Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත්

මහින්ද රාජපක්ශගේ අධ්‍යක්ෂනයක්....

නිල් බලකා ෆිල්ම් ප්‍රඩක්ශන්ස්

විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත් නිදැල්ලේ

තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා එජනිස ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා.

ඝාතනය සඳහා ඔවුන් පැමිණි වාහනයේ හිමිකරු අත් අඩංගුවට ගෙන ඇතත් ඝාතනයට සම්බන්ඳ දේශපාලඥයා මේ වනවිටත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන නිසා බවයි වාර්තා වෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද එල්ල වුනේද මොහුටයි. නමුත් දේශපාලන හිතවත්කම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූ අතර පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ලෙස තරඟකර සභාපති පදවියටද ඔහු පත්වුනා

මෙම ඝාතනය සිදුවී ඇත්තේ එම හෝටලයේ සංගීත සංදර්ශනයක් අතරතුර මත්පැන් පානය කර සිටි දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් ඝාතනයට ලක්වූ විදේශිකයාගේ රුසියානු ජාතික බිරිඳට අශෝභන විහිළු තහළු කිරීම නිසයි. එලෙස ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරීම නිසා විදේශිකයා මෙම පිරිසට තම අප්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස් වීමක් සිදුව තිබෙනවා. පසුව මෙම දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් මෙම යුවළට පහරදී වෙඩි තබා තිබෙනවා.

මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මේ වනවිට මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහුගේ බිරිඳ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සැකකරුවන් පිළිබද කිසිවක් හෙළි නොකරන බවයි.

රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.

රට බල්ලා ට ගොස්ය

නීතිය බැල්ලිට ගොස්ය....

මෙහෙව් රටක තමන්ගේ දේශපාලන බලය තර කර

මිනිසුන්ව තලා පෙලන මහරජා ඇතුලු හොරු 40ට

තවත් අපි කඩේ යමුද.පක්ශභෙදයෙන් තොරව,යමෙක්

මේ සිද්ධි දාමය ගැන හිතුවොත් ඔබේ ණුවනට ගෝචර වෙවි....

තම්න්ගේ ලගිනම හිටපු ලකී(භාරත ) ඝාතනය කර

වෙලාවේ දුමින්ද සිල්වාට රැකවරනය දුන්..

ඝාතනය සාධාරණීකරනය කර බොරු රජානෙනේ..අපිට

දැන් නම් තොපි එපො....මෙහෙවි නීතියක් ඇතිරට්ක් ද?

තොපේ ඓයිචර්යයය....තූහ්හූ...විතරක්...........

සOචාරක ව්‍යාපාරය දියුනු කරන්න නම්

තොපි කර යුත්තේ...පාලම් බොක්කු හොටෙල්,හ්යිවේ සෑදීම නොවේ..

තොපේ අවලO තන්ගල්ලේ ජනතාවට

හොටලයක රුසියෙන් ගෑනියෙක් දැක්කම..

*යිය්ය නැග්ග පලියට..

ඒ මිනිහ එක්ක රන්ඩු සරුවල් වී

ඒ ගෑනිට අනින්න යන

එවුන්ව තම්න්ගෙ වල් බලකායට ඇතුලත් කර නොගැනීමය..

සටහන

මනොජ් අබේධීර.........

සOස්කරණය

MORNING AFTER DARK

[QUOTE="MorningAfterDark, post: 11716386, member: 342800"] [b]විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත්[/b] [LEFT][SIZE=5][COLOR=red][B]මහින්ද රාජපක්ශගේ අධ්‍යක්ෂනයක්....[/B][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=red]නිල් බලකා ෆිල්ම් ප්‍රඩක්ශන්ස්:lol::lol:[/COLOR][/SIZE][/B][/LEFT] [LEFT][COLOR=#000000][B][URL="http://www.gossip9.com/2011/12/blog-post_5166.html"][SIZE=5][COLOR=#224693]විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත් නිදැල්ලේ[/COLOR][/SIZE][/URL][/B][/COLOR][/LEFT] [CENTER][COLOR=#000000][SIZE=4][/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-AAst0pBUzdQ/Tvdjig0BW-I/AAAAAAAAGGY/5oETJ3SHe7Q/s1600/prew-sampath.jpg[/IMG][/CENTER] [LEFT][COLOR=#000000][SIZE=4]තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා එජනිස ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා. [/SIZE][/COLOR][/LEFT] [LEFT][COLOR=#000000][SIZE=4]ඝාතනය සඳහා ඔවුන් පැමිණි වාහනයේ හිමිකරු අත් අඩංගුවට ගෙන ඇතත් ඝාතනයට සම්බන්ඳ දේශපාලඥයා මේ වනවිටත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන නිසා බවයි වාර්තා වෙන්නේ.[/SIZE][/COLOR][/LEFT] [LEFT][COLOR=#000000][SIZE=4]පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද එල්ල වුනේද මොහුටයි. නමුත් දේශපාලන හිතවත්කම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූ අතර පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ලෙස තරඟකර සභාපති පදවියටද ඔහු පත්වුනා[/SIZE][/COLOR][/LEFT] [LEFT][COLOR=#000000][SIZE=4]මෙම ඝාතනය සිදුවී ඇත්තේ එම හෝටලයේ සංගීත සංදර්ශනයක් අතරතුර මත්පැන් පානය කර සිටි දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් ඝාතනයට ලක්වූ විදේශිකයාගේ රුසියානු ජාතික බිරිඳට අශෝභන විහිළු තහළු කිරීම නිසයි. එලෙස ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරීම නිසා විදේශිකයා මෙම පිරිසට තම අප්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස් වීමක් සිදුව තිබෙනවා. පසුව මෙම දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් මෙම යුවළට පහරදී වෙඩි තබා තිබෙනවා.[/SIZE][/COLOR][/LEFT] [LEFT][COLOR=#000000][SIZE=4]මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මේ වනවිට මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහුගේ බිරිඳ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීනවා.[/SIZE][/COLOR][/LEFT] [LEFT][COLOR=#000000][SIZE=4]පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සැකකරුවන් පිළිබද කිසිවක් හෙළි නොකරන බවයි.[/SIZE][/COLOR][/LEFT] [LEFT][COLOR=#000000][SIZE=4]රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.[/SIZE][/COLOR][/LEFT] [CENTER][COLOR=#000000][/COLOR][/CENTER] [LEFT][COLOR=#000000][IMG]http://3.bp.blogspot.com/-ATtHNztgKWc/TvdjwgQnYSI/AAAAAAAAGGs/BUz4pSVkmXU/s400/mr2.jpg[/IMG][/COLOR][/LEFT] [CENTER][IMG]http://2.bp.blogspot.com/-rF8Y7d67RZk/TvdjtxPoyEI/AAAAAAAAGGk/g-cmFQoTysw/s400/mr.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-hwje9Mbrb-8/Tvdjzf6Xk3I/AAAAAAAAGG0/QDvKoIC1MiU/s400/mr3.jpg[/IMG][/CENTER] [LEFT][COLOR=#000000][IMG]http://1.bp.blogspot.com/-hwje9Mbrb-8/Tvdjzf6Xk3I/AAAAAAAAGG0/QDvKoIC1MiU/s400/mr3.jpg[/IMG][/COLOR][/LEFT] [SIZE=4][I][SIZE=5]රට බල්ලා ට ගොස්ය[/SIZE][/I] [I][SIZE=4]නීතිය බැල්ලිට ගොස්ය....[/SIZE][/I] මෙහෙව් රටක තමන්ගේ දේශපාලන බලය තර කර මිනිසුන්ව තලා පෙලන මහරජා ඇතුලු හොරු 40ට තවත් අපි කඩේ යමුද.පක්ශභෙදයෙන් තොරව,යමෙක් මේ සිද්ධි දාමය ගැන හිතුවොත් ඔබේ ණුවනට ගෝචර වෙවි.... [/SIZE] [SIZE=4]:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:[/SIZE] [SIZE=4]තම්න්ගේ ලගිනම හිටපු ලකී(භාරත ) ඝාතනය කර [/SIZE] [SIZE=4]වෙලාවේ දුමින්ද සිල්වාට රැකවරනය දුන්..:oo:[/SIZE] [SIZE=4]ඝාතනය සාධාරණීකරනය කර බොරු රජානෙනේ..අපිට [/SIZE] [SIZE=4]දැන් නම් තොපි එපො....මෙහෙවි නීතියක් ඇතිරට්ක් ද?:no::no:[/SIZE] [SIZE=4]තොපේ ඓයිචර්යයය....තූහ්හූ...විතරක්...........:angry::angry::angry:[/SIZE] [SIZE=4]සOචාරක ව්‍යාපාරය දියුනු කරන්න නම්[/SIZE] [SIZE=4]තොපි කර යුත්තේ...පාලම් බොක්කු හොටෙල්,හ්යිවේ සෑදීම නොවේ..[/SIZE] [SIZE=4]තොපේ අවලO තන්ගල්ලේ ජනතාවට [/SIZE] [SIZE=4]හොටලයක රුසියෙන් ගෑනියෙක් දැක්කම..[/SIZE] [SIZE=4]*යිය්ය නැග්ග පලියට..[/SIZE] [SIZE=4]ඒ මිනිහ එක්ක රන්ඩු සරුවල් වී[/SIZE] [SIZE=4]ඒ ගෑනිට අනින්න යන [/SIZE] [SIZE=4]එවුන්ව තම්න්ගෙ [COLOR=blue]වල්[/COLOR] බලකායට ඇතුලත් කර නොගැනීමය..[/SIZE] [SIZE=4]සටහන [/SIZE] [SIZE=4]මනොජ් අබේධීර.........[/SIZE] [SIZE=4]සOස්කරණය[/SIZE] [SIZE=4][COLOR=wheat]MO[/COLOR][COLOR=gray]RNING [/COLOR][COLOR=seagreen]AF[/COLOR][COLOR=lightblue]TER [/COLOR][COLOR=blue]DA[/COLOR][COLOR=darkorange]RK[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom