Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලි-2022-දක්වා-කප්පාදුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Harry jayawardana ගෙ power plant එකකිනුත් කරන්ට් එක ගන්න ලෑස්තී.. උන්ට

කෝටි ගානක් ලාභ වෙනව මේ වැඩේ..

Harry jayawardana ට තමයි ඉස්සර කට්ටියක් sri lanka insurance එක නිකන්ම පවරල දුන්නෙ.. දැන්නම් රජය සතුව තියෙන්නෙ..

මේ විදුලි අර්බුදය එනව කියල කට්ටිය දැනගෙන හිටිය මචන්.. විදුලිබල මණ්ඩලේ Union එකෙන් ඒක 2016 දි කිවුවෙ.. හැබැයි කට්ටිය ඒක ඇහුනේ නෑ වගේ හිටිය.. private company වලින් කරන්ට් එක ගනී, private company වලින් උන්ගෙ profit එකෙන් කොටසක් ඇමතිටයි තව ආණ්ඩුවෙ ලොකු එවුන් ටිකකටයි ගෙවනව..

මේ තියෙන්නෙ 2016 දි electricity board එකේ union එකෙන් කියපු දේ..

http://www.ada.lk/breaking_news/සාම්පූර්-බලා/11-185977

සාම්පූර් බලාගාරය ඕනෑ - නැත්නම් විදුල් අර්බූදයක්

- 30 09 2016 - 09:41 - 766 views - ඉන්දික හේවාවිතාරණ

සාම්පූර්හි යෝජිත ගල්අඟුරු බලාගාරය ඉදි නොකළහොත් 2019 වනවිට විදුලි අර්බුදයකට ලක්වන බවත්, යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත් වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන 10කට වැඩි මුදලක් අහිමි වන බවත් ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා රටට රුපියල් බිලියන 900 ක මුදලක් අහිමි වූ බවත්, එම මුදල ඉතිරි කරගැනීමට හැකියාව තිබුණා නම් රට තුළ විශාල සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට තිබූ බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

ගෝලීය උෂ්ණත්වය, පරිසර විනාශය ගැන කියම්න් මෙරට සමහර දේශපාලඥයන් පුනර්ජනනීය බලශක්තියක් ගැන කතා කළද, ඔවුන් සෑමවිටම කටයුතු කරන්නේ තම හිතවතුන් නගා සිටුවීමට බවද ඔහු පවසා සිටියේය.

පුනර්ජනනීය බලශක්ති ක්‍රම යටතේ සූර්ය බලය, සුළං බලය හා ස්වභාවික වායු මගින් විදුලි බලය උත්පාදනය කිරීමේ කටයුතුවලට යායුතු බවත්, එවැනි කටයුතුවලට යෑමට නම් මුලින්ම රට සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

රටේ ආර්ථිකය විදුලි බලය හා බැඳී පවතින බවත්, එම කටයුතු සඳහා අඩු මුදලට විදුලිය ලබාදිය යුතු බවත් සභාපතිවරයා කියා සිටියේය.විදුලි ඒකකයක් අඩු මුදලකට ලබාදීමට නම් ගල්අඟුරු උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කළ යුතු බවත්, ගල්අඟුරු භාවිත කර විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වියදම් වන්නේ රුපියල් හතරයි ශත පනහක මුදලක් බවත් ඉංජිනේරුවරයා පවසා සිටියේය.

එහෙත් පුනර්ජනනීය බලශක්තිය යටතේ සුළං විදුලිය ගැන කතා කළද එහි ඒකකයක් රුපියල් 22කට වැඩි මුදලක් වන බවත්, ඉන්ධන භාවිත කර නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්ද රුපියල් 17 ඉක්මවන බවත් සභාපතිවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය නිෂෟෂ්පාදනය කරන ජල විදුලිය සඳහා ශත 50 - රුපියල් 1.50 අතර මුදලක් වැයවන බවද අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව සූර්යබල විදුලි ඒකකයකට රුපියල් 23කට ආසන්න මුදලක් වැය කර මිලදීගැනීමට සිදුව තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ විදුලිබල මණ්ඩලයට සූර්ය හෝ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට මෙතෙක් හැකියාව ලැබි නොමැති හෙයින් පෞද්ගලික අංශයෙන් මෙවැනි දේවල් මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

ගල්අඟුරු බලාගාරවලින් පරිසර හානියක් සිදුවන බවට හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බවටද බිල්ලෙකු මවාපාමින් සිටින බවත්, එහෙත් පොදුවේ අප රට තුළින් විශාල හානියක් සිදු නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

2014 වසරේ ලෝක ලෝක සංඛ්‍යාලේඛනවලට අනුව බලශක්ති උත්පාදනයෙන් 39% ක් ගල්අඟුරු මගින් ලබාගෙන තිබෙන බවත්, එහිදී උපදවාගත් විදුලි ඒකක ප්‍රමාණය (වොට් අවර්ස්) ට්‍රිලියන 22,433 ක් බවත් ඔහු කීය. මෙම ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව නිෂ්පාදනය කර තිබෙන්නේ විදුලි ඒකක ට්‍රිලියන 3.2 ක් වැනි සුළු ප්‍රමාණයක් බවද ඒ මහතා පවසා සිටියේය.

ලෝකය වසරකට කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් මිලියන 32,000 ක් වාතලයට මුදාහරින බවත්, එම ප්‍රමාණයෙන් ලංකාව මුදාහරින්නේ මෙට්‍රික් ටොන් 15 ක් පමණක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ නිසා අප සියලුම සංවර්ධන කටයුතු නවතා දමා කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම නතර කළ පමණින් ලෝකය ආරක්ෂා නොවන බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා සාම්පූර් ගල්අඟුරු බලාගාරය ස්ථාපිත කරගැනීම සඳහා අරගල කිරීමට පවා සූදානම් බවත් හෙතෙම තවදුරටත් පවසා සිටියේය.

[QUOTE="shadow1, post: 24346159, member: 538734"] [SIZE="5"][COLOR="Purple"]Harry jayawardana ගෙ power plant එකකිනුත් කරන්ට් එක ගන්න ලෑස්තී.. උන්ට කෝටි ගානක් ලාභ වෙනව මේ වැඩේ.. Harry jayawardana ට තමයි ඉස්සර කට්ටියක් sri lanka insurance එක නිකන්ම පවරල දුන්නෙ.. දැන්නම් රජය සතුව තියෙන්නෙ.. මේ විදුලි අර්බුදය එනව කියල කට්ටිය දැනගෙන හිටිය මචන්.. විදුලිබල මණ්ඩලේ Union එකෙන් ඒක 2016 දි කිවුවෙ.. හැබැයි කට්ටිය ඒක ඇහුනේ නෑ වගේ හිටිය.. private company වලින් කරන්ට් එක ගනී, private company වලින් උන්ගෙ profit එකෙන් කොටසක් ඇමතිටයි තව ආණ්ඩුවෙ ලොකු එවුන් ටිකකටයි ගෙවනව.. මේ තියෙන්නෙ 2016 දි electricity board එකේ union එකෙන් කියපු දේ.. [/COLOR] [URL="http://www.ada.lk/breaking_news/සාම්පූර්-බලා/11-185977"]http://www.ada.lk/breaking_news/සාම්පූර්-බලා/11-185977[/URL] සාම්පූර් බලාගාරය ඕනෑ - නැත්නම් විදුල් අර්බූදයක් - 30 09 2016 - 09:41 - 766 views - ඉන්දික හේවාවිතාරණ [COLOR="Red"]සාම්පූර්හි යෝජිත ගල්අඟුරු බලාගාරය ඉදි නොකළහොත් 2019 වනවිට විදුලි අර්බුදයකට ලක්වන බවත්, යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත් වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන 10කට වැඩි මුදලක් අහිමි වන බවත් ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි. [/COLOR] නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා රටට රුපියල් බිලියන 900 ක මුදලක් අහිමි වූ බවත්, එම මුදල ඉතිරි කරගැනීමට හැකියාව තිබුණා නම් රට තුළ විශාල සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට තිබූ බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය. [COLOR="red"]ගෝලීය උෂ්ණත්වය, පරිසර විනාශය ගැන කියම්න් මෙරට සමහර දේශපාලඥයන් පුනර්ජනනීය බලශක්තියක් ගැන කතා කළද, ඔවුන් සෑමවිටම කටයුතු කරන්නේ තම හිතවතුන් නගා සිටුවීමට බවද ඔහු පවසා සිටියේය.[/COLOR] පුනර්ජනනීය බලශක්ති ක්‍රම යටතේ සූර්ය බලය, සුළං බලය හා ස්වභාවික වායු මගින් විදුලි බලය උත්පාදනය කිරීමේ කටයුතුවලට යායුතු බවත්, එවැනි කටයුතුවලට යෑමට නම් මුලින්ම රට සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය. රටේ ආර්ථිකය විදුලි බලය හා බැඳී පවතින බවත්, එම කටයුතු සඳහා අඩු මුදලට විදුලිය ලබාදිය යුතු බවත් සභාපතිවරයා කියා සිටියේය.විදුලි ඒකකයක් අඩු මුදලකට ලබාදීමට නම් ගල්අඟුරු උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කළ යුතු බවත්, ගල්අඟුරු භාවිත කර විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වියදම් වන්නේ රුපියල් හතරයි ශත පනහක මුදලක් බවත් ඉංජිනේරුවරයා පවසා සිටියේය. එහෙත් පුනර්ජනනීය බලශක්තිය යටතේ සුළං විදුලිය ගැන කතා කළද එහි ඒකකයක් රුපියල් 22කට වැඩි මුදලක් වන බවත්, ඉන්ධන භාවිත කර නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්ද රුපියල් 17 ඉක්මවන බවත් සභාපතිවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය නිෂෟෂ්පාදනය කරන ජල විදුලිය සඳහා ශත 50 - රුපියල් 1.50 අතර මුදලක් වැයවන බවද අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය. මීට අමතරව සූර්යබල විදුලි ඒකකයකට රුපියල් 23කට ආසන්න මුදලක් වැය කර මිලදීගැනීමට සිදුව තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ විදුලිබල මණ්ඩලයට සූර්ය හෝ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට මෙතෙක් හැකියාව ලැබි නොමැති හෙයින් පෞද්ගලික අංශයෙන් මෙවැනි දේවල් මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. ගල්අඟුරු බලාගාරවලින් පරිසර හානියක් සිදුවන බවට හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බවටද බිල්ලෙකු මවාපාමින් සිටින බවත්, එහෙත් පොදුවේ අප රට තුළින් විශාල හානියක් සිදු නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය. 2014 වසරේ ලෝක ලෝක සංඛ්‍යාලේඛනවලට අනුව බලශක්ති උත්පාදනයෙන් 39% ක් ගල්අඟුරු මගින් ලබාගෙන තිබෙන බවත්, එහිදී උපදවාගත් විදුලි ඒකක ප්‍රමාණය (වොට් අවර්ස්) ට්‍රිලියන 22,433 ක් බවත් ඔහු කීය. මෙම ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව නිෂ්පාදනය කර තිබෙන්නේ විදුලි ඒකක ට්‍රිලියන 3.2 ක් වැනි සුළු ප්‍රමාණයක් බවද ඒ මහතා පවසා සිටියේය. ලෝකය වසරකට කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් මිලියන 32,000 ක් වාතලයට මුදාහරින බවත්, එම ප්‍රමාණයෙන් ලංකාව මුදාහරින්නේ මෙට්‍රික් ටොන් 15 ක් පමණක් බවත් සභාපතිවරයා සඳහන් කළේය. මේ නිසා අප සියලුම සංවර්ධන කටයුතු නවතා දමා කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම නතර කළ පමණින් ලෝකය ආරක්ෂා නොවන බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා සාම්පූර් ගල්අඟුරු බලාගාරය ස්ථාපිත කරගැනීම සඳහා අරගල කිරීමට පවා සූදානම් බවත් හෙතෙම තවදුරටත් පවසා සිටියේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom