Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
විදුලි බුබුල හොයාගත්තෙ කවුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි බුබුල හොයාගත්තෙ කවුද කියල අහනකොට ඕන පොඩි එකෙක් දන්න නම තමයි Thomas Edison. අද අපි වැඩි හරියක් පාවිච්චි කරන්නෙ Edison ගෙ බුබුල නෙවෙයි. Fluorescent Lamps නැත්නම් LED.ඊළඟට කාගෙ බුබුල උනත් පත්තු කරන්න ගේ ගාවටම ජලවිදුලිය transmit කරන විදිහ හොයාගත්ත ඒ කාලෙ හිටපු වැඩ්ඩා තමයි Nikola Tesla. ලෝකප්රකට Tesla Electric මෝටර් රථ සමාගම නම් කරල තියෙන්නෙ Tesla වෙනුවෙන්.

Tesla ඉපදෙන්නෙ 1856 දි Croatia වල. US වල Edison ඉපදුනාට අවුරුදු 9 කට පස්සෙ. Tesla ට තියනව Eidetic memory එකක්. හැම පොඩි detail එකක්ම ඇතුව ඕනෙම object එකක් හිතේ මවාගැනීමේ හැකියාව. University එකේ සෑහෙන්න වැඩ පෙන්නුවට කවදාවත් Tesla ට Graduate වෙන්න ලැඛෙන්නෙ නෑ. Tesla යනවා රස්සාවක් හොයාගෙන US වලට.

Edison මේ වෙනකොට New York, Manhattan අවට Direct Current Generator වලින් විදුලිබලාගාර හදලා town area එකට විතරක් current supply එක දීලා කෝටිපතියෙක් වෙලා ඉන්නේ. Tesla 1882 දි Edison electric සමාගමේ සේවයට යනවා. මම නව නිපැයුම්කරුවෙක්. තව මට කැඩුන දේවල් හදන්න පුලූවන් කියලා Tesla කියනවා. Edison මේක අහන් ඉඳලා කියනවා වැඩ්ඩෙක් කියලනේ කියන්න හදන්නේ හරි එහෙනම් $50000 ක් දෙන්නම්, ( අද මුදලින් රුපියල් වලින් නම් කෝටි 22ක් ) මගෙ power generators වල අවුලක් තියනවා එක හදල දෙන්න කියල.

Tesla මුල ඉඳන් DC generators වෙනස් කරල redesign කරනවා. ඊට අමතරව මේවගෙන් town area එකේ කොටසින් කොටස cover කරනවා වෙනුවට Alternating Current generator කීපයකින් voltage එක ඉහල දාල රට වටේ ඕනෙ තරම් ඈතට power transmit කරන්න පුලූවන් බවත් Tesla යෝජනා කරනවා. මේ තරම් වියදම් කරලා පවත්වගෙන ආපු තමන්ගෙ ක්රමේ වෙනස් කරන්න Edison කැමති වෙන්නෙ නෑ. High voltage AC වලින් transmit කරන එක භයානකයි එක හරියන වැඩක් නෙවෙයි බයිලා ගහන් නැතුව කරන් යන වැඩේට support කරන් ඉන්නවා කියල Edison කියනවා. දෙනව කියපු මුදල ඉල්ලනකොට Edison කියනවා විහිලූවක් කරේ ඒකවත් තේරෙන්නෙ නැද්ද කියල. තමන්ට Edison එක්ක ගමනක් නෑ කියල තේරුම් අරන් Tesla අයින් වෙලා යනවා.

රස්සාවක් නැතුව Tesla කානු කපනවා. Edison ගේ සමාගමේ electric cable වලට. Ideas වලට මුදලක් invest කරන්න පුළුවන් කෙනෙක් අවසානයෙ ඔහුට හම්බවෙනවා. 1887 දී ඔහු Tesla Electric පටන් ගන්නවා. Edison ගෙ lab එකට ගොඩක් කිට්ටුවෙන්. ඔහු AC motors නිර්මාණය කරනවා. මේ නිර්මාණ ඒ වෙනකොට US වල කෝටිපතියෙක් වුන George Westinghouse ගේ අවධානයට ලක් වෙනවා. ලෝකෙ එලිය කරන්නෙ Edison ගෙ ක්රමේටද Tesla ගෙ ක්රමේටද කියල තීරණය වෙන්නයි යන්නෙ. AC වලට මිනිස්සු අතරෙ මරණ භය ඇති කරන්න Edison මේ අතරෙ AC විදුලි පුටුව හඳුන්වල දෙනව. ප්රසිද්ධියේ සත්තු මරල පෙන්නනව. මරණයේ විදුලිය. The Death Current.

අවසානයේ තර්ක විතර්ක ගොඩක් මැද්දේ Tesla ගෙ AC ජයගන්නවා. නයගරා දිය ඇල්ලේ ජල විදුලිබලාගාරයක් ඉදිකරලා රටටම විදුලිය සපයන්න Westinghouse සමාගමට අවසර ලැඛෙනවා. එත් මේ AC වලින් විදුලිය සැපයීමට අදාල අයිතිය Tesla ට ලබා ගන්න ඕන වුන මිලියන ගානක මුදල ගෙවන්න Westinghouse සමාගමට මුදල් නැතිවෙනවා. සමාගම කඩා නොවැටී, තමන්ගේ ලාභය නැතුව හරි තමන්ගෙ සොයාගැනීම ලෝකෙට දෙන්න Tesla එ අයිතිය නිදහස් කරන්න තීරණය කරනවා.

Edison ට වඩා කෝටිපතියෙක් වෙන්න වටින නව සොයාගැනීම් සෑහෙන ගොඩක් කරපු, Tesla 1943 දී ජීවිතයෙන් සමු ගන්නෙ හෝටල් කාමරේක. අතේ සත පහක් නැතුව, තනියම. Edison මැරෙනකොට නව සොයාගැනීම් 1000 කට වැඩිය patent අයිතිය සහ හම්බ කරපු සල්ලි ගොඩක් ඔහුට තිබුණා. එත් Tesla ඉස්සරහ Edison තාමත් පරාදයි. Edison ගෙ ක්රමේට ගියා නම් අදත් අපිට current තියෙන්නෙ town එකට විතරයි. පොතපතේ නැති වුනාට, Tesla තමා වැඩ්ඩා.

from: fb

[QUOTE="cat123, post: 25583659, member: 51090"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/94326943_1097943763908556_4103008706277408768_n.jpg?_nc_cat=100&_nc_sid=8bfeb9&_nc_ohc=D9_o56mNPFoAX-o0oKM&_nc_ht=scontent.fcmb1-1.fna&oh=3c3cdf6fd505648eb79ddbd14ffae2c1&oe=5F58AAE9[/IMG] විදුලි බුබුල හොයාගත්තෙ කවුද කියල අහනකොට ඕන පොඩි එකෙක් දන්න නම තමයි Thomas Edison. අද අපි වැඩි හරියක් පාවිච්චි කරන්නෙ Edison ගෙ බුබුල නෙවෙයි. Fluorescent Lamps නැත්නම් LED.ඊළඟට කාගෙ බුබුල උනත් පත්තු කරන්න ගේ ගාවටම ජලවිදුලිය transmit කරන විදිහ හොයාගත්ත ඒ කාලෙ හිටපු වැඩ්ඩා තමයි Nikola Tesla. ලෝකප්රකට Tesla Electric මෝටර් රථ සමාගම නම් කරල තියෙන්නෙ Tesla වෙනුවෙන්. Tesla ඉපදෙන්නෙ 1856 දි Croatia වල. US වල Edison ඉපදුනාට අවුරුදු 9 කට පස්සෙ. Tesla ට තියනව Eidetic memory එකක්. හැම පොඩි detail එකක්ම ඇතුව ඕනෙම object එකක් හිතේ මවාගැනීමේ හැකියාව. University එකේ සෑහෙන්න වැඩ පෙන්නුවට කවදාවත් Tesla ට Graduate වෙන්න ලැඛෙන්නෙ නෑ. Tesla යනවා රස්සාවක් හොයාගෙන US වලට. Edison මේ වෙනකොට New York, Manhattan අවට Direct Current Generator වලින් විදුලිබලාගාර හදලා town area එකට විතරක් current supply එක දීලා කෝටිපතියෙක් වෙලා ඉන්නේ. Tesla 1882 දි Edison electric සමාගමේ සේවයට යනවා. මම නව නිපැයුම්කරුවෙක්. තව මට කැඩුන දේවල් හදන්න පුලූවන් කියලා Tesla කියනවා. Edison මේක අහන් ඉඳලා කියනවා වැඩ්ඩෙක් කියලනේ කියන්න හදන්නේ හරි එහෙනම් $50000 ක් දෙන්නම්, ( අද මුදලින් රුපියල් වලින් නම් කෝටි 22ක් ) මගෙ power generators වල අවුලක් තියනවා එක හදල දෙන්න කියල. Tesla මුල ඉඳන් DC generators වෙනස් කරල redesign කරනවා. ඊට අමතරව මේවගෙන් town area එකේ කොටසින් කොටස cover කරනවා වෙනුවට Alternating Current generator කීපයකින් voltage එක ඉහල දාල රට වටේ ඕනෙ තරම් ඈතට power transmit කරන්න පුලූවන් බවත් Tesla යෝජනා කරනවා. මේ තරම් වියදම් කරලා පවත්වගෙන ආපු තමන්ගෙ ක්රමේ වෙනස් කරන්න Edison කැමති වෙන්නෙ නෑ. High voltage AC වලින් transmit කරන එක භයානකයි එක හරියන වැඩක් නෙවෙයි බයිලා ගහන් නැතුව කරන් යන වැඩේට support කරන් ඉන්නවා කියල Edison කියනවා. දෙනව කියපු මුදල ඉල්ලනකොට Edison කියනවා විහිලූවක් කරේ ඒකවත් තේරෙන්නෙ නැද්ද කියල. තමන්ට Edison එක්ක ගමනක් නෑ කියල තේරුම් අරන් Tesla අයින් වෙලා යනවා. රස්සාවක් නැතුව Tesla කානු කපනවා. Edison ගේ සමාගමේ electric cable වලට. Ideas වලට මුදලක් invest කරන්න පුළුවන් කෙනෙක් අවසානයෙ ඔහුට හම්බවෙනවා. 1887 දී ඔහු Tesla Electric පටන් ගන්නවා. Edison ගෙ lab එකට ගොඩක් කිට්ටුවෙන්. ඔහු AC motors නිර්මාණය කරනවා. මේ නිර්මාණ ඒ වෙනකොට US වල කෝටිපතියෙක් වුන George Westinghouse ගේ අවධානයට ලක් වෙනවා. ලෝකෙ එලිය කරන්නෙ Edison ගෙ ක්රමේටද Tesla ගෙ ක්රමේටද කියල තීරණය වෙන්නයි යන්නෙ. AC වලට මිනිස්සු අතරෙ මරණ භය ඇති කරන්න Edison මේ අතරෙ AC විදුලි පුටුව හඳුන්වල දෙනව. ප්රසිද්ධියේ සත්තු මරල පෙන්නනව. මරණයේ විදුලිය. The Death Current. අවසානයේ තර්ක විතර්ක ගොඩක් මැද්දේ Tesla ගෙ AC ජයගන්නවා. නයගරා දිය ඇල්ලේ ජල විදුලිබලාගාරයක් ඉදිකරලා රටටම විදුලිය සපයන්න Westinghouse සමාගමට අවසර ලැඛෙනවා. එත් මේ AC වලින් විදුලිය සැපයීමට අදාල අයිතිය Tesla ට ලබා ගන්න ඕන වුන මිලියන ගානක මුදල ගෙවන්න Westinghouse සමාගමට මුදල් නැතිවෙනවා. සමාගම කඩා නොවැටී, තමන්ගේ ලාභය නැතුව හරි තමන්ගෙ සොයාගැනීම ලෝකෙට දෙන්න Tesla එ අයිතිය නිදහස් කරන්න තීරණය කරනවා. Edison ට වඩා කෝටිපතියෙක් වෙන්න වටින නව සොයාගැනීම් සෑහෙන ගොඩක් කරපු, Tesla 1943 දී ජීවිතයෙන් සමු ගන්නෙ හෝටල් කාමරේක. අතේ සත පහක් නැතුව, තනියම. Edison මැරෙනකොට නව සොයාගැනීම් 1000 කට වැඩිය patent අයිතිය සහ හම්බ කරපු සල්ලි ගොඩක් ඔහුට තිබුණා. එත් Tesla ඉස්සරහ Edison තාමත් පරාදයි. Edison ගෙ ක්රමේට ගියා නම් අදත් අපිට current තියෙන්නෙ town එකට විතරයි. පොතපතේ නැති වුනාට, Tesla තමා වැඩ්ඩා. [B]from: fb[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom