විදේශික මිතුරෙකුට දීමට සුදුසු ශ්‍රී ලාංක මාගේ විදේශික මිතුරෙකුට දීමට සුදුසු ශ්‍රී ලාංකික සංගීත සංගත තැටියක් කරන්න පුලුවනිද? ලබා ගත හැක්කේ කොතනින්ද? පැරණි / නව/ සංගීතය පමණක් අන්තර්ගත තෙටි තියෙනවද? ගායනා නොමැතිව?