Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පේන විදිහට උබලා මාසෙට unit 700 කට වඩා පාවිච්චි කරනවා

උබට විදුලි මීටර් 2ක් සෙට් කරගත්තන් 4000ක් විතරයි ඉතුරු කරන්න පුළුවන්. මේක ලේසියෙන් කරන්න පුළුවන් එක තට්ටුවක් කුලියට දෙනවා කියල.

3 phase ගත්තොත් නම් 8,000ක් විතර ඉතිරු වෙය්. එත් 3 phase ගන්න අමරුය් වෙය්. 3 phase වලට වෙනමම වයරින් වෙනස් කරන්න වෙනවා නේ. එක කරදරක් . මම 3 phase නම් ගන්න හැටි දන්නේ නෑ. අලුතෙන් හදන තට්ටු 3-4 ගෙවල් වල පොරවල් නම් වෙනමම මීටර් හරි, ත්‍රී ෆේස් හරි පුළුවන් විදිහට වයරින් කරනවා...

සෝලා ගත්තොත් මට පේන විදිහට ඉතුරුවක් තියෙය්. එත් ගණනය කරන්නේ නැතිව හරියටම කියන්න බෑ. මගේ වගේ මාසෙට ඒකක 250 ට අඩු කට්ටියට නම් ROI ගන්න අවුරුදු 10 පනිනනවා.. මම ගණන් හදලා බැලුවා, අත හැරියා. විදුලි බිල 70000ක් වගේ වෙන පූල් එකක් එහෙම දුවන කෙනෙක්ට බැලුවා, සෝලා එයාට ලබයි, දැන් බිල 0, ROI එක අවුරුදු 5 -6 ඇතුලේ දැන් අවුරුදු 3කට කලින් බැලුවම....

generator එක දුවන එක ලබයිද ? ඔෆිස් එකේ ගණනය කලාම නම් පාඩුයි කියලා ගණන් හදලා බැලුවම තේරුනා... (ඔෆිස් එකේ මාසෙට unit 100,000 පනිනවා, industrial කැටගරි)

උබට A/C ට්කය් , fridge ටිකයි මැන්නා නම් බොහෝ වෙලාවට saving එකක් ගන්න පුළුවන් වෙයි.... Fridge එකේ / A/C එකේ සෙටින් පොඩ්ඩක් වෙනස් කලත් (සීතල ගොඩක් වෙනස් නොකර) කරන්ට් එක අඩුවෙන තැනක් අහු වෙනවා...... සර්විස් කිරිල්ල උනත් මැනලා බලල නිතර කෙරිල්ලෙන් ටිකක් ගොඩ දාගන්න පුළුවන්...

මගේ මතේ තමා දැම්මේ, බලපන් කෝ උබටත් පොඩි හරි පොඉන්ට් එක්ක සෙට් වෙයි ද කියලා....

[QUOTE="wqe123, post: 25227869, member: 545828"] [SIZE=3][COLOR=Green]මට පේන විදිහට උබලා මාසෙට unit 700 කට වඩා පාවිච්චි කරනවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]උබට විදුලි මීටර් 2ක් සෙට් කරගත්තන් 4000ක් විතරයි ඉතුරු කරන්න පුළුවන්. මේක ලේසියෙන් කරන්න පුළුවන් එක තට්ටුවක් කුලියට දෙනවා කියල.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]3 phase ගත්තොත් නම් 8,000ක් විතර ඉතිරු වෙය්[/B]. එත් 3 phase ගන්න අමරුය් වෙය්. 3 phase වලට වෙනමම වයරින් වෙනස් කරන්න වෙනවා නේ. එක කරදරක් . මම 3 phase නම් ගන්න හැටි දන්නේ නෑ. අලුතෙන් හදන තට්ටු 3-4 ගෙවල් වල පොරවල් නම් වෙනමම මීටර් හරි, ත්‍රී ෆේස් හරි පුළුවන් විදිහට වයරින් කරනවා...[/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]සෝලා ගත්තොත් මට පේන විදිහට ඉතුරුවක් තියෙය්[/B]. එත් ගණනය කරන්නේ නැතිව හරියටම කියන්න බෑ. මගේ වගේ මාසෙට ඒකක 250 ට අඩු කට්ටියට නම් ROI ගන්න අවුරුදු 10 පනිනනවා.. මම ගණන් හදලා බැලුවා, අත හැරියා. විදුලි බිල 70000ක් වගේ වෙන පූල් එකක් එහෙම දුවන කෙනෙක්ට බැලුවා, සෝලා එයාට ලබයි, දැන් බිල 0, ROI එක අවුරුදු 5 -6 ඇතුලේ දැන් අවුරුදු 3කට කලින් බැලුවම.... [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]generator එක දුවන එක ලබයිද ? ඔෆිස් එකේ ගණනය කලාම නම් පාඩුයි කියලා ගණන් හදලා බැලුවම තේරුනා... (ඔෆිස් එකේ මාසෙට unit 100,000 පනිනවා, industrial කැටගරි)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]උබට A/C ට්කය් , fridge ටිකයි මැන්නා නම් බොහෝ වෙලාවට saving එකක් ගන්න පුළුවන් වෙයි.... Fridge එකේ / A/C එකේ සෙටින් පොඩ්ඩක් වෙනස් කලත් (සීතල ගොඩක් වෙනස් නොකර) කරන්ට් එක අඩුවෙන තැනක් අහු වෙනවා...... [/COLOR][/SIZE][SIZE=3][COLOR=Green]සර්විස් කිරිල්ල උනත් මැනලා බලල නිතර කෙරිල්ලෙන් ටිකක් ගොඩ දාගන්න පුළුවන්... [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][B]මගේ මතේ තමා දැම්මේ, බලපන් කෝ උබටත් පොඩි හරි පොඉන්ට් එක්ක සෙට් වෙයි ද කියලා.... [/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom