Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදේශ ණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ණය කියන එක උබල ඔය හිතන තරම් අව්ලක් නෙමේ බන්

අව්ල තියෙන්නේ වැඩි පොලියට අරන් කියන එකයි (එත් නිල වාර්තාවක් අද වෙනකම් දැකල නැහැ මම -දේශපාලන dial කියවනවා උන් කියන ඒවගේ ඇත්ත නැත්ත උබලම හිතල බලපන්)

ලෝකේ ඕනෙම රටක ණය බලන්නේ debt to gdp වලට ප්රතිශතයක් විදිහට..

ලංකාවේ ලොකුම ණය බර තිබිලා තියෙන්නේ 1999-2004 වෙනකම් ඒ කියන්නේ ඒ කලේ 100%-103% අතර දළ දේශීය නිෂ්පාදනය වගේ 103% ණය..

ඒක ක්රමානුකූලව අඩු කරන තියන හැටි පේනවා නේද..එත් 2015 අපහු වැඩි වෙලා ඉතින් අපිම හිටලා බලන්න ඕනි අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමින් වාසි ගන්නේ පාදඩ දේශපාලකයෝ..

ඒ වගේම මේ තියෙන්නේ ලෝකයේ ලොකුම ආර්ථික දුවන හැටි හැම රටකම ණය gdp එකට

Japan 229.20%

Italy 132.70%

Singapore 104.70%

United States 104.17%

Spain 99.20%

France 96.10%

Euro Area 90.70%

Canada 91.50%

United Kingdom 89.20%

කිසිම දේශපාලකයෝකුට කඩේ ගියා නෙමේ අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමෙන් වාසි ගන්නේ මේ මිනිස්සු

[QUOTE="Malith Malli, post: 20486556, member: 555750"] [COLOR="Blue"][SIZE="4"]ණය කියන එක උබල ඔය හිතන තරම් අව්ලක් නෙමේ බන් අව්ල තියෙන්නේ වැඩි පොලියට අරන් කියන එකයි (එත් නිල වාර්තාවක් අද වෙනකම් දැකල නැහැ මම -දේශපාලන dial කියවනවා උන් කියන ඒවගේ ඇත්ත නැත්ත උබලම හිතල බලපන්) ලෝකේ ඕනෙම රටක ණය බලන්නේ debt to gdp වලට ප්රතිශතයක් විදිහට.. [IMG]http://i.imgur.com/Ssx2jXC.jpg[/IMG] ලංකාවේ ලොකුම ණය බර තිබිලා තියෙන්නේ 1999-2004 වෙනකම් ඒ කියන්නේ ඒ කලේ 100%-103% අතර දළ දේශීය නිෂ්පාදනය වගේ 103% ණය.. ඒක ක්රමානුකූලව අඩු කරන තියන හැටි පේනවා නේද..එත් 2015 අපහු වැඩි වෙලා ඉතින් අපිම හිටලා බලන්න ඕනි අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමින් වාසි ගන්නේ පාදඩ දේශපාලකයෝ.. ඒ වගේම මේ තියෙන්නේ ලෝකයේ ලොකුම ආර්ථික දුවන හැටි හැම රටකම ණය gdp එකට Japan 229.20% Italy 132.70% Singapore 104.70% United States 104.17% Spain 99.20% France 96.10% Euro Area 90.70% Canada 91.50% United Kingdom 89.20% කිසිම දේශපාලකයෝකුට කඩේ ගියා නෙමේ අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමෙන් වාසි ගන්නේ මේ මිනිස්සු [/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom