Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදේශ ආයෝජන සහ උපායශීලි වෙළද ගිවිසුම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශ ආයෝජන සහ උපායශීලි වෙළද ගිවිසුම්...

මගේ කලින් thread එකේදී බහුතරය මගේ රේප් කපලා තිබුනා..ඒ වගේම මගේ අදහස තේරුම් ගන්න පුළුවන් අය රේප් දීලත් තිබුන..මුලින්ම කියන්න ඕනි දේශපාලන කන්නාඩියක් නැතිව අපි කතා කරමු කියලා..මගේ අදහස් වලට විරුද්ධ අදහස් දැක්වීම් මම ගොඩක් බලාපොරොත්තු වෙනවා..එත් බයියෝ , ටෝයියෝ වගේ බොළද කතා නැතිව හොද පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා..

අපේ රට සංවර්ධනය කරන්නේ කොහොමද..?

මෙතැනදී අපිට එන ලොකුම ප්රශ්නය තමයි ප්රාග්ධනය සහ තාක්ෂණය.අපිට තාක්ෂණය දියුණු කරන්න තරම් මුල්‍යම හැකියාවක් නෑ .රටේ අදායමෙන් 90% විතරම ණය සහ පොලි ගෙවන නිසා.එතකොට අපිට ලේසිම සහ පහසුම ක්‍රමය තමයි විදේශීය ආයෝජන සමගින් විදේශ තාක්ෂනය ලංකාවට ගෙන එක..පසුගිය රජය විසින් කරපු මත්තල ගුවන් තොටුපළ , හම්බන්තොට වරාය , උමා ඔය , නෙලුම් කුළුණ , පොර්ට් සිට් , නොරොච්චෝලේ වගේ මහා පරිමාණ ව්‍යාපෘති එක්ක අපිට තාක්ෂණය ලබා ගන්න පුළුවන්.මේ ව්‍යාපෘති පාඩුයිද ලභයිද කියන එක වෙනම කතා කරන්න ඕනි දෙයක්..

මම මුලින්ම කිව්වා වගේ අපේ රටට විදේශ ආයෝජන ඕනි.රනිල්ගේ ආණ්ඩුවත් මේ අදහස මුල් කරගෙන නේ වැඩ කරන්නේ.දැන් අවුරුද්දක් වෙනවා ඇයි අපිට මේ කියන තරම් විදේශ ආයෝජන එන්නේ නැත්තේ..?

කෙනෙක්ට දේශපාලන වශයෙන් මේ ප්‍රශ්නේ එක එක විදිහට දකින්න පුළුවන්..එත් අපි මේ ප්‍රශ්නේ විශ්ලේෂණය කලොත් මම නම් දකින්නේ වෙනස්ම විධිහකට.රටකට ආයෝජකයෙක් එන්න නම් එයාට ප්‍රතිලාභයක් තියෙන්න ඕනි.එක සරලම දේ.එතකොට ලංකාව වගේ රටකට යන්නේ ඇයි ලෝකයේ තව රටවල් 195 ක් තව තියෙද්දී ..බදු සහන , නීතිමය ලිහිල් බව , නිදහස් වෙළද කලාප වගේ ගොඩක් ආකර්ශනීය පහසුකම් දෙන එක ලෝකයේ බහුතර රජයන් කරන දෙයක්.ලංකාවෙත් එහෙමයි..එතකොට එහෙම තියෙද්දිත් ලංකාවට ආයෝජකයෝ එන්නේ නැත්තේ ඇයි..ආයෝජකයෙක් එන්න නම් රට ස්ථාවර වෙන්න ඕනි ,ශක්තිමත් නීති පද්ධතියක් වගේ රටේ දේශපාලන ස්ථාවර බවක් ඕනි..එකත් හරි දැන් යහපාලනය තියෙනවනේ..ගොඩක් අයගේ ප්රශ්නය ඇයි එත් ආයෝජකයි එන්නේ නැත්තේ...?

දැන් අපි ආයෝජකයෙක් විධිහට හිතමු...හරි ලංකාවේ දැන් දේශපාලන ස්ථාවර බවක් තියෙනවා..ප්රජාතන්ත්රවාදය තියෙනවා..සාධාරණය තියෙනවා....එහෙනම් මේ සාධකය ගත්තම ලංකාව දැන් සුදුසුයි ආයෝජනයකට...එතකොට දැන් මොනවද ප්‍රශ්ණ .?

- ලංකාවට ආර්ථික ප්‍රතිපත්තියක් නැති එක...අද තියෙන නිතිය හෙට එළිවෙනකොට අලුත් ගැසට් එකක් ගහලා වෙනස් කරනවා...අයවැයේදී කියන දේවල් නෙවෙයි කරන්නේ..(VAT වැඩි කරන එක )..මේවා ප්‍රශ්ණ

- ලංකාවට නිෂ්පාදන අංශයේ ආයෝජන කරලා වැඩක් නෑ .මොකද සාපේක්ෂව ලංකාවට වඩා අඩු labour cost එකකට බගලදේශ වගේ රටකින් ගන්න පුළුවන්....

- ඉලක්ක වෙලදපොළ ...ලංකාවේ වෙළදපොල කියන්නේ කෝටි 2 ක පොඩි වෙළදපොලක්..එතකොට ඉන්දියාව වගේ කෝටි ගානක වෙළද පොලක් තියෙද්දී ඇයි ලංකාවට එන්නේ ..?

- ලංකාවේ ඉදන් අපනයන කරද්දී මොනවද තියෙන සීමා ...රටවල පිළිගනිම කොහොමද..?

මගේ අදහස අනුව ලංකාවේ වෙළදපොල ඉලක්ක කරගෙන කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ .එක පාඩුයි එයාලට..එතකොට අනිවාර්යෙන් එනවා නම් එන්නේ ලංකාවේ manufacture කරලා export කරන විධිහේ ආයෝජන වලට...මෙතැනදී ලොකු ප්‍රශ්නයක් බලපානවා .එක තමයි ලංකාව ලෝකයේ රටවල් එක්ක ගහලා තියෙන වෙළද ගිවිසුම් මොනවද කියලා..මොකද ලංකාවේ හදන product එකක් විධිහට ලෝක වෙළදපොලට යනකොට ඒ ඒ රටවල සිමාවන් බලපානවා...උදාහරනයක් බැලුවොත් ලංකාවට ඇගලුම් ක්ෂේත්රයේ ආයෝජකයෝ එන්නේ නෑ මොකද යුරෝපයේ ලංකාවේ ඇගලුම් වලට තියෙන සහනය ( GSP + ) දැන් නැති නිසා..

මේ නිසා අපේ රටට ආයෝජකයෝ එනවා නම් අපිට වෙළද ගිවිසුම් ගොඩක් වැදගත් වෙනවා..මෙතැනදී ECTA ගිවිසුම ගැනත් පොඩ්ඩක් කියන්න ඕනි..මම පෞද්ගලිකව මේ ගිවිසුමට විරුද්ධයි..එකේ දෙකක් නෑ ..මේක ලංකාවට අවාසිය වැඩි...නමුත් මේකේ ලොකුම වාසිය තමයි අපිට ඉන්දියානු වෙළදපොලට යන්න පුළුවන් කලින්ට වඩා...එතැනදී මේ උපක්‍රමය අපිට යොදා ගන්න පුළුවන් විදේශ ආයෝජකයන් ලංකාවට ඇද්දා ගන්න ..මොකද එතකොට ආයෝජකයන්ට ලංකාවේ වෙළදපොල වගේම ඉන්දියානු වෙලදපොලටත් යන්න පුළුවන් ලංකාවේ ආයෝජනය කරලා..මෙතැනදී ඉන්දියාවම වෙන්න ඕනි නෑ ..වෙන ඕනි රටක් හොදයි..එත් දකුණු ආසියාවේ තියෙන ලොකුම වෙළදපොල ඉන්දියාව...දැනට ඉන්දියාව එක්ක තියෙන නිදහස් වෙළද ගිවිසුම තුලින් ආවරණය වෙන්නේ බොහොම පොඩි භාණ්ඩ ප්‍රමාණයක්..ඒ ගිවිසුම තුලින් මෙහෙම දෙයක් ආයෝජකයන්ට මාර්කට් කරන්න බෑ අපිට...

දැන් රටක් විදිහට අපිට තියෙන ප්රශ්නය තමයි ඉන්දියාවට යන ආයෝජකයෝ අපේ රටට ඇදලා ගන්න නම් මේ බදු සහන,අරවා මේවා දීලා වැඩක් නෑ ..පසුගිය කාලයේ ඉදන් ඕවා දුන්නා..වැඩක් උනේ නෑ .මහාපරිමාණ සමාගම් ඉන්දියාවට ගියා ...එක නවත්තන්න නම් ඉන්දියාව අපි අතර නිදහස් වෙළදාමක් ඇති කරන්න එකගතාවයක් එන්න ඕනි.එක ලේසි නෑ ..මේ වෙලාවේදී බලවත් වෙන්නේ ඉන්දියාව..එයාලගේ කොන්දේසි වැඩි ( ECTA වල වගේ )..එත් අපි මේ ගිවිසුමේ වාසිය අපිට ගන්න නම් කරන්න ඕනි ලංකාවේ සහ ඉන්දියානු වෙළදපොල ඉලක්ක කරගත් මහා පරිමාණ ආයෝජකයන් ලංකාවට ලබා ගන්න එක...එතකොට අපිට පුළුවන් ඉන්දියානු වෙළදපොල ඒ හරහා අල්ලා ගන්න...අන්න එහෙමයි අපි උපායශීලිව විදේශ වෙළදාම රටේ සංවර්ධනයට යොදා ගන්නේ ...මෙතනදී අවසානයේදී දෙයක් කියන්න ඕනි..ලංකාවේ දේශීය ව්‍යවසායකයන්ට යම් කිසි අවාසියක් වෙන්න පුළුවන් මහා පරිමාන ආයෝජකයන් ලංකාවට එනකොට..එතැනදී ලංකාවේ අයට වෙන බලපෑම අවම වෙන විධිහට නීති , සිමාවන් හදන්න ඕනි...නමුත් ලංකාවට ලැබෙන විදේශ විනිමය , ලෝක වෙළදපොල කොටස වැඩි වෙනවා වගේම අපේ රටට තාක්ෂනය ලැබෙනවා වගේම රැකියා අවස්ථා ගොඩක් ලැබෙනවා..ඒ තුල ජනතාවගේ දුප්පත්කම නැති කරන්න පුළුවන්..1990 ගණන්වල ඉන්දියාව බලවත්ව හිටියා චීනයට වඩා..නමුත් චීනය අප්‍රිකාවේ මහා පරිමාණ විදිහට ආයෝජන කළා ..එකෙන් චීනයේ අදායම වැඩි වෙලා දුප්පත්කම අඩු කළා ...

ප.ලි : විවේචන , නිවරදි කිරීම් , විරුද්ධ මත මම බලාපොරොත්තු වෙනවා..නිකන් බොරුවට රේප් කපන්නේ නැතිව තර්කානුකුල හේතුවක් දීලා නමත් කියලා කපන්න..බය වෙන්න එපා .මම අපහු රේප් කපන්න එන්නේ නෑ...නිර්නාමිකව උනත් කමක් නෑ තර්කනුකුලව මගේ මතය වැරදි කියල මට පෙනවලා දෙනවා නම් ..

[QUOTE="sp4chamara, post: 20121317, member: 121416"] [b]විදේශ ආයෝජන සහ උපායශීලි වෙළද ගිවිසුම්...[/b] [SIZE="3"]මගේ කලින් thread එකේදී බහුතරය මගේ රේප් කපලා තිබුනා..ඒ වගේම මගේ අදහස තේරුම් ගන්න පුළුවන් අය රේප් දීලත් තිබුන..මුලින්ම කියන්න ඕනි දේශපාලන කන්නාඩියක් නැතිව අපි කතා කරමු කියලා..මගේ අදහස් වලට විරුද්ධ අදහස් දැක්වීම් මම ගොඩක් බලාපොරොත්තු වෙනවා..එත් බයියෝ , ටෝයියෝ වගේ බොළද කතා නැතිව හොද පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.. අපේ රට සංවර්ධනය කරන්නේ කොහොමද..? මෙතැනදී අපිට එන ලොකුම ප්රශ්නය තමයි ප්රාග්ධනය සහ තාක්ෂණය.අපිට තාක්ෂණය දියුණු කරන්න තරම් මුල්‍යම හැකියාවක් නෑ .රටේ අදායමෙන් 90% විතරම ණය සහ පොලි ගෙවන නිසා.එතකොට අපිට ලේසිම සහ පහසුම ක්‍රමය තමයි විදේශීය ආයෝජන සමගින් විදේශ තාක්ෂනය ලංකාවට ගෙන එක..පසුගිය රජය විසින් කරපු මත්තල ගුවන් තොටුපළ , හම්බන්තොට වරාය , උමා ඔය , නෙලුම් කුළුණ , පොර්ට් සිට් , නොරොච්චෝලේ වගේ මහා පරිමාණ ව්‍යාපෘති එක්ක අපිට තාක්ෂණය ලබා ගන්න පුළුවන්.මේ ව්‍යාපෘති පාඩුයිද ලභයිද කියන එක වෙනම කතා කරන්න ඕනි දෙයක්.. මම මුලින්ම කිව්වා වගේ අපේ රටට විදේශ ආයෝජන ඕනි.රනිල්ගේ ආණ්ඩුවත් මේ අදහස මුල් කරගෙන නේ වැඩ කරන්නේ.දැන් අවුරුද්දක් වෙනවා ඇයි අපිට මේ කියන තරම් විදේශ ආයෝජන එන්නේ නැත්තේ..? කෙනෙක්ට දේශපාලන වශයෙන් මේ ප්‍රශ්නේ එක එක විදිහට දකින්න පුළුවන්..එත් අපි මේ ප්‍රශ්නේ විශ්ලේෂණය කලොත් මම නම් දකින්නේ වෙනස්ම විධිහකට.රටකට ආයෝජකයෙක් එන්න නම් එයාට ප්‍රතිලාභයක් තියෙන්න ඕනි.එක සරලම දේ.එතකොට ලංකාව වගේ රටකට යන්නේ ඇයි ලෝකයේ තව රටවල් 195 ක් තව තියෙද්දී ..බදු සහන , නීතිමය ලිහිල් බව , නිදහස් වෙළද කලාප වගේ ගොඩක් ආකර්ශනීය පහසුකම් දෙන එක ලෝකයේ බහුතර රජයන් කරන දෙයක්.ලංකාවෙත් එහෙමයි..එතකොට එහෙම තියෙද්දිත් ලංකාවට ආයෝජකයෝ එන්නේ නැත්තේ ඇයි..ආයෝජකයෙක් එන්න නම් රට ස්ථාවර වෙන්න ඕනි ,ශක්තිමත් නීති පද්ධතියක් වගේ රටේ දේශපාලන ස්ථාවර බවක් ඕනි..එකත් හරි දැන් යහපාලනය තියෙනවනේ..ගොඩක් අයගේ ප්රශ්නය ඇයි එත් ආයෝජකයි එන්නේ නැත්තේ...? දැන් අපි ආයෝජකයෙක් විධිහට හිතමු...හරි ලංකාවේ දැන් දේශපාලන ස්ථාවර බවක් තියෙනවා..ප්රජාතන්ත්රවාදය තියෙනවා..සාධාරණය තියෙනවා....එහෙනම් මේ සාධකය ගත්තම ලංකාව දැන් සුදුසුයි ආයෝජනයකට...එතකොට දැන් මොනවද ප්‍රශ්ණ .? - ලංකාවට ආර්ථික ප්‍රතිපත්තියක් නැති එක...අද තියෙන නිතිය හෙට එළිවෙනකොට අලුත් ගැසට් එකක් ගහලා වෙනස් කරනවා...අයවැයේදී කියන දේවල් නෙවෙයි කරන්නේ..(VAT වැඩි කරන එක )..මේවා ප්‍රශ්ණ - ලංකාවට නිෂ්පාදන අංශයේ ආයෝජන කරලා වැඩක් නෑ .මොකද සාපේක්ෂව ලංකාවට වඩා අඩු labour cost එකකට බගලදේශ වගේ රටකින් ගන්න පුළුවන්.... - ඉලක්ක වෙලදපොළ ...ලංකාවේ වෙළදපොල කියන්නේ කෝටි 2 ක පොඩි වෙළදපොලක්..එතකොට ඉන්දියාව වගේ කෝටි ගානක වෙළද පොලක් තියෙද්දී ඇයි ලංකාවට එන්නේ ..? - ලංකාවේ ඉදන් අපනයන කරද්දී මොනවද තියෙන සීමා ...රටවල පිළිගනිම කොහොමද..? මගේ අදහස අනුව ලංකාවේ වෙළදපොල ඉලක්ක කරගෙන කිසිම ආයෝජකයෙක් එන්නේ නෑ .එක පාඩුයි එයාලට..එතකොට අනිවාර්යෙන් එනවා නම් එන්නේ ලංකාවේ manufacture කරලා export කරන විධිහේ ආයෝජන වලට...මෙතැනදී ලොකු ප්‍රශ්නයක් බලපානවා .එක තමයි ලංකාව ලෝකයේ රටවල් එක්ක ගහලා තියෙන වෙළද ගිවිසුම් මොනවද කියලා..මොකද ලංකාවේ හදන product එකක් විධිහට ලෝක වෙළදපොලට යනකොට ඒ ඒ රටවල සිමාවන් බලපානවා...උදාහරනයක් බැලුවොත් ලංකාවට ඇගලුම් ක්ෂේත්රයේ ආයෝජකයෝ එන්නේ නෑ මොකද යුරෝපයේ ලංකාවේ ඇගලුම් වලට තියෙන සහනය ( GSP + ) දැන් නැති නිසා.. මේ නිසා අපේ රටට ආයෝජකයෝ එනවා නම් අපිට වෙළද ගිවිසුම් ගොඩක් වැදගත් වෙනවා..මෙතැනදී ECTA ගිවිසුම ගැනත් පොඩ්ඩක් කියන්න ඕනි..මම පෞද්ගලිකව මේ ගිවිසුමට විරුද්ධයි..එකේ දෙකක් නෑ ..මේක ලංකාවට අවාසිය වැඩි..[COLOR="SeaGreen"].නමුත් මේකේ ලොකුම වාසිය තමයි අපිට ඉන්දියානු වෙළදපොලට යන්න පුළුවන් කලින්ට වඩා...එතැනදී මේ උපක්‍රමය අපිට යොදා ගන්න පුළුවන් විදේශ ආයෝජකයන් ලංකාවට ඇද්දා ගන්න ..මොකද එතකොට ආයෝජකයන්ට ලංකාවේ වෙළදපොල වගේම ඉන්දියානු වෙලදපොලටත් යන්න පුළුවන් ලංකාවේ ආයෝජනය කරලා[/COLOR]..මෙතැනදී ඉන්දියාවම වෙන්න ඕනි නෑ ..වෙන ඕනි රටක් හොදයි..එත් දකුණු ආසියාවේ තියෙන ලොකුම වෙළදපොල ඉන්දියාව...දැනට ඉන්දියාව එක්ක තියෙන නිදහස් වෙළද ගිවිසුම තුලින් ආවරණය වෙන්නේ බොහොම පොඩි භාණ්ඩ ප්‍රමාණයක්..ඒ ගිවිසුම තුලින් මෙහෙම දෙයක් ආයෝජකයන්ට මාර්කට් කරන්න බෑ අපිට... දැන් රටක් විදිහට අපිට තියෙන ප්රශ්නය තමයි ඉන්දියාවට යන ආයෝජකයෝ අපේ රටට ඇදලා ගන්න නම් මේ බදු සහන,අරවා මේවා දීලා වැඩක් නෑ ..පසුගිය කාලයේ ඉදන් ඕවා දුන්නා..වැඩක් උනේ නෑ .මහාපරිමාණ සමාගම් ඉන්දියාවට ගියා ...එක නවත්තන්න නම් ඉන්දියාව අපි අතර නිදහස් වෙළදාමක් ඇති කරන්න එකගතාවයක් එන්න ඕනි.එක ලේසි නෑ ..මේ වෙලාවේදී බලවත් වෙන්නේ ඉන්දියාව..එයාලගේ කොන්දේසි වැඩි ( ECTA වල වගේ )..එත් අපි මේ ගිවිසුමේ වාසිය අපිට ගන්න නම් කරන්න ඕනි ලංකාවේ සහ ඉන්දියානු වෙළදපොල ඉලක්ක කරගත් මහා පරිමාණ ආයෝජකයන් ලංකාවට ලබා ගන්න එක...එතකොට අපිට පුළුවන් ඉන්දියානු වෙළදපොල ඒ හරහා අල්ලා ගන්න...අන්න එහෙමයි අපි උපායශීලිව විදේශ වෙළදාම රටේ සංවර්ධනයට යොදා ගන්නේ ...මෙතනදී අවසානයේදී දෙයක් කියන්න ඕනි..ලංකාවේ දේශීය ව්‍යවසායකයන්ට යම් කිසි අවාසියක් වෙන්න පුළුවන් මහා පරිමාන ආයෝජකයන් ලංකාවට එනකොට..එතැනදී ලංකාවේ අයට වෙන බලපෑම අවම වෙන විධිහට නීති , සිමාවන් හදන්න ඕනි...නමුත් ලංකාවට ලැබෙන විදේශ විනිමය , ලෝක වෙළදපොල කොටස වැඩි වෙනවා වගේම අපේ රටට තාක්ෂනය ලැබෙනවා වගේම රැකියා අවස්ථා ගොඩක් ලැබෙනවා..ඒ තුල ජනතාවගේ දුප්පත්කම නැති කරන්න පුළුවන්..1990 ගණන්වල ඉන්දියාව බලවත්ව හිටියා චීනයට වඩා..නමුත් චීනය අප්‍රිකාවේ මහා පරිමාණ විදිහට ආයෝජන කළා ..එකෙන් චීනයේ අදායම වැඩි වෙලා දුප්පත්කම අඩු කළා ... ප.ලි : විවේචන , නිවරදි කිරීම් , විරුද්ධ මත මම බලාපොරොත්තු වෙනවා..නිකන් බොරුවට රේප් කපන්නේ නැතිව තර්කානුකුල හේතුවක් දීලා නමත් කියලා කපන්න..බය වෙන්න එපා .මම අපහු රේප් කපන්න එන්නේ නෑ...නිර්නාමිකව උනත් කමක් නෑ තර්කනුකුලව මගේ මතය වැරදි කියල මට පෙනවලා දෙනවා නම් .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom