Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියාවට ගිය දෙවැනි රාජසිංහ රජුගේ අත් තුවක්කුව

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති දෙවැනි රාජසිංහ රජතුමාට අයත් අත් තුවක්කුව

තුවක්කුවකින් සිදුවෙන්නේ කිසියම් ප්‍රාණියෙකුගේ ජීවිතයක් නැති කිරීමය. එහෙත් ඒ ආකාරයේ තවත් කෙනෙකු නැසීමේ අදහසකින් සිංහලයෝ අවි සෑදුවේ නැත. එවන් තත්ත්වයකට ඔවුන් පත් කළේ පෘතුගීසින් ඇතුළු විදෙස් ආක්රමණිකයෝය. ඔවුන්ට අවියෙන්ම පිළිතුරු ලබාදීම හැර වෙනත් විකල්පයක් එදා තිබුණේ නැත. එසේ වුවත්, අවියක් නිෂ්පාදනය කිරීම ඔබ අප හිතන තරම් ලෙහෙසි සහ පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම එදා ජන සමාජයේ පැවති තත්ත්වය අනුව එය තවත් සංකීර්ණ ක්‍රියාවලියකි.

පළමුවැනි, දෙවැනි රාජසිංහ රජවරුන් වැනි රාජ්‍ය පාලකයෝ, හේවායෝ මූලික කර ගෙන, ඔවුන්ගේ යහපත වෙනුවෙන් සෑම තීරණයක්ම ගත් බව තුවක්කු සාදා ඔවුන්ට ලබාදීමෙන් පැහැදිලි වේ. සිංහල හේවායන්ගේ ජීවිත පමණක් නොව, සිංහල දේශය බේරා ගැනීම සඳහා රජවරුන් ගත් අභීත තීරණයකි. එදවස දින පහළොවක් වනගත වී, නැතිනම් මුහුණට මුහුණලා විදෙස් හමුදාවන් සමග සටන් කළ සිංහල ජාතීන්, ඉතිරි දින පහළොව තම ගම්බිම් බලා පිටත්ව ගොස් හේන්, කුඹුරු වගා කරමින් තම අඹු දරුවන් පෝෂණය කළහ. ඒ ආකාරයේ ජීවන චර්යාවක් ගත කරමින් ජාතිය වෙනුවෙන් සටන් වැදුණේ රජුගෙන් හෝ භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් අය නොකරමිනි.

කෙසේ වෙතත්, දෙවැනි රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1635-1687) බලයට පත්වන විට මෙරට බුදු දහම පිරිහී ගොස් අවසන්ය. ඒ පෘතුගීසි ආක්‍රමණය නිසාය. ලන්දේසීන්ගේ සහාය ලබා ගෙන පෘතුගීසින් පලවා හැරීමට කටයුතු කළ රාජසිංහ රජතුමා ක්‍රි.ව. 1680 වසරේදී ලන්දේසි නෞකාවක සියම් දේශයේ රජතුමාට තෑගි වශයෙන් වටිනා බඩු බාහිරාදිය යවා ඇත. ඒ සියම් රජතුමා සමග මිතුරු සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අරමුණෙනි. එම තෑගි අතර මෙරට නිෂ්පාදිත කැටයම් කරන ලද තුවක්කු කිහිපයක් ද වූ බවත්, නැගෙනහිර ඉන්දියා ලන්දේසි සමාගමෙන් යවන ලද භාණ්ඩ ලේඛනයේ ඒ බව සඳහන්ව තිබූ බවත් චාමිකර පිලපිටිය මහතා පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රිදියෙන් අලංකාර කරන ලද දිග බැරල් තුවක්කුවක්, රන් ආලේපිත තුවක්කු 2ක් සහ සාමාන්‍ය තුවක්කු දෙකක්. රිදියෙන් අලංකාර කරන ලද අගනා පිස්තෝල දෙකක් ද විය.

(දෙවැනි රාජසිංහ රජතුමා ගොඩ නැගූ එම සම්බන්ධතාව නිසා, ඊළඟට බලයට පැමිණි දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ක්‍රි.ව. 1693 දී සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණි. එදා රජවරුන් තීරණ ගත්තේ, ඔවුන්ගේ යහපත ගැන සිතා නොව, අනාගත පරපුර ගැන සිතා බලා බව, මේ අනුව පැහැදිලි වේ.)

කෙසේ වෙතත්, ඒ ආකාරයෙන් යවන ලද තුවක්කුවලින් එකක්, එඩ්වඩ් සී. මූර් එකතුවේ තිබී ඇති අතර, ඔහු මියගිය පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ක්‍රි.ව. 1891 දී ඇමෙරිකාවේ මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයට පරිත්‍යාගයක් වශයෙන් ලබා දී ඇත. පසුගිය සතියේ සඳහන් කළේ එම අත්තුවක්කුව නැතිනම් දෙවැනි රාජසිංහ රජුගේ ස්නයිපර් තුවක්කුව ගැනය.

ඇමෙරිකාවේ කෞතුකාගාරයට ගිය පිලපිටිය මහතාට එහිදී ශ්‍රී ලංකාවට අයත් තවත් දුර්ලභ භාණ්ඩ රැසක්ම දැක ගැනීමට ලැබුණු බව පැවසීය. තවද ඔහු මෙසේද පැවසීය.

“රත්රන්වලින් සාදන ලද කඩුවක්, ධාතු කරඬුවක්, ඉතාමත් ලස්සන බුද්ධ ප්‍රතිමා කිහිපයක් සහ එවකට සිංහල හමුදා නිලධාරියෙක් පැළඳි ලෝහයෙන් සාදා කැටයම් කරන ලද යුද්ධ හැට්ටයක වම් සහ දකුණු පස අත් දෙකේ කොටස් දෙකක් ද තිබුණා. එය කොතරම් ඝනකමද කියනවා නම් කඩුවකින් පහර දුන්නත් හානි සිදු වෙන්නේ නැහැ. එපමණක් නොවේ, එදා තුවක්කුවකින් වෙඩි තැබුවත් ඊට හානියක් සිදු වෙන්නේ නැති බව පෙනුණා. එසේ වුවත් සිංහල සේනාවේ නිලධාරීන් අැතුළු හේවායෝ ඒ ආකාරයේ ඇඳුමක් ඇන්දේ නැති බව විදෙස් ජාතීන් සඳහන් කළත්, මේ නිසා එය විශ්වාස කළ නොහැකියි.”

ඔබ එම භාණ්ඩ ගැන වැඩිදුරටත් විස්තර සොයා බැලුවේ නැතිද? මම ඔහුගෙන් විමසුවෙමි.

“නැහැ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඊට හේතුව වූයේ මම ගියේ දෙවැනි රාජසිංහ රජතුමාගේ අත් තුවක්කුව බලන්නයි. ගිය කරුණ වෙනුවට වෙනත් දෙයක් ගැන අවධානය යොමු කළොත්, ඔවුන් මාව වරදවා තේරුම් ගනීවි යන සැකය මතුවූ නිසයි, මා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකළේ.”

දෙවැනි රාජසිංහ රජතුමාට අයත් අනෙක් තුවක්කුව තිබෙන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයේය. එය ඇමෙරිකාවේ තිබෙන තුවක්කුව තරම් දිග නොමැති අතර ඊට වඩා කුඩා සාමාන්‍ය අත් තුවක්කුවකි. වානේ, රිදී, දැව සහ කැස්බෑ පොතු උපයෝගී කරගෙන සාදා ඇත. තුවක්කුවේ සම්පූර්ණ දිග අඩි 5.0757 කි. තුවක්කුවේ බටය නැතිනම් කඳ සාදා ඇත්තේ වානේ වලිනි. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙය, ගල් තුවක්කුව හෙවත් ෆ්ලින්ට් ලොක් වෙඩි අගුළු ක්‍රමය භාවිත කරමින් වෙඩි තබනු ලබනවා. යුද්ධයේදී සාමාන්‍ය හේවායන් සඳහා නිෂ්පාදිත අවියකි.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති මෙම අත් තුවක්කුව ශාන්ත පීටර්ස්බර්ග්හි Pyotr Saltykov කුමරුගේ (Prince Pyotr Saltykov in St Petersburg) එකතුවෙහි ක්‍රි.ව. 1861 දක්වා පැවති අතර, ඔහු මිය යාමෙන් පසු, ඔහුගේ ඥාතීන් විසින් මෙම කෞතුකාගාරයට භාර දී තිබේ. ක්‍රි.ව. 1697 දෙසැම්බර් මස 11 වන දින උපත ලද මෙම කුමාරයා රුසියානු රාජ්‍ය නිලධාරියකු සහ හමුදා නිලධාරියකු වශයෙන් ද කටයුතු කර ඇත. ක්‍රි.ව. 1759 අගෝස්තු මස 18 වන දින ෆීල්ඩ් මාෂල් නිලයට උසස්වීමක් ලබා ඇති ඔහු ක්‍රි.ව. 1772 දෙසැම්බර් 26 වැනි දින ජීවිතක්ෂයට පත්ව තිබේ.

“විශේෂයෙන්ම ස්නයිපර් ගන් එකෙන් වෙඩි තැබීම සඳහා හතර දෙනෙකුෙගන් යුත් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.” පිලපිටිය මහතා නැවතත් කතාව පටන් ගත්තේය.

“ඔවුන් රජතුමාගේ වෙඩික්කාර හමුදාවට අයත් වුණා. එහි වැදගත්ම පුද්ගලයා වෙඩික්කරුවායි. අනෙක් තැනැත්තා ඉලක්කය ලබාදෙන මොහොට්ටාලයි. වෙඩි බෙහෙත් සහ මොනෝ පොඩ් එක රැගෙන යන සහායකයාට අමතරව තවත් එක් පුද්ගලයෙක් සිටියා. ඔහු තුවක්කුව වැස්සෙන් සහ හිරු එළියට දිලිසීමෙන් ආරක්ෂා කරගැනීමට තල් අත්තක් වැනි දෙයක් රැගෙන යන හේවායෙක්.

මෙම කණ්ඩායම සතුරු හමුදාවේ සෑම සෙබළෙකුම ඉලක්ක කරගන්නේ නැහැ. ඊට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙක් පමණක් තෝරා ගන්නවා. ඒ අනුව මොවුන්ගේ ඉලක්කය වන්නේ සතුරු හමුදාවේ අණදෙන නිලධාරීන්, රණ බෙර වයන්නන් සහ වෙඩි බෙහෙත් රැගෙන යන පුද්ගලයන් පමණි. අණදෙන නිලධාරියෙකු නොමැතිව කණ්ඩායම මෙහෙයවීම අපහසුයි. බෙර හඬෙහි රිද්මය නැවැත්වීමෙන් සෙබළුන්ගේ ගමන නවතිනවා. වෙඩි බෙහෙත් නොමැතිව සටන් කළ නොහැකි බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එදා පැවතියේ එවන් තත්ත්වයක්

රජදවස මහනුවර ඇතුඵ කන්ද උඩරට පිහිටා තිබෙන ආකාරය ගැන විස්තර කරන මුතුන් මිත්තෝ පවසා තිබෙන්නේ තුරුලතා, කළුගල්, ඇළ දොළ, ගංගාවලින් පිරී පැවති කන්ද උඩරටට පිවිසීම සියතින් ගෙළ වැලලා ගැනීමක් ලෙසයි. තුරුලතාවලින් පිරී ඇති පරිසරයේ ඉහළින් ඇති වියන පොළොවේ සිටින කෙනෙකුට අහස පෙන්වන්නේ නැහැ. පොළොවෙහි ද අඩි කිහිපයක් උසට වැඩී ඇති පඳුරුය. මේ නිසා දහවල ද අඳුරුය. අඩි පාරක් සොයා ගත නොහැකි භූමියකි. වනයේ සැරිසරන්නෙකුට හැර පිටතින් පැමිණෙන ආගන්තුකයකු එහි අතරමං වනු නිසැකය. මේ නිසා අඩි කිහිපයක් ඉදිරියෙන් සිටින කෙනෙකු පවා එක වර හඳුනාගත නොහැකියි.

මෙවන් පසුබිමක් පවතින භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්නා සිංහල හේවායන්ට, එකා පිටුපස එකා ලෙස පෝලිමක් ආකාරයෙන් ගමන් කරන පෘතුගීසීන් ඉලක්ක කරගැනීම පහසු වෙනවා.

එදා රජතුමාගේ සිංහල හමුදාවෝ මේ සෑම තුවක්කුවක්ම යුද්ධය සඳහා භාවිත කළේ නැහැ. ඇමෙරිකාවේ ඇති ස්නයිපර් තුවක්කුව වැනි අවි භාවිතා කළේ මුහුණට මුහුණලා කෙරෙන යුද්ධයක දී නොව, සතුරාට සැඟවී පහරදීම සඳහායි. එදවස විදෙස් හමුදාව කන්ද උඩරටට පැමිණියේ නිම්න හරහා කඳු තරණය කරමින්. එලෙස පැමිණෙන සතුරාගේ ගමන නවතා දැමීම සඳහා ස්නයිපර් තුවක්කු සහිත රජතුමාගේ වෙඩික්කාර කණ්ඩායම් තුන, හතරක් කැළේ රූස්ස ගස්වලට මුවා වී ඔවුන් ගමන් කරන මාර්ගයේ දෙපස ස්ථානගත වෙනවා.

මේ ආකාරයෙන් සතුරාට පහර දීමට පෙර ස්නයිපර් කණ්ඩායම්, තම තමන්ට අයත් ඉලක්කයට ගත් පුද්ගලයා කවුරුන් ද යන්න තෝරා ගන්නවා. එසේ වුවත්, කණ්ඩායම් දෙකක් එක ඉලක්කයක් තෝරා ගන්නේ නැහැ.

ඉන්පසු ඊට පෙර සාකච්ඡා කරගත් ආකාරයට සතුරු කණ්ඩායමේ ඉදිරියෙන් ගමන් කරන රණ බෙර වයන්නා ඉලක්ක කරගන්නා එක් කණ්ඩායමක්, අණ දෙන නිලධාරියා ඉලක්ක කර ගන්නේ තවත් කණ්ඩායමකි. තවත් සිංහල වෙඩිකරුවන් කණ්ඩායමක් වෙඩි බෙහෙත් රැගෙන යන්නන් ඉලක්ක කර ගන්නවා. මේ ආකාරයට තම තමන්ගේ ඉලක්ක වෙත වෙඩි තබන වෙඩික්කරුවා, වෙඩි තැබූ සැණින්, තුවක්කුව ගෙන, තම කණ්ඩායම සමග කැලේ පඳුරු අතරින් රිංගා ගොස් ආරක්ෂිත ස්ථානයකට පිවිසෙනවා. කැලේ ගැන හොඳ අවබෝධයක් තිබෙන ඔවුන්ට කල් ඇතිව සැඟවෙන තැන් ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පසුකාලීනව ඉංග්‍රීසි ලේඛනවල තබා ඇති සටහන්වලින් ද මේ බව සනාථ වෙනවා. ඉලක්කයට වෙඩි තැබූ සැණින් කැලේ ඇතුළට රිංගා යන නිසා, පෘතුගීසි සෙබළුන්ට ඔවුන් සිටි තැන සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. සමහර විට සිංහල හේවායෝ වෙඩි තබන්නේ කොහේ සිට ද කියාවත් හිතා ගන්නවත් බැරි බව පෘතුගීසීන්ගේ සටහන්වලින් පෙනී යනවා. ඇමෙරිකාවේ තිබෙන ස්නයිපර් තුවක්කුවලින් ඒ ආකාරයෙන් සැඟවී සිට තෝරා ගත් විශේෂිත පුද්ගලයින් මරා දමන විට, රුසියාවේ තිබෙන සාමාන්‍ය අත් තුවක්කුවලින් ප්‍රයෝජනයට ගත්තේ සතුරු හමුදාවේ සෙබළුන්ට වෙඩි තැබීම සඳහායි. එහිදී සැඟවී සිට මෙන්ම, සතුරා සමග මුහුණට මුහුණලා සටන් කිරීමට ද යොදා ගත්තා. කෙසේ වෙතත් රුසියාවේ කෞතුකාගාරයේ ඇති අත් තුවක්කුවේ හඳුනාගත හැකි ලක්ෂණ දෙකක් තිබෙනවා. ඉන් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඇමෙරිකාවේ ස්නයිපර් තුවක්කුව නැතිනම් දික් තුවක්කුවට සමාන වීමත්, එහිම කුඩා ප්‍රමාණයේ අත් තුවක්කුවක් වීමත්ය. දෙවැනි ලක්ෂණය වන්නේ එහි ඇති සුවිශේෂී කැටයම්ය. එනම් ඇමෙරිකාවේ ඇති දික් තුවක්කුවේ කැටයම් හා සමාන නොවීමය. එසේ වුවත්, මෙම තුවක්කු දෙකම දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයට අයත් වෙනවා.”

[QUOTE="Dr.Amdan, post: 24214305, member: 549909"] [B][CENTER][SIZE="5"]රුසියාවට ගිය දෙවැනි රාජසිංහ රජුගේ අත් තුවක්කුව[/SIZE][/CENTER][/B] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8cf5ceaca1.jpg[/IMG] රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති දෙවැනි රාජසිංහ රජතුමාට අයත් අත් තුවක්කුව [SIZE="3"]තුවක්කුවකින් සිදුවෙන්නේ කිසියම් ප්‍රාණියෙකුගේ ජීවිතයක් නැති කිරීමය. එහෙත් ඒ ආකාරයේ තවත් කෙනෙකු නැසීමේ අදහසකින් සිංහලයෝ අවි සෑදුවේ නැත. එවන් තත්ත්වයකට ඔවුන් පත් කළේ පෘතුගීසින් ඇතුළු විදෙස් ආක්රමණිකයෝය. ඔවුන්ට අවියෙන්ම පිළිතුරු ලබාදීම හැර වෙනත් විකල්පයක් එදා තිබුණේ නැත. එසේ වුවත්, අවියක් නිෂ්පාදනය කිරීම ඔබ අප හිතන තරම් ලෙහෙසි සහ පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම එදා ජන සමාජයේ පැවති තත්ත්වය අනුව එය තවත් සංකීර්ණ ක්‍රියාවලියකි. පළමුවැනි, දෙවැනි රාජසිංහ රජවරුන් වැනි රාජ්‍ය පාලකයෝ, හේවායෝ මූලික කර ගෙන, ඔවුන්ගේ යහපත වෙනුවෙන් සෑම තීරණයක්ම ගත් බව තුවක්කු සාදා ඔවුන්ට ලබාදීමෙන් පැහැදිලි වේ. සිංහල හේවායන්ගේ ජීවිත පමණක් නොව, සිංහල දේශය බේරා ගැනීම සඳහා රජවරුන් ගත් අභීත තීරණයකි. එදවස දින පහළොවක් වනගත වී, නැතිනම් මුහුණට මුහුණලා විදෙස් හමුදාවන් සමග සටන් කළ සිංහල ජාතීන්, ඉතිරි දින පහළොව තම ගම්බිම් බලා පිටත්ව ගොස් හේන්, කුඹුරු වගා කරමින් තම අඹු දරුවන් පෝෂණය කළහ. ඒ ආකාරයේ ජීවන චර්යාවක් ගත කරමින් ජාතිය වෙනුවෙන් සටන් වැදුණේ රජුගෙන් හෝ භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් අය නොකරමිනි. කෙසේ වෙතත්, දෙවැනි රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1635-1687) බලයට පත්වන විට මෙරට බුදු දහම පිරිහී ගොස් අවසන්ය. ඒ පෘතුගීසි ආක්‍රමණය නිසාය. ලන්දේසීන්ගේ සහාය ලබා ගෙන පෘතුගීසින් පලවා හැරීමට කටයුතු කළ රාජසිංහ රජතුමා ක්‍රි.ව. 1680 වසරේදී ලන්දේසි නෞකාවක සියම් දේශයේ රජතුමාට තෑගි වශයෙන් වටිනා බඩු බාහිරාදිය යවා ඇත. ඒ සියම් රජතුමා සමග මිතුරු සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අරමුණෙනි. එම තෑගි අතර මෙරට නිෂ්පාදිත කැටයම් කරන ලද තුවක්කු කිහිපයක් ද වූ බවත්, නැගෙනහිර ඉන්දියා ලන්දේසි සමාගමෙන් යවන ලද භාණ්ඩ ලේඛනයේ ඒ බව සඳහන්ව තිබූ බවත් චාමිකර පිලපිටිය මහතා පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රිදියෙන් අලංකාර කරන ලද දිග බැරල් තුවක්කුවක්, රන් ආලේපිත තුවක්කු 2ක් සහ සාමාන්‍ය තුවක්කු දෙකක්. රිදියෙන් අලංකාර කරන ලද අගනා පිස්තෝල දෙකක් ද විය. (දෙවැනි රාජසිංහ රජතුමා ගොඩ නැගූ එම සම්බන්ධතාව නිසා, ඊළඟට බලයට පැමිණි දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ක්‍රි.ව. 1693 දී සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණි. එදා රජවරුන් තීරණ ගත්තේ, ඔවුන්ගේ යහපත ගැන සිතා නොව, අනාගත පරපුර ගැන සිතා බලා බව, මේ අනුව පැහැදිලි වේ.) කෙසේ වෙතත්, ඒ ආකාරයෙන් යවන ලද තුවක්කුවලින් එකක්, එඩ්වඩ් සී. මූර් එකතුවේ තිබී ඇති අතර, ඔහු මියගිය පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ක්‍රි.ව. 1891 දී ඇමෙරිකාවේ මෙට්ට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයට පරිත්‍යාගයක් වශයෙන් ලබා දී ඇත. පසුගිය සතියේ සඳහන් කළේ එම අත්තුවක්කුව නැතිනම් දෙවැනි රාජසිංහ රජුගේ ස්නයිපර් තුවක්කුව ගැනය. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5a240c7d6f.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5a240c7d6f.jpg[/IMG] [SIZE="3"]ඇමෙරිකාවේ කෞතුකාගාරයට ගිය පිලපිටිය මහතාට එහිදී ශ්‍රී ලංකාවට අයත් තවත් දුර්ලභ භාණ්ඩ රැසක්ම දැක ගැනීමට ලැබුණු බව පැවසීය. තවද ඔහු මෙසේද පැවසීය. “රත්රන්වලින් සාදන ලද කඩුවක්, ධාතු කරඬුවක්, ඉතාමත් ලස්සන බුද්ධ ප්‍රතිමා කිහිපයක් සහ එවකට සිංහල හමුදා නිලධාරියෙක් පැළඳි ලෝහයෙන් සාදා කැටයම් කරන ලද යුද්ධ හැට්ටයක වම් සහ දකුණු පස අත් දෙකේ කොටස් දෙකක් ද තිබුණා. එය කොතරම් ඝනකමද කියනවා නම් කඩුවකින් පහර දුන්නත් හානි සිදු වෙන්නේ නැහැ. එපමණක් නොවේ, එදා තුවක්කුවකින් වෙඩි තැබුවත් ඊට හානියක් සිදු වෙන්නේ නැති බව පෙනුණා. එසේ වුවත් සිංහල සේනාවේ නිලධාරීන් අැතුළු හේවායෝ ඒ ආකාරයේ ඇඳුමක් ඇන්දේ නැති බව විදෙස් ජාතීන් සඳහන් කළත්, මේ නිසා එය විශ්වාස කළ නොහැකියි.” ඔබ එම භාණ්ඩ ගැන වැඩිදුරටත් විස්තර සොයා බැලුවේ නැතිද? මම ඔහුගෙන් විමසුවෙමි. “නැහැ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඊට හේතුව වූයේ මම ගියේ දෙවැනි රාජසිංහ රජතුමාගේ අත් තුවක්කුව බලන්නයි. ගිය කරුණ වෙනුවට වෙනත් දෙයක් ගැන අවධානය යොමු කළොත්, ඔවුන් මාව වරදවා තේරුම් ගනීවි යන සැකය මතුවූ නිසයි, මා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකළේ.” දෙවැනි රාජසිංහ රජතුමාට අයත් අනෙක් තුවක්කුව තිබෙන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයේය. එය ඇමෙරිකාවේ තිබෙන තුවක්කුව තරම් දිග නොමැති අතර ඊට වඩා කුඩා සාමාන්‍ය අත් තුවක්කුවකි. වානේ, රිදී, දැව සහ කැස්බෑ පොතු උපයෝගී කරගෙන සාදා ඇත. තුවක්කුවේ සම්පූර්ණ දිග අඩි 5.0757 කි. තුවක්කුවේ බටය නැතිනම් කඳ සාදා ඇත්තේ වානේ වලිනි. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙය, ගල් තුවක්කුව හෙවත් ෆ්ලින්ට් ලොක් වෙඩි අගුළු ක්‍රමය භාවිත කරමින් වෙඩි තබනු ලබනවා. යුද්ධයේදී සාමාන්‍ය හේවායන් සඳහා නිෂ්පාදිත අවියකි. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති මෙම අත් තුවක්කුව ශාන්ත පීටර්ස්බර්ග්හි Pyotr Saltykov කුමරුගේ (Prince Pyotr Saltykov in St Petersburg) එකතුවෙහි ක්‍රි.ව. 1861 දක්වා පැවති අතර, ඔහු මිය යාමෙන් පසු, ඔහුගේ ඥාතීන් විසින් මෙම කෞතුකාගාරයට භාර දී තිබේ. ක්‍රි.ව. 1697 දෙසැම්බර් මස 11 වන දින උපත ලද මෙම කුමාරයා රුසියානු රාජ්‍ය නිලධාරියකු සහ හමුදා නිලධාරියකු වශයෙන් ද කටයුතු කර ඇත. ක්‍රි.ව. 1759 අගෝස්තු මස 18 වන දින ෆීල්ඩ් මාෂල් නිලයට උසස්වීමක් ලබා ඇති ඔහු ක්‍රි.ව. 1772 දෙසැම්බර් 26 වැනි දින ජීවිතක්ෂයට පත්ව තිබේ. “විශේෂයෙන්ම ස්නයිපර් ගන් එකෙන් වෙඩි තැබීම සඳහා හතර දෙනෙකුෙගන් යුත් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.” පිලපිටිය මහතා නැවතත් කතාව පටන් ගත්තේය. “ඔවුන් රජතුමාගේ වෙඩික්කාර හමුදාවට අයත් වුණා. එහි වැදගත්ම පුද්ගලයා වෙඩික්කරුවායි. අනෙක් තැනැත්තා ඉලක්කය ලබාදෙන මොහොට්ටාලයි. වෙඩි බෙහෙත් සහ මොනෝ පොඩ් එක රැගෙන යන සහායකයාට අමතරව තවත් එක් පුද්ගලයෙක් සිටියා. ඔහු තුවක්කුව වැස්සෙන් සහ හිරු එළියට දිලිසීමෙන් ආරක්ෂා කරගැනීමට තල් අත්තක් වැනි දෙයක් රැගෙන යන හේවායෙක්. මෙම කණ්ඩායම සතුරු හමුදාවේ සෑම සෙබළෙකුම ඉලක්ක කරගන්නේ නැහැ. ඊට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙක් පමණක් තෝරා ගන්නවා. ඒ අනුව මොවුන්ගේ ඉලක්කය වන්නේ සතුරු හමුදාවේ අණදෙන නිලධාරීන්, රණ බෙර වයන්නන් සහ වෙඩි බෙහෙත් රැගෙන යන පුද්ගලයන් පමණි. අණදෙන නිලධාරියෙකු නොමැතිව කණ්ඩායම මෙහෙයවීම අපහසුයි. බෙර හඬෙහි රිද්මය නැවැත්වීමෙන් සෙබළුන්ගේ ගමන නවතිනවා. වෙඩි බෙහෙත් නොමැතිව සටන් කළ නොහැකි බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එදා පැවතියේ එවන් තත්ත්වයක් රජදවස මහනුවර ඇතුඵ කන්ද උඩරට පිහිටා තිබෙන ආකාරය ගැන විස්තර කරන මුතුන් මිත්තෝ පවසා තිබෙන්නේ තුරුලතා, කළුගල්, ඇළ දොළ, ගංගාවලින් පිරී පැවති කන්ද උඩරටට පිවිසීම සියතින් ගෙළ වැලලා ගැනීමක් ලෙසයි. තුරුලතාවලින් පිරී ඇති පරිසරයේ ඉහළින් ඇති වියන පොළොවේ සිටින කෙනෙකුට අහස පෙන්වන්නේ නැහැ. පොළොවෙහි ද අඩි කිහිපයක් උසට වැඩී ඇති පඳුරුය. මේ නිසා දහවල ද අඳුරුය. අඩි පාරක් සොයා ගත නොහැකි භූමියකි. වනයේ සැරිසරන්නෙකුට හැර පිටතින් පැමිණෙන ආගන්තුකයකු එහි අතරමං වනු නිසැකය. මේ නිසා අඩි කිහිපයක් ඉදිරියෙන් සිටින කෙනෙකු පවා එක වර හඳුනාගත නොහැකියි. මෙවන් පසුබිමක් පවතින භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්නා සිංහල හේවායන්ට, එකා පිටුපස එකා ලෙස පෝලිමක් ආකාරයෙන් ගමන් කරන පෘතුගීසීන් ඉලක්ක කරගැනීම පහසු වෙනවා. එදා රජතුමාගේ සිංහල හමුදාවෝ මේ සෑම තුවක්කුවක්ම යුද්ධය සඳහා භාවිත කළේ නැහැ. ඇමෙරිකාවේ ඇති ස්නයිපර් තුවක්කුව වැනි අවි භාවිතා කළේ මුහුණට මුහුණලා කෙරෙන යුද්ධයක දී නොව, සතුරාට සැඟවී පහරදීම සඳහායි. එදවස විදෙස් හමුදාව කන්ද උඩරටට පැමිණියේ නිම්න හරහා කඳු තරණය කරමින්. එලෙස පැමිණෙන සතුරාගේ ගමන නවතා දැමීම සඳහා ස්නයිපර් තුවක්කු සහිත රජතුමාගේ වෙඩික්කාර කණ්ඩායම් තුන, හතරක් කැළේ රූස්ස ගස්වලට මුවා වී ඔවුන් ගමන් කරන මාර්ගයේ දෙපස ස්ථානගත වෙනවා. මේ ආකාරයෙන් සතුරාට පහර දීමට පෙර ස්නයිපර් කණ්ඩායම්, තම තමන්ට අයත් ඉලක්කයට ගත් පුද්ගලයා කවුරුන් ද යන්න තෝරා ගන්නවා. එසේ වුවත්, කණ්ඩායම් දෙකක් එක ඉලක්කයක් තෝරා ගන්නේ නැහැ. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_80845b7999.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_20ed9a05d7.jpg[/IMG] [SIZE="3"]ඉන්පසු ඊට පෙර සාකච්ඡා කරගත් ආකාරයට සතුරු කණ්ඩායමේ ඉදිරියෙන් ගමන් කරන රණ බෙර වයන්නා ඉලක්ක කරගන්නා එක් කණ්ඩායමක්, අණ දෙන නිලධාරියා ඉලක්ක කර ගන්නේ තවත් කණ්ඩායමකි. තවත් සිංහල වෙඩිකරුවන් කණ්ඩායමක් වෙඩි බෙහෙත් රැගෙන යන්නන් ඉලක්ක කර ගන්නවා. මේ ආකාරයට තම තමන්ගේ ඉලක්ක වෙත වෙඩි තබන වෙඩික්කරුවා, වෙඩි තැබූ සැණින්, තුවක්කුව ගෙන, තම කණ්ඩායම සමග කැලේ පඳුරු අතරින් රිංගා ගොස් ආරක්ෂිත ස්ථානයකට පිවිසෙනවා. කැලේ ගැන හොඳ අවබෝධයක් තිබෙන ඔවුන්ට කල් ඇතිව සැඟවෙන තැන් ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පසුකාලීනව ඉංග්‍රීසි ලේඛනවල තබා ඇති සටහන්වලින් ද මේ බව සනාථ වෙනවා. ඉලක්කයට වෙඩි තැබූ සැණින් කැලේ ඇතුළට රිංගා යන නිසා, පෘතුගීසි සෙබළුන්ට ඔවුන් සිටි තැන සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. සමහර විට සිංහල හේවායෝ වෙඩි තබන්නේ කොහේ සිට ද කියාවත් හිතා ගන්නවත් බැරි බව පෘතුගීසීන්ගේ සටහන්වලින් පෙනී යනවා. ඇමෙරිකාවේ තිබෙන ස්නයිපර් තුවක්කුවලින් ඒ ආකාරයෙන් සැඟවී සිට තෝරා ගත් විශේෂිත පුද්ගලයින් මරා දමන විට, රුසියාවේ තිබෙන සාමාන්‍ය අත් තුවක්කුවලින් ප්‍රයෝජනයට ගත්තේ සතුරු හමුදාවේ සෙබළුන්ට වෙඩි තැබීම සඳහායි. එහිදී සැඟවී සිට මෙන්ම, සතුරා සමග මුහුණට මුහුණලා සටන් කිරීමට ද යොදා ගත්තා. කෙසේ වෙතත් රුසියාවේ කෞතුකාගාරයේ ඇති අත් තුවක්කුවේ හඳුනාගත හැකි ලක්ෂණ දෙකක් තිබෙනවා. ඉන් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඇමෙරිකාවේ ස්නයිපර් තුවක්කුව නැතිනම් දික් තුවක්කුවට සමාන වීමත්, එහිම කුඩා ප්‍රමාණයේ අත් තුවක්කුවක් වීමත්ය. දෙවැනි ලක්ෂණය වන්නේ එහි ඇති සුවිශේෂී කැටයම්ය. එනම් ඇමෙරිකාවේ ඇති දික් තුවක්කුවේ කැටයම් හා සමාන නොවීමය. එසේ වුවත්, මෙම තුවක්කු දෙකම දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයට අයත් වෙනවා.”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom