විදුලි බිල දැන්වත් ගෙවමුද..?

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පස්ස - විපස්ස අපගේ ආදරණීය මහජන නියෝජිතයින් 82 දෙනෙකුට
    විදුලි බිල් ගෙවන්න අමතක වෙලා...:(:(

    නම් ලැයිස්තුව ටයිප් කරන්න බෑ. දිගයි.. සමහරු මැරිල.
    ලක්ෂ ගණන්, නමත් ඒක්ක අහද්දි විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...

    ඇමති හංගපු රන්ජන් ජයලාල් එළියට දාපු ලයිට් බිල් නොගෙවපු හොරු සෙට් එක මෙන්න...

    FB Video Link
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    විදුලි බිල ගෙවල නැත්තන් අපිට කිය කිය ඉදල වැඩක් තියෙනවද? ගිහින් ලයිට් කපල එන එකනෙ තියෙන්නෙ.

    මුන් jvp කාරයොත් වෙලා ලොකු ලොක්කන්ට බයයි වගේ. නැත්තන් මේ බොරු show off එකක්.
     
    • Like
    Reactions: NRTG and erozan

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    විදුලි බිල ගෙවල නැත්තන් අපිට කිය කිය ඉදල වැඩක් තියෙනවද? ගිහින් ලයිට් කපල එන එකනෙ තියෙන්නෙ.

    මුන් jvp කාරයොත් වෙලා ලොකු ලොක්කන්ට බයයි වගේ. නැත්තන් මේ බොරු show off එකක්.
    හිතෙන හිතෙන ඒකාට ගිහින් කපල ඒන්න බෑ බං. අදාල ප්‍රදේශයට අදාල නිලධාරීන් ඉන්නවා. උන්ට විතරයි පුළුවන්. ඒ් ඉන්න නිලධාරියා අනුව තමයි වැඩ. ඇමති ඒක්ක වලි දාගෙන ජොබ් ඒක කරන් ඉන්නෙ කෝමද කියාන්කො.)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒයාල යාලුවො මල්ලි.
    කෙහෙලිය රු. ඒක්කෝටි 28 ලක්ෂයක් ගෙවන්න තිබිලා.. ඒ්කෙන් අසූ ලක්ෂයක් ගෙවලා..;)
    පීල්ඩ් මාසල් තුමා ගෙවලත් නැහැලු.
    හිටපු විදුලි බල ඇමති කෙනෙක් ගෙවලත් නෑ.
    නවීන් දිසානායක විදුලිය කපන්න ගිය සේවකයින්ට බාධා කරල...
    සමහරු මැරිල..

    විදුලි බිල ගෙවල නැත්තන් අපිට කිය කිය ඉදල වැඩක් තියෙනවද? ගිහින් ලයිට් කපල එන එකනෙ තියෙන්නෙ.
    මුන් jvp කාරයොත් වෙලා ලොකු ලොක්කන්ට බයයි වගේ. නැත්තන් මේ බොරු show off එකක්.

    හිතෙන හිතෙන ඒකාට ගිහින් කපල ඒන්න බෑ බං. අදාල ප්‍රදේශයට අදාල නිලධාරීන් ඉන්නවා. උන්ට විතරයි පුළුවන්. ඒ් ඉන්න නිලධාරියා අනුව තමයි වැඩ. ඇමති ඒක්ක වලි දාගෙන ජොබ් ඒක කරන් ඉන්නෙ කෝමද කියාන්කො.)
    නවීන් දිසානායක විදුලිය කපන්න ගිය සේවකයින්ට බාධා කරල...
    දැන් සේවකයන්ට විනය පරික්ෂන තියන්නලු...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    විදුලි බිල ගෙවල නැත්තන් අපිට කිය කිය ඉදල වැඩක් තියෙනවද? ගිහින් ලයිට් කපල එන එකනෙ තියෙන්නෙ.

    මුන් jvp කාරයොත් වෙලා ලොකු ලොක්කන්ට බයයි වගේ. නැත්තන් මේ බොරු show off එකක්.
    minissu danuwath kireemata. adugane minssuwath danaganna onane mehema nogewana horuth innawa kiyla. specially baiyo.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    හිතෙන හිතෙන ඒකාට ගිහින් කපල ඒන්න බෑ බං. අදාල ප්‍රදේශයට අදාල නිලධාරීන් ඉන්නවා. උන්ට විතරයි පුළුවන්. ඒ් ඉන්න නිලධාරියා අනුව තමයි වැඩ. ඇමති ඒක්ක වලි දාගෙන ජොබ් ඒක කරන් ඉන්නෙ කෝමද කියාන්කො.)

    ඇමති එක්ක වලි දාගෙන කොන්ද කෙලින් තියන් ජොබ් එක කරන එවුන් දැකල තියෙනව බන්.

    ලයිට් බිල් ගෙවන්නෙ නැත්තන් ලයිට් කපන්න තමයි විදුලි බල මණ්ඩලේ සේවකයො ඉන්නෙ. අපි සාමාන්ය මහජනතාව ගිහින් ලයිට් කපන්නද?
     
    • Like
    Reactions: NRTG and erozan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    විදුලි බිල ගෙවල නැත්තන් අපිට කිය කිය ඉදල වැඩක් තියෙනවද? ගිහින් ලයිට් කපල එන එකනෙ තියෙන්නෙ.

    මුන් jvp කාරයොත් වෙලා ලොකු ලොක්කන්ට බයයි වගේ. නැත්තන් මේ බොරු show off එකක්.

    නෙදකින් කාලකන්නි. JVP ගිහින් ඕක කරන්න ඕනේ නං තොපි මොකටද ගිහින් නන්දසේනය ගෙනාවේ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    minissu danuwath kireemata. adugane minssuwath danaganna onane mehema nogewana horuth innawa kiyla. specially baiyo.

    Minissu denuwath karana eka nan hodai. Hebei thamange duty eka hariyata karala.

    නෙදකින් කාලකන්නි. JVP ගිහින් ඕක කරන්න ඕනේ නං තොපි මොකටද ගිහින් නන්දසේනය ගෙනාවේ
    කාලකන්නියො මන් නන්දසේනයට vote කරල නෑ.
    ------ Post added on Jan 5, 2023 at 10:49 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Minissu denuwath karana eka nan hodai. Hebei thamange duty eka hariyata karala.

    කාලකන්නියො මන් නන්දසේනයට vote කරල නෑ.
    ------ Post added on Jan 5, 2023 at 10:49 AM

    කාටද දුන්නේ කියපන් බලන්න අපිත් ආසයි සුපිරි බුලට් එක කව්ද බලාගන්න 😂
     
    • Haha
    Reactions: topkollek

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඉතිං ඒගොල්ලො ගෙවපු නැති එව්ව ගෙවන්න තමා අපි මහන්සි වෙලා හම්බ කරල ලොකුවට ටැක්ස් ගෙවන්නෙ
    අපේ ඒකායන ප්‍රාර්තනාව එතුමන්ලාගේ යහපතයි
    අපි 👇👇👇

    1672897613613.png
     
    • Like
    • Love
    Reactions: ElaBaba and NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෙදකින් කාලකන්නි. JVP ගිහින් ඕක කරන්න ඕනේ නං තොපි මොකටද ගිහින් නන්දසේනය ගෙනාවේ
    නන්දසේන පත් උනේ ලයිට් කපන්ඩද පොන්නයො? ඒකෙ වගකිම තියෙන්නෙ ලිස්ට් එක කියවන පොන්නය වගේ සේවකයන්ට. තමන්ගෙ රාජකාරිය නොකර හුත්තක් කියවල හරි යන්නෙ නැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රනිල් හාමුට කියල මුන්ව කනෙං ඇදන් ගිහින් ලයිට් බිල ගෙව්වන්න බැයිද @2osama
     
    • Haha
    Reactions: ElaBaba

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    අනිත් අයට ක්‍රියාත්මක කරන නිතිය මෙතුමාලටත් ක්‍රියාත්මක කෙරුවනම් ඉවරයි. නිතිය දෙවිදිහක් හින්දා තමයි ඔක්කොම ප්‍රශ්න
     
    • Like
    Reactions: kinkon and ElaBaba