විදේශීය නිරූපිකාවට දෂ්ඨ කල පිඹුරා මියයයි
ඔරිට් ෆොක්ස් නමැති නිරූපිකාව පිඹුරෙකු සමගින් සිටිනා ජායාරුප ගැනීමට යාමේදී එම ක්‍රියාවට අකමැත්ත පල කල පිඹුරා විසින් නිරුපිකාවගේ ලැම පෙදෙසට දෂ්ඨ කොට ඇත.
දෂ්ඨ කිරීම හේතුවෙන් නිරූපිකාව රෝහල් ගත කෙරුණත් පිඹුරාගේ දෂ්ඨ කිරීම නිසා මරණයට පත් වුයේ පිඹුරාමයි.ඒ නිරුපිකාවගේ කෘතීම ලෙස සැකසු ලය පෙදෙසෙහි ඇති සිලිකන් ශරීරගත වීමෙනුයි.

Onna weda itinnnn... repost nam sorry hodaaaa...

කුජිතයි