Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
විදුලි_සැර_7_පාරක්_වැදුනු_මිනිසෙක්!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලි_සැර_7_පාරක්_වැදුනු_මිනිසෙක්!!

එක තැනකට අකුණු දෙපාරක් ගහන් නෑ කියලා කියමනක් තියෙනවානේ.ඒත් අද මම මේ කියන්න යන්නේ ඒ කියමන අසත්‍යය කරන සිදුවීමක් ගැන.

මොහු Roy Sullivan.දැනට ගිනස් වාර්තාවල සඳහන් හැටියට අකුණු සැර 7ක් වැදී වුවද මිය නොගිය එකම පුද්ගලයා මොහුයි.

අකුණක් කියන්නේ කොච්චර ලොකු විදුලි සැරක්ද???

ඒත් මොහුට අනතුරක් නොවීම නිකං හාස්කමක් වගේ.

පළවෙනියටම මොහුට අකුණු පහරක් වැදිලා තියෙන්නේ 1942 දී.ඒ ඔහු සුලි කුණාටුවකින් බේරෙන්න කුළුනක් අසල සිට දිවීමේදීයි.ඒ අකුණු පහර නිසා ඔහුගේ කකුලේ විලුඹේ සිට අඟලක් පමණ ඔහුට නැති වුනා,

දෙවනි අකුණු පහර ඔහුව සොයාගෙන ආවේ 1969 දී.පුදුමයක් වන්නේ මෙය සිදුවුනේ ඔහු වාහනයෙන් ගමන් කරමින් ඉද්දී.

අකුණ වදී තිබෙන්නේ වාහනයේ ඇරලා තිබ්බ වීදුරුවකින්.ඒ හේතුව නිසා ඔහුට ඔහුගේ දෙබැම, හා කෙස් කලඹෙන් බොහොමයක් පිලිස්සී තිබුනා.

තෙවන අකුණ 1970 දී ඔහු සොයා ආවා. ඒ ඔහු ගෙමිදුලේ ඉද්දී.කොහොම හරි ඒ අකුණු පහර ඔහුගේ වම් උරහිසේ මාංෂපේශිය උදුරා ගත්තා.

හතරවැන්න ඔහු සොයන් ආවේ 1972 දී.ඒ නිසා ඔහුට ඔහුගේ කෙස් කලඹ අහිමි වුනා,

ඊට පස්සේ ඉඳලා ඔහු යන යන තැන ජල ගැලුම් 5ක් ගෙනියන්න තීරණේ කරලා තියෙනවා.

ඒ කොහොම කරලත් 1973 දී 5 වෙනි අකුණත් ඔහු සොයා පැමිණියා. ඒ අළුත වැවුනු ඔහුගේ හිස කෙස් නැවත පුළුස්සමින්.නමුත් ජලය නිසා එතරම් හානියක් හිසට සිදුවී නෑ.

6 වෙනි අකුණ ඔහුට වැදුනේ නැවතත් ඔහුගේ විලුඹට.

හත් වෙනි අකුණ ඔහු හඹා පැමිණියේ ඔහු මාළු බාමින් සිටිද්දී ඔහුගේ පපුව හා බඩ ප්‍රදේශය දවාලමින්.

මොහු මේක අදෘෂ්‍යමාන බලවේගයක් ලෙසට හිතා තිබෙනෙවා.මොහු අකුණු පහරවල් වලට ලක්වී තියෙන්නේ වලාකුළු මොහුව පන්නන් ආ නිසාලූ.කවුද දන්නේ මොකෙක් හරි එකෙක් "අනේ මූට හෙණ හතම වැදියන්" කියලා සාප කරාද කියලා

ඔයාලට මේක වැදගත් කියලා හිතෙනවා නම් Rep+ එකක් Comment එකක් දාලාම යන්න

මගේ කලින් Threads ටිකක් :

ටින් කල කෑම ආරක්ෂිතද?

ඔබත්_හොඳ_පෙම්වතෙක්ද?

Magnetic Levitation

FaceBook_උපදෙසක්!!!!

ජංගම_දුරකථන_අපචාර

[QUOTE="Starz DK, post: 9401729, member: 309789"] [b]විදුලි_සැර_7_පාරක්_වැදුනු_මිනිසෙක්!![/b] [SIZE=6][COLOR=DarkRed][IMG]http://www.africa-nature-photography.com/images/Lightning-strike-Kalahari-L.jpg[/IMG] එක තැනකට අකුණු දෙපාරක් ගහන් නෑ කියලා කියමනක් තියෙනවානේ.ඒත් අද මම මේ කියන්න යන්නේ ඒ කියමන අසත්‍යය කරන සිදුවීමක් ගැන. මොහු Roy Sullivan.දැනට ගිනස් වාර්තාවල සඳහන් හැටියට අකුණු සැර 7ක් වැදී වුවද මිය නොගිය එකම පුද්ගලයා මොහුයි. අකුණක් කියන්නේ කොච්චර ලොකු විදුලි සැරක්ද??? :eek::eek: ඒත් මොහුට අනතුරක් නොවීම නිකං හාස්කමක් වගේ. පළවෙනියටම මොහුට අකුණු පහරක් වැදිලා තියෙන්නේ 1942 දී.ඒ ඔහු සුලි කුණාටුවකින් බේරෙන්න කුළුනක් අසල සිට දිවීමේදීයි.ඒ අකුණු පහර නිසා ඔහුගේ කකුලේ විලුඹේ සිට අඟලක් පමණ ඔහුට නැති වුනා, දෙවනි අකුණු පහර ඔහුව සොයාගෙන ආවේ 1969 දී.පුදුමයක් වන්නේ මෙය සිදුවුනේ ඔහු වාහනයෙන් ගමන් කරමින් ඉද්දී.:eek: අකුණ වදී තිබෙන්නේ වාහනයේ ඇරලා තිබ්බ වීදුරුවකින්.ඒ හේතුව නිසා ඔහුට ඔහුගේ දෙබැම, හා කෙස් කලඹෙන් බොහොමයක් පිලිස්සී තිබුනා. තෙවන අකුණ 1970 දී ඔහු සොයා ආවා. ඒ ඔහු ගෙමිදුලේ ඉද්දී.කොහොම හරි ඒ අකුණු පහර ඔහුගේ වම් උරහිසේ මාංෂපේශිය උදුරා ගත්තා. හතරවැන්න ඔහු සොයන් ආවේ 1972 දී.ඒ නිසා ඔහුට ඔහුගේ කෙස් කලඹ අහිමි වුනා, ඊට පස්සේ ඉඳලා ඔහු යන යන තැන ජල ගැලුම් 5ක් ගෙනියන්න තීරණේ කරලා තියෙනවා. ඒ කොහොම කරලත් 1973 දී 5 වෙනි අකුණත් ඔහු සොයා පැමිණියා. ඒ අළුත වැවුනු ඔහුගේ හිස කෙස් නැවත පුළුස්සමින්.නමුත් ජලය නිසා එතරම් හානියක් හිසට සිදුවී නෑ. 6 වෙනි අකුණ ඔහුට වැදුනේ නැවතත් ඔහුගේ විලුඹට. හත් වෙනි අකුණ ඔහු හඹා පැමිණියේ ඔහු මාළු බාමින් සිටිද්දී ඔහුගේ පපුව හා බඩ ප්‍රදේශය දවාලමින්. මොහු මේක අදෘෂ්‍යමාන බලවේගයක් ලෙසට හිතා තිබෙනෙවා.මොහු අකුණු පහරවල් වලට ලක්වී තියෙන්නේ වලාකුළු මොහුව පන්නන් ආ නිසාලූ.කවුද දන්නේ මොකෙක් හරි එකෙක් "අනේ මූට හෙණ හතම වැදියන්" කියලා සාප කරාද කියලා[/COLOR] :rofl::rofl::P:P[/SIZE] [IMG]http://1.bp.blogspot.com/_fH0LFp4KRVY/TBh-wLKyWBI/AAAAAAAAA0w/cDv1Km8b4cA/s1600/lightning.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]ඔයාලට මේක වැදගත් කියලා හිතෙනවා නම් Rep+ එකක් Comment එකක් දාලාම යන්න[/COLOR][/SIZE]:) [SIZE=5]මගේ කලින් Threads ටිකක් : [/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=933081"]ටින් කල කෑම ආරක්ෂිතද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=903205"]ඔබත්_හොඳ_පෙම්වතෙක්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=829436"] [/URL][URL="http://www.elakiri.com/forum/showthread.php?t=829436"]Magnetic Levitation[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1035759"] [/URL][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1035759"]FaceBook_උපදෙසක්!!!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=860300"]ජංගම_දුරකථන_අපචාර[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom