Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදත් පත්තු වෙන සිංහලයන්ගේ පැරණිම ‘කොඩිතුවක්කුව’

රුවන්වැල්ල, මැදගොඩ පුරාණ පත්තිනි දේවාලය

ශ්‍රී ලංකාවේ පැරණිතම කොඩිතුවක්කුව

මුල්ලේරියා මහ සටනේදී දේශප්‍රේමී හමුදාවේ ප්‍රධාන කඳවුර හේවාගමට නුදුරින් රක්ගහවත්ත, ගනේගල අතර ප්‍රදේශයේ පිහිටුවා, ඒ ආශ්‍රිතව තොටුපළ කිහිපයක කාලතුවක්කු සවිකර, කැලණි ගඟ ඔස්සේ සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණෙන පෘතුගීසි යාත්‍රාවලට වෙඩි තැබීමටත්, බළකොටුවලට පහර දීමටත් සීතාවක රාජසිංහ රජතුමා පියවර ගත්තේය. ඔවුන්ට එරෙහිව සටන් කිරීමට කාලතුවක්කු පමණක් නොව තවත් විවිධ ආකාරයේ තුවක්කු ද භාවිත කෙරිණ. ඒ අයුරින් භාවිත කළ, ශ්‍රී ලංකාව සතු පැරණිතම “කොඩිතුවක්කුව” රුවන්වැල්ලේ පුරාණ මැදගොඩ, පත්තිනි දේවාලයේ ආරක්ෂිතව පවතින බව ඔබ දන්නවාද?

කඩු, දුනු, ඊතලවලින් සටන් කළ සිංහලයෝ තුවක්කු භාවිතයට පෙළඹුණේ පෘතුගීසින් ලංකාවට පැමිණියාට පසුවය. එය සිදුවුණේ ටිකිරි බණ්ඩාර හෙවත් සීතාවක රාජසිංහ නැතිනම් පළමුවන රාජසිංහ රජතුමාගේ (ක්‍රි.ව. 1580-1588) කාලයේ දී ය. මේ නිසා සිතාවක හමුදාව නවීන අවි ආයුධවලින් සන්නද්ධ කිරීමට රාජසිංහ රජතුමාගේ විශේෂ අවධානය යොමු වූ බවත්, ඒ අනුව සිංහලයෝ කෙටි තුවක්කු (Musket) භාවිතයෙහි මනා නිපුණත්වයක් දැක් වූ බවත්, පෘතුගීසි ජාතිකයෝ ද, ඒ බව පිළිගත් බවත් නීල් රණවක මහතා විසින් රචිත “සීතාවක රාජසිංහ ගේ නොනිමි මෙහෙවර” කෘතියේ සඳහන් කර තිබේ.

තවදුරටත් එහි මෙසේද සඳහන් වේ. “එවන් ආයුධ වලින් එකක් ලෙස “කොඩිතුවක්කුව” හඳුන්වා දිය හැකිය. මෙම තුවක්කුවට වෙඩි බෙහෙත් දමා උණ්ඩය පිටකරන යකඩ බටයේ ඉදිරිපස සවි කර තිබෙන්නේ ලී කණු දෙකක් උඩය. එය අයත්ව තිබුණේ කාලතුවක්කු සේනාංකයටය. කොඩිතුවක්කු යන වාසගම භාවිත කරන්නේ එම සේනාංකයේ රාජකාරි කළ හේවායන්ටය. ඉන්දියානු ඉංජිනේරුවන් යොදවා සීතාවක රාජධානිය තුළ කාලතුවක්කු නිෂ්පාදනය කළ බවත්, ඒවා පෘතුගීසි කාලතුවක්කු වලට වඩා ප්‍රබල වූ බවත් සමහර ලේඛකයෝ කියති” යනුවෙනි.

එම “කොඩිතුවක්කුව” ගැන චාමිකර පිලපිටිය මහතා විසින් සම්පාදනය කළ The History of Sri Lankan Fire Arms කෘතියේ සඳහන් කර තිබෙන්නේ මෙසේය. “මැදගොඩ පත්තිනි දේවාලයේ තැන්පත් කර ඇති ශ්‍රී ලංකාව සතු දැනට සොයා ගෙන ඇති පැරණිතම කොඩිතුවක්කුව වන මෙය සීතාවක රාජසිංහ රජ දවස දක්වා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. එසේම මෙම තුවක්කුව එහි මුල් ස්වරූපයෙන් කිසිදු වෙනස් කමකට ලක් නොකර තිබීමද විශේෂත්වයකි. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙම තුවක්කුව සෘජු වෙඩි තැබීමේ ක්‍රමවේදයන් (Direct Ignition) එනම් තුවක්කු බටෙහි කඳෙහි (Barrel) ඇතුළත ඇති වෙඩි බෙහෙත් සෘජුවම ගිනි පන්දමක් මගින් දැල්විය හැකි ලෙස නිර්මාණය කර ඇත.

මැදගොඩ සන්නස අනුව වර්ෂ 1577 දී පළමුවන රාජසිංහ රජු විසින් මැදගොඩ පත්තිනි දේවාලය සඳහා ඉඩම් පරිත්‍යාග කර ඇති අතර, එම රාජ්‍ය කාලයේදී මැදගොඩ පත්තිනි දේවාලයට කොඩිතුවක්කුවක් ලබාදුන් බවට ද විශ්වාස කරනු ලබයි. එම තුවක්කුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ කටයුතු නක්කාවල මාන්නලාගේ පරපුරට භාර කර ඇති අතර, එම රාජකාරි කටයුතු වෙනුවෙන් ඔවුන්ට ඉඩම් ද ලබා දී ඇත.”

මැදගොඩ, පත්තිනි දේවාලයේ භාරකාර ධුරය හොබවන බස්නායක නිලමේ කේ.ඩබ්ලිව්.එම්. අජිත් බණ්ඩාර මාපිටිය මහතා ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවන් අදහසකි.

අද මෙන් එදා මේ ආකාරයේ මාර්ග පහසුකම් තිබුණේ නැහැ. කැලණි ගඟ දිගේ ඔරු පාරු මගින් ප්‍රවාහන පහසුකම් සාදා ගෙන තිබුණා. රාජසිංහ රජතුමා සිතාවක මාලිගාවේ සිට රුවන්වැල්ලේ පිහිටි පෙතංගොඩ උයනට ගමන් කරන්නේ කැලණි ගඟ දිගේ ඔරු පාරු පිරිවරා ගෙනයි. එක දවසක් ගඟ දිගේ පාරුවක නැගී ගමන් කරන විට අඟුල මැදගොඩ ඇල්ල ළඟින් ඉහළට පදින්න නොහැකිව නැවතුණා. ඊට පසු ඒ අසළ තිබූ තොටුපොළේ ඔරු පාරු නවතා, ඊට හේතුව සොයන ලෙස රජතුමා ප්‍රධාන තොටියා වූ මාල මීගොල්ලට අණ කර තිබෙනවා.

ඔහු තම සගයන් කිහිප දෙනෙකු සමග තොටුපොළට උඩින්, වර්තමානයේ පත්තිනි දේවාලය පිහිටි ප්‍රදේශයට පැමිණෙන විට පහනක් දැල් වී තිබෙනවා දැක, පුදුමයට පත් වී රජතුමාට ඒ බව සැලකර සිටිනවා.

“එහෙනම් මෙතැන කිසියම් බලයක් ඇති තැනක් විය යුතුයි.. ඒ නිසා දෙවොලක් හදන බවට භාර වෙමු යැයි පවසා තිබේ. භාර හාර වීමෙන් අනතුරුව ඔරු පාරු පැදගෙන ඉහළට යාමට හැකියාව ලැබී ඇත. පසුව පොරොන්දු වූ ආකාරයෙන් එදා ගොඩ නැඟූ මේ දේවාලය පත්තිනි දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද්දක්. ඊට පහළින් මීටර් දෙසීයක පමණ දුරින් එදා රජතුමා නැවතී සිටි තොටුපොළ දක්නට ලැබෙනවා. එය අද හඳුන්වන්නේ “දේවාල තොටුපොළ” නමින්.

රජ දවස සිට දේවාලයේ වාර්ෂික පෙරහරක් පවත්වනු ලබනවා. එහිදී මුතුකුඩ ඇල්ලීම, පාවාඩ දැමීම, අත්පන්දන් ඇල්ලීම වැනි රාජකාරි පංගු දහ අටක් සඳහා කුළ පරම්පරාවල් පත් කර ඔවුන්ට ඉඩම් ද ලබා දුන්නා. රජතුමා සතුව තිබූ කොඩිතුවක්කු වලින් එකක් ක්‍රි.ව 1582 වසරේ පත්තිනි දේවාලයට සන්නසකින් පුජා කර, ඒ වෙනුවෙන් රාජකාරි ඉටු කිරීමට නක්කාවල මාන්නලාගේ පරපුරට භාර කළා. ලංකාවේ මේ වන විට ඇති පැරණිම තුවක්කුව මෙයයි. මෙම දේවාලයට අක්කර හයසිය තිස් එකයි, රූඩ් දෙකයි පර්චස් දහඅටක් අයත් වෙනවා. ඒ බව මේ දේවාලයට අයත් සන්නසේ සඳහන් වෙනවා.

සීතාවක මාලිගාව පිහිටා තිබුණේ දෙමෝදරය. සීතාවක සහ කැලණි ගඟට ඉදිරියෙන්. පත්තිනි දේවාලයට කිලෝ මීටර් කිහිපයක දුරින්. පෙරහර පවත්වන කාලයේ දී රජතුමාට ඒ බව දැනුම් දෙන්නේ ඉහත ලබාදුන් කොඩිතුවක්කුවෙන් නිකුත් කරන වෙඩි හඬෙන්. අදටත් පෙරහර ආරම්භ වීමට පෙර, අවසානය, දිය කැපීමේ සංඥාව එම කොඩිතුවක්කුවේ වෙඩි හඬෙන් දැන ගත හැකියි.

ගරිල්ලා යුද්ධයකදී සතුරන් සමූහ වශයෙන් මරා දැමීම සඳහා ද, සතුරු බළ කොටු, කඳවුරු, සැපයුම්, තවලම් විනාශ කිරීමටත් සිංහලයෝ කාලතුවක්කු සහ කොඩිතුවක්කු භාවිත කළහ. මෙයින් සැහැල්ලු ප්‍රහාරක කාලතුවක්කුව “කොඩිතුවක්කුව” ලෙස හඳුන්වන ලදී. ජීන්ගල්, ගිනිජල්, තණකොළ පෙත්තා යන විවිධ නම් ද, ඒ සඳහා භාවිතා කෙරිණි.

මෙම කොඩිතුවක්කු විවිධ ප්‍රමාණයන්ගෙන් සාදා තිබුණ බවද සඳහන්ය. දැව කඳන් භාවිත කරමින් කඳ පලා, ගිරා හැඩැති දැවමය මිටකට සවිකොට ඇති අතර, ඉදිරි පාද දෙක ලී වලින් ද, බටය යකඩින් හෝ පිත්තලෙන් ද නිමවා තිබුණි. පාද තුනක් සහිතව නිර්මාණය කර තිබූ මෙවැනි කාලතුවක්කු නැවත එකලස් කළ හැකි වන පරිදි කොටස්වලට ගැළවීමට හැකි ලෙස නිර්මාණය කර තිබීම තවත් විශේෂත්වයකි. ඒ නිසා බෑවුම්, කඳු පල්ලම්, ඝන වනාන්තර, දුෂ්කර මාර්ග අතර එතරම් අපහසුවකින් තොරව කොඩිතුවක්කුව රැගෙන යාමට හැකියාව ලැබුණි. කඳුකර සටන්වලට මෙම අවිය හොඳින් ගැළපුණි. හදිසි වැටලීම්වල දී බෙහෙවින් ප්‍රයෝජනවත් වූ මෙය සතුරා බලාපොරොත්තු නොවූ මොහොතක ක්ෂණිකව ප්‍රහාර එල්ල කළේය. තවද තනි මිනිසෙකුගේ කර මත තබා ගෙන පහසුවෙන්ම ගෙන යා හැකි විය.

බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය හෙන්රි මාෂල් ගේ සටහන්වලින් ද එය සනාථ වේ. “සතුරාට බාධක මැදින් තමන් වෙත පැමිණීමට පෙර ඔවුහු තම ලොකු තුවක්කුව නැතිනම් මෙම කොඩිතුවක්කුව කරේ තබා ගෙන පැන ගොස් කැලයට රිංගති. ඉහත සඳහන් කාර්යය සඳහා සිය කැමැත්තෙන් නැවත වරක් ඉදිරිපත් වන තෙක් කැලෑ වැදුණු ඔවුන් සොයා ගත නොහැකිය” යනුවෙනි.

මේ ආකාරයෙන් සිංහලයෝ විසින් යකඩ, ලෝකඩ, පිත්තල යන ලෝහයන් ගෙන් නිපදවන ලද කාලතුවක්කු කපොලු, දුර්ග සහ මිටියාවත්වල සවිකර තිබුණි. ක්‍රි.ව. 1803 ඉංග්රීසින්ගේ මැක්ඩොවල් ක්‍රියාන්විතයේදී හඟුරන්කෙත බලා ගමන් කළ කර්නල් බේලිගේ හමුදාවට උඩරට කාලතුවක්කු හමුදාව විසින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර පරාජය කරනවා. තවද සංග්රාම භූමියට රැගෙන යා හැකි වන අයුරින් රෝද සහිත රථයක සවිකරන කළහ. සුවිශාල කාලතුවක්කු ද භාවිත කෙරිණ. ඊට හොඳම නිදසුන ක්‍රි.ව 1745 වසරේදී ලෙව්කේ දිසාව විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට තෑගි කරන ලද අති විශිෂ්ට කාලතුවක්කුවයි.

සාමාන්‍යයෙන් සිංහල කාලතුවක්කු උණ්ඩවල විශාලත්වය අඟල් 5 3/4 - 6 1/2 ක් පමණ වේ. ගෝලාකාර ගල් සහ යකඩ උණ්ඩ ඒ අතර විය. තුවක්කු සහ අත් තුවක්කු උණ්ඩ සඳහා අඟලක් පමණ දිග යකඩ කූරු කැබලි යොදා ගැණින. මේ සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් පිටරටින් ගෙන් වූ අතර මෙරට වෙඩි ලුණු ද භාවිත කළහ.

වෙඩි බෙහෙත් තැන්පත් කිරීම සහ රැගෙන යාම සඳහා වෙඩි බෙහෙත් අඟ නම් භාජන විශේෂයක් උඩරැටියෝ භාවිත කළහ. සාමාන්‍යයෙන් අඟල් 12 ක පමණ දිගකින් යුත් එවැනි උපකරණ දැව, අං, ඇත් දත් සහ පිත්තලෙන් නිපදවා ගෙන තිබුණි. මේවා තැන්පත් කිරීම සඳහා විශාල පීප්ප ද ප්‍රයෝජනයට ගත්හ.

ගොඩගම්පොළ, කෑ/දෙහි/පන්නිල වීරසිංහ විද්‍යාලයාධිපති අයි. චන්න කුසල් මහතා.

රාජසිංහ රජතුමා අංගම්පොර සටන්වලට අමතරව දක්ෂ වෙඩික්කාරයෙක්. එතුමාගේ පාබල සේනාවට සුදලිය, මරුවල්ලිය යන සටන්කරුවන්ට අමතරව වෙඩික්කාරයෝ ද ඇතුළත් වුණා.

එක අවස්ථාවක පෘතුගීසීන් කොළඹ කොටුවේ සිට සිතාවක රාජ්‍යයට පහර දීමට ලොකු පහුරු දෙකක වෙඩි බෙහෙත් පටවාගෙන කැලණි ගඟ දිගේ උඩහට එනවා. එදවස රාජසිංහ රජතුමාට හොරෙන් කුරුල්ලෙකුටවත් පියඹා යන්න බැරි බව සඳහන් වෙනවා. පෘතුගීසින්ගේ පැමිණීම ආරංචි වූ සැණින් ක්‍රියාත්මක වන රජතුමා, රක්ගහවත්ත කියන ප්‍රදේශයේ පිහිටා ඇති ගඟ දෑලේ කාලතුවක්කු දෙකක් (ගඟ දෙපැත්තේ) ස්ථාන ගත කර පහුරු දෙකට පහර දෙනවා. ඉන් එක කාලතුවක්කුවක් පත්තු කරන්නේ රාජසිංහ රජතුමායි. දියේ ගිලුණු එම පුහුරු දෙක මතු වී තිබෙන්නේ කඩුවෙල ප්‍රදේශයෙන්. දාච්චිගොඩැල්ල, යබරළුව, කම්මල්ගොඩැල්ල ප්‍රදේශවල අවි ආයුධ සමග කාලතුවක්කු නිපදවා ඇත. මුල්ලේරියා සටනේදී පෘතුගීසීන් පමණක් 1600 ක් සමූල ඝාතනය වුණා. ඒ සඳහා අපේ තුවක්කු, කාලතුවක්කු වලින් වැඩි මෙහෙයක් සිදු වෙලා තිබෙනවා. එදා උඩරැටියන් භාවිත කළ තුවක්කු සහ කාලතුවක්කු වර්ග කිහිපයකි. ගිනිතුවක්කුව, කොඩිතුවක්කුව, බොන්ඩික්කුලම, අත් තුවක්කුව සහ කාලතුවක්කුව ඉන් ප්‍රධානය. ක්‍රි.ව 1515 රිබෙයිරෝ වාර්තා කරන අන්දමට, පෘතුගීසි තුවක්කුවට වඩා වෙනස් තුවක්කු සිංහලයන් භාවිත කළ බව පවසයි. විශේෂයෙන්ම බොන්ඩිකුල නමින් සිංහලයන් හඳුන්වන දේශිය තුවක්කු විශේෂය බණ්ඩක් යන අරාබි වචනයෙන් බිඳී ආ එකක් බව පැවසේ. තුවක්කුව, පෘතුගීසි වචනයක් නොව තුපක් යන තුර්කි භාෂාවෙන් බිඳී, දමිළ භාෂාව හරහා සිංහලයට පැමිණි වචයක් බව ටිකිරි අබේසිංහ මහතා පෙන්වා දෙයි. කෙසේ වෙතත් සිංහලයෝ යුරෝපීය ජාතිකයින්ට වඩා දක්ෂ ලෙස හා කලාත්මක අයුරින් තුවක්කු නිපදවීමටත් ඒවා භාවිත කර සටන් කිරීමටත් පුරුදු පුහුණු වුණා. ඒ බව ක්‍රි.ව 1688 පෘතුගීසි ජාතික ක්වේරොස් පියතුමා ද සඳහන් කර තිබෙනවා.

[QUOTE="Dr.Amdan, post: 24214272, member: 549909"] [B][CENTER][SIZE="5"]අදත් පත්තු වෙන සිංහලයන්ගේ පැරණිම ‘කොඩිතුවක්කුව’[/SIZE][/CENTER][/B] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a5913f07e9.jpg[/IMG] රුවන්වැල්ල, මැදගොඩ පුරාණ පත්තිනි දේවාලය [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1b4f0ba185.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a1e864857b.jpg[/IMG] ශ්‍රී ලංකාවේ පැරණිතම කොඩිතුවක්කුව [SIZE="3"]මුල්ලේරියා මහ සටනේදී දේශප්‍රේමී හමුදාවේ ප්‍රධාන කඳවුර හේවාගමට නුදුරින් රක්ගහවත්ත, ගනේගල අතර ප්‍රදේශයේ පිහිටුවා, ඒ ආශ්‍රිතව තොටුපළ කිහිපයක කාලතුවක්කු සවිකර, කැලණි ගඟ ඔස්සේ සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණෙන පෘතුගීසි යාත්‍රාවලට වෙඩි තැබීමටත්, බළකොටුවලට පහර දීමටත් සීතාවක රාජසිංහ රජතුමා පියවර ගත්තේය. ඔවුන්ට එරෙහිව සටන් කිරීමට කාලතුවක්කු පමණක් නොව තවත් විවිධ ආකාරයේ තුවක්කු ද භාවිත කෙරිණ. ඒ අයුරින් භාවිත කළ, ශ්‍රී ලංකාව සතු පැරණිතම “කොඩිතුවක්කුව” රුවන්වැල්ලේ පුරාණ මැදගොඩ, පත්තිනි දේවාලයේ ආරක්ෂිතව පවතින බව ඔබ දන්නවාද? කඩු, දුනු, ඊතලවලින් සටන් කළ සිංහලයෝ තුවක්කු භාවිතයට පෙළඹුණේ පෘතුගීසින් ලංකාවට පැමිණියාට පසුවය. එය සිදුවුණේ ටිකිරි බණ්ඩාර හෙවත් සීතාවක රාජසිංහ නැතිනම් පළමුවන රාජසිංහ රජතුමාගේ (ක්‍රි.ව. 1580-1588) කාලයේ දී ය. මේ නිසා සිතාවක හමුදාව නවීන අවි ආයුධවලින් සන්නද්ධ කිරීමට රාජසිංහ රජතුමාගේ විශේෂ අවධානය යොමු වූ බවත්, ඒ අනුව සිංහලයෝ කෙටි තුවක්කු (Musket) භාවිතයෙහි මනා නිපුණත්වයක් දැක් වූ බවත්, පෘතුගීසි ජාතිකයෝ ද, ඒ බව පිළිගත් බවත් නීල් රණවක මහතා විසින් රචිත “සීතාවක රාජසිංහ ගේ නොනිමි මෙහෙවර” කෘතියේ සඳහන් කර තිබේ. තවදුරටත් එහි මෙසේද සඳහන් වේ. “එවන් ආයුධ වලින් එකක් ලෙස “කොඩිතුවක්කුව” හඳුන්වා දිය හැකිය. මෙම තුවක්කුවට වෙඩි බෙහෙත් දමා උණ්ඩය පිටකරන යකඩ බටයේ ඉදිරිපස සවි කර තිබෙන්නේ ලී කණු දෙකක් උඩය. එය අයත්ව තිබුණේ කාලතුවක්කු සේනාංකයටය. කොඩිතුවක්කු යන වාසගම භාවිත කරන්නේ එම සේනාංකයේ රාජකාරි කළ හේවායන්ටය. ඉන්දියානු ඉංජිනේරුවන් යොදවා සීතාවක රාජධානිය තුළ කාලතුවක්කු නිෂ්පාදනය කළ බවත්, ඒවා පෘතුගීසි කාලතුවක්කු වලට වඩා ප්‍රබල වූ බවත් සමහර ලේඛකයෝ කියති” යනුවෙනි. එම “කොඩිතුවක්කුව” ගැන චාමිකර පිලපිටිය මහතා විසින් සම්පාදනය කළ The History of Sri Lankan Fire Arms කෘතියේ සඳහන් කර තිබෙන්නේ මෙසේය. “මැදගොඩ පත්තිනි දේවාලයේ තැන්පත් කර ඇති ශ්‍රී ලංකාව සතු දැනට සොයා ගෙන ඇති පැරණිතම කොඩිතුවක්කුව වන මෙය සීතාවක රාජසිංහ රජ දවස දක්වා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. එසේම මෙම තුවක්කුව එහි මුල් ස්වරූපයෙන් කිසිදු වෙනස් කමකට ලක් නොකර තිබීමද විශේෂත්වයකි. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙම තුවක්කුව සෘජු වෙඩි තැබීමේ ක්‍රමවේදයන් (Direct Ignition) එනම් තුවක්කු බටෙහි කඳෙහි (Barrel) ඇතුළත ඇති වෙඩි බෙහෙත් සෘජුවම ගිනි පන්දමක් මගින් දැල්විය හැකි ලෙස නිර්මාණය කර ඇත. මැදගොඩ සන්නස අනුව වර්ෂ 1577 දී පළමුවන රාජසිංහ රජු විසින් මැදගොඩ පත්තිනි දේවාලය සඳහා ඉඩම් පරිත්‍යාග කර ඇති අතර, එම රාජ්‍ය කාලයේදී මැදගොඩ පත්තිනි දේවාලයට කොඩිතුවක්කුවක් ලබාදුන් බවට ද විශ්වාස කරනු ලබයි. එම තුවක්කුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ කටයුතු නක්කාවල මාන්නලාගේ පරපුරට භාර කර ඇති අතර, එම රාජකාරි කටයුතු වෙනුවෙන් ඔවුන්ට ඉඩම් ද ලබා දී ඇත.” මැදගොඩ, පත්තිනි දේවාලයේ භාරකාර ධුරය හොබවන බස්නායක නිලමේ කේ.ඩබ්ලිව්.එම්. අජිත් බණ්ඩාර මාපිටිය මහතා ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවන් අදහසකි. අද මෙන් එදා මේ ආකාරයේ මාර්ග පහසුකම් තිබුණේ නැහැ. කැලණි ගඟ දිගේ ඔරු පාරු මගින් ප්‍රවාහන පහසුකම් සාදා ගෙන තිබුණා. රාජසිංහ රජතුමා සිතාවක මාලිගාවේ සිට රුවන්වැල්ලේ පිහිටි පෙතංගොඩ උයනට ගමන් කරන්නේ කැලණි ගඟ දිගේ ඔරු පාරු පිරිවරා ගෙනයි. එක දවසක් ගඟ දිගේ පාරුවක නැගී ගමන් කරන විට අඟුල මැදගොඩ ඇල්ල ළඟින් ඉහළට පදින්න නොහැකිව නැවතුණා. ඊට පසු ඒ අසළ තිබූ තොටුපොළේ ඔරු පාරු නවතා, ඊට හේතුව සොයන ලෙස රජතුමා ප්‍රධාන තොටියා වූ මාල මීගොල්ලට අණ කර තිබෙනවා. ඔහු තම සගයන් කිහිප දෙනෙකු සමග තොටුපොළට උඩින්, වර්තමානයේ පත්තිනි දේවාලය පිහිටි ප්‍රදේශයට පැමිණෙන විට පහනක් දැල් වී තිබෙනවා දැක, පුදුමයට පත් වී රජතුමාට ඒ බව සැලකර සිටිනවා. “එහෙනම් මෙතැන කිසියම් බලයක් ඇති තැනක් විය යුතුයි.. ඒ නිසා දෙවොලක් හදන බවට භාර වෙමු යැයි පවසා තිබේ. භාර හාර වීමෙන් අනතුරුව ඔරු පාරු පැදගෙන ඉහළට යාමට හැකියාව ලැබී ඇත. පසුව පොරොන්දු වූ ආකාරයෙන් එදා ගොඩ නැඟූ මේ දේවාලය පත්තිනි දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද්දක්. ඊට පහළින් මීටර් දෙසීයක පමණ දුරින් එදා රජතුමා නැවතී සිටි තොටුපොළ දක්නට ලැබෙනවා. එය අද හඳුන්වන්නේ “දේවාල තොටුපොළ” නමින්. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6673b9731a.jpg[/IMG] [SIZE="3"]රජ දවස සිට දේවාලයේ වාර්ෂික පෙරහරක් පවත්වනු ලබනවා. එහිදී මුතුකුඩ ඇල්ලීම, පාවාඩ දැමීම, අත්පන්දන් ඇල්ලීම වැනි රාජකාරි පංගු දහ අටක් සඳහා කුළ පරම්පරාවල් පත් කර ඔවුන්ට ඉඩම් ද ලබා දුන්නා. රජතුමා සතුව තිබූ කොඩිතුවක්කු වලින් එකක් ක්‍රි.ව 1582 වසරේ පත්තිනි දේවාලයට සන්නසකින් පුජා කර, ඒ වෙනුවෙන් රාජකාරි ඉටු කිරීමට නක්කාවල මාන්නලාගේ පරපුරට භාර කළා. ලංකාවේ මේ වන විට ඇති පැරණිම තුවක්කුව මෙයයි. මෙම දේවාලයට අක්කර හයසිය තිස් එකයි, රූඩ් දෙකයි පර්චස් දහඅටක් අයත් වෙනවා. ඒ බව මේ දේවාලයට අයත් සන්නසේ සඳහන් වෙනවා. සීතාවක මාලිගාව පිහිටා තිබුණේ දෙමෝදරය. සීතාවක සහ කැලණි ගඟට ඉදිරියෙන්. පත්තිනි දේවාලයට කිලෝ මීටර් කිහිපයක දුරින්. පෙරහර පවත්වන කාලයේ දී රජතුමාට ඒ බව දැනුම් දෙන්නේ ඉහත ලබාදුන් කොඩිතුවක්කුවෙන් නිකුත් කරන වෙඩි හඬෙන්. අදටත් පෙරහර ආරම්භ වීමට පෙර, අවසානය, දිය කැපීමේ සංඥාව එම කොඩිතුවක්කුවේ වෙඩි හඬෙන් දැන ගත හැකියි. ගරිල්ලා යුද්ධයකදී සතුරන් සමූහ වශයෙන් මරා දැමීම සඳහා ද, සතුරු බළ කොටු, කඳවුරු, සැපයුම්, තවලම් විනාශ කිරීමටත් සිංහලයෝ කාලතුවක්කු සහ කොඩිතුවක්කු භාවිත කළහ. මෙයින් සැහැල්ලු ප්‍රහාරක කාලතුවක්කුව “කොඩිතුවක්කුව” ලෙස හඳුන්වන ලදී. ජීන්ගල්, ගිනිජල්, තණකොළ පෙත්තා යන විවිධ නම් ද, ඒ සඳහා භාවිතා කෙරිණි. මෙම කොඩිතුවක්කු විවිධ ප්‍රමාණයන්ගෙන් සාදා තිබුණ බවද සඳහන්ය. දැව කඳන් භාවිත කරමින් කඳ පලා, ගිරා හැඩැති දැවමය මිටකට සවිකොට ඇති අතර, ඉදිරි පාද දෙක ලී වලින් ද, බටය යකඩින් හෝ පිත්තලෙන් ද නිමවා තිබුණි. පාද තුනක් සහිතව නිර්මාණය කර තිබූ මෙවැනි කාලතුවක්කු නැවත එකලස් කළ හැකි වන පරිදි කොටස්වලට ගැළවීමට හැකි ලෙස නිර්මාණය කර තිබීම තවත් විශේෂත්වයකි. ඒ නිසා බෑවුම්, කඳු පල්ලම්, ඝන වනාන්තර, දුෂ්කර මාර්ග අතර එතරම් අපහසුවකින් තොරව කොඩිතුවක්කුව රැගෙන යාමට හැකියාව ලැබුණි. කඳුකර සටන්වලට මෙම අවිය හොඳින් ගැළපුණි. හදිසි වැටලීම්වල දී බෙහෙවින් ප්‍රයෝජනවත් වූ මෙය සතුරා බලාපොරොත්තු නොවූ මොහොතක ක්ෂණිකව ප්‍රහාර එල්ල කළේය. තවද තනි මිනිසෙකුගේ කර මත තබා ගෙන පහසුවෙන්ම ගෙන යා හැකි විය. බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය හෙන්රි මාෂල් ගේ සටහන්වලින් ද එය සනාථ වේ. “සතුරාට බාධක මැදින් තමන් වෙත පැමිණීමට පෙර ඔවුහු තම ලොකු තුවක්කුව නැතිනම් මෙම කොඩිතුවක්කුව කරේ තබා ගෙන පැන ගොස් කැලයට රිංගති. ඉහත සඳහන් කාර්යය සඳහා සිය කැමැත්තෙන් නැවත වරක් ඉදිරිපත් වන තෙක් කැලෑ වැදුණු ඔවුන් සොයා ගත නොහැකිය” යනුවෙනි. මේ ආකාරයෙන් සිංහලයෝ විසින් යකඩ, ලෝකඩ, පිත්තල යන ලෝහයන් ගෙන් නිපදවන ලද කාලතුවක්කු කපොලු, දුර්ග සහ මිටියාවත්වල සවිකර තිබුණි. ක්‍රි.ව. 1803 ඉංග්රීසින්ගේ මැක්ඩොවල් ක්‍රියාන්විතයේදී හඟුරන්කෙත බලා ගමන් කළ කර්නල් බේලිගේ හමුදාවට උඩරට කාලතුවක්කු හමුදාව විසින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර පරාජය කරනවා. තවද සංග්රාම භූමියට රැගෙන යා හැකි වන අයුරින් රෝද සහිත රථයක සවිකරන කළහ. සුවිශාල කාලතුවක්කු ද භාවිත කෙරිණ. ඊට හොඳම නිදසුන ක්‍රි.ව 1745 වසරේදී ලෙව්කේ දිසාව විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට තෑගි කරන ලද අති විශිෂ්ට කාලතුවක්කුවයි. සාමාන්‍යයෙන් සිංහල කාලතුවක්කු උණ්ඩවල විශාලත්වය අඟල් 5 3/4 - 6 1/2 ක් පමණ වේ. ගෝලාකාර ගල් සහ යකඩ උණ්ඩ ඒ අතර විය. තුවක්කු සහ අත් තුවක්කු උණ්ඩ සඳහා අඟලක් පමණ දිග යකඩ කූරු කැබලි යොදා ගැණින. මේ සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් පිටරටින් ගෙන් වූ අතර මෙරට වෙඩි ලුණු ද භාවිත කළහ. වෙඩි බෙහෙත් තැන්පත් කිරීම සහ රැගෙන යාම සඳහා වෙඩි බෙහෙත් අඟ නම් භාජන විශේෂයක් උඩරැටියෝ භාවිත කළහ. සාමාන්‍යයෙන් අඟල් 12 ක පමණ දිගකින් යුත් එවැනි උපකරණ දැව, අං, ඇත් දත් සහ පිත්තලෙන් නිපදවා ගෙන තිබුණි. මේවා තැන්පත් කිරීම සඳහා විශාල පීප්ප ද ප්‍රයෝජනයට ගත්හ. ගොඩගම්පොළ, කෑ/දෙහි/පන්නිල වීරසිංහ විද්‍යාලයාධිපති අයි. චන්න කුසල් මහතා. රාජසිංහ රජතුමා අංගම්පොර සටන්වලට අමතරව දක්ෂ වෙඩික්කාරයෙක්. එතුමාගේ පාබල සේනාවට සුදලිය, මරුවල්ලිය යන සටන්කරුවන්ට අමතරව වෙඩික්කාරයෝ ද ඇතුළත් වුණා. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4714dfa52a.jpg[/IMG] [SIZE="3"]එක අවස්ථාවක පෘතුගීසීන් කොළඹ කොටුවේ සිට සිතාවක රාජ්‍යයට පහර දීමට ලොකු පහුරු දෙකක වෙඩි බෙහෙත් පටවාගෙන කැලණි ගඟ දිගේ උඩහට එනවා. එදවස රාජසිංහ රජතුමාට හොරෙන් කුරුල්ලෙකුටවත් පියඹා යන්න බැරි බව සඳහන් වෙනවා. පෘතුගීසින්ගේ පැමිණීම ආරංචි වූ සැණින් ක්‍රියාත්මක වන රජතුමා, රක්ගහවත්ත කියන ප්‍රදේශයේ පිහිටා ඇති ගඟ දෑලේ කාලතුවක්කු දෙකක් (ගඟ දෙපැත්තේ) ස්ථාන ගත කර පහුරු දෙකට පහර දෙනවා. ඉන් එක කාලතුවක්කුවක් පත්තු කරන්නේ රාජසිංහ රජතුමායි. දියේ ගිලුණු එම පුහුරු දෙක මතු වී තිබෙන්නේ කඩුවෙල ප්‍රදේශයෙන්. දාච්චිගොඩැල්ල, යබරළුව, කම්මල්ගොඩැල්ල ප්‍රදේශවල අවි ආයුධ සමග කාලතුවක්කු නිපදවා ඇත. මුල්ලේරියා සටනේදී පෘතුගීසීන් පමණක් 1600 ක් සමූල ඝාතනය වුණා. ඒ සඳහා අපේ තුවක්කු, කාලතුවක්කු වලින් වැඩි මෙහෙයක් සිදු වෙලා තිබෙනවා. එදා උඩරැටියන් භාවිත කළ තුවක්කු සහ කාලතුවක්කු වර්ග කිහිපයකි. ගිනිතුවක්කුව, කොඩිතුවක්කුව, බොන්ඩික්කුලම, අත් තුවක්කුව සහ කාලතුවක්කුව ඉන් ප්‍රධානය. ක්‍රි.ව 1515 රිබෙයිරෝ වාර්තා කරන අන්දමට, පෘතුගීසි තුවක්කුවට වඩා වෙනස් තුවක්කු සිංහලයන් භාවිත කළ බව පවසයි. විශේෂයෙන්ම බොන්ඩිකුල නමින් සිංහලයන් හඳුන්වන දේශිය තුවක්කු විශේෂය බණ්ඩක් යන අරාබි වචනයෙන් බිඳී ආ එකක් බව පැවසේ. තුවක්කුව, පෘතුගීසි වචනයක් නොව තුපක් යන තුර්කි භාෂාවෙන් බිඳී, දමිළ භාෂාව හරහා සිංහලයට පැමිණි වචයක් බව ටිකිරි අබේසිංහ මහතා පෙන්වා දෙයි. කෙසේ වෙතත් සිංහලයෝ යුරෝපීය ජාතිකයින්ට වඩා දක්ෂ ලෙස හා කලාත්මක අයුරින් තුවක්කු නිපදවීමටත් ඒවා භාවිත කර සටන් කිරීමටත් පුරුදු පුහුණු වුණා. ඒ බව ක්‍රි.ව 1688 පෘතුගීසි ජාතික ක්වේරොස් පියතුමා ද සඳහන් කර තිබෙනවා. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1cccf32c2d.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom