Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය

විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය

වළපල්ලට ගිය රටවල්

කෛරාටික දේශපාලකයින් විසින් අද ලොව බොහෝ රටවල් විනාශ කර අවසානය. එවැනි රටවල වංචනිකයින්ට එරෙහි සටන වංචනිකයින් අතට පත්වීම අභාග්‍යයකි. එම දේශයන්හි වැඩිපුර සිටිනුයේ වංචාව හා දූෂණයට එරෙහි සටන කොල්ල කන දූෂිතයින්ය. එවැනි රාජ්‍යයන්හි රට කෑ උන් පසුපස වන්දනාවේ යාම පුරවැසියන් සිදුකරන බලවත් වරදකි. ආලෝකයේ සැබෑ වටිනාකම දැනෙන්නේ අඳුරේ තනිවූ විට බව ඔවුන්ට වැටහෙන්නේ නැත. රටවල් කන දේශපාලකයින් ආවේගශීලි කතා තුළින් බලය රැක ගනී. ඒවායෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාව උදෙසා පමණය. රන්ජන්ලා වැනි දේශපාලකයින් එම රටවල ද සිටිති. එම දේශපාලකයින්ට සමාජයේ තැනක් නැත.

මම ගිය සතියේ ලිව්වේ අඳුරු ගුහාවක හිරවූ නිකරගුවාව ගැනය. වළපල්ලට ගිය ලතින් ඇමෙරිකානු රාජ්‍යය ගැනය. අගාධයට තල්ලු වී යන මේ හැම රටකම ඇත්තේ දේශපාලන අස්ථාවරත්වයකි. චීනයේ මැදිහත් වීම නිසා ඇන්ගෝලාව විනාශ වූ හැටි සවිස්තරාත්මකව ජූනි 19 දා හෙළි කළේ රන්ජන් රාමනායකය. මෙතෙක් මෙම තීරයෙන් උතුරු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ පිහිටි කණකොකා හැඬූ රටවල් රාශියක් පිළිබඳ විස්තර ඉදිරිපත් කළෙමි. අද හඳුන්වන්නේ අරාබියේ ගින්නෙන් දැවෙන කතරක පිහිටි යේමනය (yemen) ගැනය. යේමන් ජනරජය විනාශ වුණේ විදේශ මැදිහත්වීම් නිසාය. එහි දේශපාළුවන්ගේ තක්කඩි ක්‍රියා නිසාය.

යේමනනය රතු මුහුදට බිලිවේද?

තෙල් සම්පත තිබුණත් මැද පෙරදිග අගාධයට වැටුණ යේමනය යළිත් ගොඩ එන බවක් නම් පෙනෙන්නට නැත. යේමනෙයේද වැඩිපුරම සිටින්නේ තල් අත්තකින් හුළු අත්තක් හදා ගන්න බැරි බව නොතේරෙන මජර දේශපාලකයින්ය. රට කොල්ලකන හොරු රැළක්ය. රටකට අවශ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවා පොදු ජනතාව උදෙසා සටන් කරන දේශපාලකයින්ය. යේමනයේද වැඩිපුර සිටිනුයේ දූෂිත දේශපාලකයින්ට බලය ලබාදෙන ජනතාවය. මේ රටේද දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය ඉදිරියෙහි නීතියේ දෙවඟන ඇස් පියාගෙන සිටී. හරියට ලංකාවේ වගේය. දේශපාලන හොරු අල්ලන එක බෙල්ල ගහල යන වැඩක් බව කියන්නේ රන්ජන්ය. අද යේමන් රාජ්‍යය රතු මුහුදට බිලිවන්නට ඔන්න මෙන්නය. එහිද සිදුවන්නේ රටේ සම්පත් මංකොල්ල කෑමකි.

මෙහි අධිකරණය, පොලිසිය, රේගුව, ඉඩම් අධිකාරිය, ආරක්ෂක අංශ පගා මරුවන්ගෙන් පිරී පවතී. මෙය අරාබියේ දුප්පත්ම රටයි. විවාහ වීමට වයස් සීමාවක් බල නොපාන එකම රට යේමනයයි. රට විනාශ වුණත් අරාබියේ දෙවැනි විශාලතම ත්‍රිවිධ හමුදා සේනාංක සිටින රට මෙයයි. මෙහි පොදු ජනතාවට ඔරොත්තු දෙන්නේ නැත්තේ ආරක්ෂක වියදම්ය. ත්‍රිවිධ හමුදා භට පිරිස හාර ලක්ෂය ඉක්මවා ඇත. මෙය ද සිවිල් යුද්ධවලින්, ත්‍රස්ත ප්‍රහාරවලින් විනාශ වූ දේශයකි.

අරාබියේ කඳුළු සලන පාරාදීසය

ත්‍රස්තවාදී කල්ලිවල ක්ෂේම භූමියක් වූ යේමන් ජනරජය පිහිටා තිබෙන්නේ සවුදි අරාබිය, ඕමානය සහ රතු මුහුදට මැදිවය. එහි ජනගහණය දෙකෝටි පනස් හය ලක්ෂයකට අධිකය (2,56,9300). ව.කි.මී. 5,27,829 ක් හෙවත් ව.සැ. 2,03,796 ක් විශාල මෙම රට 200 ක් පමණ වූ දූපත් රාශියකින් යුක්තය. අරාබිකරයේ කාන්තාවන්ට ඡන්ද බලය හිමිවූ ප්‍රථම රටයි. එහෙත් කාන්තා හිංසනය දැවැන්ත අයුරින් සිදුවේ. වයස අවුරුදු 15 ට අඩු ගැහැනු ළමයින් විවාහ දිවියට ඇතුළුවන රාජ්‍යයකි.

එරිත්‍රියාව, මැඩගස්කරය, ගිනියා, මොසම්බික්, මලාවි, නයිගර්, ලයිබීරියාව, බුරුන්ඩි, කොංගෝව සහ මධ්‍යම අප්‍රිකාව වැනි රටවල් වගේම දරිද්‍රතාවයේ පත්ලටම කිඳා බැස ඇති රාජ්‍යයකි. දීර්ඝ කාලීන යුද්ධවලින් පසු උතුරු යේමන් හා දකුණු යේමන් යන දේශයන් එකම රාජ්‍යයක් බවට පත් වුණත් කිසිදු දියුණුවක් නොලැබූ රටකි. දේශපාලකයින්ගේ අනුවණකම් නිසා මෙහි ජනතාවට අද සිදුවී අත්තේ රතු මුහුද දෙස බලා සුසුම් හෙළන්නටය.

අහිමිවන ජල සම්පත

ලෝකයේ ජල සම්පත අහිමි වී යා හැකි ප්‍රථම රට යේමනය විය හැකි බවට අනාවැකි පළ කළ හැක. පානීය ජලය නොමැතිව දුක් විඳින මේ රටේ ජනතාව පාලකයින්ට ශාප කරමින් සාගින්දරෙන් පෙළෙමින් දිවි ගෙවන අයුරු හද කම්පා කරවනසුළුය. ජල ප්රශ්නය මුළු ජනගහණයෙන් සියයට 80 කට වඩා බලපායි. පලතුරු, කෝපි, කපු වගා විනාශ වී ගොස්ය. සිමෙන්ති හා ඇලුමිනියම් කම්හල් බොහෝමයක් වැසී ගොස්ය. ගුවන් තොටුපොළ, මාර්ග සහ ඉදිකිරීම් ක්ෂේත්රයන් සඳහා චීන මැදිහත් වීම් තුළින් රට ආපස්සට ගොස් හමාරය. විදේශ ණය බර ජනතාවගේ කරපිටට හෙණ ගෙඩියක් මෙන් පහත් වී හමාරය. මන්ත්‍රීවරුන් 301 කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කතා පෙට්ටිවලට සීමා වූ පිරිස්ය. පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන්නේ සුරංගනා කතාය. කතාවලින් ජනතාවට වැඩක් නැත.

යුද්ධ හා ත්‍රස්ත ප්‍රහාර නිසා අවැතන් වූවන් වැඩිම පිරිසක් ඉන්න රට යේමනයයි. එහි අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28 කට අධිකය. කොළරාවෙන් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 කට අධිකය. සවුදි අරාබිය මේ රටේ ආර්ථිකය නැංවීමට මුදල් පොම්ප කරන නමුත් රට එතැනමය. ඇමෙරිකානු මැදිහත් වීම් රට විනාශ වීමට මූලික හේතුවක් වූ බවද කියනු ලැබේ.

මෙහි වයස අවුරුදු 5 ට අඩු ළමයින් ලක්ෂ 4 කට (4,00,000) වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙති. පානීය ජලය නොමැතිවීම සහ වැසිකිළි පහසුකම් නොමැති වීම රට මුහුණ දී ඇති ප්‍රධානතම ප්රශ්නයයි. පොදු ජනතාවගේ මානව හිමිකම් කඩකරනු ලැබූ රටවලින් මුල් තැනක් හිමිවන්නේ යේමන් දේශයටයි. රජයේ ප්‍රතිපාදනවලින් සියයට 40 කට වැඩි මුදලක් වැය කරන්නේ ආරක්ෂක වියදම් සඳහාය. එය රටට ඔරොත්තු දෙන්නේ නැත.

දේශපාලන පෝරිසාදයෝ

1950 වර්ෂයේදී මෙහි ජනගහනය ලක්ෂ 43 කි. 2018 වන විට ජනගහණය කෝටි 3 කට ආසන්න විය. 2050 වන විට මෙය කෝටි 6 දක්වා වැඩිවනු ඇතැයි කියනු ලැබේ. මෙහි ජනගහනය සීඝ්රයෙන් වැඩි වේ. රටේ සම්පත් සීඝ්රයෙන් විනාශ වී යයි. මෙහි යුද්ධවලින් මියගිය වුන්ගේ සංඛ්‍යාව 2,50,000 කට අධිකය. මෙහි ජනගහනයෙන් සියයට 46 ක්ම අවුරුදු 15 ට අඩු ළමයින්ය. ලොව දූෂිත රටවල් 180 ක ලැයිස්තුවේ 175 වැනි ස්ථානය හිමිවී ඇත්තේ යේමනයටයි. ගිය වසරේ පමණක් නිව්මෝනියාවෙන් 50,000 කට අධික පිරිසක් මියගියහ. ඔවුන්ගේ වැඩි පිරිස ළමයින්ය. දේශපාලන පක්ෂ 15 ක් බලය ලබා ගැනීමට පොරකන දේශයකි. මුළු ජනගහනයෙන් සියයට 35 ක් රැකියා විරහිත වූවන්ය. මේ මෙම අරාබි රටේ ඇතුළු පැත්තෙන් බිඳක් පමණකි.

ජනපති හොරකම් කළ හැටි

යේමනයේ ප්‍රථම ජනාධිපති අලි අබ්දුල් සලේය. ඔහු වසර 33 ක් බලයේ රැඳී සිටියේය. ඔහු තම පාලන කාලසීමාව තුළදී සොරකම් කළ මුළු මුදල ඩොලර් බිලියන 32 සිට 60 දක්වා වැඩි වූ බව වාර්තා වේ. රටවල් 20 ක බැංකුවල මෙම මුදල් ඔහු සහ ඔහුගේ පුත්‍රයා විසින් තැන්පත් කරන ලදී. ජනතාව විසින් ඔහු පළවා හැර ඝාතනය කරනු ලැබීමෙන් පසු එම ධනය යළි රටට ගෙන්වා ගැනීමට පසුව පත්වූ පාලකයින් ක්‍රියා නොකළහ.

ඔහුගේ පුත්‍රයාටද ඔහුගෙන් පසු බලය ලබා ගැනීමට නොහැකි විය. සොරකම් කර විදේශයන්හි තැන්පත් කළ ධනස්කන්දය යළි රටට ගෙන්වා ගනු ලැබුවා නම් දරිද්‍රතාවයෙන් රට ගොඩ ගැනීමට හැකිව තිබුණි. ඔහුගේ පුත්‍රයා වූ අහමඩ් අලි සලේ රටින් පළාගොස් විදේශ රටක සුරසැප විඳින බවද කියනු ලැබේ. ඔහු සහ ඔහුගේ පුත්‍රයා සිබාම් හෝලිඩින් කොම්පැනි (Shibam Holding Company) ආයතනය පිහිටුවා ගෙන සමස්ත දේශයේ ඉදිකිරීම් නිවාස ව්‍යාපෘති හා මාර්ග තැනීම් සිදුකිරීම අනුසාරයෙන් මුදල් ගසා කෑ අයුරු හෙළිවී තිබේ.

මේ රටේ ද සිටින්නේ විදේශ ආධාර සහ විදේශ ණය සාක්කුවේ දමා ගන්නා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා දේශපාලකයින්ය. දේශපාලන හොරු රැළකි. මෙම දේශපාලකයින් ඉඩම් මංකොල්ලකෑම ගජරාමයට සිදුකරයි. ලෝක ආහාර සංවිධානය (WFP) සපයන ආහාර සලාකවලින්ද ගසා කන නරුමයින් රොත්තකි. මොවුන්ට සැපය. සනීපය. ජනතාවට දුකය, ශෝකයය.

දේශපාලකයින්ට එරෙහි නඩු වාෂ්ප වන හැටි

2017 වර්ෂය වන විට මෙහි දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හා රාජ්‍ය නිලධාරින් විසින් සිදුකරන ලද මහා පරිමානයේ වංචනික ක්‍රියා 2400 ක් පමණ අනාවරණය විය. නඩු 71 ක් උසාවිවල ෆයිල් අතර හිරවී තිබේ. නඩු විභාගවන බවක් හෝ චූදිතයින්ට දඬුවම් කරන බවක් පෙනෙන්නට නැත. හරියට ලංකාවේ වගේමය. ලංකාවේ රන්ජන්ලා සටන් කරන්නේ මෙවැනි දේශපාලන හොරුන්ට එරෙහිවය. යේමනයේද අධිකරණය දූෂිත වූ (JUDICIAL CORRUPTION) හමාරය.

යුද්ධ ඉවර වුණත් බඩ වියත රැක ගැනීමට යුද්ධ කරන ජනතාව සිටින රටකි යේමනය. 2012 පෙබරවාරි 27 දා පැවැත්වූ ජනපතිවරණයට එකම අපේක්ෂකයෙකු තරග කළ එකම රට යේමනය බව මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. වත්මන් ජනපති වූ ඒ. මන්සූර් හයිඩි (A MANSUR HAIDI) එරට දෙවැනි ජනපති බවට පත්වූයේ මෙම ඡන්දයෙනි. ගල්ෆ් කලාපයේ දූෂිතම හා දිළිඳුම රට බවට පත්වී ඇත්තේ මේ කියන යේමනයයි.

[QUOTE="araki, post: 23362922, member: 360239"] [b]විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය[/b] [B][SIZE=5]විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B][SIZE=5]වළපල්ලට ගිය රටවල්[/SIZE][/B][/COLOR] [COLOR=#B22222][B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e637a3a6d1.jpg[/IMG][/SIZE][/B][/COLOR] [COLOR=#B22222][/COLOR][B][SIZE=5]කෛරාටික දේශපාලකයින් විසින් අද ලොව බොහෝ රටවල් විනාශ කර අවසානය. එවැනි රටවල වංචනිකයින්ට එරෙහි සටන වංචනිකයින් අතට පත්වීම අභාග්‍යයකි. එම දේශයන්හි වැඩිපුර සිටිනුයේ වංචාව හා දූෂණයට එරෙහි සටන කොල්ල කන දූෂිතයින්ය. එවැනි රාජ්‍යයන්හි රට කෑ උන් පසුපස වන්දනාවේ යාම පුරවැසියන් සිදුකරන බලවත් වරදකි. ආලෝකයේ සැබෑ වටිනාකම දැනෙන්නේ අඳුරේ තනිවූ විට බව ඔවුන්ට වැටහෙන්නේ නැත. රටවල් කන දේශපාලකයින් ආවේගශීලි කතා තුළින් බලය රැක ගනී. ඒවායෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාව උදෙසා පමණය. රන්ජන්ලා වැනි දේශපාලකයින් එම රටවල ද සිටිති. එම දේශපාලකයින්ට සමාජයේ තැනක් නැත.[/SIZE][/B] [SIZE=5]මම ගිය සතියේ ලිව්වේ අඳුරු ගුහාවක හිරවූ නිකරගුවාව ගැනය. වළපල්ලට ගිය ලතින් ඇමෙරිකානු රාජ්‍යය ගැනය. අගාධයට තල්ලු වී යන මේ හැම රටකම ඇත්තේ දේශපාලන අස්ථාවරත්වයකි. චීනයේ මැදිහත් වීම නිසා ඇන්ගෝලාව විනාශ වූ හැටි සවිස්තරාත්මකව ජූනි 19 දා හෙළි කළේ රන්ජන් රාමනායකය. මෙතෙක් මෙම තීරයෙන් උතුරු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ පිහිටි කණකොකා හැඬූ රටවල් රාශියක් පිළිබඳ විස්තර ඉදිරිපත් කළෙමි. අද හඳුන්වන්නේ අරාබියේ ගින්නෙන් දැවෙන කතරක පිහිටි යේමනය (yemen) ගැනය. යේමන් ජනරජය විනාශ වුණේ විදේශ මැදිහත්වීම් නිසාය. එහි දේශපාළුවන්ගේ තක්කඩි ක්‍රියා නිසාය. යේමනනය රතු මුහුදට බිලිවේද?[/SIZE] [SIZE=5]තෙල් සම්පත තිබුණත් මැද පෙරදිග අගාධයට වැටුණ යේමනය යළිත් ගොඩ එන බවක් නම් පෙනෙන්නට නැත. යේමනෙයේද වැඩිපුරම සිටින්නේ තල් අත්තකින් හුළු අත්තක් හදා ගන්න බැරි බව නොතේරෙන මජර දේශපාලකයින්ය. රට කොල්ලකන හොරු රැළක්ය. රටකට අවශ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවා පොදු ජනතාව උදෙසා සටන් කරන දේශපාලකයින්ය. යේමනයේද වැඩිපුර සිටිනුයේ දූෂිත දේශපාලකයින්ට බලය ලබාදෙන ජනතාවය. මේ රටේද දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය ඉදිරියෙහි නීතියේ දෙවඟන ඇස් පියාගෙන සිටී. හරියට ලංකාවේ වගේය. දේශපාලන හොරු අල්ලන එක බෙල්ල ගහල යන වැඩක් බව කියන්නේ රන්ජන්ය. අද යේමන් රාජ්‍යය රතු මුහුදට බිලිවන්නට ඔන්න මෙන්නය. එහිද සිදුවන්නේ රටේ සම්පත් මංකොල්ල කෑමකි.[/SIZE] [SIZE=5]මෙහි අධිකරණය, පොලිසිය, රේගුව, ඉඩම් අධිකාරිය, ආරක්ෂක අංශ පගා මරුවන්ගෙන් පිරී පවතී. මෙය අරාබියේ දුප්පත්ම රටයි. විවාහ වීමට වයස් සීමාවක් බල නොපාන එකම රට යේමනයයි. රට විනාශ වුණත් අරාබියේ දෙවැනි විශාලතම ත්‍රිවිධ හමුදා සේනාංක සිටින රට මෙයයි. මෙහි පොදු ජනතාවට ඔරොත්තු දෙන්නේ නැත්තේ ආරක්ෂක වියදම්ය. ත්‍රිවිධ හමුදා භට පිරිස හාර ලක්ෂය ඉක්මවා ඇත. මෙය ද සිවිල් යුද්ධවලින්, ත්‍රස්ත ප්‍රහාරවලින් විනාශ වූ දේශයකි.[/SIZE] [B][SIZE=5]අරාබියේ කඳුළු සලන පාරාදීසය[/SIZE][/B] [SIZE=5]ත්‍රස්තවාදී කල්ලිවල ක්ෂේම භූමියක් වූ යේමන් ජනරජය පිහිටා තිබෙන්නේ සවුදි අරාබිය, ඕමානය සහ රතු මුහුදට මැදිවය. එහි ජනගහණය දෙකෝටි පනස් හය ලක්ෂයකට අධිකය (2,56,9300). ව.කි.මී. 5,27,829 ක් හෙවත් ව.සැ. 2,03,796 ක් විශාල මෙම රට 200 ක් පමණ වූ දූපත් රාශියකින් යුක්තය. අරාබිකරයේ කාන්තාවන්ට ඡන්ද බලය හිමිවූ ප්‍රථම රටයි. එහෙත් කාන්තා හිංසනය දැවැන්ත අයුරින් සිදුවේ. වයස අවුරුදු 15 ට අඩු ගැහැනු ළමයින් විවාහ දිවියට ඇතුළුවන රාජ්‍යයකි.[/SIZE] [SIZE=5]එරිත්‍රියාව, මැඩගස්කරය, ගිනියා, මොසම්බික්, මලාවි, නයිගර්, ලයිබීරියාව, බුරුන්ඩි, කොංගෝව සහ මධ්‍යම අප්‍රිකාව වැනි රටවල් වගේම දරිද්‍රතාවයේ පත්ලටම කිඳා බැස ඇති රාජ්‍යයකි. දීර්ඝ කාලීන යුද්ධවලින් පසු උතුරු යේමන් හා දකුණු යේමන් යන දේශයන් එකම රාජ්‍යයක් බවට පත් වුණත් කිසිදු දියුණුවක් නොලැබූ රටකි. දේශපාලකයින්ගේ අනුවණකම් නිසා මෙහි ජනතාවට අද සිදුවී අත්තේ රතු මුහුද දෙස බලා සුසුම් හෙළන්නටය. අහිමිවන ජල සම්පත[/SIZE] [SIZE=5]ලෝකයේ ජල සම්පත අහිමි වී යා හැකි ප්‍රථම රට යේමනය විය හැකි බවට අනාවැකි පළ කළ හැක. පානීය ජලය නොමැතිව දුක් විඳින මේ රටේ ජනතාව පාලකයින්ට ශාප කරමින් සාගින්දරෙන් පෙළෙමින් දිවි ගෙවන අයුරු හද කම්පා කරවනසුළුය. ජල ප්රශ්නය මුළු ජනගහණයෙන් සියයට 80 කට වඩා බලපායි. පලතුරු, කෝපි, කපු වගා විනාශ වී ගොස්ය. සිමෙන්ති හා ඇලුමිනියම් කම්හල් බොහෝමයක් වැසී ගොස්ය. ගුවන් තොටුපොළ, මාර්ග සහ ඉදිකිරීම් ක්ෂේත්රයන් සඳහා චීන මැදිහත් වීම් තුළින් රට ආපස්සට ගොස් හමාරය. විදේශ ණය බර ජනතාවගේ කරපිටට හෙණ ගෙඩියක් මෙන් පහත් වී හමාරය. මන්ත්‍රීවරුන් 301 කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කතා පෙට්ටිවලට සීමා වූ පිරිස්ය. පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන්නේ සුරංගනා කතාය. කතාවලින් ජනතාවට වැඩක් නැත.[/SIZE] [SIZE=5]යුද්ධ හා ත්‍රස්ත ප්‍රහාර නිසා අවැතන් වූවන් වැඩිම පිරිසක් ඉන්න රට යේමනයයි. එහි අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28 කට අධිකය. කොළරාවෙන් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 කට අධිකය. සවුදි අරාබිය මේ රටේ ආර්ථිකය නැංවීමට මුදල් පොම්ප කරන නමුත් රට එතැනමය. ඇමෙරිකානු මැදිහත් වීම් රට විනාශ වීමට මූලික හේතුවක් වූ බවද කියනු ලැබේ.[/SIZE] [SIZE=5]මෙහි වයස අවුරුදු 5 ට අඩු ළමයින් ලක්ෂ 4 කට (4,00,000) වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙති. පානීය ජලය නොමැතිවීම සහ වැසිකිළි පහසුකම් නොමැති වීම රට මුහුණ දී ඇති ප්‍රධානතම ප්රශ්නයයි. පොදු ජනතාවගේ මානව හිමිකම් කඩකරනු ලැබූ රටවලින් මුල් තැනක් හිමිවන්නේ යේමන් දේශයටයි. රජයේ ප්‍රතිපාදනවලින් සියයට 40 කට වැඩි මුදලක් වැය කරන්නේ ආරක්ෂක වියදම් සඳහාය. එය රටට ඔරොත්තු දෙන්නේ නැත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_66364fd1a6.jpg[/IMG][/B] [/SIZE] [B][SIZE=5]දේශපාලන පෝරිසාදයෝ[/SIZE][/B] [SIZE=5]1950 වර්ෂයේදී මෙහි ජනගහනය ලක්ෂ 43 කි. 2018 වන විට ජනගහණය කෝටි 3 කට ආසන්න විය. 2050 වන විට මෙය කෝටි 6 දක්වා වැඩිවනු ඇතැයි කියනු ලැබේ. මෙහි ජනගහනය සීඝ්රයෙන් වැඩි වේ. රටේ සම්පත් සීඝ්රයෙන් විනාශ වී යයි. මෙහි යුද්ධවලින් මියගිය වුන්ගේ සංඛ්‍යාව 2,50,000 කට අධිකය. මෙහි ජනගහනයෙන් සියයට 46 ක්ම අවුරුදු 15 ට අඩු ළමයින්ය. ලොව දූෂිත රටවල් 180 ක ලැයිස්තුවේ 175 වැනි ස්ථානය හිමිවී ඇත්තේ යේමනයටයි. ගිය වසරේ පමණක් නිව්මෝනියාවෙන් 50,000 කට අධික පිරිසක් මියගියහ. ඔවුන්ගේ වැඩි පිරිස ළමයින්ය. දේශපාලන පක්ෂ 15 ක් බලය ලබා ගැනීමට පොරකන දේශයකි. මුළු ජනගහනයෙන් සියයට 35 ක් රැකියා විරහිත වූවන්ය. මේ මෙම අරාබි රටේ ඇතුළු පැත්තෙන් බිඳක් පමණකි.[/SIZE] [B][SIZE=5]ජනපති හොරකම් කළ හැටි[/SIZE][/B] [SIZE=5]යේමනයේ ප්‍රථම ජනාධිපති අලි අබ්දුල් සලේය. ඔහු වසර 33 ක් බලයේ රැඳී සිටියේය. ඔහු තම පාලන කාලසීමාව තුළදී සොරකම් කළ මුළු මුදල ඩොලර් බිලියන 32 සිට 60 දක්වා වැඩි වූ බව වාර්තා වේ. රටවල් 20 ක බැංකුවල මෙම මුදල් ඔහු සහ ඔහුගේ පුත්‍රයා විසින් තැන්පත් කරන ලදී. ජනතාව විසින් ඔහු පළවා හැර ඝාතනය කරනු ලැබීමෙන් පසු එම ධනය යළි රටට ගෙන්වා ගැනීමට පසුව පත්වූ පාලකයින් ක්‍රියා නොකළහ.[/SIZE] [SIZE=5]ඔහුගේ පුත්‍රයාටද ඔහුගෙන් පසු බලය ලබා ගැනීමට නොහැකි විය. සොරකම් කර විදේශයන්හි තැන්පත් කළ ධනස්කන්දය යළි රටට ගෙන්වා ගනු ලැබුවා නම් දරිද්‍රතාවයෙන් රට ගොඩ ගැනීමට හැකිව තිබුණි. ඔහුගේ පුත්‍රයා වූ අහමඩ් අලි සලේ රටින් පළාගොස් විදේශ රටක සුරසැප විඳින බවද කියනු ලැබේ. ඔහු සහ ඔහුගේ පුත්‍රයා සිබාම් හෝලිඩින් කොම්පැනි (Shibam Holding Company) ආයතනය පිහිටුවා ගෙන සමස්ත දේශයේ ඉදිකිරීම් නිවාස ව්‍යාපෘති හා මාර්ග තැනීම් සිදුකිරීම අනුසාරයෙන් මුදල් ගසා කෑ අයුරු හෙළිවී තිබේ.[/SIZE] [SIZE=5]මේ රටේ ද සිටින්නේ විදේශ ආධාර සහ විදේශ ණය සාක්කුවේ දමා ගන්නා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා දේශපාලකයින්ය. දේශපාලන හොරු රැළකි. මෙම දේශපාලකයින් ඉඩම් මංකොල්ලකෑම ගජරාමයට සිදුකරයි. ලෝක ආහාර සංවිධානය (WFP) සපයන ආහාර සලාකවලින්ද ගසා කන නරුමයින් රොත්තකි. මොවුන්ට සැපය. සනීපය. ජනතාවට දුකය, ශෝකයය.[/SIZE] [B][SIZE=5]දේශපාලකයින්ට එරෙහි නඩු වාෂ්ප වන හැටි[/SIZE][/B] [SIZE=5]2017 වර්ෂය වන විට මෙහි දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හා රාජ්‍ය නිලධාරින් විසින් සිදුකරන ලද මහා පරිමානයේ වංචනික ක්‍රියා 2400 ක් පමණ අනාවරණය විය. නඩු 71 ක් උසාවිවල ෆයිල් අතර හිරවී තිබේ. නඩු විභාගවන බවක් හෝ චූදිතයින්ට දඬුවම් කරන බවක් පෙනෙන්නට නැත. හරියට ලංකාවේ වගේමය. ලංකාවේ රන්ජන්ලා සටන් කරන්නේ මෙවැනි දේශපාලන හොරුන්ට එරෙහිවය. යේමනයේද අධිකරණය දූෂිත වූ (JUDICIAL CORRUPTION) හමාරය.[/SIZE] [SIZE=5]යුද්ධ ඉවර වුණත් බඩ වියත රැක ගැනීමට යුද්ධ කරන ජනතාව සිටින රටකි යේමනය. 2012 පෙබරවාරි 27 දා පැවැත්වූ ජනපතිවරණයට එකම අපේක්ෂකයෙකු තරග කළ එකම රට යේමනය බව මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. වත්මන් ජනපති වූ ඒ. මන්සූර් හයිඩි (A MANSUR HAIDI) එරට දෙවැනි ජනපති බවට පත්වූයේ මෙම ඡන්දයෙනි. ගල්ෆ් කලාපයේ දූෂිතම හා දිළිඳුම රට බවට පත්වී ඇත්තේ මේ කියන යේමනයයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom