Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු

අපේ රටින් පිටමංව විදෙස් කෞතුකාගාර වල වැජඹෙන වටිනාම වස්තු

අපේ මාතෘ භූමිය ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. මේ පෞරාණික ඉතිහාසය නිසාම අපහට දායාද වුණු මිලකල නොහැකි පෞරාණික වටිනාකමකින් යුතු වස්තු සම්භාරයකුත් අපිට උරුමයි.

අපහට උරුම ඒ සංස්කෘතික වටිනාකමකින් යුතු දේවල් වගේම අපෙන් පැහැරගත් දේවලුත් ඒ හා සමානවම මිල කරන්න පුලුවන් දේවල් නෙමෙයි.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමයන්හිදී විනාශයට පත් කෙරුණු සහ අපෙන් උදුරාගෙන ඔවුන්ගේ රටවල් කරා යැවුණු මිල කල නොහැකි ඓතිහාසික වටිනාකමකින් යුතු වස්තූන් රාශියක් අදටත් විදෙස් කෞතුකාගාරවල දක්නට ලැබෙනවා.

අපට අයත් මේ දේවල් නැවත ලබා ගැනීම ගැන විවිධ ආණ්ඩු සහ දේශපාලඥයින් කලින් කලට විවිධ කතා කීවත් මේ දේවල් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හරිහැටි ගෙන තිබේදැයි යන්න ප්‍රශ්නාර්ථයක්.

අපි මේ ඔබ වෙත ගෙන එන්නේ විදෙස් කෞතුකාගාරවල වැජඹෙන අපේ රටට අයත් එවන් වූ වටිනා කෞතුක භාණ්ඩ කිහිපයකුයි.

1. තාරා දෙවඟන ප්‍රතිමාව

ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට ඇති තාරා දෙවගනගේ ප්‍රතිමාව උසින් අඩි පහක්. ලෝකඩ වලින් නිර්මාණය කොට රන් ආලේප කොට ඇති මේ පිළිමය 10වන ශතවර්ෂයට පමණ අයත් එකක් යැයි පැවසෙනවා. 1830 වර්ෂයේදී අපේ රටේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත් අතර ප්‍රදේශයකින් තමයි මේ වටිනා පිලිමය සොයාගෙන ලැබ තිබෙන්නේ. එවක මෙරට ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්රවුන්රිග් විසින් මෙය බ්‍රිතාන්‍ය මහරැජින වෙත තිලිණ කොට තිබෙන අතර පසු කලෙකදී ඇය විසින් මෙය කෞතුකාගාරයට පරිත්‍යාග කොට තිබෙනවා.

2. අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමා

තාරා දේව ප්‍රතිමාවට අමතරව ශ්‍රී ලංකාවෙන් සොයාගන්නා ලද 8 වැනි සහ 9 වැනිසියවසට අයත් අවලෝකිතේශ්වර බෞද්ධ ප්‍රතිමා දෙකක්ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දක්නට ලැබෙනවා.

මේ ප්‍රතිමා දෙකෙන් 8 වැනි සියවසට අයත් බෝධිසත්ව ප්‍රතිමාව අපේ කොළඹ කෞතුකාගාරයේ තබා ඇති අවලෝකිතේශ්වර ප්‍රතිමාව සමානකම් දරනවා. 9 වැනි සියවසට අයත් අනෙක් ප්‍රතිමාව ඊට තරමක් වෙනස් ව ආභරණ සහිතව නිර්මාණය කරන ලද ප්‍රතිමාවක් වනවා. ආභරණ සහිතව නෙලන ලද මෙවන් ප්‍රතිමා විභූෂණ නමින් හඳුන්වනු ලබනවා.

3. රාහුල හිමියන්ගේ දේහය

කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය ආදී කාව්‍ය සිංහල සාහිත්‍යයට දායාද කල තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ දේහය පිළිබඳව ඉතාමත්ම මතභේදයට තුඩුදෙන කථාවක් ඔබ කවුරුත් අසා ඇති. ශාන්ත සේවියර් පියතුමාගේ දේහය නමින් ඉන්දියාවේ ගෝආ නගරයේ තබා ඇත්තේ සත්‍ය වශයෙන්ම අපේ රාහුල හිමියන්ගේ දේහය බව පැවසෙනවා. එකල පෘතුගීසීන් විසින් රහල් හිමිගේ දේහය ගෝආවට ගෙන යන්නට ඇතැයි සැලකෙනව.

උන්වහන්සේ අපවත් වීමට මත්තෙන් “සිදු අලු රසය” නැමැති බලවත් බෙහෙතක් පානය කල නිසාවෙන් අදටත් ඒ සිරුර දිරාපත් නොවී පවතිනවා කියා තමයි ජනප්රවාදයේ කියන්නේ. මේ සිරුරේ කෙස් සහ නිය වැඩෙන බවටත් මතයක් තිබෙනවා.

එවක සිංහලේ රජු සමඟ වූ විරසකයක් නිසා ජීවිතයේ අවසන් කාලයේදී හුදෙකලාවම ගතකොට ඇති රාහුල හිමි පසු කලෙක කවුරුන්ට හෝ තමාගේ දේහය හඳුනාගනු පිණිස සිය දකුණු අතේ කවි දෙකක් කොටාගෙන සිට තිබෙන බවත් කියවෙනවා. පුදුමයකට වාගේ ශාන්ත සේවියර් දේහයේ දකුණු අතක් ඇත්තේ නෑ. එය සිරුරෙන් වෙන් වී අතුරුදන්ව තිබෙන්නක්.

4. ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ඇති බුදු පිළිම

එඩින්බරෝ නුවර පිහිටි ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ලංකාවට අයත් බුදු පිළිම දෙකක් දක්නට ලැබෙනවා.

ඉන් එක් පිළිමයක් 11 වන සියවස දක්වා ඈතට දිවයන්නක්. මහත් ඓතිහාසික වටිනාකමකින් යුතු ඒ පිළිමය නාග දරණයකින් වටවූ බුද්ධ ප්‍රතිමාවක්. Seshnag නමින් තමයි ඒ ප්‍රතිමාව නම් කරල තිබෙන්නෙ.

එහි ඇති අනෙක් පිළිමය 1826 වසරේදී නුවර විහාරස්ථානයකින් සොයාගන්නා ලද ලෝකඩ බුදු පිළිමයක්.

5. රයික්ස්මියුසියම්හි ඇති අපේ රාජකීය ආයුධ සහ පිළිම

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි කෞතුකාගාරය වන රයික්ස්මියුසියම්හි ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වස්තූන් බොහොමයක්ම හමුවනවා. ඒ අතරින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අයත් කඩුකස්තාන විශේෂයි. 1764/65 වකවානුවේදී ලන්දේසීන් විසින් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේදී සොරාගන්නා ලද මෙය මකර හිස් කැටයම් ආදියෙන් අලංකාර වූ වීශිෂ්ඨ නිර්මාණයක්.

මෙහි දැක්වෙන පිහිය සහ කොපුවද එම ලන්දේසි ආක්‍රමණයේදී සොරාගන්නා ලද, රජු විසින් පරිහරණය කරන ලද ආයුධයක්. රන් ආලේපිත ඉතා ආකර්ශනීය නිර්මාණයක්.

මෙහි දැක්වෙන තුවක්කුද 1964/65 ආක්‍රමණයේදී ලන්දේසීන් විසින් අත්පත් කරගත්තක්.

නෙදර්ලන්ත කෞතුකාගාරයේ ඇති අභය සහ වර මුද්‍රාවලින් යුතුව වැඩ හිඳින මේ හිටි පිළිමයත් ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද්දක්. මෙය ක්‍රි.ව. 900-1100 අතර කාලයකට අයත් බවයි පැවසෙන්නේ.

6. කෝට්ටේ යුගුයට අයත් ඇත්දල පෙට්ටගමක්

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් වැනි ජාතිකයින් මෙහි විසූ යුග ලංකාවෙ අලි ඇතුන්ට ඉතාම අපල කාලයක් බව සඳහන් වනවා. අලි ඇතුන් සහ ඇත් දළ වෙළඳාමට අමතරව විවිධ වැවිළි සඳහා බිම් එළිපෙහෙළි කිරීමේදීත්, විනෝද දඩයම් ක්‍රීඩා වලදීත් අලි ඇතුන් විශාල වශයෙන් මරා දැමුණු බවට තොරතුරු සැපයෙනවා.

මනරම් ඇත්දළ කැටයමින් නිර්මාණය වූ මේ පෙට්ටගම එවන් වූ යුගයකට අයත් වස්තුවක්. ඇත්දලින් නිම කර ඇත් මිනිස් රූප කැටයම් කොට නිල් මැණික්, පද්මරාග සහ රන් ඔබ්බවා සාදන ලදදක්.

මේ පෙට්ටගම 1540 ගණන් වල කෝට්ටේ යුගයට අයත් වන බවත් කෝට්ටේ රජතුමා විසින් පෘතුගාලයට තෑගි දුන් බවත් සඳහන් වෙනවා. මේ වන විට මෙය ජර්මානු කෞතුකාගාරයක ප්‍රදර්ශනය කොට තිබෙන්නක්.

අනිවා.lk ඇසුරෙනි.

[QUOTE="Ashman, post: 20152465, member: 511897"] [b]විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු[/b] [CENTER][SIZE=6][B]අපේ රටින් පිටමංව විදෙස් කෞතුකාගාර වල වැජඹෙන වටිනාම වස්තු [/B][/SIZE] [/CENTER] [CENTER] [SIZE=4]අපේ මාතෘ භූමිය ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. මේ පෞරාණික ඉතිහාසය නිසාම අපහට දායාද වුණු මිලකල නොහැකි පෞරාණික වටිනාකමකින් යුතු වස්තු සම්භාරයකුත් අපිට උරුමයි.[/SIZE] [SIZE=4]අපහට උරුම ඒ සංස්කෘතික වටිනාකමකින් යුතු දේවල් වගේම අපෙන් පැහැරගත් දේවලුත් ඒ හා සමානවම මිල කරන්න පුලුවන් දේවල් නෙමෙයි.[/SIZE] [SIZE=4]පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමයන්හිදී විනාශයට පත් කෙරුණු සහ අපෙන් උදුරාගෙන ඔවුන්ගේ රටවල් කරා යැවුණු මිල කල නොහැකි ඓතිහාසික වටිනාකමකින් යුතු වස්තූන් රාශියක් අදටත් විදෙස් කෞතුකාගාරවල දක්නට ලැබෙනවා.[/SIZE] [SIZE=4]අපට අයත් මේ දේවල් නැවත ලබා ගැනීම ගැන විවිධ ආණ්ඩු සහ දේශපාලඥයින් කලින් කලට විවිධ කතා කීවත් මේ දේවල් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හරිහැටි ගෙන තිබේදැයි යන්න ප්‍රශ්නාර්ථයක්.[/SIZE] [SIZE=4]අපි මේ ඔබ වෙත ගෙන එන්නේ විදෙස් කෞතුකාගාරවල වැජඹෙන අපේ රටට අයත් එවන් වූ වටිනා කෞතුක භාණ්ඩ කිහිපයකුයි. [/SIZE] [B][SIZE=4]1. තාරා දෙවඟන ප්‍රතිමාව[/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/ArtifactsInForeignMuseums-01.jpg[/IMG] ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට ඇති තාරා දෙවගනගේ ප්‍රතිමාව උසින් අඩි පහක්. ලෝකඩ වලින් නිර්මාණය කොට රන් ආලේප කොට ඇති මේ පිළිමය 10වන ශතවර්ෂයට පමණ අයත් එකක් යැයි පැවසෙනවා. 1830 වර්ෂයේදී අපේ රටේ ත්‍රිකුණාමලයත් මඩකලපුවත් අතර ප්‍රදේශයකින් තමයි මේ වටිනා පිලිමය සොයාගෙන ලැබ තිබෙන්නේ. එවක මෙරට ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්රවුන්රිග් විසින් මෙය බ්‍රිතාන්‍ය මහරැජින වෙත තිලිණ කොට තිබෙන අතර පසු කලෙකදී ඇය විසින් මෙය කෞතුකාගාරයට පරිත්‍යාග කොට තිබෙනවා. [/SIZE] [B][SIZE=4]2. අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමා[/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/ArtifactsInForeignMuseums-02.jpg[/IMG] [/SIZE] [SIZE=4]තාරා දේව ප්‍රතිමාවට අමතරව ශ්‍රී ලංකාවෙන් සොයාගන්නා ලද 8 වැනි සහ [/SIZE][SIZE=4][SIZE=4]9 වැනි[/SIZE]සියවසට අයත් අවලෝකිතේශ්වර බෞද්ධ ප්‍රතිමා දෙකක්ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දක්නට ලැබෙනවා.[/SIZE] [SIZE=4]මේ ප්‍රතිමා දෙකෙන් 8 වැනි සියවසට අයත් බෝධිසත්ව ප්‍රතිමාව අපේ කොළඹ කෞතුකාගාරයේ තබා ඇති [/SIZE][SIZE=4][SIZE=4]අවලෝකිතේශ්වර ප්‍රතිමාව[/SIZE] සමානකම් දරනවා. 9 වැනි සියවසට අයත් අනෙක් ප්‍රතිමාව ඊට තරමක් වෙනස් ව ආභරණ සහිතව නිර්මාණය කරන ලද ප්‍රතිමාවක් වනවා. ආභරණ සහිතව නෙලන ලද මෙවන් ප්‍රතිමා විභූෂණ නමින් හඳුන්වනු ලබනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]3. රාහුල හිමියන්ගේ දේහය[/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/ArtifactsInForeignMuseums-03.jpg[/IMG] [/SIZE] [SIZE=4]කාව්‍යශේඛරය, සැළලිහිණි සන්දේශය ආදී කාව්‍ය සිංහල සාහිත්‍යයට දායාද කල තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ දේහය පිළිබඳව ඉතාමත්ම මතභේදයට තුඩුදෙන කථාවක් ඔබ කවුරුත් අසා ඇති. ශාන්ත සේවියර් පියතුමාගේ දේහය නමින් ඉන්දියාවේ ගෝආ නගරයේ තබා ඇත්තේ සත්‍ය වශයෙන්ම අපේ රාහුල හිමියන්ගේ දේහය බව පැවසෙනවා. එකල පෘතුගීසීන් විසින් රහල් හිමිගේ දේහය ගෝආවට ගෙන යන්නට ඇතැයි සැලකෙනව.[/SIZE] [SIZE=4]උන්වහන්සේ අපවත් වීමට මත්තෙන් “සිදු අලු රසය” නැමැති බලවත් බෙහෙතක් පානය කල නිසාවෙන් අදටත් ඒ සිරුර දිරාපත් නොවී පවතිනවා කියා තමයි ජනප්රවාදයේ කියන්නේ. මේ සිරුරේ කෙස් සහ නිය වැඩෙන බවටත් මතයක් තිබෙනවා.[/SIZE] [SIZE=4]එවක සිංහලේ රජු සමඟ වූ විරසකයක් නිසා ජීවිතයේ අවසන් කාලයේදී හුදෙකලාවම ගතකොට ඇති රාහුල හිමි පසු කලෙක කවුරුන්ට හෝ තමාගේ දේහය හඳුනාගනු පිණිස සිය දකුණු අතේ කවි දෙකක් කොටාගෙන සිට තිබෙන බවත් කියවෙනවා. පුදුමයකට වාගේ ශාන්ත සේවියර් දේහයේ දකුණු අතක් ඇත්තේ නෑ. එය සිරුරෙන් වෙන් වී අතුරුදන්ව තිබෙන්නක්.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]4. ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ඇති බුදු පිළිම[/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/ArtifactsInForeignMuseums-04.jpg[/IMG] [/SIZE] [SIZE=4]එඩින්බරෝ නුවර පිහිටි ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ලංකාවට අයත් බුදු පිළිම දෙකක් දක්නට ලැබෙනවා.[/SIZE] [SIZE=4]ඉන් එක් පිළිමයක් 11 වන සියවස දක්වා ඈතට දිවයන්නක්. මහත් ඓතිහාසික වටිනාකමකින් යුතු ඒ පිළිමය නාග දරණයකින් වටවූ බුද්ධ ප්‍රතිමාවක්. Seshnag නමින් තමයි ඒ ප්‍රතිමාව නම් කරල තිබෙන්නෙ.[/SIZE] [SIZE=4]එහි ඇති අනෙක් පිළිමය 1826 වසරේදී නුවර විහාරස්ථානයකින් සොයාගන්නා ලද ලෝකඩ බුදු පිළිමයක්. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]5. රයික්ස්මියුසියම්හි ඇති අපේ රාජකීය ආයුධ සහ පිළිම[/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/ArtifactsInForeignMuseums-05.jpg[/IMG] නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි කෞතුකාගාරය වන රයික්ස්මියුසියම්හි ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වස්තූන් බොහොමයක්ම හමුවනවා. ඒ අතරින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අයත් කඩුකස්තාන විශේෂයි. 1764/65 වකවානුවේදී ලන්දේසීන් විසින් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේදී සොරාගන්නා ලද මෙය මකර හිස් කැටයම් ආදියෙන් අලංකාර වූ වීශිෂ්ඨ නිර්මාණයක්. [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/ArtifactsInForeignMuseums-06.jpg[/IMG] [/SIZE] [SIZE=4]මෙහි දැක්වෙන පිහිය සහ කොපුවද එම ලන්දේසි ආක්‍රමණයේදී සොරාගන්නා ලද, රජු විසින් පරිහරණය කරන ලද ආයුධයක්. රන් ආලේපිත ඉතා ආකර්ශනීය නිර්මාණයක්.[/SIZE] [SIZE=4]මෙහි දැක්වෙන තුවක්කුද 1964/65 ආක්‍රමණයේදී ලන්දේසීන් විසින් අත්පත් කරගත්තක්.[/SIZE] [SIZE=4]නෙදර්ලන්ත කෞතුකාගාරයේ ඇති අභය සහ වර මුද්‍රාවලින් යුතුව වැඩ හිඳින මේ හිටි පිළිමයත් ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද්දක්. මෙය ක්‍රි.ව. 900-1100 අතර කාලයකට අයත් බවයි පැවසෙන්නේ. [/SIZE] [B][SIZE=4]6. කෝට්ටේ යුගුයට අයත් ඇත්දල පෙට්ටගමක්[/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/ArtifactsInForeignMuseums-07.jpg[/IMG] [/SIZE] [SIZE=4]පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් වැනි ජාතිකයින් මෙහි විසූ යුග ලංකාවෙ අලි ඇතුන්ට ඉතාම අපල කාලයක් බව සඳහන් වනවා. අලි ඇතුන් සහ ඇත් දළ වෙළඳාමට අමතරව විවිධ වැවිළි සඳහා බිම් එළිපෙහෙළි කිරීමේදීත්, විනෝද දඩයම් ක්‍රීඩා වලදීත් අලි ඇතුන් විශාල වශයෙන් මරා දැමුණු බවට තොරතුරු සැපයෙනවා.[/SIZE] [SIZE=4]මනරම් ඇත්දළ කැටයමින් නිර්මාණය වූ මේ පෙට්ටගම එවන් වූ යුගයකට අයත් වස්තුවක්. ඇත්දලින් නිම කර ඇත් මිනිස් රූප කැටයම් කොට නිල් මැණික්, පද්මරාග සහ රන් ඔබ්බවා සාදන ලදදක්.[/SIZE] [SIZE=4]මේ පෙට්ටගම 1540 ගණන් වල කෝට්ටේ යුගයට අයත් වන බවත් කෝට්ටේ රජතුමා විසින් පෘතුගාලයට තෑගි දුන් බවත් සඳහන් වෙනවා. මේ වන විට මෙය ජර්මානු කෞතුකාගාරයක ප්‍රදර්ශනය කොට තිබෙන්නක්.[/SIZE][/CENTER] [URL="http://www.aniwa.lk/2016/05/11/9-historic-sri-lankan-treasurers-found-in-foreign-museums/"] [/URL] [CENTER][URL="http://www.aniwa.lk/2016/05/11/9-historic-sri-lankan-treasurers-found-in-foreign-museums/"][SIZE=5][COLOR=Blue]අනිවා.lk ඇසුරෙනි.[/COLOR][/SIZE][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom