Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජසිංහ රජතුමාගේ තුවක්කුව ඇෙමරිකාවේ කෞතුකාගාරයක

විදෙස් ජාතීන්ගේ ඇඟිලි ගැසීම් සහ සමහර සිංහල නායකයන් අසමගියෙන් ක්‍රියා කළ නිසාම, රජ දවස පැවති දියුණු තාක්ෂණයෙන් පසුකාලීන පරපුරට ප්‍රයෝජන ගැනීමට නොහැකි විය. වාරි තාක්ෂණය සහ ආයුධ තාක්ෂණය ඊට උදාහරණ දෙකක් පමණි. සීගිරි ගල මුදුනට ජලය රැගෙන යාම අදටත් ලෝකවාසීන් පුදුම කරවන්නකි. ඒ ගැන සිතීමේදී රජ දවස සිංහලයන් නිපදවා ඇති තුවක්කු ගැන පුදුම විය යුතුද?

ඔවුන් තුවක්කු තාක්ෂණය ගැන දැන නොසිටි බව කිසිවෙකු පවසන්නේ නම්, එවන් අය සැබෑ ශ්‍රී ලාංකිකයන් ද යන්න ගැන නැවත වරක් සිතා බැලිය යුතුව තිබේ. ඒ බව සනාථ වන්නේ දෙවැනි රාජසිංහ රජතුමාට අයත් “දික් තුවක්කුව” හෙවත් “ස්නයිෆර් තුවක්කුව” ගැන ඇමෙරිකාව තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය. ඒ අන් කිසිවක් නිසා නොව එම තුවක්කුව නිව් යෝර්ක් මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයේ ආරක්ෂිතව පවතින බැවිනි.

රජ දවස තුවක්කු ගැන ගවේෂණයක යෙදෙන චාමිකර පිලපිටිය මහතා වේගිරිය හේවාහැට පිලපිටිය විජේසුන්දර නිලමේතුමාගේ පරම්පරාවෙන්a පැවත එන සාමාජිකයෙකි. ක්‍රි.ව. 1630 පැවති රන්දෙණිවෙල සටන ගැන ‘‘මහ හටන’’ කාව්‍යයේ සඳහන් වන ආකාරයට ඊට දායකත්වය සැපයූ රදලයන් අතුරින් ප්‍රථමයෙන්ම සඳහන් වන්නේ වේගිරියේ හේවාහැට පිලපිටියේ විජේසුන්දර නිලමේතුමන්ගේ වීරත්වය ගැනය. එවකට මහා රණකාමියෙකු වශයෙන් ඔහු පිළිබඳව තිබූ සමාජ පිළිගැනීම, ඉන් මනාව ප්‍රකට වෙයි යනුවෙන් එම කාව්‍යයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තම පියා පවසා ඇති තොරතුරු අනුව රජ දවස භාවිත කළ තුවක්කු සම්බන්ධයෙන් විස්තර සොයා ගිය පිලපිටිය මහතා අවසානයේ නවතින්නේ “මහනුවර යුගයේ අප්‍රකට විත්ති ” සහ The History of Sri Lankan Fire Arms යන කෘති දෙක රචනා කරමිනි. පවුලේ රහසක් වශයෙන් පැවති එම තොරතුරු අතර ‘දික් තුවක්කුව’ ප්‍රධානය. එයින් වෙඩි තබන හැටි, වෙඩි තියන්නෙ කාටද, කොහොමද ආදී තොරතුරු අදටත් වෙනත් කිසිවෙකු දන්නේ නැත. පසුව ලන්දේසි සහ ඉංග්‍රීසි ලිපිලේඛන පරීක්ෂා කිරීමෙන් තවදුරටත් ඔහු එය තහවුරු කරගෙන තිබේ.

දෙවැනි රාජසිංහ රජතුමාට අයිති තුවක්කු තුන ගැන සඳහන් කිරීමේදී පොදුවේ ඒ සියල්ල අත් තුවක්කු නැතිනම් දික් තුවක්කු වශයෙන් සඳහන් කළ ද, ඒවායේ අභ්‍යන්තර තාක්ෂණය සහ දිග ප්‍රමාණය අනුව වෙනස්කම් කිහිපයකි. පසුගිය සතියේ සඳහන් කළ අත් තුවක්කුව ළඟ නැතිනම් මීටර් කිහිපයක ඉලක්කයක් ගත හැකි වුවත්, මෙවර හඳුන්වාදෙන අත් තුවක්කුවෙන්, ඒ වගේ දෙගුණයක දුරක් වෙඩි තැබිය හැකි අතර, තාක්ෂණය ද වෙනස් වේ. මෙම දික් තුවක්කුව නිපදවා ඇත්තේ “ස්නයිෆර්” තාක්ෂණය උපයෝගී කරගනිමින් වීම විශේෂත්වයකි. එනම් ස්නයිෆර් වර්ගයේ අවියකි.

ලෝකයේ තුවක්කු ගැන පර් යේෂණ කරන විද්වතුන් මෙය හඳුන්වන්නේ The Kings of all Gun ලෙසයි. ඒ කාලයේ හැටියට මෙම තුවක්කුවේ කැටයම් සහිත නිමාව, හැඩය, දිග, තාක්ෂණය වෙනත් කිසිදු රටකින් දැකගත හැකි වී නැත. ඒ නිසා ඒ නමින් මේ තුවක්කුව හඳුන්වනවා විය හැකියි.

රජ දවස තුවක්කු ගැන සොයා යන ගමන පිලපිටිය මහතා ආරම්භ කළේ මීට වසර කිහිපයකට පෙරය. ඒ පිළිබඳව දෙස් විදෙස් මිතුරන් කිහිප දෙනෙකු ද දැනුම්වත් කර තිබුණි. දවසක් ඔහුට අපූර්ව ආරංචියක් ඇමෙරිකාවේ සිටින මිතුරෙකුගෙන් ලැබුණි.

“හලෝ... චාමිකර... ඔබ සොයන ආකාරයේ තුවක්කුවක් ඇමෙරිකාවේ තිබෙන බව, ‘නිව්යොර්ක් මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයේ’ සේවය කරන මිතුරෙකු මාර්ගයෙන් දැන ගැනීමට ලැබුණා.”

චාමිකර මහතාට මෙම ආරංචිය ලැබී ගත වූයේ විනාඩි කිහිපයකි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට දුරකථන ඇමතුමක් ගෙන ඒ සම්බන්ධයෙන් විමසා බැලීය. ඒ අනුව නිව් යෝර්ක් කලා කෞතුකාගාරයට සම්බන්ධ වීමට අවස්ථාවක් උදා කර ගත්තේය.

“මම සිංහල තුවක්කු ගැන ගවේෂණය කරනවා. ලෝකයේ සිංහල තුවක්කු තිබෙන රටවල් ගැන සොයා බැලීමේදී ඔබ කලා කෞතුකාගාරයේ සිංහල තුවක්කුවක් තිබෙන බව දැන ගැනීමට ලැබුණා. අන්තර්ජාලයේ ද ඒ පිළිබඳ කෙටි විස්තරයක් තිබෙනවා. ඔබේ රටට ආවොත් එය බලන්න අවසර ලබාදිය හැකිද?” යනුවෙන් විමසා ඇත.

“ඒ සඳහා අවසර ලබා දිය හැක්කේ ඔබ තුවක්කු ගැන දන්නා කරුණු තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඔබගේ අවශ්‍යතාව ගැන අපට සෑහීමකට පත්විය හැකි කරුණු සනාථ කළ යුතුයි. එසේ තහවුරු කළත් අපට එය නොපෙන්නා වුවත් සිටිය හැකියි. එම නිසා ඔබ ඇමෙරිකාවට පැමිණියත් බලාපොරොත්තු ඉටු නොවීමට ඉඩ තිබෙනවා.” යනුවෙන් පවසා ඇත.

එහෙත් චාමිකර මහතා දෙසැරයක් නොසිතාම ඇමෙරිකාවට යාමට තීරණය කළේය.

“ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් අවසර ලබා ගෙන, නිව්යෝර්ක් වෙත කෙළින්ම යාමට හැකියාවක් පැවතියත්, අවසාන මොහොතේ දී ඊට අවසර ලබා නොදේවි යැයි සිතුණා. ඒ නිසා කැනඩාවට ගොස් ඇමෙරිකාවට ඇතුළු වුණා.” යනුවෙන් පිලපිටිය මහතා කීය.

ඇමෙරිකා සංචාරය ගැන තවදුරටත් ඔහු මෙසේද පැවසුවේය.

“මා එන බව කලින් දන්වා තිබුණ අතර, ඔවුන් ඒ සඳහා වේලාවක් ද වෙන්කර දුන්නා. ඒ අනුව නිව් යෝර්ක් කලා කෞතුකාගාරයට නියමිත වේලාවට ගියා. පැය දෙකක පමණ කාලයක් මගේ තොරතුරු සහ තුවක්කු ගැන දැනුම පරීක්ෂා කර බැලුවා. ඔවුන් සෑහීමකට පත් වුණාට පසුව එම තුවක්කුව පෙන්වන බව ප්‍රකාශ කළා. මම හිතුවේ එය ප්‍රදර්ශනය සඳහා කිසියම් වීදුරු කුටියක වගේ තැනක ඇතැයි කියායි. එහෙත් මාව එම විශාල කෞතුකාගාරයේ පොළොව යට පිහිටි ගබඩා කාමරයකටයි රැගෙන ගියේ.

මෙම දික්තුවක්කුව 1680 ලංකාවෙන් රැගෙන ආවාට පසු බලන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඔබයි. පිලපිටිය. අපි මේ තුවක්කුව රැකගෙන සිටින්නේ ඊට අවශ්‍ය පාලිත තත්ත්වයන් ලබා දීමෙනුයි. ඒ නිසා ඔබත් අත්වැසුම් පැලඳිය යුතු වෙනවා. අවසානයේ එහි පෙට්ටියක ආරක්ෂා සහිතව අසුරා තිබූ තුවක්කුව ඉන් එළියට ගෙන මේසය මත තබමින් කෞතුකාගාරයේ අවිආයුධ සහ යුධෝපකරණ අංශයේ අභිරක්ෂක ඩොනල්ඩ් ජේ. ලා රොක්කා මහතා කීවා.

එපමණක් ද නොව මේ තුවක්කුවේ තාක්ෂණය ඔවුන් තවමත් සොයා ගෙන නොමැති නිසා ප්‍රදර්ශනය කරන්න හැකියාවක් නැති බවත්, පර් යේෂණ භාණ්ඩයක් හැටියට තබා ගෙන සිටින බවත් පැවසුවා.

දික් තුවක්කුව නිරීක්ෂණය කිරීමට අවසර ලබා දුන්නේ ඉන් පසුවයි. මා තුවක්කුව පරීක්ෂා කර බැලීමේදී එය ඇත්දළ, යකඩ, දැව, රිදීවලින් නිෂ්පාදනය කර තිබෙන බව දුටුවා. බැරල් එකට වානේ යොදා ගෙන තිබෙන අතර, අතට අහුවෙන කොටස සඳහා භාවිත කර තිබෙන්නේ දැවයි. එහි කැටයම් කිහිපයක්ම තිබුණා. ඒවා ඇත්දළ සහ වානේ තහඩුවල කොටා තිබෙනවා. සාමාන්‍ය තුවක්කුවක මෙන් නොව මෙය රජතුමා තෑගි කළ එකක් නිසා එවන් කැටයම් කරන්න ඇති යැයි මට සිතෙනවා. එම කැටයම් දෙවන රාජසිංහ රජතුමාගේ කාලයට අයත් වෙනවා. මෙම ස්නයිෆර් තුවක්කුව අඩි 7.26 දිගයි. කිලෝ 5ක් පමණ බරයි.

වර්තමානයේ බොහෝ රටවල් භාවිත කරන, චීනයේ නිෂ්පාදිත ටී-56 තුවක්කුව ගැන හැමෝම වගේ දන්නවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය සමග යුද්ධ කිරීමේදී පවා භාවිත කළා. එම තුවක්කුව හා සසදා බැලීමේ දී, මෙම තුවක්කුවේ තාක්ෂණය කොතරම් ඉදිරියෙන් තිබෙනවා ද කියා මට සිතා ගන්නත් බැරි වුණා. පතරොම් සහිත ටී-56 තුවක්කුවේ බර කි.ග්රෑ 4.5 ක් වන අතර, අඩි 3ක් දිගයි. මෙම තුවක්කුව අඩි 7.27 දිගයි. බර කි.ග්‍රෑම් 5.046 ක්. ඉතාමත් සැහැල්ලුයි. මෙම තුවක්කු දෙක සැසදීමේදී සිංහල ස්නයිෆර් ගන් එක එතරම් දිගකින් යුක්ත වුවත්, බරෙන් අඩුයි. ඉතාමත් සැහැල්ලු බැලන්ස් අවියක් ලෙස සඳහන් කළ හැකියි. වෙඩි තැබීම සඳහා අතට ගත්විට තම සිරුරෙන් කොටසක් වශයෙන් දැනෙනවා. ඒ තරම් සැහැල්ලු අවියක්. එය මා අතට ගෙන වෙඩි තැබීමේ ඉරියව්වට ගෙන පරීක්ෂා කර බැලීමේ දී පැහැදිලි වුණා.

ඇමෙරිකාවේ තිබෙන දික් තුවක්කුවේ සිංහල තුවක්කුවල ඇති සියලුම ලක්ෂණ දක්නට ලැබෙනවා. එහි වෙඩි තැබීමේ යන්ත්‍රණය දෙවන රාජසිංහ රාජ්‍ය කාලය දක්වා ඈත අතීතයට දිව යන අතර, එම යාන්ත්‍රණය නැතහොත් වෙඩි අගුල “ඇන්සෙල්මෝ වෙඩි අගුල (Anselmo Lock)” ලෙස හඳුන්වනු ලබනවා. මෙය 16 වන සියවසේදී (1600-1700) පෘතුගීසින් විසින් හඳුන්වා දෙනු ලැබූවකි. ඡායාරූපයේ ඇති තුවක්කුවේ ඇන්සෙල්මො වෙඩි අගුල අනුව පැහැදිලි වන්නේ පෘතුගීසි තුවක්කු නිර්මාණකරුවෙකු විසින් සිංහලයන්ගේ සැලසුමකට අනුව එය සකස් කර ඇති බවකි.

ඒ අනුව මෙම තුවක්කුව දෙවන රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයට අයත් බව මෙහි දක්නට ලැබෙන අලංකරණාත්මක සැරසිලි සහ වෙඩිතැබීමේ යාන්ත්‍රණය අනුව අනාවරණය කර ගත හැකියි.

සාමාන්‍යයෙන් වර්තමානයේ දක්නට ලැබෙන ටී-56 වගේ තුවක්කු උරහිසට හේත්තු කර ගෙන වෙඩි තැබුවත්, සිංහල තුවක්කුව එහෙම නොවෙයි. පපුවට හේත්තු කරගෙනයි වෙඩි තියන්නේ. මෙය විශේෂ ලක්ෂණයක්. මෙම තුවක්කු බටය අඩි 7ක් වැනි දිගකින් සාදා තිබෙන්නේ ඉලක්කය පහසු කරගැනීම සඳහායි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, වර්තමානයේ ඈත ඉලක්ක වෙත වෙඩි තැබීම සඳහා යොදා ගන්නා, “ස්නයිෆර් ගන්” එකක් හා සමානව සාදා ඇති බවක් දක්නට ලැබෙනවා. මෙහි හොඳ බැලන්ස් එකක් තිබෙන නිසා ඈත ඉලක්කයට වෙඩි තැබීම පහසු කරන අතර, වෙඩි තැබීමේදී තුවක්කු බටය දිග නිසා ගැස්සෙනවා. එය වළක්වා ගැනීමට, ආධාරකයක් ලෙස මොනෝ පොඩ් එකක් (තනි ආධාරකයක්) භාවිත කර තිබෙනවා.

මෙම සිංහල අවියට උණ්ඩ වශයෙන් භාවිතා කර තිබෙන්නේ ඉංග්‍රීසි අඟලක් දිග යකඩින් සාදා ඇති “බුලට්” එකක්. එදවස ලෝකයේ අනෙකුත් රටවල් භාවිත කර ඇති අවි සඳහා යොදා ගෙන තිබෙන්නේ රවුම් හැඩති වෙඩි බෝලයි. එහෙත් අපි බුලට් භාවිත කර තිබෙනවා. අනෙක මෙම බුලට් එක යන්නේ කෙළින් (Flat Shot). අනෙක් තුවක්කුවල අර්ධ රවුමක් ලෙස උණ්ඩය යනවා. එය විශේෂයෙන්ම සඳහන් කළ යුත්තක්.

මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. එනම් වෙඩි තැබීමේ ක්‍රමය නැතිනම් ෆයරින් සිස්ටම් එක “බොන්ඩිකුල” යනුවෙන් ද, ඉංග්‍රීසියෙන් ෆ්රිලින්ට් ලොක් (Flint Lock) වශයෙන් ද හඳුන්වනවා. තුවක්කුවේ කොකා (Hammer) ගැස්සීමේදී නැතිනම් වෙඩි තැබීමේදී ෆ්‍රී, හාෆ් ලොක්, ෆුල් ලොක් වශයෙන් පියවර (Position) තුනක් දක්නට ලැබෙනවා.

එම පියවර තුන අනුගමනය කිරීමෙන් බුලට් එක ස්ථාන තුනකට ලෝඩ් කරන්න පුඵවන්. පළමුව තුවක්කුවේ බටයේ ඉදිරිපසින් වෙඩි බෙහෙත් දමා, ඊළඟට මූනිස්සම නැතිනම් බුලට් එක ඇතුළත් කර, කොටනවා. ඒ ආකාරයෙන් හාෆ් ලොක් ස්ථානයට වෙඩි බෙහෙත් ලෝඩ් කරනවා. අනතුරුව කොකා ළඟටත් වෙඩි බෙහෙත් ටිකක් දමනවා. ඒ වනවිට හැමර් නැතහොත් කොකා මඳක් පිටුපසට ඇදී තිබෙන අතර, සේෆ්ටි කැච් එකක් නොහොත් උණ්ඩය පිට නොවීම සඳහා ආරක්ෂාකාරී පියවරක් ලෙස එය සැකසී තියෙනවා. අදාළ ස්ථානයට ගොස් වෙඩි තබන විට, හාෆ් ලොක්ව තිබූ හැමර් එක, ෆුල් ලොක් ස්ථානයට දමා කොකා අදිනවා. ඒ සමගම උණ්ඩය පිටවෙනවා. මේ ආකාරයෙන් තුවක්කුව සාදා තිබෙන්නේ හේතු කිහිපයක් ඇතුවයි.

එදා. වනයේ ගස්වලට සැඟ වී සතුරාට පහර දුන්නේ. වනයට ඇතුළු වූ පසු බුලට් ලෝඩ් කර කර ඉන්න වේලාවක් නැහැ. ඒ නිසා පළමු බුලට් එක ලෝඩ් කරගෙන, දෙවෙනි පියවරට තබා කැලෑව ඇතුළට යනවා. හදිසියේ හරි සතුරා එනවා දුටුවොත් ඊළඟ පියවරට ගොස් වෙඩි තියන්න ලෙහෙසියි. කිසියම් හේතුවක් නිසා, දෙවෙනි පියවරේ බුලට් එක තබාගෙන යන නිසා තුවක්කුව බිම වැටුණත් පත්තු වෙන්නේ නැහැ. එය ආරක්ෂාකාරී පියවරක්. මේ තාක්ෂණයම, ටී-56 තුවක්කුවෙත් දක්නට ලැබෙනවා.”

මේ වගේ තුවක්කුවක් රුසියාවෙත් තිබෙන බවත්, එහි විස්තර ලබා දෙන ලෙස පවසමින් රොක්කා මහතා රුසියාවේ හර්මිටේජ් කෞතුකාගාරයටත් ලිපියක් යැවුවා. එහි මෙසේ සඳහන් කර තිබුණා.

“ශ්‍රී ලංකාවෙන් මේ වගේ පුද්ගලයෙකු පැමිණ රජ කාලයට අයත් තුවක්කු පිළිබඳ විමසනවා. ඒ ගැන ඔහුට හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා අප ළඟ තිබෙන තුවක්කුව ඔහුට පෙන්නුවා. ඔබ කෞතුකාගාරයේ ඇති ශ්‍රී ලංකාවට අයත් තුවක්කුව ද ඔහුට පෙන්වන ලෙස අප ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

දින කිහිපයක් ඇතුළත රුසියාවේ ඇති තුවක්කුව පිළිබඳ පිළිතුරු ලැබුණා. එපමණක් නොවේ. ලෝකයේ කාලතුවක්කු ගැන හොඳින්ම දන්නා එංගලන්තයේ පුද්ගලික සමාගමකටත් ඔවුන් ලිපියක් යවමින් කියා සිටියේ පිලපිටිය මහතාට අවි සම්බන්ධයෙන් දැනුමක් තිබෙන බැවින්, ඔහුට අවශ්‍ය විස්තර ලබා දෙන ලෙසය.

මෙම තුවක්කු විදෙස් රටවලට ගියේ කෙසේද? ඒ ගැන සොයා බැලීමට පුස්කොළ පොත්, ලන්දේසී, ඉංග්‍රීසි ලිපිලේඛන පරීක්ෂා කිරීමටත් සිදු වුණා. එහිදී පෙනී ගියේ උපසම්පදාව මෙරටට ගෙන ඒම සඳහා දූත පිරිසක් සියමයට (තායිලන්තයට) පිටත් කර තිබෙනවා. බුරුම රජතුමාට තෑගි වශයෙන් මෙම තුවක්කු දෙක යවා ඇති බවකි.

[QUOTE="Dr.Amdan, post: 24214301, member: 549909"] [B][SIZE="5"][CENTER]රාජසිංහ රජතුමාගේ තුවක්කුව ඇෙමරිකාවේ කෞතුකාගාරයක[/CENTER][/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_86a8a09359.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_bf2755e8a7.jpg[/IMG] [SIZE="3"]විදෙස් ජාතීන්ගේ ඇඟිලි ගැසීම් සහ සමහර සිංහල නායකයන් අසමගියෙන් ක්‍රියා කළ නිසාම, රජ දවස පැවති දියුණු තාක්ෂණයෙන් පසුකාලීන පරපුරට ප්‍රයෝජන ගැනීමට නොහැකි විය. වාරි තාක්ෂණය සහ ආයුධ තාක්ෂණය ඊට උදාහරණ දෙකක් පමණි. සීගිරි ගල මුදුනට ජලය රැගෙන යාම අදටත් ලෝකවාසීන් පුදුම කරවන්නකි. ඒ ගැන සිතීමේදී රජ දවස සිංහලයන් නිපදවා ඇති තුවක්කු ගැන පුදුම විය යුතුද? ඔවුන් තුවක්කු තාක්ෂණය ගැන දැන නොසිටි බව කිසිවෙකු පවසන්නේ නම්, එවන් අය සැබෑ ශ්‍රී ලාංකිකයන් ද යන්න ගැන නැවත වරක් සිතා බැලිය යුතුව තිබේ. ඒ බව සනාථ වන්නේ දෙවැනි රාජසිංහ රජතුමාට අයත් “දික් තුවක්කුව” හෙවත් “ස්නයිෆර් තුවක්කුව” ගැන ඇමෙරිකාව තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය. ඒ අන් කිසිවක් නිසා නොව එම තුවක්කුව නිව් යෝර්ක් මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයේ ආරක්ෂිතව පවතින බැවිනි. රජ දවස තුවක්කු ගැන ගවේෂණයක යෙදෙන චාමිකර පිලපිටිය මහතා වේගිරිය හේවාහැට පිලපිටිය විජේසුන්දර නිලමේතුමාගේ පරම්පරාවෙන්a පැවත එන සාමාජිකයෙකි. ක්‍රි.ව. 1630 පැවති රන්දෙණිවෙල සටන ගැන ‘‘මහ හටන’’ කාව්‍යයේ සඳහන් වන ආකාරයට ඊට දායකත්වය සැපයූ රදලයන් අතුරින් ප්‍රථමයෙන්ම සඳහන් වන්නේ වේගිරියේ හේවාහැට පිලපිටියේ විජේසුන්දර නිලමේතුමන්ගේ වීරත්වය ගැනය. එවකට මහා රණකාමියෙකු වශයෙන් ඔහු පිළිබඳව තිබූ සමාජ පිළිගැනීම, ඉන් මනාව ප්‍රකට වෙයි යනුවෙන් එම කාව්‍යයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. තම පියා පවසා ඇති තොරතුරු අනුව රජ දවස භාවිත කළ තුවක්කු සම්බන්ධයෙන් විස්තර සොයා ගිය පිලපිටිය මහතා අවසානයේ නවතින්නේ “මහනුවර යුගයේ අප්‍රකට විත්ති ” සහ The History of Sri Lankan Fire Arms යන කෘති දෙක රචනා කරමිනි. පවුලේ රහසක් වශයෙන් පැවති එම තොරතුරු අතර ‘දික් තුවක්කුව’ ප්‍රධානය. එයින් වෙඩි තබන හැටි, වෙඩි තියන්නෙ කාටද, කොහොමද ආදී තොරතුරු අදටත් වෙනත් කිසිවෙකු දන්නේ නැත. පසුව ලන්දේසි සහ ඉංග්‍රීසි ලිපිලේඛන පරීක්ෂා කිරීමෙන් තවදුරටත් ඔහු එය තහවුරු කරගෙන තිබේ. දෙවැනි රාජසිංහ රජතුමාට අයිති තුවක්කු තුන ගැන සඳහන් කිරීමේදී පොදුවේ ඒ සියල්ල අත් තුවක්කු නැතිනම් දික් තුවක්කු වශයෙන් සඳහන් කළ ද, ඒවායේ අභ්‍යන්තර තාක්ෂණය සහ දිග ප්‍රමාණය අනුව වෙනස්කම් කිහිපයකි. පසුගිය සතියේ සඳහන් කළ අත් තුවක්කුව ළඟ නැතිනම් මීටර් කිහිපයක ඉලක්කයක් ගත හැකි වුවත්, මෙවර හඳුන්වාදෙන අත් තුවක්කුවෙන්, ඒ වගේ දෙගුණයක දුරක් වෙඩි තැබිය හැකි අතර, තාක්ෂණය ද වෙනස් වේ. මෙම දික් තුවක්කුව නිපදවා ඇත්තේ “ස්නයිෆර්” තාක්ෂණය උපයෝගී කරගනිමින් වීම විශේෂත්වයකි. එනම් ස්නයිෆර් වර්ගයේ අවියකි. ලෝකයේ තුවක්කු ගැන පර් යේෂණ කරන විද්වතුන් මෙය හඳුන්වන්නේ The Kings of all Gun ලෙසයි. ඒ කාලයේ හැටියට මෙම තුවක්කුවේ කැටයම් සහිත නිමාව, හැඩය, දිග, තාක්ෂණය වෙනත් කිසිදු රටකින් දැකගත හැකි වී නැත. ඒ නිසා ඒ නමින් මේ තුවක්කුව හඳුන්වනවා විය හැකියි. රජ දවස තුවක්කු ගැන සොයා යන ගමන පිලපිටිය මහතා ආරම්භ කළේ මීට වසර කිහිපයකට පෙරය. ඒ පිළිබඳව දෙස් විදෙස් මිතුරන් කිහිප දෙනෙකු ද දැනුම්වත් කර තිබුණි. දවසක් ඔහුට අපූර්ව ආරංචියක් ඇමෙරිකාවේ සිටින මිතුරෙකුගෙන් ලැබුණි. “හලෝ... චාමිකර... ඔබ සොයන ආකාරයේ තුවක්කුවක් ඇමෙරිකාවේ තිබෙන බව, ‘නිව්යොර්ක් මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයේ’ සේවය කරන මිතුරෙකු මාර්ගයෙන් දැන ගැනීමට ලැබුණා.” චාමිකර මහතාට මෙම ආරංචිය ලැබී ගත වූයේ විනාඩි කිහිපයකි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට දුරකථන ඇමතුමක් ගෙන ඒ සම්බන්ධයෙන් විමසා බැලීය. ඒ අනුව නිව් යෝර්ක් කලා කෞතුකාගාරයට සම්බන්ධ වීමට අවස්ථාවක් උදා කර ගත්තේය. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1b08a6646d.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7375c4c4e0.jpg[/IMG] [SIZE="3"] “මම සිංහල තුවක්කු ගැන ගවේෂණය කරනවා. ලෝකයේ සිංහල තුවක්කු තිබෙන රටවල් ගැන සොයා බැලීමේදී ඔබ කලා කෞතුකාගාරයේ සිංහල තුවක්කුවක් තිබෙන බව දැන ගැනීමට ලැබුණා. අන්තර්ජාලයේ ද ඒ පිළිබඳ කෙටි විස්තරයක් තිබෙනවා. ඔබේ රටට ආවොත් එය බලන්න අවසර ලබාදිය හැකිද?” යනුවෙන් විමසා ඇත. “ඒ සඳහා අවසර ලබා දිය හැක්කේ ඔබ තුවක්කු ගැන දන්නා කරුණු තහවුරු කර ගැනීමෙන් පසුවයි. ඔබගේ අවශ්‍යතාව ගැන අපට සෑහීමකට පත්විය හැකි කරුණු සනාථ කළ යුතුයි. එසේ තහවුරු කළත් අපට එය නොපෙන්නා වුවත් සිටිය හැකියි. එම නිසා ඔබ ඇමෙරිකාවට පැමිණියත් බලාපොරොත්තු ඉටු නොවීමට ඉඩ තිබෙනවා.” යනුවෙන් පවසා ඇත. එහෙත් චාමිකර මහතා දෙසැරයක් නොසිතාම ඇමෙරිකාවට යාමට තීරණය කළේය. “ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් අවසර ලබා ගෙන, නිව්යෝර්ක් වෙත කෙළින්ම යාමට හැකියාවක් පැවතියත්, අවසාන මොහොතේ දී ඊට අවසර ලබා නොදේවි යැයි සිතුණා. ඒ නිසා කැනඩාවට ගොස් ඇමෙරිකාවට ඇතුළු වුණා.” යනුවෙන් පිලපිටිය මහතා කීය. ඇමෙරිකා සංචාරය ගැන තවදුරටත් ඔහු මෙසේද පැවසුවේය. “මා එන බව කලින් දන්වා තිබුණ අතර, ඔවුන් ඒ සඳහා වේලාවක් ද වෙන්කර දුන්නා. ඒ අනුව නිව් යෝර්ක් කලා කෞතුකාගාරයට නියමිත වේලාවට ගියා. පැය දෙකක පමණ කාලයක් මගේ තොරතුරු සහ තුවක්කු ගැන දැනුම පරීක්ෂා කර බැලුවා. ඔවුන් සෑහීමකට පත් වුණාට පසුව එම තුවක්කුව පෙන්වන බව ප්‍රකාශ කළා. මම හිතුවේ එය ප්‍රදර්ශනය සඳහා කිසියම් වීදුරු කුටියක වගේ තැනක ඇතැයි කියායි. එහෙත් මාව එම විශාල කෞතුකාගාරයේ පොළොව යට පිහිටි ගබඩා කාමරයකටයි රැගෙන ගියේ. මෙම දික්තුවක්කුව 1680 ලංකාවෙන් රැගෙන ආවාට පසු බලන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඔබයි. පිලපිටිය. අපි මේ තුවක්කුව රැකගෙන සිටින්නේ ඊට අවශ්‍ය පාලිත තත්ත්වයන් ලබා දීමෙනුයි. ඒ නිසා ඔබත් අත්වැසුම් පැලඳිය යුතු වෙනවා. අවසානයේ එහි පෙට්ටියක ආරක්ෂා සහිතව අසුරා තිබූ තුවක්කුව ඉන් එළියට ගෙන මේසය මත තබමින් කෞතුකාගාරයේ අවිආයුධ සහ යුධෝපකරණ අංශයේ අභිරක්ෂක ඩොනල්ඩ් ජේ. ලා රොක්කා මහතා කීවා. එපමණක් ද නොව මේ තුවක්කුවේ තාක්ෂණය ඔවුන් තවමත් සොයා ගෙන නොමැති නිසා ප්‍රදර්ශනය කරන්න හැකියාවක් නැති බවත්, පර් යේෂණ භාණ්ඩයක් හැටියට තබා ගෙන සිටින බවත් පැවසුවා. දික් තුවක්කුව නිරීක්ෂණය කිරීමට අවසර ලබා දුන්නේ ඉන් පසුවයි. මා තුවක්කුව පරීක්ෂා කර බැලීමේදී එය ඇත්දළ, යකඩ, දැව, රිදීවලින් නිෂ්පාදනය කර තිබෙන බව දුටුවා. බැරල් එකට වානේ යොදා ගෙන තිබෙන අතර, අතට අහුවෙන කොටස සඳහා භාවිත කර තිබෙන්නේ දැවයි. එහි කැටයම් කිහිපයක්ම තිබුණා. ඒවා ඇත්දළ සහ වානේ තහඩුවල කොටා තිබෙනවා. සාමාන්‍ය තුවක්කුවක මෙන් නොව මෙය රජතුමා තෑගි කළ එකක් නිසා එවන් කැටයම් කරන්න ඇති යැයි මට සිතෙනවා. එම කැටයම් දෙවන රාජසිංහ රජතුමාගේ කාලයට අයත් වෙනවා. මෙම ස්නයිෆර් තුවක්කුව අඩි 7.26 දිගයි. කිලෝ 5ක් පමණ බරයි. වර්තමානයේ බොහෝ රටවල් භාවිත කරන, චීනයේ නිෂ්පාදිත ටී-56 තුවක්කුව ගැන හැමෝම වගේ දන්නවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය සමග යුද්ධ කිරීමේදී පවා භාවිත කළා. එම තුවක්කුව හා සසදා බැලීමේ දී, මෙම තුවක්කුවේ තාක්ෂණය කොතරම් ඉදිරියෙන් තිබෙනවා ද කියා මට සිතා ගන්නත් බැරි වුණා. පතරොම් සහිත ටී-56 තුවක්කුවේ බර කි.ග්රෑ 4.5 ක් වන අතර, අඩි 3ක් දිගයි. මෙම තුවක්කුව අඩි 7.27 දිගයි. බර කි.ග්‍රෑම් 5.046 ක්. ඉතාමත් සැහැල්ලුයි. මෙම තුවක්කු දෙක සැසදීමේදී සිංහල ස්නයිෆර් ගන් එක එතරම් දිගකින් යුක්ත වුවත්, බරෙන් අඩුයි. ඉතාමත් සැහැල්ලු බැලන්ස් අවියක් ලෙස සඳහන් කළ හැකියි. වෙඩි තැබීම සඳහා අතට ගත්විට තම සිරුරෙන් කොටසක් වශයෙන් දැනෙනවා. ඒ තරම් සැහැල්ලු අවියක්. එය මා අතට ගෙන වෙඩි තැබීමේ ඉරියව්වට ගෙන පරීක්ෂා කර බැලීමේ දී පැහැදිලි වුණා. ඇමෙරිකාවේ තිබෙන දික් තුවක්කුවේ සිංහල තුවක්කුවල ඇති සියලුම ලක්ෂණ දක්නට ලැබෙනවා. එහි වෙඩි තැබීමේ යන්ත්‍රණය දෙවන රාජසිංහ රාජ්‍ය කාලය දක්වා ඈත අතීතයට දිව යන අතර, එම යාන්ත්‍රණය නැතහොත් වෙඩි අගුල “ඇන්සෙල්මෝ වෙඩි අගුල (Anselmo Lock)” ලෙස හඳුන්වනු ලබනවා. මෙය 16 වන සියවසේදී (1600-1700) පෘතුගීසින් විසින් හඳුන්වා දෙනු ලැබූවකි. ඡායාරූපයේ ඇති තුවක්කුවේ ඇන්සෙල්මො වෙඩි අගුල අනුව පැහැදිලි වන්නේ පෘතුගීසි තුවක්කු නිර්මාණකරුවෙකු විසින් සිංහලයන්ගේ සැලසුමකට අනුව එය සකස් කර ඇති බවකි. ඒ අනුව මෙම තුවක්කුව දෙවන රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයට අයත් බව මෙහි දක්නට ලැබෙන අලංකරණාත්මක සැරසිලි සහ වෙඩිතැබීමේ යාන්ත්‍රණය අනුව අනාවරණය කර ගත හැකියි. සාමාන්‍යයෙන් වර්තමානයේ දක්නට ලැබෙන ටී-56 වගේ තුවක්කු උරහිසට හේත්තු කර ගෙන වෙඩි තැබුවත්, සිංහල තුවක්කුව එහෙම නොවෙයි. පපුවට හේත්තු කරගෙනයි වෙඩි තියන්නේ. මෙය විශේෂ ලක්ෂණයක්. මෙම තුවක්කු බටය අඩි 7ක් වැනි දිගකින් සාදා තිබෙන්නේ ඉලක්කය පහසු කරගැනීම සඳහායි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, වර්තමානයේ ඈත ඉලක්ක වෙත වෙඩි තැබීම සඳහා යොදා ගන්නා, “ස්නයිෆර් ගන්” එකක් හා සමානව සාදා ඇති බවක් දක්නට ලැබෙනවා. මෙහි හොඳ බැලන්ස් එකක් තිබෙන නිසා ඈත ඉලක්කයට වෙඩි තැබීම පහසු කරන අතර, වෙඩි තැබීමේදී තුවක්කු බටය දිග නිසා ගැස්සෙනවා. එය වළක්වා ගැනීමට, ආධාරකයක් ලෙස මොනෝ පොඩ් එකක් (තනි ආධාරකයක්) භාවිත කර තිබෙනවා. මෙම සිංහල අවියට උණ්ඩ වශයෙන් භාවිතා කර තිබෙන්නේ ඉංග්‍රීසි අඟලක් දිග යකඩින් සාදා ඇති “බුලට්” එකක්. එදවස ලෝකයේ අනෙකුත් රටවල් භාවිත කර ඇති අවි සඳහා යොදා ගෙන තිබෙන්නේ රවුම් හැඩති වෙඩි බෝලයි. එහෙත් අපි බුලට් භාවිත කර තිබෙනවා. අනෙක මෙම බුලට් එක යන්නේ කෙළින් (Flat Shot). අනෙක් තුවක්කුවල අර්ධ රවුමක් ලෙස උණ්ඩය යනවා. එය විශේෂයෙන්ම සඳහන් කළ යුත්තක්. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. එනම් වෙඩි තැබීමේ ක්‍රමය නැතිනම් ෆයරින් සිස්ටම් එක “බොන්ඩිකුල” යනුවෙන් ද, ඉංග්‍රීසියෙන් ෆ්රිලින්ට් ලොක් (Flint Lock) වශයෙන් ද හඳුන්වනවා. තුවක්කුවේ කොකා (Hammer) ගැස්සීමේදී නැතිනම් වෙඩි තැබීමේදී ෆ්‍රී, හාෆ් ලොක්, ෆුල් ලොක් වශයෙන් පියවර (Position) තුනක් දක්නට ලැබෙනවා. එම පියවර තුන අනුගමනය කිරීමෙන් බුලට් එක ස්ථාන තුනකට ලෝඩ් කරන්න පුඵවන්. පළමුව තුවක්කුවේ බටයේ ඉදිරිපසින් වෙඩි බෙහෙත් දමා, ඊළඟට මූනිස්සම නැතිනම් බුලට් එක ඇතුළත් කර, කොටනවා. ඒ ආකාරයෙන් හාෆ් ලොක් ස්ථානයට වෙඩි බෙහෙත් ලෝඩ් කරනවා. අනතුරුව කොකා ළඟටත් වෙඩි බෙහෙත් ටිකක් දමනවා. ඒ වනවිට හැමර් නැතහොත් කොකා මඳක් පිටුපසට ඇදී තිබෙන අතර, සේෆ්ටි කැච් එකක් නොහොත් උණ්ඩය පිට නොවීම සඳහා ආරක්ෂාකාරී පියවරක් ලෙස එය සැකසී තියෙනවා. අදාළ ස්ථානයට ගොස් වෙඩි තබන විට, හාෆ් ලොක්ව තිබූ හැමර් එක, ෆුල් ලොක් ස්ථානයට දමා කොකා අදිනවා. ඒ සමගම උණ්ඩය පිටවෙනවා. මේ ආකාරයෙන් තුවක්කුව සාදා තිබෙන්නේ හේතු කිහිපයක් ඇතුවයි. එදා. වනයේ ගස්වලට සැඟ වී සතුරාට පහර දුන්නේ. වනයට ඇතුළු වූ පසු බුලට් ලෝඩ් කර කර ඉන්න වේලාවක් නැහැ. ඒ නිසා පළමු බුලට් එක ලෝඩ් කරගෙන, දෙවෙනි පියවරට තබා කැලෑව ඇතුළට යනවා. හදිසියේ හරි සතුරා එනවා දුටුවොත් ඊළඟ පියවරට ගොස් වෙඩි තියන්න ලෙහෙසියි. කිසියම් හේතුවක් නිසා, දෙවෙනි පියවරේ බුලට් එක තබාගෙන යන නිසා තුවක්කුව බිම වැටුණත් පත්තු වෙන්නේ නැහැ. එය ආරක්ෂාකාරී පියවරක්. මේ තාක්ෂණයම, ටී-56 තුවක්කුවෙත් දක්නට ලැබෙනවා.” මේ වගේ තුවක්කුවක් රුසියාවෙත් තිබෙන බවත්, එහි විස්තර ලබා දෙන ලෙස පවසමින් රොක්කා මහතා රුසියාවේ හර්මිටේජ් කෞතුකාගාරයටත් ලිපියක් යැවුවා. එහි මෙසේ සඳහන් කර තිබුණා. “ශ්‍රී ලංකාවෙන් මේ වගේ පුද්ගලයෙකු පැමිණ රජ කාලයට අයත් තුවක්කු පිළිබඳ විමසනවා. ඒ ගැන ඔහුට හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා අප ළඟ තිබෙන තුවක්කුව ඔහුට පෙන්නුවා. ඔබ කෞතුකාගාරයේ ඇති ශ්‍රී ලංකාවට අයත් තුවක්කුව ද ඔහුට පෙන්වන ලෙස අප ඉල්ලා සිටිනවා.” යනුවෙනි. දින කිහිපයක් ඇතුළත රුසියාවේ ඇති තුවක්කුව පිළිබඳ පිළිතුරු ලැබුණා. එපමණක් නොවේ. ලෝකයේ කාලතුවක්කු ගැන හොඳින්ම දන්නා එංගලන්තයේ පුද්ගලික සමාගමකටත් ඔවුන් ලිපියක් යවමින් කියා සිටියේ පිලපිටිය මහතාට අවි සම්බන්ධයෙන් දැනුමක් තිබෙන බැවින්, ඔහුට අවශ්‍ය විස්තර ලබා දෙන ලෙසය. මෙම තුවක්කු විදෙස් රටවලට ගියේ කෙසේද? ඒ ගැන සොයා බැලීමට පුස්කොළ පොත්, ලන්දේසී, ඉංග්‍රීසි ලිපිලේඛන පරීක්ෂා කිරීමටත් සිදු වුණා. එහිදී පෙනී ගියේ උපසම්පදාව මෙරටට ගෙන ඒම සඳහා දූත පිරිසක් සියමයට (තායිලන්තයට) පිටත් කර තිබෙනවා. බුරුම රජතුමාට තෑගි වශයෙන් මෙම තුවක්කු දෙක යවා ඇති බවකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom