Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි-2022-දක්වා-කප්පාදුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි-2022-දක්වා-කප්පාදුවක්

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගනී - විදුලි ඒකකයක් රුපියල් 28ත් 30ත් අතර

විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගා වොට් 100ක ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මේ වනවිටත් සමාගම් 03ක් තෝරා ගෙන ඇති බවයි විදුලිබල හා පුණර්ජනණීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.

ඇග්රිකෝ, වී පවර් හා අල්ටාක් නමැති පෞද්ගලික සමාගම්වලින් මෙලෙස විදුලිය ලබා ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව අදාළ ආයතනවලින් මාස 06ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලි ඒකකයකට රුපියල් 28ත් රුපියල් 30ත් අතර මුදලක් ගෙවීමට සිදුවන බව ද සුලක්ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළා.

2022 දක්වා විදුලි කප්පාදුවක්

විදුලිබල ක්ෂේත්රයේ පවතින ජාවාරම් ක්‍රියා නවතා දැමීමට කටයුතු නොකළොත් 2022 වනතෙක් විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

2019 වසරේදී විදුලි අර්බුදයක් පැමිණෙන බවට 2016 වසරේ මාර්තු මාසයේදී මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබූ බවද එම පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

පවතින අර්බුදය නිසා මුළු රටම අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා රටට අවශ්‍ය විදුලිබල ප්‍රමාණය පිළිබඳ විදුලිබල මණ්ඩලය, එම අමාත්‍යාංශය හා ආණ්ඩුව එක්ව කඩිනමින් සැලසුම් සකස් කළ යුතු බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

වඩා විශාල විදුලි අර්බුදයක් ලබන වසරේදී

නොරොච්චෝලේ බලාගාරයට විරුද්ධව විවිධ පිරිස් විවිධ ප්‍රකාශ සිදු කළද, එම බලාගාරය නොමැති වූවා නම් දිනකට පැය 12කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි විරෝධතා නිසා ලබන වසරේදී මීට වඩා වැඩි විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවද එම සංගමයේ සභාපති, ඉංජිනේරු සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.

බලාගාර ඉදිකිරීමට ලබා නොදී වැඩි මිලට හදිසි විදුලි මිලදී ගැනීමේ ජාවාරම් ක්‍රියා සිදුවන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසීය.

මෙම ජාවාරම පිටුපස ප්‍රබල දේශපාලනඥයන් හා ඇතැම් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයන්ද සිටින බවද සභාපතිවරයා පවසා සිටියේය.

නොරොච්චෝලය ගල්අඟුරු බලාගාරයට එරෙහිව ප්‍රකාශ සිදු වුවත් මේ වනවිට රටේ විදුලි අවශ්‍යතාවෙන් 45%කට වැඩි ප්‍රමාණයක් ලබා දෙනුයේ නොරොච්චෝල බලාගාරයෙන් බවද ඔහු පැවසීය.

ඩේලි 100 Mega watt

මෙගා වොට් 100 = 100,000 kw

පැය 24 ක් ගට්ට කියන්නේ = 100,000 x 24 (units)

කරුපයියා එක යුනිට් එකකින් සත 10ක් සාදාරණ කොමිස් මුදල ගත්තම 100000x24x0.1 = 240,000LKR

Ravi's daily income from tax payers money Rs. 240,000

Monthly : 7,200,000

කොහොමත් රවියා රු 0.10 සැහිමකට පත් වෙන එකක් නෑ

Rs 1 ගනේ ගත්තොත්

100000x24x1 = Rs. 2,400,000 දවසට

මාසේට : Rs. 72,000,000 (ලක්ශ හත්සිය විස්සක්)

බදු ගෙවන අපිට මුලු ජිවිත කාලේට ඉතුරු කරගන්න බැරිවෙයි.....

Pavithra_UK ta thanks

බදු ගෙවන ඔබට ස්තුති.

[QUOTE="yosh371, post: 24345839, member: 329295"] [b]විදුලි-2022-දක්වා-කප්පාදුවක්[/b] [CENTER][B][SIZE="5"][COLOR="red"]පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගනී - විදුලි ඒකකයක් රුපියල් 28ත් 30ත් අතර[/COLOR][/SIZE][/B] [SIZE="3"][B]විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගා වොට් 100ක ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සඳහා මේ වනවිටත් සමාගම් 03ක් තෝරා ගෙන ඇති බවයි විදුලිබල හා පුණර්ජනණීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ. ඇග්රිකෝ, වී පවර් හා අල්ටාක් නමැති පෞද්ගලික සමාගම්වලින් මෙලෙස විදුලිය ලබා ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව අදාළ ආයතනවලින් මාස 06ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලි ඒකකයකට රුපියල් 28ත් රුපියල් 30ත් අතර මුදලක් ගෙවීමට සිදුවන බව ද සුලක්ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළා. [/B][/SIZE] [IMG]http://www.nethnews.lk/images/site/4713e95052bb3358848059772c9976bf938b0ae9.png[/IMG] [SIZE="5"][B][COLOR="Red"]2022 දක්වා විදුලි කප්පාදුවක්[/COLOR][/B][/SIZE] [SIZE="3"][B]විදුලිබල ක්ෂේත්රයේ පවතින ජාවාරම් ක්‍රියා නවතා දැමීමට කටයුතු නොකළොත් 2022 වනතෙක් විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. 2019 වසරේදී විදුලි අර්බුදයක් පැමිණෙන බවට 2016 වසරේ මාර්තු මාසයේදී මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබූ බවද එම පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. පවතින අර්බුදය නිසා මුළු රටම අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා රටට අවශ්‍ය විදුලිබල ප්‍රමාණය පිළිබඳ විදුලිබල මණ්ඩලය, එම අමාත්‍යාංශය හා ආණ්ඩුව එක්ව කඩිනමින් සැලසුම් සකස් කළ යුතු බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.[/B][/SIZE] [SIZE="5"][B][COLOR="red"]වඩා විශාල විදුලි අර්බුදයක් ලබන වසරේදී[/COLOR][/B][/SIZE] [SIZE="3"][B]නොරොච්චෝලේ බලාගාරයට විරුද්ධව විවිධ පිරිස් විවිධ ප්‍රකාශ සිදු කළද, එම බලාගාරය නොමැති වූවා නම් දිනකට පැය 12කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි. අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි විරෝධතා නිසා ලබන වසරේදී මීට වඩා වැඩි විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවද එම සංගමයේ සභාපති, ඉංජිනේරු සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය. බලාගාර ඉදිකිරීමට ලබා නොදී වැඩි මිලට හදිසි විදුලි මිලදී ගැනීමේ ජාවාරම් ක්‍රියා සිදුවන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසීය. මෙම ජාවාරම පිටුපස ප්‍රබල දේශපාලනඥයන් හා ඇතැම් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයන්ද සිටින බවද සභාපතිවරයා පවසා සිටියේය. නොරොච්චෝලය ගල්අඟුරු බලාගාරයට එරෙහිව ප්‍රකාශ සිදු වුවත් මේ වනවිට රටේ විදුලි අවශ්‍යතාවෙන් 45%කට වැඩි ප්‍රමාණයක් ලබා දෙනුයේ නොරොච්චෝල බලාගාරයෙන් බවද ඔහු පැවසීය.[/B][/SIZE] [SIZE="4"][COLOR="Green"][B]ඩේලි 100 Mega watt මෙගා වොට් 100 = 100,000 kw පැය 24 ක් ගට්ට කියන්නේ = 100,000 x 24 (units) කරුපයියා එක යුනිට් එකකින් සත 10ක් සාදාරණ කොමිස් මුදල ගත්තම 100000x24x0.1 = 240,000LKR Ravi's daily income from tax payers money Rs. 240,000 Monthly : 7,200,000 කොහොමත් රවියා රු 0.10 සැහිමකට පත් වෙන එකක් නෑ Rs 1 ගනේ ගත්තොත් 100000x24x1 = Rs. 2,400,000 දවසට මාසේට : Rs. 72,000,000 (ලක්ශ හත්සිය විස්සක්) බදු ගෙවන අපිට මුලු ජිවිත කාලේට ඉතුරු කරගන්න බැරිවෙයි..... Pavithra_UK ta thanks [/B][/COLOR][/SIZE] [SIZE="6"][B][COLOR="Red"] බදු ගෙවන ඔබට ස්තුති.[/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom