Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට නිවේදනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා මුදල් ගසාකෑමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අදාළ රටවල්වල රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයාදෙන බව පවසා, වංචනික පිරිසක් විසින් එළෙස මුදල් ගසාකෑමේ ජාවාරමක් සිදුකරන බව එම කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවාගැනීම් හා පුහුණු කිරිම් කාර්යාංශය මගින් පමණක්ම විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවය.

ජපානයේ රැකියා සඳහා ද දෙරට අතර ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව රාජ්‍ය බඳවාගැනීම් කාර්යංශය මගින් හා අවසරලත් බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින් පමණක් සිදු කෙරෙන බව ද දැනුම්දෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,

ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් සිදු කරයි. මෙයට අමතරව ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කරයි.

අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් අය කෙරේ.

මේ හැර අයදුම්කරුවන් බඳවා ගැනීමට කිසිඳු පුද්ගලයකු විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හෝ කාර්යාංශය විසින් පත් කර නැත.

සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු සිදු කරයි.

එබැවින්, මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා සහ කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තොරතුරු මධ්‍යස්ථානය 1989

විශේෂ විමර්ශන අංශය 011 2864142 හෝ 011 2864118

Aruna

[QUOTE="Hasitha22, post: 27067257, member: 578477"] [B]දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා මුදල් ගසාකෑමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. අදාළ රටවල්වල රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයාදෙන බව පවසා, වංචනික පිරිසක් විසින් එළෙස මුදල් ගසාකෑමේ ජාවාරමක් සිදුකරන බව එම කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවාගැනීම් හා පුහුණු කිරිම් කාර්යාංශය මගින් පමණක්ම විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවය. ජපානයේ රැකියා සඳහා ද දෙරට අතර ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව රාජ්‍ය බඳවාගැනීම් කාර්යංශය මගින් හා අවසරලත් බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින් පමණක් සිදු කෙරෙන බව ද දැනුම්දෙයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් සිදු කරයි. මෙයට අමතරව ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කරයි. අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් අය කෙරේ. මේ හැර අයදුම්කරුවන් බඳවා ගැනීමට කිසිඳු පුද්ගලයකු විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හෝ කාර්යාංශය විසින් පත් කර නැත. සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු සිදු කරයි. එබැවින්, මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා සහ කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. තොරතුරු මධ්‍යස්ථානය 1989 විශේෂ විමර්ශන අංශය 011 2864142 හෝ 011 2864118[/B] [URL='https://www.aruna.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad/'][B]Aruna[/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom