Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
55 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදේශවල සැගවූ ධනය ගෙන්වන ක්‍රමයක් විමල් කියයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

න්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණ විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

අද වන විට අපගේ ආදරණීය මාතෘභූමිය මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයට ගොදුරු වී හමාරය.

දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප කල් තියාම මේ අනතුර මැනවින් හඳුනාගත් අතර, එයින් නොනැවතී ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකළෙමු.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගැනීම වෙනුවෙන් මැදිහත් වීමේ සිට, අමාත්‍ය මණ්ඩලයේ සිටියදීම එල්.එන්.ජී බලාගාර ගනුදෙනුවට එරෙහිව නඩු මඟට යාම ආදී බොහෝ ක්‍රියාමාර්ග ඊට අදාළය.

එසේ වුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ආරම්භයේ සිටම මේ සම්බන්ධව කටයුතු කරන ලද්දේ අතිශය වගකීම් විරහිත ආකාරයෙනි. ඒ අතර බැසිල් රාජපක්ෂ වැනි අය හිතාමතාම අර්බුදය විසඳීම වෙනුවට උත්සන්න කෙරෙන ආකාරයට කටයුතු කළේ කුමන අරමුණකින්ද යන්න අපි එදා සිටම පෙන්වා දුන්නෙමු.

ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ දොළහ විසින් පසුගිය මාර්තු දෙවැනිදා ‘මුළු රටම හරි මඟට‘ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ ද රට ඉදිරියේ ඇති බිහිසුණු අනතුර කුමක්දැයි රටට, ආණ්ඩුවට පෙන්වා දෙමින් එය නිසි මගට ගැනීමේ අරමුණෙනි. එහෙත් ඊට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ අපේ අමාත්‍ය ධුර අහිමි කිරීම පමණක් වූ අතර, එතැන් සිට රටේ දේශපාලන ගමන තීරණය කරන ලද්දේ ඒ ආසන්නයේම නොසිතූ විරූ ලෙස නැගි ජනතා විරෝධය විසිනි.

අප්‍රේල් 8 වැනිදා එකොළොස් වැදෑරුම් වැඩපිළිවෙළක් යෝජනා කරමින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ද අප පක්ෂයක් ලෙස මැදිහත් වන ලද්දේ ජනතා විරෝධය ඔස්සේ පැන නැගුණු දේශපාලන අර්බුදය අරාජිකත්වයකින් කෙළවර විය නොවිය යුතු නිසාය. එහෙත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් මැයි 9 වැනිදා අතිශය අඥාන ලෙස අරගල භූමියට පහර දෙමින් මුළු රටම අතිශය භීෂණකාරී තත්ත්වයකට ඇද දැමීමෙන් පසුව අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමේ ප්රයත්නය අසාර්ථකත්වයට පත්වූ අතර, කිසිදු ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කිරීම සිදුවූයේ ඉන් පසුවය.

රනිල් වික්‍රමසිංහගේ පත්වීමෙන් පසු රට යථා තත්ත්වයට පත්වේ යැයි ඇතැම් පිරිස් තුළ කිසියම් අපේක්ෂාවක් තිබුණ ද ගෙවී ගිය කාලය තුළ පෙනී ගියේ ඒ සියලු බලාපොරොත්තු සුන්වී ඇති බවය. නැවතත් ජූලි 9 වැනිදා විශාල ජනතා විරෝධයක් ලෙස පුපුරා ගියේ ඒ අපේක්ෂාභංගත්වයේ වේදනාව බව අප අමතක කළ යුතු නොවේ.

මේ ආකාරයට උද්ගත වී ඇති තත්ත්වය තුළ රට මේ ඉරණමින් ගලවා ගැනීමේ එකම විසඳුම වනුයේ පක්ෂ සියල්ලේ දායකත්වයෙන් ජාතික එකඟතා ආණ්ඩුවක් වහාම පිහිටුවීමය. එය මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ සිටින සියලුම පක්ෂ විපක්ෂ බලවේගවලට අතහැරිය නොහැකි වගකීමක් වන අතර, අර්බුදය හා අරාජිකත්වය ඔස්සේ රටට සතුරු බලවේග මේ රට අත්පත් කරගැනීමත්, මේ රට තවත් ලිබියාවක තත්ත්වයට ඇද වැටීමත් වළක්වා ගත හැක්කේ එවැනි සම්මුතියකින් පමණක් බව අප තරයේ විශ්වාස කරමු.

01. අන්තර්කාලීන සර්වපාෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසමින් ජනාධිපතිවරයාට සමාන්තරව අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය. එහිදී ජනවරමක් හෝ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් තොර වර්තමාන අග්‍රාමාත්‍යවරයා යම් හෙයකින් ඉල්ලා අස්නොවන්නේ නම් විශ්වාසභංගයක් මගින් ඉවත් කළ යුතුය.

02. නව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, අරගලකරුවන්ගේ නියෝජනයක් ද සහිතව සර්වපාක්ෂික සමුළුවක් කැඳවිය යුතුය. එහිදී කෙටිකාලීනව රටේ අර්බුදය සමනය කිරීමේ අවම පොදු වැඩපිළිවෙළක් හා මාර්ග සිතියමක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යුතු වන අතර, ඒ සම්බන්ධව මහා සංඝරත්නය, අරගලකරුවන්, ජාතික සංවිධාන, සිවිල් සංවිධාන, ආදී පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන අදහස්, යෝජනා සැලකිල්ලට ගත යුතුය. අනතුරුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා ඊට එකඟ වන පක්ෂ සමඟ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.

03. මහජන වගවීම සහතික කිරීම සඳහා අරගලයේ යෙදී සිටින පාර්ශ්ව නියෝජනය වන ජාතික මහජන සභාවක් පිහිටුවිය යුතු අතර එම සභාව සහ ජාතික විධායක සභාව එක්ව ජාතික ආවේක්ෂණ සභාවක් පිහිටුවිය යුතුය. එම සභාව මගින් ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ආවේක්ෂණය කළ යුතුය. එම සභා රැස්වීම් ජනමාධ්‍යයට විවෘත කළ යුතුය.

04. ජාතික එකඟතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවිය යුතුය. එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සදහා නාම යෝජනාවක් ද සීමිත අමාත්‍ය මණ්ඩලයේ ඒ ඒ අමාත්‍ය වගකිම් සදහා නාම යෝජනාවන් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් ඇතුළත් වන ආකාරයට අමාත්‍යාංශ කාරක සභා පිහිටුවිය යුතුය.

05. ජාතික එකඟතා ආණ්ඩුව විසින් ඉදිරි මාස පහක කාලය සඳහා නව අයවැයක් ඉදිරිපත් කළ යුතු අතර ඒ මගින් අත්‍යවශ්‍ය නොවන සියලු සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම, ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු කටයුතු සඳහා වැය වන පිරිවැය 50%කින් කප්පාදු කිරීම සහ රාජ්‍ය ආයතනවල අතිරේක දීමනා සීමා කිරීම කළ යුතුය. අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද පමණක් හිමිවිය යුතුය.

06. නව අයවැයේ අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා 2017 විදේශ විනිමය පනත, සියලුම බදු පනත්, ආනයන අපනයන පනත් ආදිය වහා සංශෝධනය කළ යුතුය. මහ බැංකුව මගින් යථාර්ථවාදී මට්ටමක පවතින ලෙස විනිමය අනුපාතය පාලනය කිරීම සහ ඊට සමගාමීව විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ක්‍රියාත්මක කළ යුතුය. අභ්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම තුළින් මුදල් අච්චු ගැසීම සීමා කිරීම හරහා උද්ධමනය පාලනයට පියවර ගත යුතුය.

07. ඉදිරි වසර 02ක කාලය සඳහා විදේශ ණය ප්‍රතිව්‍යහගත කිරීම සහ යම් ණය වාරික හෝ පොලිය ආපසු ගෙවීම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය වන විදේශ විනිමය ප්‍රමාණය සහ එම ප්‍රමාණය සපුරා ගන්නා ආකාරය පිළිබඳව සියලු තොරතුරු සහිත මාර්ග සිතියමක් මහජනයාට ඉදිරිපත් කළ යුතුය. එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම පාර්ලිමේන්තු මුදල් කාරක සභාවකට පැවරිය යුතු අතර, සමස්ත ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට සහ මහජනයාට තොරතුරු ලබාදීමට විශේෂ යාන්ත්‍රණයක් සකස් කළ යුතුය.

08. ඛනිජ තෙල්, ගෑස්, ඖෂධ, පොහොර, කර්මාන්ත අමුද්‍රව්‍ය ආදී අත්‍යාවශ්‍ය ආනයන අඛණ්ඩව සැපයීමට අදාළ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට වහා නැංවිය යුතුය. එහිදී ඉන්දියාවට අමතරව චීනය, රුසියාව සහ ජපානය යන රටවල් සමඟ සාකච්ඡා කිරීම හරහා ඊට අදාළව ණය පහසුකම් සහ ආනයන ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කළ යුතුය. අනවශ්‍ය ආනයන අධෛර්යවත් කිරීම සඳහා බදු පැනවිය යුතුය.

09. කොවිඞ් වසංගත සමයේ සිට බිඳවැටී පවතින පාසල්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන ඇතුළු අධ්‍යාපන පද්ධතිය විධිමත්ව යථාවත් කිරිම සදහා වහා පියවර ගත යුතුය. එසේම විදේශ විශ්වවිද්‍යාලවල හා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ලාංකීය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කිරිමට පියවර ගත යුතුය.

10. සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් කර ක්‍රියාත්මක කළ යුතුය. දීර්ඝකාලීනව තරගකාරී මිලට බොර තෙල් සැපයිය හැකි රටවලින් ටෙන්ඩර් කැඳවීම සහ බොරතෙල් සැපයීමේ හැකියාව සහ මිල අනුව ටෙන්ඩරය ලබාදීම මෙන්ම එම කටයුතු ජාතික ප්‍රමුඛතාව සහිත ව්‍යාපෘතියක් ලෙස කෙටිකාලීනව අවසන් කිරීම සඳහා මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කළ යුතුය.

11. විදේශ විනිමයෙන් ගෙවීම් ලැබිය හැකි සියලු ආකාරයේ අපනයන හා තොරතුරු තාක්ෂණ සේවා ඇතුළු සේවා සැපයීමට අදාළ ව්‍යවසායකයන් බිහිකිරීමත්, විදේශ රැකියා වෙළෙඳපොළ සඳහා පුහුණු වෘත්තීය ශ්‍රමිකයන් සැපයීමත් තුළින් දැනට උපයන විදේශ විනිමය ඉහළ දැමිය යුතුය.

12. අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට අයත් සියලු ඖෂධ ආනයනය සහ තොග පවත්වාගෙන යාමේ වගකීම රාජ්‍ය ඖෂධ සංස්ථාවට පැවරිය යුතුය. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සඳහා මිල පාලනය නැවත පැනවිය යුතු වන අතර විශේෂඥ උපදෙස් මත නිවැරදි ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවිය යුතුය.

13. දේශීය කෘෂිකාර්මික පද්ධතිය ආරක්ෂා කරමින්, රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ජාතික එකඟතා ආණ්ඩුව සිය ප්රමුඛ අවධානය යොමු කළ යුතුය. ආරක්ෂක හමුදා, පළාත් පාලන ආයතන, ස්වේච්ඡා මහජන සංවිධාන ආදිය යොදා ගනිමින් ජාතික වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත්කළ යුතුය. ඊට අදාළ කෘෂි යෙදවුම් රජය මගින් ලබා දිය යුතුය. රට පුරා පවතින 35000ක පමණ වන කුඩා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, පොහොර ආනයනය කර පාලන මිලක් යටතේ බෙදා හැරීම, පොහොර සහනාධාරය ගොවියා අතට මුදලින් ගෙවීම, ගොවිජන බැංකුව නැවත පිහිටුවා ගොවි ණය ව්‍යාපෘති නැවත ආරම්භ කළ යුතුය.

14. ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ධීවර වරාය ආශ්‍රිතව විශේෂ වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කිරිම, මාළු ටින් කිරීමේ කර්මාන්තශාලා ජාලයක් හඳුන්වාදීම, මාළු මිල ස්ථාවර කිරීම මුල්කරගෙන රාජ්‍ය සහ පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා සහන පැකේජයක් හඳුන්වාදීම දිම.

15. බිඳ වැටී ඇති දේශීය කර්මාන්ත පද්ධතිය නැවත ගොඩගැනීම සඳහා දේශීය නිෂ්පාදනවලට විකල්ප ලෙස ආනයනය කරනු ලබන නිෂ්පාදන සඳහා විශේෂ පරිභෝජන බදු පැනවීම කළ යුතුය. කර්මාන්තකරුවන් සහ සංචාරක ක්ෂත්රයේ නියලෙන කර්මාන්තකරුවන්ගේ කල්බදු පහසුකම් සහ බංකු ණය පහසුකම්, ආර්ථික කාර්යයන් සදහා ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යහුගත කිරීම, පොලී සහනාධාරයක් ලබාදීම, දේපළ වෙන්දේසිය සහ දණ්ඩන පොලී අය කිරීම වසර දෙකක කාලයකට අත්හිටුවීම කළ යුතුය. එසේම රාජ්‍ය මිලදී ගැනිම්වලදී දේශීය නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදීම අනිවාර්ය කළ යුතුය.

16. ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවල පීඩනයෙන් ගොවියා සහ සුළු පරිමාණ නිෂ්පාදකයින් නිදහස් කර ගැනීම පිණිස ක්ෂුද්‍ර මූල්‍ය ණය වෙළෙඳපළ තුළ උපරිම පොලී අනුපාතය නියම කිරිම, එසේම දිළිදු ජනතාවගේ පෝෂණ තත්වය ඉහළ නැන්වීම පිණිස නොමිලේ වියලි ආහාර සලාකයක් ලබා දිමට කටයුතු කළ යුතූය.

17. ද්විත්ව පුරවැසියන්ට රජයේ වගකිවයුතු තනතුරු දැරීම වැළැක්වීම සහ විධායක බලතල සීමාකර ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම පිණිස ගෙන ඒමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මසක් තුළ සම්මත කළ යුතුය.

18. රට තුළ පවතින ආපදාව යොදාගනිමින් සතුරු බලවේග විසින් දියත් කරනු ලබන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම්වලට ගොදුරු නොවීම සඳහා නව වෙළෙඳ, ආරක්ෂක හෝ ආයෝජන ගිවිසුම් අත්සන් කිරීමේදී බෙහෙවින් සුපරික්ෂාකාරී විය යුතුය. එහිදී සාකච්ඡා ක්‍රියාවලීන්ට සහභාගි වන පාර්ශ්ව රටට එළිදරව් කිරීම, එම ගිවිසුම්වලට අදාළ වාසි සහ අවාසි පිළිබඳව විස්තීරණ වාර්තාවක් සහිතව අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම, අත්සන් කිරීම කල් දමා ඇති එම්සීසී, සෝෆා ආදී ගිවිසුම් සහ වෙනත් වෙළඳ ගිවිසුම් අත්සන් නොකිරීම ආදිය අතිශය වැදගත්ය. එසේම රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම හෝ රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳ යෝජනා පළමුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වන අතර, තරගකාරී නොවන ආකාරයට ව්‍යාපෘති අනුමත කිරීම වහාම අත්හිටුවිය යුතුය.

19. දූෂණ වංචාවලට එරෙහිව ජාතික එකඟතා ආණ්ඩුව ඉහළ ප්‍රමුඛතාවයෙන් යුතුව කටයුතු කළ යුතුය. බැඳුම්කර වංචාවට අදාළව සංශෝධිත අල්ලස් සහ දූෂණ පනත යටතේ නැවත නඩු පැවරීම, පොල් තෙල්, සීනි ආදී මහා පරිමාණ බදු වංචා සහ විදේශීය ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අක්‍රමිකතා විමර්ශනය කිරීම

20. පසුගිය පාලකයන් අයථා ලෙස ඉපයූ ධනය විදේශ රටවල සඟවා තිබේ නම් ඒවා ලෝක බැංකුවේ වංචනික ලෙස ඉපයූ දේපළ නැවත අත්පත් කර ගැනිමේ යාන්ත්‍රණයේ (Stolen Assets Recovery Initiative – The World Bank) සහාය ලබා ගෙන නැවත අත්පත් කරගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ද සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.

[USER=314982]@2osama[/USER] uba ahuwa neda, menna wimal wede patan gannawalu

[QUOTE="SLK_sri, post: 27943708, member: 569192"] න්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණ විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. අද වන විට අපගේ ආදරණීය මාතෘභූමිය මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයට ගොදුරු වී හමාරය. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප කල් තියාම මේ අනතුර මැනවින් හඳුනාගත් අතර, එයින් නොනැවතී ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකළෙමු. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගැනීම වෙනුවෙන් මැදිහත් වීමේ සිට, අමාත්‍ය මණ්ඩලයේ සිටියදීම එල්.එන්.ජී බලාගාර ගනුදෙනුවට එරෙහිව නඩු මඟට යාම ආදී බොහෝ ක්‍රියාමාර්ග ඊට අදාළය. එසේ වුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ආරම්භයේ සිටම මේ සම්බන්ධව කටයුතු කරන ලද්දේ අතිශය වගකීම් විරහිත ආකාරයෙනි. ඒ අතර බැසිල් රාජපක්ෂ වැනි අය හිතාමතාම අර්බුදය විසඳීම වෙනුවට උත්සන්න කෙරෙන ආකාරයට කටයුතු කළේ කුමන අරමුණකින්ද යන්න අපි එදා සිටම පෙන්වා දුන්නෙමු. ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ දොළහ විසින් පසුගිය මාර්තු දෙවැනිදා ‘මුළු රටම හරි මඟට‘ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ ද රට ඉදිරියේ ඇති බිහිසුණු අනතුර කුමක්දැයි රටට, ආණ්ඩුවට පෙන්වා දෙමින් එය නිසි මගට ගැනීමේ අරමුණෙනි. එහෙත් ඊට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ අපේ අමාත්‍ය ධුර අහිමි කිරීම පමණක් වූ අතර, එතැන් සිට රටේ දේශපාලන ගමන තීරණය කරන ලද්දේ ඒ ආසන්නයේම නොසිතූ විරූ ලෙස නැගි ජනතා විරෝධය විසිනි. අප්‍රේල් 8 වැනිදා එකොළොස් වැදෑරුම් වැඩපිළිවෙළක් යෝජනා කරමින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ද අප පක්ෂයක් ලෙස මැදිහත් වන ලද්දේ ජනතා විරෝධය ඔස්සේ පැන නැගුණු දේශපාලන අර්බුදය අරාජිකත්වයකින් කෙළවර විය නොවිය යුතු නිසාය. එහෙත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් මැයි 9 වැනිදා අතිශය අඥාන ලෙස අරගල භූමියට පහර දෙමින් මුළු රටම අතිශය භීෂණකාරී තත්ත්වයකට ඇද දැමීමෙන් පසුව අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමේ ප්රයත්නය අසාර්ථකත්වයට පත්වූ අතර, කිසිදු ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කිරීම සිදුවූයේ ඉන් පසුවය. රනිල් වික්‍රමසිංහගේ පත්වීමෙන් පසු රට යථා තත්ත්වයට පත්වේ යැයි ඇතැම් පිරිස් තුළ කිසියම් අපේක්ෂාවක් තිබුණ ද ගෙවී ගිය කාලය තුළ පෙනී ගියේ ඒ සියලු බලාපොරොත්තු සුන්වී ඇති බවය. නැවතත් ජූලි 9 වැනිදා විශාල ජනතා විරෝධයක් ලෙස පුපුරා ගියේ ඒ අපේක්ෂාභංගත්වයේ වේදනාව බව අප අමතක කළ යුතු නොවේ. මේ ආකාරයට උද්ගත වී ඇති තත්ත්වය තුළ රට මේ ඉරණමින් ගලවා ගැනීමේ එකම විසඳුම වනුයේ පක්ෂ සියල්ලේ දායකත්වයෙන් ජාතික එකඟතා ආණ්ඩුවක් වහාම පිහිටුවීමය. එය මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ සිටින සියලුම පක්ෂ විපක්ෂ බලවේගවලට අතහැරිය නොහැකි වගකීමක් වන අතර, අර්බුදය හා අරාජිකත්වය ඔස්සේ රටට සතුරු බලවේග මේ රට අත්පත් කරගැනීමත්, මේ රට තවත් ලිබියාවක තත්ත්වයට ඇද වැටීමත් වළක්වා ගත හැක්කේ එවැනි සම්මුතියකින් පමණක් බව අප තරයේ විශ්වාස කරමු. 01. අන්තර්කාලීන සර්වපාෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසමින් ජනාධිපතිවරයාට සමාන්තරව අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය. එහිදී ජනවරමක් හෝ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් තොර වර්තමාන අග්‍රාමාත්‍යවරයා යම් හෙයකින් ඉල්ලා අස්නොවන්නේ නම් විශ්වාසභංගයක් මගින් ඉවත් කළ යුතුය. 02. නව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, අරගලකරුවන්ගේ නියෝජනයක් ද සහිතව සර්වපාක්ෂික සමුළුවක් කැඳවිය යුතුය. එහිදී කෙටිකාලීනව රටේ අර්බුදය සමනය කිරීමේ අවම පොදු වැඩපිළිවෙළක් හා මාර්ග සිතියමක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යුතු වන අතර, ඒ සම්බන්ධව මහා සංඝරත්නය, අරගලකරුවන්, ජාතික සංවිධාන, සිවිල් සංවිධාන, ආදී පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන අදහස්, යෝජනා සැලකිල්ලට ගත යුතුය. අනතුරුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා ඊට එකඟ වන පක්ෂ සමඟ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. 03. මහජන වගවීම සහතික කිරීම සඳහා අරගලයේ යෙදී සිටින පාර්ශ්ව නියෝජනය වන ජාතික මහජන සභාවක් පිහිටුවිය යුතු අතර එම සභාව සහ ජාතික විධායක සභාව එක්ව ජාතික ආවේක්ෂණ සභාවක් පිහිටුවිය යුතුය. එම සභාව මගින් ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ආවේක්ෂණය කළ යුතුය. එම සභා රැස්වීම් ජනමාධ්‍යයට විවෘත කළ යුතුය. 04. ජාතික එකඟතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවිය යුතුය. එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සදහා නාම යෝජනාවක් ද සීමිත අමාත්‍ය මණ්ඩලයේ ඒ ඒ අමාත්‍ය වගකිම් සදහා නාම යෝජනාවන් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් ඇතුළත් වන ආකාරයට අමාත්‍යාංශ කාරක සභා පිහිටුවිය යුතුය. 05. ජාතික එකඟතා ආණ්ඩුව විසින් ඉදිරි මාස පහක කාලය සඳහා නව අයවැයක් ඉදිරිපත් කළ යුතු අතර ඒ මගින් අත්‍යවශ්‍ය නොවන සියලු සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම, ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු කටයුතු සඳහා වැය වන පිරිවැය 50%කින් කප්පාදු කිරීම සහ රාජ්‍ය ආයතනවල අතිරේක දීමනා සීමා කිරීම කළ යුතුය. අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද පමණක් හිමිවිය යුතුය. 06. නව අයවැයේ අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා 2017 විදේශ විනිමය පනත, සියලුම බදු පනත්, ආනයන අපනයන පනත් ආදිය වහා සංශෝධනය කළ යුතුය. මහ බැංකුව මගින් යථාර්ථවාදී මට්ටමක පවතින ලෙස විනිමය අනුපාතය පාලනය කිරීම සහ ඊට සමගාමීව විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ක්‍රියාත්මක කළ යුතුය. අභ්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම තුළින් මුදල් අච්චු ගැසීම සීමා කිරීම හරහා උද්ධමනය පාලනයට පියවර ගත යුතුය. 07. ඉදිරි වසර 02ක කාලය සඳහා විදේශ ණය ප්‍රතිව්‍යහගත කිරීම සහ යම් ණය වාරික හෝ පොලිය ආපසු ගෙවීම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය වන විදේශ විනිමය ප්‍රමාණය සහ එම ප්‍රමාණය සපුරා ගන්නා ආකාරය පිළිබඳව සියලු තොරතුරු සහිත මාර්ග සිතියමක් මහජනයාට ඉදිරිපත් කළ යුතුය. එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම පාර්ලිමේන්තු මුදල් කාරක සභාවකට පැවරිය යුතු අතර, සමස්ත ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට සහ මහජනයාට තොරතුරු ලබාදීමට විශේෂ යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. 08. ඛනිජ තෙල්, ගෑස්, ඖෂධ, පොහොර, කර්මාන්ත අමුද්‍රව්‍ය ආදී අත්‍යාවශ්‍ය ආනයන අඛණ්ඩව සැපයීමට අදාළ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට වහා නැංවිය යුතුය. එහිදී ඉන්දියාවට අමතරව චීනය, රුසියාව සහ ජපානය යන රටවල් සමඟ සාකච්ඡා කිරීම හරහා ඊට අදාළව ණය පහසුකම් සහ ආනයන ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කළ යුතුය. අනවශ්‍ය ආනයන අධෛර්යවත් කිරීම සඳහා බදු පැනවිය යුතුය. 09. කොවිඞ් වසංගත සමයේ සිට බිඳවැටී පවතින පාසල්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන ඇතුළු අධ්‍යාපන පද්ධතිය විධිමත්ව යථාවත් කිරිම සදහා වහා පියවර ගත යුතුය. එසේම විදේශ විශ්වවිද්‍යාලවල හා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ලාංකීය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කිරිමට පියවර ගත යුතුය. 10. සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් කර ක්‍රියාත්මක කළ යුතුය. දීර්ඝකාලීනව තරගකාරී මිලට බොර තෙල් සැපයිය හැකි රටවලින් ටෙන්ඩර් කැඳවීම සහ බොරතෙල් සැපයීමේ හැකියාව සහ මිල අනුව ටෙන්ඩරය ලබාදීම මෙන්ම එම කටයුතු ජාතික ප්‍රමුඛතාව සහිත ව්‍යාපෘතියක් ලෙස කෙටිකාලීනව අවසන් කිරීම සඳහා මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කළ යුතුය. 11. විදේශ විනිමයෙන් ගෙවීම් ලැබිය හැකි සියලු ආකාරයේ අපනයන හා තොරතුරු තාක්ෂණ සේවා ඇතුළු සේවා සැපයීමට අදාළ ව්‍යවසායකයන් බිහිකිරීමත්, විදේශ රැකියා වෙළෙඳපොළ සඳහා පුහුණු වෘත්තීය ශ්‍රමිකයන් සැපයීමත් තුළින් දැනට උපයන විදේශ විනිමය ඉහළ දැමිය යුතුය. 12. අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට අයත් සියලු ඖෂධ ආනයනය සහ තොග පවත්වාගෙන යාමේ වගකීම රාජ්‍ය ඖෂධ සංස්ථාවට පැවරිය යුතුය. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සඳහා මිල පාලනය නැවත පැනවිය යුතු වන අතර විශේෂඥ උපදෙස් මත නිවැරදි ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවිය යුතුය. 13. දේශීය කෘෂිකාර්මික පද්ධතිය ආරක්ෂා කරමින්, රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ජාතික එකඟතා ආණ්ඩුව සිය ප්රමුඛ අවධානය යොමු කළ යුතුය. ආරක්ෂක හමුදා, පළාත් පාලන ආයතන, ස්වේච්ඡා මහජන සංවිධාන ආදිය යොදා ගනිමින් ජාතික වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත්කළ යුතුය. ඊට අදාළ කෘෂි යෙදවුම් රජය මගින් ලබා දිය යුතුය. රට පුරා පවතින 35000ක පමණ වන කුඩා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, පොහොර ආනයනය කර පාලන මිලක් යටතේ බෙදා හැරීම, පොහොර සහනාධාරය ගොවියා අතට මුදලින් ගෙවීම, ගොවිජන බැංකුව නැවත පිහිටුවා ගොවි ණය ව්‍යාපෘති නැවත ආරම්භ කළ යුතුය. 14. ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ධීවර වරාය ආශ්‍රිතව විශේෂ වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කිරිම, මාළු ටින් කිරීමේ කර්මාන්තශාලා ජාලයක් හඳුන්වාදීම, මාළු මිල ස්ථාවර කිරීම මුල්කරගෙන රාජ්‍ය සහ පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා සහන පැකේජයක් හඳුන්වාදීම දිම. 15. බිඳ වැටී ඇති දේශීය කර්මාන්ත පද්ධතිය නැවත ගොඩගැනීම සඳහා දේශීය නිෂ්පාදනවලට විකල්ප ලෙස ආනයනය කරනු ලබන නිෂ්පාදන සඳහා විශේෂ පරිභෝජන බදු පැනවීම කළ යුතුය. කර්මාන්තකරුවන් සහ සංචාරක ක්ෂත්රයේ නියලෙන කර්මාන්තකරුවන්ගේ කල්බදු පහසුකම් සහ බංකු ණය පහසුකම්, ආර්ථික කාර්යයන් සදහා ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යහුගත කිරීම, පොලී සහනාධාරයක් ලබාදීම, දේපළ වෙන්දේසිය සහ දණ්ඩන පොලී අය කිරීම වසර දෙකක කාලයකට අත්හිටුවීම කළ යුතුය. එසේම රාජ්‍ය මිලදී ගැනිම්වලදී දේශීය නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදීම අනිවාර්ය කළ යුතුය. 16. ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවල පීඩනයෙන් ගොවියා සහ සුළු පරිමාණ නිෂ්පාදකයින් නිදහස් කර ගැනීම පිණිස ක්ෂුද්‍ර මූල්‍ය ණය වෙළෙඳපළ තුළ උපරිම පොලී අනුපාතය නියම කිරිම, එසේම දිළිදු ජනතාවගේ පෝෂණ තත්වය ඉහළ නැන්වීම පිණිස නොමිලේ වියලි ආහාර සලාකයක් ලබා දිමට කටයුතු කළ යුතූය. 17. ද්විත්ව පුරවැසියන්ට රජයේ වගකිවයුතු තනතුරු දැරීම වැළැක්වීම සහ විධායක බලතල සීමාකර ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම පිණිස ගෙන ඒමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මසක් තුළ සම්මත කළ යුතුය. 18. රට තුළ පවතින ආපදාව යොදාගනිමින් සතුරු බලවේග විසින් දියත් කරනු ලබන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම්වලට ගොදුරු නොවීම සඳහා නව වෙළෙඳ, ආරක්ෂක හෝ ආයෝජන ගිවිසුම් අත්සන් කිරීමේදී බෙහෙවින් සුපරික්ෂාකාරී විය යුතුය. එහිදී සාකච්ඡා ක්‍රියාවලීන්ට සහභාගි වන පාර්ශ්ව රටට එළිදරව් කිරීම, එම ගිවිසුම්වලට අදාළ වාසි සහ අවාසි පිළිබඳව විස්තීරණ වාර්තාවක් සහිතව අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම, අත්සන් කිරීම කල් දමා ඇති එම්සීසී, සෝෆා ආදී ගිවිසුම් සහ වෙනත් වෙළඳ ගිවිසුම් අත්සන් නොකිරීම ආදිය අතිශය වැදගත්ය. එසේම රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම හෝ රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳ යෝජනා පළමුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වන අතර, තරගකාරී නොවන ආකාරයට ව්‍යාපෘති අනුමත කිරීම වහාම අත්හිටුවිය යුතුය. 19. දූෂණ වංචාවලට එරෙහිව ජාතික එකඟතා ආණ්ඩුව ඉහළ ප්‍රමුඛතාවයෙන් යුතුව කටයුතු කළ යුතුය. බැඳුම්කර වංචාවට අදාළව සංශෝධිත අල්ලස් සහ දූෂණ පනත යටතේ නැවත නඩු පැවරීම, පොල් තෙල්, සීනි ආදී මහා පරිමාණ බදු වංචා සහ විදේශීය ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අක්‍රමිකතා විමර්ශනය කිරීම [SIZE=7] 20. පසුගිය පාලකයන් අයථා ලෙස ඉපයූ ධනය විදේශ රටවල සඟවා තිබේ නම් ඒවා ලෝක බැංකුවේ වංචනික ලෙස ඉපයූ දේපළ නැවත අත්පත් කර ගැනිමේ යාන්ත්‍රණයේ (Stolen Assets Recovery Initiative – The World Bank) සහාය ලබා ගෙන නැවත අත්පත් කරගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ද සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. [USER=314982]@2osama[/USER] uba ahuwa neda, menna wimal wede patan gannawalu[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom