Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදේශ විනිමය පනතේ භයානකත්වය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශ විනිමය පනතේ භයානකත්වය...

(සැයු. - මෙහි දේශපාලනය සම්බන්ධ කොටස් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කර ඇත.

මෙහි තිබෙන කරුණු සත්‍ය නම් විශාල ව්‍යසනයක් ළඟ ඇත. )

ජාවාරම්කාරයන්ට ත්රස්තවාදීන්ට රටේ ආර්ථිකය ලියාදෙන විදේශ නව විනිමය පනත

විදේශ විනිමය පනතේ භයානකත්වය ගැන ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය කියයි

විදේශ විනිමය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත පිළිබඳව ආන්දෝලනයක් මේ වන විට හටගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් 'දිවයින' සමග ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කළ සාකච්ඡාවයි මේ.

පි. මුලින්ම අපේ විදේශ විනිමය විවෘත කළ යුතුයි කීවේ යුරෝපයේ ආර්ථික බලවතුන්. ඔවුන්ගේ ප්‍රධානතම තර්කය වූයේ ලංකාවේ සිට පිටරට යවන මුදල් සම්බන්ධයෙන් මනා පාලනයක් තිබිය යුතු බවය. මන්ද, එසේ නැතහොත් ඒ මුදල් හුවමාරුව නිසා ලංකාවට පමණක් නොව ලෝකයේම ආරක්ෂාවට බලවත් ත්‍රස්තවාදී තර්ජනයක් වන හෙයිනි. ඒ අනුව, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත නීතිගත කරන ලදී.

ප්‍ර. මුදල් විශුද්ධිකරණ පනතේ වැදගත්කම කුමක් ද?

පි. මෙරටේ දූෂණය, අල්ලස විශාල ප්‍රමාණයකින් වැඩිවූයේ යෑයි නව රජය පැරණි රජයට චෝදනා කළා. දැනට ද, එකල ද, දේශපාලනඥයින්ට කොමිස් මුදල් කුට්ටි ලැබුණේ විදේශ කොන්ත්රාත්කරුවන්ගෙනි. ඒ මුදල් විදේශ බැංකු, අනේවාසික ගිණුමක හෝ නම් නොමැති අංක පමණක් ඇති ආරක්ෂිත බැංකුවල තැන්පත් කළ ද, එම මුදල් වලින් නිසි ප්‍රයෝජන ගැනීම සඳහා ලංකාවට එවිය යුතුව තිබුණා. එහෙත් එය Rජුවම කළ නොහැකි වුණේ විදේශ විනිමය පාලන පනත හා මුදල් විශුද්ධිකරණ පනත හේතුවෙනි. මේ නිසා මෙම මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට නොයෙක් ක්රමෝපායන් සකස් කිරීමට සිදුවුණා. එක් ක්‍රමයක් වූයේ ව්‍යාජ සමාගම් ව්‍යාජ නම් වලින් පිටරට ලියා පදිංචි කොට දේශපාලකයාට ලැබුණු කොමිස් මුදල එම ව්‍යාජ සමාගමේ ආයෝජනය කර පසුව, ව්‍යාජ සමාගම විසින් මෙරට ඊධෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ සහතික ලබාගෙන එමගින් එම කළු සල්ලි ලංකාවට ගෙන්වා සුදුකර ගැනීමේ ප්‍රවේශයක් විවෘත කරගැනීමයි. එහෙත්, කිසි දවසක මෙම සමාගම් වලින් කිසිම ව්‍යාපෘතියක් ආරම්භ නොකළ අතර, මුල් කාලයේ එවන ලද මුදල් වෙනත් ස්ථානවල ආයෝජනය කරනු ලැබුවා. එහෙත්, එයට ද, බාධාවක් වූයේ එම මුදල් කෙසේ ලැබුණේ දැයි අල්ලස් කොමසාරිස්ට ප්‍රශ්න කිරීමට හැකිවූ හෙයිනි. එබැවින් එයද අසාර්ථක වුණා. ඒ අනුව ලංකාවේ ව්‍යාපෘති වලින් ලබාගන්නා ලද කෝටි ගණන් අල්ලස් මුදල් පිටරට බැංකුවල නොයෙකුත් ස්ථානවල තැන්පත්ව තිබුණා. එය බොහෝ දේශපාලනඥයන්ට විශේෂ ප්‍රශ්නයක් වුණා. යම් හේතුවක් නිසා දේශපාලනඥයකු මිය ගියහොත් එම මුදල් අර ව්‍යාජ නම් වලින් සිදුකරන ලද තැන්පත්කරුවන්ගෙන් ලබාගැනීම ද විශාල ප්‍රශ්නයක් වුණා. මේ සියල්ලටම බාධා වූයේ මුදල් විශුද්ධිකරණ පනත හා විනිමය පාලන පනතයි. දේශපාලනඥයා මියගියහොත්, ඔහු විසින් ව්‍යාජව නම් කරන ලද තම ඥාතියා, එම මුදල් ලබාගෙන කෝටිපතියෙකු වුණා. දේශපාලනඥයාගේ පවුල අනාථ වුණා.

ප්‍ර. විනිමය පනතින් මෙම හොරුන්ට සහනයක් ලැබේයෑයි ඔබ කියන්නේ කෙසේද?

පි. මේ සඳහා ප්‍රථමයෙන්ම මගේ අවධානයට යොමු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා දීර්ඝ විමර්ශනයකින් පසු, නීතිපති විසින් පවරන ලද අධිචෝදනා පත්රයටය. මෙම අධිචෝදනා පත්‍රය ලියාපදිංචි කර ඇත්තේ HC/4648/2009 දරණ අංකය යටතේය. එම අධිචෝදනා පත්‍රයේ විත්තිකරුවන් තිදෙනෙකු සිටී. පළමු විත්තිකරු වන්නේ සී./ස. කෝෂියා කෝසල පුද්ගලික සමාගමය. දෙවන හා තෙවන විත්තිකරුවන් වන්නේ ලින්කන් පියසේන හා රවි කරුණානායක වේ.

චෝදනාව - අන්තර් ජාතිකව ප්‍රසිද්ධ මහා පරිමාණ දූෂිතයෙකු වූ රාජි රාජරත්නම් නමැති අය මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන ඇමරිකානු ඩොලර් මිලියන තුනක් පමණ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගිණුමක තැන්පත් කොට විනිමය පාලන ආඥා පනත යටතේ 7 (ඇ) හා 51 (4) (ඈ) වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවය. මොවුන් හොර පාරෙන් ලංකාවට ගෙන්වා ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 03 කි. එකල ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අනුපාතය ඩොලර් එකක් රුපියල් 107 කි. මේ අනුව ලංකාවට නීති විරෝධි ලෙස ගෙන්වන ලද මුදල රුපියල් මිලියන 321 ක් පමණ වේ. ඒ මුදල 2006 සිට අද දක්වා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට එරෙහිව ලබාගත් තහනම් නියෝගයකින් තහනම් කොට ඇත. ඒත් අවුරුදු 08ක පමණ බැංකු පොළිය ගණනය කරන විට මෙය මිලියන 600 ක් පමණ වනු ඇත. මේ අනුව, මගේ ප්‍රධාන තර්කය වනුයේ සෝභිත හාමුදුරුවන්ගේ කරපිටින් ගොස් පිවිතුරු හෙටක් හෝ පිවිතුරු සමාජයක් වෙනුවෙන් සටන් කළ සැමගේ හා ඡන්දය දුන් ලක්ෂ 62 කගේ බලාපොරොත්තුව වූයේ රාජපක්ෂගේ දූෂිත ආණ්ඩුව පෙරළා පිවිතුරු සුදෝ සුදු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් පිහිටුවීමය. එහිදී එම හවුලේ ඡන්දය ලබාගැනීමේ නියෝජිතයා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එවැනි රජයක විශාල බරපතල වගකීම් ඇති මුදල් ඇමති ධුරය, එම මුදල් අමාත්‍යංශය යටතේම පාලනය වන විදේශ විනිමය පාලන පනත යටතේ චෝදනා ලැබ මහාධිකරණ නඩුවක සැකකරුවෙකු වන අයෙක් මුදල් ඇමැති කළ හැකිද? එදිනම මෙම යහපාලනය ජනතාවගේ ඇස් වසන ප්‍රොaඩාවක් බවට පත් කළේ වෙන කවුරුත් නොව අගමැති රනිල් වික්‍රමසිංහය. මුදල් ඇමැතිවරයාට එම පදවිය පිරිනැමුවේ සුදෝ සුදු අගමැති රනිල් බව පැහැදිලිය. එහෙත් මේ පදවිය ප්රදානය කිරීම ගැන ඊට එරෙහිව කිසිවකු හෝ හඬ නැඟුවේද? පුදුමය නම් මේ රටේ තුන්වන බලවේගය ලෙස හඳුන්වන අතිශයින් පිරිසිදු, අවංක දේශපාලනඥයින් ලෙස හඬගා තමන්ම කියා ගන්නා ජ.වි.ප. ය ද මෙය ප්‍රශ්න නොකළේය. එලෙසම, ඒකාබද්ධ විපක්ෂය ද, ටී.එන්.ඒ. පක්ෂය ද, දෙමළ ජාතික සංධානය ද මෙතෙක් ප්‍රශ්න නොකළේය. මේ ප්‍රශ්ණය මම නගන තුරු කිසිවෙකු ඊට විරෝධතාවක් ද පළ නොකළේය. රවි කරුණානායක මහතා දිවුරුම් දෙන විට මහාධිකරණය ඉදිරියේ නඩුවක චූදිතයෙකි. 2015.05.18 දින මෙම නඩුව ඇසූ අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය විශ්‍රාම යන දවසේ දීර්ඝ නියෝගයක් කරමින් අධි චෝදනා පත්‍රයේ දිනය හා මුදල් බැංකුවට ප්‍රේෂණය කර ඇති දිනයේ වෙනසක් ඇති බව පවසමින් එය නිවැරදි නොකොට රවි කරුණානායක නිදහස් කළේය. එහෙත්, ඇය ඇයගේ තීරණයේ මෙසේ කියා සිටියේය.

"ඉහත නෛතික තත්ත්වය යටතේ මෙම විත්තිකරුවන් නිදහස් කිරීමට තීරණය කරමි. නිදොස් කිරීමට නම්, පැමිණිල්ලේ සාක්ෂි අවසන් කළ යුතුව තිබූ අතර, ඒ දක්වා අධිකරණ කාර්ය පටිපාටිය අනුගමනය කර නොමැති බැවින්, නීතිපතිවරයාට නැවත චෝදනාවන් සංස්ථාපනය කර ඉදිරිපත් කිරීමට නෛතික හිමිකමක් ඇති බවට මෙයින් නියෝග කරමි."

ඒ අවස්ථාවේ නීතිපතිවරයා වූයේ යුවන්ජන් විෙ-තිලක මහතාය. ඔහු මෙම නඩුව අසාගෙන යන විට නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ දක්ෂ තරුණ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා අනවශ්‍ය ප්‍රශ්න අසන්නේ යෑයි කියමින් එම අධිකරණයට තවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක් නැතහොත් දිලීප පීරිස්ට වඩා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යෑවූ බව කවුරුත් දන්නා කාරණයකි. එහිදී ඉතා පැහැදිලි වන්නේ පැමිණිල්ලට වඩා විත්තියේ සාධාරණත්වය ගැන සැලකිල්ලක් දැක්වූ බවයි. සාමාන්‍ය වශයෙන් සිදුවන්නේ මෙවැනි තාක්ෂණික දෝෂයකින් චූදිතයෙකු නිදහස් කළහොත්, වහාම හැරෙන තැපෑලෙන්ම සංශෝධිත නිරවද්‍ය චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමයි. නැතහොත්, නව අධි චෝදනා පත්‍රයක් සියලුම වැරදි සංශෝධනය කර ඉදිරිපත් කිරීමයි. එහි නීතියේ රීතිය හා අධිකරණයේ ස්වාධිපත්‍යය හා ස්වාධීනත්වය තහවුරු කිරීමට, ආරක්ෂා කිරීමට පොරොන්දු දුන් මේ යහපාලන රජයේ මුදල් ඇමැතිට විරුද්ධව සංශෝධිත නව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පෙර මෙම නිදහස් කිරීමේ නියෝගයට එරෙහිව අධිකරණයට ප්රතිශෝධන ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා කිසිදු උත්සාහයක් නොගන්නේ ඇයි? මෙසේ වූයේ කෙසේදැයි මම නොකීවාට බුද්ධිමත් පාඨකයාට උපකල්පනය කළ හැක. ඒත් අපරාධ නඩුවක් කාලාවරෝධී වන්නේ අවුරුදු 20කට පසුවය. යුවන්ජන් විෙ-තිලක මහතා හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයා මෙම නඩුව නැවත නොපැවරුව ද යම් හෙයකින් රජයක් මාරු වුවහොත්, එම නඩුව නැවත පැවරීමට කිසිම නීතිමය බාධාවක් නැති බව මම සිතමි.

ප්‍ර. ඔබ කියන දේ සත්‍යයක් වුව ද, එය විදේශ විනිමය පාලන පනතට අදාල වන්නේ නැහැනේ...

පි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඉතා කපටි සහ සූක්ෂ්ම ලෙස ජනතාවගේ ඇස්වලට වැලි ගසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොමඟ යවා හෝ ඔවුන් විසින්ම දැනගෙන හෝ තම පක්ෂයට ඇති නීත්‍යනුකූල බැඳීම හේතුවෙන් මෙම පනතට අත ඉස්සුවාදැයි නොදනිමි. මෙම පනතින් රවි කරුණානායකට හා අනිත් දෙදෙනාට එරෙහි චෝදනා එල්ල කර ඇත්තේ 1985.12.31 දින අනුමත කරන ලද විදේශ විනිමය පාලන පනත යටතේය. මේ පනත 423 වන අධිකාරය යටතේ ස්ථාපිත කොට ඇත. මේ පනතින් මෙම විදේශ විනිමය පාලන පනත අහෝසිකොට ශුන්‍ය කොට පරිවර්තන කොට ඇත. එය එනම් 2017.07.28 දින අහෝසි කරන ලද පනතක් වේ. එවැනි පනතක් අහෝසි කළ විට එම පනත යටතේ ක්‍රියාදාමයන් අලුත් පනත යටතේ ගෙනයාමට ඔර්බිසඑසදබ ඡරදඩසිසදබි (සම්ප්‍රාප්තිය විධිවිධාන) ඇත. එහෙත්, මෙම පනතේ 30 වැනි වගන්තියේ මෙසේ සඳහන්ව ඇත.

"ඉවත් කරන ලද පනතේ මෙම දිනයට පෙරාතුව 2017.07.28 දිනට පෙරාතුව පවරන ලද අවසන් නොවී පවත්නා සියලුම සිවිල්, අපරාධ නඩු සහ නීතිකෘත්‍ය එකී පනත යටතේ (ඉවත් කරන ලද පනත) අසා නිමකළ යුතුය." මෙහි ඉතා වැදගත් වාක්‍ය ඛණ්ඩය වනුයේ "නියමිත දිනයට පෙරාතුව අවසන් නොවී පවත්නා" නඩුකරයක් වේ. රවි කරුණානායකගේ නඩුකරය අවසන්ව ඇත. ඔහු නිදහස්ව ඇත. ඔහුට එරෙහිව නව නඩුවක් පවරා නැත. එම නිසා ලංකා අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට අපරාධ නඩුවක නිදොස් නොවී සිටින චූදිතයන් තිදෙනෙකු ව්‍යවස්ථාදායකය මගින් නිදොස්කොට නිදහස් කර ඇත. මේ නිසාම ඔවුන්ට නීතිය ඉදිරියේ නිදහස් නිවැරදි නිදොස් පුද්ගලයන් ලෙසට පෙනීසිටිය හැකිය. තවද, දැනට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඇති රුපියල් මිලියන 600 ක පමණ මුදල තහනමට ගෙන ඇත්තේ විදේශ විනිමය පාලන පනත යටතේ නිසාත් එය ඉවත්කර ඇති නිසාත්, එම මුදල දැනට ඇමරිකාවේ හිර භාරයේ සිටින රා- රාජරත්නම්ට හෝ ඔහුගේ නියෝජිතයෙකුට නැවත ලබාගත හැක. මෙවැනි අපරාධයක් මහජනතාවගේ නියෝජිතයන් කියාගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ද අත උස්සා ඡන්දය දී නිදහස් කර, හොරු අල්ලාගත්තේ නැතැයි විවේචනය කරන මන්ත්‍රීවරුන්ට තවදුරටත් එසේ කළ හැකිදැයි මම අසමි. මේ හැරුණුවිට මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරිය හැක්කේ නීති විරෝධී ලෙස රැස්කර ගන්නා ලද මුදල් සඳහා පමණි. නීතිවිරෝධී මුදල් යනු කුමක්දැයි එම පනතේ අර්ථනිරූපණය කර ඇත. සාමාන්‍ය භාෂාවෙන් කීවොත්,

1 කුඩු විකිණීම.

2 ත්‍රස්තවාදය.

3 අල්ලස

4 ගිනිඅවි ආඥා පනත

5 විනිමය පාලන පනත

6 බැංකු පනත

7 අන්තර් ජාතික සංවිධානාත්මක අපරාධ

8 ලංකාවේ සහ පිටත ඇති පාතාලය උපයාගත් මුදල

9 සයිබර් වැරදි

10 දරුවන් සහ ළමයින් කරන වැරදි

11 වහල් වෙළෙඳාම

12 දරුණු අපරාධ වලින් සොයාගන්නා ලද මුදල්, යනාදිය වේ.

මේ සියල්ලම විදේශ විනිමය පනත යටතේ 2017.07.28 දින සිට අදාළ නොවේ. එමනිසා දැන් මේ මුදල් ලංකාවට ගෙන්නා ගැනීමට හෝ පිටරට යෑවීමට හැකිය. පිටරටවල ඇති නීති විරෝධී ලෙස උපයාගන්නා ලද කොමිස් මුදල් හා ත්රස්තවාදීන් හොයා ගන්නා ලද මුදල්, කුඩු වෙළෙඳාමේ මුදල් කෙළින්ම කිසි ප්‍රශ්නයක් නැතිව ලංකාවට ගෙන්වා ගත හැකි අතර, ඒ පිළිබඳ කිසිවකුට ප්‍රශ්න කළ නොහැක.

මීට පෙර ඩයස්පෝරා ත්රස්තවාදීන් වෙනුවෙන් එකතු කළ මුදල් ලංකාවට ගෙන ඒමට හැකියාව නොතිබූ අතර, දැන් ඔවුන්ට ඕනෑම මුදල් ප්‍රමාණයක් ලංකාවට ගෙනැවිත් ත්‍රස්තවාදය ස්ථාපිත කිරීමට යොදාගත හැක. මේ හැරුණුවිට ලෝකය වසා සිටින අයිසීස්, අල්කයිඩා, ජිහාඩ්, බොකෝහරාම් වැනි ත්රස්තවාදීන්ගේ මුදල් ලංකාවට ගෙනැවිත් මෙරට ආගමික සංහිඳියාවට විශාල ප්‍රශ්නයක් ඇති කළ හැක.

මීට පසු, කිසිම ඇමැතිවරයෙකුට කොමිස්, අල්ලස් ලබාගත නොහැක්කේ මෙරට තුළදී පමණි. බොහෝවිට කොමිස් මුදල් තැන්පත් කරන්නේ පිටරට බැංකු වලටය. ඒ සියලු මුදල් නීත්‍යනුකූලව ලංකාවට ගෙන්වාගෙන තමන්ට ඕනෑම ආයෝජනයක් කළ හැකිය. තවද, දැනට මෙම මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරන ලද හෝ /හා පරීක්ෂණ අවසන් නොවී පවතින සියලුම විමර්ශන මාස 06ක් ඇතුළත අසා නිමකරනු ලැබිය යුතුය. එසේනම් 2018.01.28 දින විට, දැනට පවරා ඇති නඩු හෝ පවරන්නට තිබෙන නඩු හෝ ඊට පෙර දිනයේ දී අවසන් කළ යුතුව ඇත. මෙයින් හැඟෙන්නේ කුමක්ද? මෙය ප්‍රායෝගික ද? සාමාන්‍යයෙන් අද පවතින නඩු විශාල ප්‍රමාණයක් නිසා ඇති තදබදය හේතුවෙන් කසිප්පු නඩුවක් විභාගයට ගෙන අවසන් කිරීමට ද, අඩුම වශයෙන් අවුරුදු 03 ක්වත් ගතවනු ඇත.

අජිත් පී. පෙරේරා මහතා කියන අන්දමට මහාධිකරණ නඩුවක් අවසන් වීමට අවුරුදු 12 ක 17 ක කාලයක් ගතවන බව ඔහුගේ පර්යේෂණ මගින් එළිදරව් වී ඇත. එසේනම්, අජිත් පෙරේරා මැතිතුමනි හොරු අල්ලන්නට කෑ මොර දෙන ඔබ, රන්ජන් රාමනායක වැනි මන්ත්‍රීවරුන් අත ඉස්සුවේ අනුර දිසානායක ජ.වි.පෙ. මන්ත්රීන්ද මේ සංශෝධනයට කිසිදු විරෝධයක් නැතිව සිටින කල 2017.07.28 දින සිට සියලුම හොරුන් නිදහස් වෙන බව දැනගෙන නම්, හෝ ඒ බව නොදන්නේ නම් ඔබ විසින් කර ඇත්තේ ජනතා පරමාධිපත්‍යය අපයෝජනය කිරීමක් නොවේද? ඔබට තවත් මෙවැනි පාර්ලිමේන්තුවක රැඳී සිටිය හැකිද?

ප්‍ර. මේ පනත බැඳුම්කර හොරුන්ටත් බලපායි ද?

පි. රවි කරුණානායක සාක්ෂි දී අවසන් වූ පසු මම පුදුමයට පත් වුණා. ඔහු ව්‍යංගයෙන් මෙම විශාල මුදල් සම්භාරය ඔහුට අයත්, ඔහුගේ බිරිඳ, දරුවන් පරිහරණය කරන මුදල් බව පැවසුවා. එමනිසා මම හිතුවා, ඔහු පමණක් නොව, දරුවන්, බිරිඳ මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදිකරුවන් විය හැකි බව. එහෙත් දැන් මම දන්නවා එවැනි කිසිදෙයක් ඔවුනට නොවන බව. මන්ද මේ පනතින් මුදල් විශුද්ධිකරණ පනතේ එම වගන්තීන්ද ඉවත්කර තිබෙන නිසා. රවි කරුණානායක මහතාට පිටරටින් මුදල් එවූ තැනැත්තන් ගැන ඒ රටවල පරීක්ෂණ සිදුකළ ද, මේරටේ කිසිදු පරික්ෂණයක් සිදුකළ නොහැකි බව.

ප්‍ර. එසේනම්, මේ පනත ගැන ඔබගේ ඉල්ලීම කුමක්ද?

පි. මෙම පනත වහාම අහෝසි කළ යුතුයි. නැතහොත් අවශ්‍ය ලෙස සංශෝධනය කළ යුතුයි. එසේ නොකළොත්, මම කියන්නේ මෙයයි. "හොරුන්ට ජයවේවා · ත්රස්තවාදීන්ට ජයවේවා! කුඩු මාෆියාවට ජයවේවා · ජාත්‍යන්තර ත්රස්තයන්ට ජයවේවා · යහ පාලනයෙන් මේ සියලු දෙනාම ආරක්ෂා කරත්වා ·" යන්නයි.

සමඟ සාකච්ඡා කළේ මනෝ- අබයදීර

දිවයින ඉරිදා සංග්‍රහය

[QUOTE="yasas bandara, post: 22570010, member: 246044"] [b]විදේශ විනිමය පනතේ භයානකත්වය...[/b] [SIZE=4][B][COLOR=Red](සැයු. - මෙහි දේශපාලනය සම්බන්ධ කොටස් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කර ඇත. මෙහි තිබෙන කරුණු සත්‍ය නම් විශාල ව්‍යසනයක් ළඟ ඇත. ):confused: [/COLOR][/B][/SIZE] [CENTER][B][SIZE=4][COLOR=DarkRed]ජාවාරම්කාරයන්ට ත්රස්තවාදීන්ට රටේ ආර්ථිකය ලියාදෙන විදේශ නව විනිමය පනත[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=4][COLOR=Blue] විදේශ විනිමය පනතේ භයානකත්වය ගැන ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය කියයි විදේශ විනිමය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත පිළිබඳව ආන්දෝලනයක් මේ වන විට හටගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් 'දිවයින' සමග ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කළ සාකච්ඡාවයි මේ. පි. මුලින්ම අපේ විදේශ විනිමය විවෘත කළ යුතුයි කීවේ යුරෝපයේ ආර්ථික බලවතුන්. ඔවුන්ගේ ප්‍රධානතම තර්කය වූයේ ලංකාවේ සිට පිටරට යවන මුදල් සම්බන්ධයෙන් මනා පාලනයක් තිබිය යුතු බවය. මන්ද, එසේ නැතහොත් ඒ මුදල් හුවමාරුව නිසා ලංකාවට පමණක් නොව ලෝකයේම ආරක්ෂාවට බලවත් ත්‍රස්තවාදී තර්ජනයක් වන හෙයිනි. ඒ අනුව, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත නීතිගත කරන ලදී. ප්‍ර. මුදල් විශුද්ධිකරණ පනතේ වැදගත්කම කුමක් ද? පි. මෙරටේ දූෂණය, අල්ලස විශාල ප්‍රමාණයකින් වැඩිවූයේ යෑයි නව රජය පැරණි රජයට චෝදනා කළා. දැනට ද, එකල ද, දේශපාලනඥයින්ට කොමිස් මුදල් කුට්ටි ලැබුණේ විදේශ කොන්ත්රාත්කරුවන්ගෙනි. ඒ මුදල් විදේශ බැංකු, අනේවාසික ගිණුමක හෝ නම් නොමැති අංක පමණක් ඇති ආරක්ෂිත බැංකුවල තැන්පත් කළ ද, එම මුදල් වලින් නිසි ප්‍රයෝජන ගැනීම සඳහා ලංකාවට එවිය යුතුව තිබුණා. එහෙත් එය Rජුවම කළ නොහැකි වුණේ විදේශ විනිමය පාලන පනත හා මුදල් විශුද්ධිකරණ පනත හේතුවෙනි. මේ නිසා මෙම මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට නොයෙක් ක්රමෝපායන් සකස් කිරීමට සිදුවුණා. එක් ක්‍රමයක් වූයේ ව්‍යාජ සමාගම් ව්‍යාජ නම් වලින් පිටරට ලියා පදිංචි කොට දේශපාලකයාට ලැබුණු කොමිස් මුදල එම ව්‍යාජ සමාගමේ ආයෝජනය කර පසුව, ව්‍යාජ සමාගම විසින් මෙරට ඊධෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ සහතික ලබාගෙන එමගින් එම කළු සල්ලි ලංකාවට ගෙන්වා සුදුකර ගැනීමේ ප්‍රවේශයක් විවෘත කරගැනීමයි. එහෙත්, කිසි දවසක මෙම සමාගම් වලින් කිසිම ව්‍යාපෘතියක් ආරම්භ නොකළ අතර, මුල් කාලයේ එවන ලද මුදල් වෙනත් ස්ථානවල ආයෝජනය කරනු ලැබුවා. එහෙත්, එයට ද, බාධාවක් වූයේ එම මුදල් කෙසේ ලැබුණේ දැයි අල්ලස් කොමසාරිස්ට ප්‍රශ්න කිරීමට හැකිවූ හෙයිනි. එබැවින් එයද අසාර්ථක වුණා. ඒ අනුව ලංකාවේ ව්‍යාපෘති වලින් ලබාගන්නා ලද කෝටි ගණන් අල්ලස් මුදල් පිටරට බැංකුවල නොයෙකුත් ස්ථානවල තැන්පත්ව තිබුණා. එය බොහෝ දේශපාලනඥයන්ට විශේෂ ප්‍රශ්නයක් වුණා. යම් හේතුවක් නිසා දේශපාලනඥයකු මිය ගියහොත් එම මුදල් අර ව්‍යාජ නම් වලින් සිදුකරන ලද තැන්පත්කරුවන්ගෙන් ලබාගැනීම ද විශාල ප්‍රශ්නයක් වුණා. මේ සියල්ලටම බාධා වූයේ මුදල් විශුද්ධිකරණ පනත හා විනිමය පාලන පනතයි. දේශපාලනඥයා මියගියහොත්, ඔහු විසින් ව්‍යාජව නම් කරන ලද තම ඥාතියා, එම මුදල් ලබාගෙන කෝටිපතියෙකු වුණා. දේශපාලනඥයාගේ පවුල අනාථ වුණා. --------- ප්‍ර. විනිමය පනතින් මෙම හොරුන්ට සහනයක් ලැබේයෑයි ඔබ කියන්නේ කෙසේද? පි. මේ සඳහා ප්‍රථමයෙන්ම මගේ අවධානයට යොමු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා දීර්ඝ විමර්ශනයකින් පසු, නීතිපති විසින් පවරන ලද අධිචෝදනා පත්රයටය. මෙම අධිචෝදනා පත්‍රය ලියාපදිංචි කර ඇත්තේ HC/4648/2009 දරණ අංකය යටතේය. එම අධිචෝදනා පත්‍රයේ විත්තිකරුවන් තිදෙනෙකු සිටී. පළමු විත්තිකරු වන්නේ සී./ස. කෝෂියා කෝසල පුද්ගලික සමාගමය. දෙවන හා තෙවන විත්තිකරුවන් වන්නේ ලින්කන් පියසේන හා [COLOR=SeaGreen][B]රවි කරුණානායක [/B][/COLOR]වේ. චෝදනාව - අන්තර් ජාතිකව ප්‍රසිද්ධ මහා පරිමාණ දූෂිතයෙකු වූ රාජි රාජරත්නම් නමැති අය මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන ඇමරිකානු ඩොලර් මිලියන තුනක් පමණ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගිණුමක තැන්පත් කොට විනිමය පාලන ආඥා පනත යටතේ 7 (ඇ) හා 51 (4) (ඈ) වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවය. මොවුන් හොර පාරෙන් ලංකාවට ගෙන්වා ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 03 කි. එකල ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අනුපාතය ඩොලර් එකක් රුපියල් 107 කි. [COLOR=SeaGreen]මේ අනුව ලංකාවට නීති විරෝධි ලෙස ගෙන්වන ලද මුදල රුපියල් මිලියන 321 ක් පමණ වේ. ඒ මුදල 2006 සිට අද දක්වා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට එරෙහිව ලබාගත් තහනම් නියෝගයකින් තහනම් කොට ඇත. ඒත් අවුරුදු 08ක පමණ බැංකු පොළිය ගණනය කරන විට මෙය මිලියන 600 ක් පමණ වනු ඇත.[/COLOR] මේ අනුව, මගේ ප්‍රධාන තර්කය වනුයේ සෝභිත හාමුදුරුවන්ගේ කරපිටින් ගොස් පිවිතුරු හෙටක් හෝ පිවිතුරු සමාජයක් වෙනුවෙන් සටන් කළ සැමගේ හා ඡන්දය දුන් ලක්ෂ 62 කගේ බලාපොරොත්තුව වූයේ රාජපක්ෂගේ දූෂිත ආණ්ඩුව පෙරළා පිවිතුරු සුදෝ සුදු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් පිහිටුවීමය. එහිදී එම හවුලේ ඡන්දය ලබාගැනීමේ නියෝජිතයා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එවැනි රජයක විශාල බරපතල වගකීම් ඇති මුදල් ඇමති ධුරය, එම මුදල් අමාත්‍යංශය යටතේම පාලනය වන විදේශ විනිමය පාලන පනත යටතේ චෝදනා ලැබ මහාධිකරණ නඩුවක සැකකරුවෙකු වන අයෙක් මුදල් ඇමැති කළ හැකිද? එදිනම මෙම යහපාලනය ජනතාවගේ ඇස් වසන ප්‍රොaඩාවක් බවට පත් කළේ වෙන කවුරුත් නොව අගමැති රනිල් වික්‍රමසිංහය. මුදල් ඇමැතිවරයාට එම පදවිය පිරිනැමුවේ සුදෝ සුදු අගමැති රනිල් බව පැහැදිලිය. එහෙත් මේ පදවිය ප්රදානය කිරීම ගැන ඊට එරෙහිව කිසිවකු හෝ හඬ නැඟුවේද? පුදුමය නම් මේ රටේ තුන්වන බලවේගය ලෙස හඳුන්වන අතිශයින් පිරිසිදු, අවංක දේශපාලනඥයින් ලෙස හඬගා තමන්ම කියා ගන්නා ජ.වි.ප. ය ද මෙය ප්‍රශ්න නොකළේය. එලෙසම, ඒකාබද්ධ විපක්ෂය ද, ටී.එන්.ඒ. පක්ෂය ද, දෙමළ ජාතික සංධානය ද මෙතෙක් ප්‍රශ්න නොකළේය. මේ ප්‍රශ්ණය මම නගන තුරු කිසිවෙකු ඊට විරෝධතාවක් ද පළ නොකළේය. රවි කරුණානායක මහතා දිවුරුම් දෙන විට මහාධිකරණය ඉදිරියේ නඩුවක චූදිතයෙකි. 2015.05.18 දින මෙම නඩුව ඇසූ අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය [B][COLOR=Red]විශ්‍රාම යන දවසේ [/COLOR][/B]දීර්ඝ නියෝගයක් කරමින් අධි චෝදනා පත්‍රයේ දිනය හා මුදල් බැංකුවට ප්‍රේෂණය කර ඇති දිනයේ වෙනසක් ඇති බව පවසමින් එය නිවැරදි නොකොට රවි කරුණානායක නිදහස් කළේය. එහෙත්, ඇය ඇයගේ තීරණයේ මෙසේ කියා සිටියේය. "ඉහත නෛතික තත්ත්වය යටතේ මෙම විත්තිකරුවන් නිදහස් කිරීමට තීරණය කරමි. නිදොස් කිරීමට නම්, පැමිණිල්ලේ සාක්ෂි අවසන් කළ යුතුව තිබූ අතර, ඒ දක්වා අධිකරණ කාර්ය පටිපාටිය අනුගමනය කර නොමැති බැවින්, [COLOR=Red]නීතිපතිවරයාට නැවත චෝදනාවන් සංස්ථාපනය කර ඉදිරිපත් කිරීමට නෛතික හිමිකමක් ඇති බවට [/COLOR]මෙයින් නියෝග කරමි." ඒ අවස්ථාවේ නීතිපතිවරයා වූයේ යුවන්ජන් විෙ-තිලක මහතාය. ඔහු මෙම නඩුව අසාගෙන යන විට නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ දක්ෂ තරුණ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා අනවශ්‍ය ප්‍රශ්න අසන්නේ යෑයි කියමින් එම අධිකරණයට තවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක් නැතහොත් දිලීප පීරිස්ට වඩා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යෑවූ බව කවුරුත් දන්නා කාරණයකි. එහිදී ඉතා පැහැදිලි වන්නේ පැමිණිල්ලට වඩා විත්තියේ සාධාරණත්වය ගැන සැලකිල්ලක් දැක්වූ බවයි. සාමාන්‍ය වශයෙන් සිදුවන්නේ මෙවැනි තාක්ෂණික දෝෂයකින් චූදිතයෙකු නිදහස් කළහොත්, වහාම හැරෙන තැපෑලෙන්ම සංශෝධිත නිරවද්‍ය චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමයි. නැතහොත්, නව අධි චෝදනා පත්‍රයක් සියලුම වැරදි සංශෝධනය කර ඉදිරිපත් කිරීමයි. එහි නීතියේ රීතිය හා අධිකරණයේ ස්වාධිපත්‍යය හා ස්වාධීනත්වය තහවුරු කිරීමට, ආරක්ෂා කිරීමට පොරොන්දු දුන් මේ යහපාලන රජයේ [COLOR=Red]මුදල් ඇමැතිට විරුද්ධව සංශෝධිත නව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට පෙර මෙම නිදහස් කිරීමේ නියෝගයට එරෙහිව අධිකරණයට ප්රතිශෝධන ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා කිසිදු උත්සාහයක් නොගන්නේ ඇයි?[/COLOR] මෙසේ වූයේ කෙසේදැයි මම නොකීවාට බුද්ධිමත් පාඨකයාට උපකල්පනය කළ හැක. ඒත් අපරාධ නඩුවක් කාලාවරෝධී වන්නේ අවුරුදු 20කට පසුවය. යුවන්ජන් විෙ-තිලක මහතා හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයා මෙම නඩුව නැවත නොපැවරුව ද යම් හෙයකින් රජයක් මාරු වුවහොත්, එම නඩුව නැවත පැවරීමට කිසිම නීතිමය බාධාවක් නැති බව මම සිතමි. ප්‍ර. ඔබ කියන දේ සත්‍යයක් වුව ද, එය විදේශ විනිමය පාලන පනතට අදාල වන්නේ නැහැනේ... පි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඉතා කපටි සහ සූක්ෂ්ම ලෙස ජනතාවගේ ඇස්වලට වැලි ගසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොමඟ යවා හෝ ඔවුන් විසින්ම දැනගෙන හෝ තම පක්ෂයට ඇති නීත්‍යනුකූල බැඳීම හේතුවෙන් මෙම පනතට අත ඉස්සුවාදැයි නොදනිමි. මෙම පනතින් රවි කරුණානායකට හා අනිත් දෙදෙනාට එරෙහි චෝදනා එල්ල කර ඇත්තේ 1985.12.31 දින අනුමත කරන ලද විදේශ විනිමය පාලන පනත යටතේය. මේ පනත 423 වන අධිකාරය යටතේ ස්ථාපිත කොට ඇත. මේ පනතින් මෙම විදේශ විනිමය පාලන පනත අහෝසිකොට ශුන්‍ය කොට පරිවර්තන කොට ඇත. එය එනම් 2017.07.28 දින අහෝසි කරන ලද පනතක් වේ. එවැනි පනතක් අහෝසි කළ විට එම පනත යටතේ ක්‍රියාදාමයන් අලුත් පනත යටතේ ගෙනයාමට ඔර්බිසඑසදබ ඡරදඩසිසදබි (සම්ප්‍රාප්තිය විධිවිධාන) ඇත. එහෙත්, මෙම පනතේ 30 වැනි වගන්තියේ මෙසේ සඳහන්ව ඇත. "ඉවත් කරන ලද පනතේ මෙම දිනයට පෙරාතුව 2017.07.28 දිනට පෙරාතුව පවරන ලද අවසන් නොවී පවත්නා සියලුම සිවිල්, අපරාධ නඩු සහ නීතිකෘත්‍ය එකී පනත යටතේ (ඉවත් කරන ලද පනත) අසා නිමකළ යුතුය." [COLOR=Red]මෙහි ඉතා වැදගත් වාක්‍ය ඛණ්ඩය වනුයේ "නියමිත දිනයට පෙරාතුව අවසන් නොවී පවත්නා" නඩුකරයක් වේ. රවි කරුණානායකගේ නඩුකරය අවසන්ව ඇත. ඔහු නිදහස්ව ඇත. ඔහුට එරෙහිව නව නඩුවක් පවරා නැත. එම නිසා ලංකා අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට අපරාධ නඩුවක නිදොස් නොවී සිටින චූදිතයන් තිදෙනෙකු ව්‍යවස්ථාදායකය මගින් නිදොස්කොට නිදහස් කර ඇත. මේ නිසාම ඔවුන්ට නීතිය ඉදිරියේ නිදහස් නිවැරදි නිදොස් පුද්ගලයන් ලෙසට පෙනීසිටිය හැකිය.[/COLOR] [COLOR=Red]තවද, දැනට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඇති රුපියල් මිලියන 600 ක පමණ මුදල තහනමට ගෙන ඇත්තේ විදේශ විනිමය පාලන පනත යටතේ නිසාත් එය ඉවත්කර ඇති නිසාත්, එම මුදල දැනට ඇමරිකාවේ හිර භාරයේ සිටින රා- රාජරත්නම්ට හෝ ඔහුගේ නියෝජිතයෙකුට නැවත ලබාගත හැක. [/COLOR]මෙවැනි අපරාධයක් මහජනතාවගේ නියෝජිතයන් කියාගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ද අත උස්සා ඡන්දය දී නිදහස් කර, හොරු අල්ලාගත්තේ නැතැයි විවේචනය කරන මන්ත්‍රීවරුන්ට තවදුරටත් එසේ කළ හැකිදැයි මම අසමි. මේ හැරුණුවිට මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරිය හැක්කේ නීති විරෝධී ලෙස රැස්කර ගන්නා ලද මුදල් සඳහා පමණි. නීතිවිරෝධී මුදල් යනු කුමක්දැයි එම පනතේ අර්ථනිරූපණය කර ඇත. සාමාන්‍ය භාෂාවෙන් කීවොත්, 1 කුඩු විකිණීම. 2 ත්‍රස්තවාදය. 3 අල්ලස 4 ගිනිඅවි ආඥා පනත 5 විනිමය පාලන පනත 6 බැංකු පනත 7 අන්තර් ජාතික සංවිධානාත්මක අපරාධ 8 ලංකාවේ සහ පිටත ඇති පාතාලය උපයාගත් මුදල 9 සයිබර් වැරදි 10 දරුවන් සහ ළමයින් කරන වැරදි 11 වහල් වෙළෙඳාම 12 දරුණු අපරාධ වලින් සොයාගන්නා ලද මුදල්, යනාදිය වේ. [COLOR=Red]මේ සියල්ලම විදේශ විනිමය පනත යටතේ 2017.07.28 දින සිට අදාළ නොවේ. එමනිසා දැන් මේ මුදල් ලංකාවට ගෙන්නා ගැනීමට හෝ පිටරට යෑවීමට හැකිය. පිටරටවල ඇති නීති විරෝධී ලෙස උපයාගන්නා ලද කොමිස් මුදල් හා ත්රස්තවාදීන් හොයා ගන්නා ලද මුදල්, කුඩු වෙළෙඳාමේ මුදල් කෙළින්ම කිසි ප්‍රශ්නයක් නැතිව ලංකාවට ගෙන්වා ගත හැකි අතර, ඒ පිළිබඳ කිසිවකුට ප්‍රශ්න කළ නොහැක. [/COLOR]මීට පෙර ඩයස්පෝරා ත්රස්තවාදීන් වෙනුවෙන් එකතු කළ මුදල් ලංකාවට ගෙන ඒමට හැකියාව නොතිබූ අතර, දැන් ඔවුන්ට ඕනෑම මුදල් ප්‍රමාණයක් ලංකාවට ගෙනැවිත් ත්‍රස්තවාදය ස්ථාපිත කිරීමට යොදාගත හැක. [COLOR=Red]මේ හැරුණුවිට ලෝකය වසා සිටින අයිසීස්, අල්කයිඩා, ජිහාඩ්, බොකෝහරාම් වැනි ත්රස්තවාදීන්ගේ මුදල් ලංකාවට ගෙනැවිත් මෙරට ආගමික සංහිඳියාවට විශාල ප්‍රශ්නයක් ඇති කළ හැක.[/COLOR] මීට පසු, කිසිම ඇමැතිවරයෙකුට කොමිස්, අල්ලස් ලබාගත නොහැක්කේ මෙරට තුළදී පමණි. බොහෝවිට කොමිස් මුදල් තැන්පත් කරන්නේ පිටරට බැංකු වලටය. ඒ සියලු මුදල් නීත්‍යනුකූලව ලංකාවට ගෙන්වාගෙන තමන්ට ඕනෑම ආයෝජනයක් කළ හැකිය. තවද, දැනට මෙම මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරන ලද හෝ /හා පරීක්ෂණ අවසන් නොවී පවතින සියලුම විමර්ශන මාස 06ක් ඇතුළත අසා නිමකරනු ලැබිය යුතුය. එසේනම් 2018.01.28 දින විට, දැනට පවරා ඇති නඩු හෝ පවරන්නට තිබෙන නඩු හෝ ඊට පෙර දිනයේ දී අවසන් කළ යුතුව ඇත. මෙයින් හැඟෙන්නේ කුමක්ද? මෙය ප්‍රායෝගික ද? සාමාන්‍යයෙන් අද පවතින නඩු විශාල ප්‍රමාණයක් නිසා ඇති තදබදය හේතුවෙන් කසිප්පු නඩුවක් විභාගයට ගෙන අවසන් කිරීමට ද, අඩුම වශයෙන් අවුරුදු 03 ක්වත් ගතවනු ඇත. අජිත් පී. පෙරේරා මහතා කියන අන්දමට මහාධිකරණ නඩුවක් අවසන් වීමට අවුරුදු 12 ක 17 ක කාලයක් ගතවන බව ඔහුගේ පර්යේෂණ මගින් එළිදරව් වී ඇත. එසේනම්, අජිත් පෙරේරා මැතිතුමනි හොරු අල්ලන්නට කෑ මොර දෙන ඔබ, රන්ජන් රාමනායක වැනි මන්ත්‍රීවරුන් අත ඉස්සුවේ අනුර දිසානායක ජ.වි.පෙ. මන්ත්රීන්ද මේ සංශෝධනයට කිසිදු විරෝධයක් නැතිව සිටින කල 2017.07.28 දින සිට සියලුම හොරුන් නිදහස් වෙන බව දැනගෙන නම්, හෝ ඒ බව නොදන්නේ නම් ඔබ විසින් කර ඇත්තේ ජනතා පරමාධිපත්‍යය අපයෝජනය කිරීමක් නොවේද? ඔබට තවත් මෙවැනි පාර්ලිමේන්තුවක රැඳී සිටිය හැකිද? ප්‍ර. මේ පනත බැඳුම්කර හොරුන්ටත් බලපායි ද? පි. රවි කරුණානායක සාක්ෂි දී අවසන් වූ පසු මම පුදුමයට පත් වුණා. ඔහු ව්‍යංගයෙන් මෙම විශාල මුදල් සම්භාරය ඔහුට අයත්, ඔහුගේ බිරිඳ, දරුවන් පරිහරණය කරන මුදල් බව පැවසුවා. එමනිසා මම හිතුවා, ඔහු පමණක් නොව, දරුවන්, බිරිඳ මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදිකරුවන් විය හැකි බව. එහෙත් දැන් මම දන්නවා එවැනි කිසිදෙයක් ඔවුනට නොවන බව. මන්ද මේ පනතින් මුදල් විශුද්ධිකරණ පනතේ එම වගන්තීන්ද ඉවත්කර තිබෙන නිසා. රවි කරුණානායක මහතාට පිටරටින් මුදල් එවූ තැනැත්තන් ගැන ඒ රටවල පරීක්ෂණ සිදුකළ ද, මේරටේ කිසිදු පරික්ෂණයක් සිදුකළ නොහැකි බව. ප්‍ර. එසේනම්, මේ පනත ගැන ඔබගේ ඉල්ලීම කුමක්ද? පි. මෙම පනත වහාම අහෝසි කළ යුතුයි. නැතහොත් අවශ්‍ය ලෙස සංශෝධනය කළ යුතුයි. එසේ නොකළොත්, මම කියන්නේ මෙයයි. "හොරුන්ට ජයවේවා · ත්රස්තවාදීන්ට ජයවේවා! කුඩු මාෆියාවට ජයවේවා · ජාත්‍යන්තර ත්රස්තයන්ට ජයවේවා · යහ පාලනයෙන් මේ සියලු දෙනාම ආරක්ෂා කරත්වා ·" යන්නයි. සමඟ සාකච්ඡා කළේ මනෝ- අබයදීර දිවයින ඉරිදා සංග්‍රහය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom