවොත්, වතුර ඝන මීටරයක් (ලීටර් 1000ක්) පිරෙන්න විනාඩි 10-15ක් යන වැඩේට දැන් විනාඩි 50ක් 60ක් යනවා කියල උපකල්පනය කරන්න. එතකොට ලොකු ගානක් වගේ දැනෙන්නේ. එත් අර මීටරේ ආශ්රයෙන් විදුලි පරිබෝජනය මැන්නහම මාසෙට unit 15ක් 20ක් යනවා කියල හිතන්න. එතකොට මොටරේ මාරු කලත් ඉතිරිය unit 6 -7 ක් උනොත්, නාස්තිය මුදල් වලට ගණනය කලාම මාසෙට රුපියල් 270-300යි උපරිම. එතකොට අවුරුද්දට උපරිමය 3600.00 යි.. ඒ කියන්නේ වතුර මොටරේට අපි මහන්සි වෙන්න ඕන තාම අඩුවෙන්. එත් ශිකරණයට හෝ වායු සමීකරන්යට ඊට වඩා වැඩි අවධානයක් දෙන්න ඕන... අර මම කලින් කිව්වා විදිහට අවුරුදු ගානෙන් ගානට වතුර මොටරේ මාරු කරන්න / සර්විස් කරන්න ඕන. [/SIZE][/FONT] [FONT="][SIZE=4] හරි දැන් හිතමු TV එකයි setup එකයි දෙකම ස්ටෑන්ඩ් බයි තමා තියන්නේ. එතකොට දවසට පැය6- 8ක් විතර TV/Setup බාවිතා කරනවා. TV එක LED, තව router එකක් දුවනවා 24 පැයම කියලා... මේකටත් මාසෙට unit 15 – 17ක් යනවා... එතකොට දැන් පේනවා වතුර මොටරේට වඩා මේ උපරණ දවස පුරා මාසයක් දුවන්න වැඩි විදුලියක් යනවා... විදුලිය ඉතිරි කරන්න සෙට් up එක off කරලා තියන්න පුළුවන්. එකේ bass බැහැල යන එක. නිකන් ඔෆ්ෆ් කරල් තියන නිසා සවුත්තු වෙන එක ගණන් හදල බලල අලුතින් ගන්නවද ඔහොමම පාවිච්චි කරනවාද කියල හිතල බලන්න ඕන....[/SIZE][/FONT] [FONT="][SIZE=4] තවත් දෙයක් unit 200 -240ක් වගේ පාවිච්චි කරන කෙනෙකුට සොලර් පැනල් ගැහුවා කියල ඉතිරියක් එන්න අවුරුදු 12න් එහා පැත්තට යනවා.. එකත් ෂුවර් නෑ විදුලි මිලදී ගැනීමේ මිල, උපකරණ වල නඩත්තු වියදම්, ඉර පෑයිම , වැස්ස දවස් , විදුලි කපන දවස් එක්ක... මේක දිගට කතා කරන්න පුළුවන් එකක්... මුල්‍ය මය වාසියක් නැහැ කියන එක තමා මම කියන්න හැදුවේ සෝලා ගැන මේ කැටගරි එකේ කට්ටියට. එහෙම බලුවාම මේ කැටගරි එකේ අයට තියන හොදම විසදුම විදුලිය අරපිරිමසේමෙන් පාවිච්චි කිරීම විතරයි...... [/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ප.ලි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]කියන්න අමතක උනා. ශීතකරණයක් හොදින් වැඩ කරනවා නම් පැය 24න් 8ක් හෝ ඊට අසන්න ප්‍රමාණයක් වැඩ කරලා ඉතිරි ටික නිකන් තියෙන්න ඕන. මේක ඉන්වටර් නම් අපිට නිකන් බලන්න ඉතා පහසුයි. මීටරේ reading කියවන්න පුරුදු උනොත් පොඩ්ඩක් පුළුවන් වෙය්.... [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]අනික මේ ඉලක්ක්න් නියතයන් නෙමේ. දෙසැම්බර් වල සිතල් නිසා අඩුවෙලාවක් දුවන් ඒවා මේ පාර ජනවාරි අග පෙබරවාරි වෙනකොට වැඩි අගයක් පෙන්නුවා පරිසරය සීතල නොව උෂ්ණාධික නිසා....[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]A/C වලත් මේ වගේම තමා. සීතල් දවස් වලට වඩා උෂ්ණ දවස් වලට ලොකු කරන්ට් එකක් යනවා.. උබලට මීහරක් ගිහින්යම නැති නම් සාමාන්‍ය ජීවත් වෙන්න පුළුවන් 25-26ක් වගේ සීතලකට දැම්මොත් 16කට වගේ දන්නේ නැතිව විදුලිය පිරිමසෙනවා... 28 වගේ දාන අයට විදුලි ඉතිරුම බොහොමය්.... A/C එකක් දාල 28ත ඉන්න කියනවා නෙමේ. තත්වය පැහැදිලි කළා විතරයි.... [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [SIZE=4][COLOR=Blue]මේ මම කලින් වොෂින් මැෂිමක් තෝරාගැනීම ගැන පල කල ලිපිය[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1923856[/URL][/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom