Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදේශ_වේතන_ලැබීම්_බද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදායම්_බදු

Original Content DELETED due to incorrect/bias information.

නව දේශීය ආදායම් බදු පනතෙන් බදු බර වැඩි වේවිද?

නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමග ලබන අප්‍රේල් මස 01 සිට බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් සිදු වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

විවිධ ක්ෂේත්රවල නියැලී සිටින පුද්ගලයන්ට මෙම පනත බලපාන ආකාරය පිළිබද දැනට විවිධ අදහස් පළ වෙමින් ඇත.

"රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කර ගැනීම තුළින් ක්‍රමවත් ආකාරයකට බදු ගෙවිය හැකි, එසේම ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගෙන, අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යෑමයි," නව ආදායම් බදු පනත ගැන අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

කෙසේ වෙතත් විපක්ෂය පවසන්නේ රජය මෙම පනත මගින් ජනතාව තවත් පීඩාවට පත් කරන බවකි.

"බද්දෙන් ඉවත්කරන ලද ආදායම් අඩු වෙලා තිබෙනවා, බද්ද ගණනය කරන කොට අඩු කළ හැකි වියදම් අඩු වෙලා තිබෙනවා. ඊට අමතරව බදු අනුපාතවල වෙනස්කම් වෙලා තියෙනවා." KPMG විගණන ආයතනයේ ජ්‍යෙෂ්ඨ බදු උපදේශකවරයෙකු වන සුරේෂ් පෙරේරා නව ආදායම් බදු පනත ගැන බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය.

"යම් කෙනෙක් තමන්ට තිබෙන දෙවැනි නිවස හෝ ඉඩමක් විකිණීමේදී මේ බද්දට යටත් වෙන්න පුළුවන්, උදාහරණයකට ආයෝජන වත්කමක් වන 'අපාර්ට්මන්ට් එකක්' යම් පුද්ගලයෙක් විකිණීමේදී එහි විකුණුම් මිල හා 2017 සැප්තැම්බර් මාසයේ වෙළඳපොලේ වටිනාකම අතර වෙනස 10% ක බද්දකට යටත් වෙනවා," ප්‍රාග්ධන බද්ද ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සුරේෂ් පෙරේරා පැහැදිලි කර සිටියේය.

ප්‍රාග්ධන බද්ද බලපාන්නේ යම් පුද්ගලයෙක් ආයෝජන සඳහා ලබාගෙන තිබෙන වත්කම් සඳහා බව ඔහු වැඩිදුරටත් පවසයි.

ආණ්ඩුව පවසන පරිදි 'ඇති හැකි අයට වැඩි බදු වගකීමක් ලබා දීම' මෙම පනතෙන් සිදුවී ඇද්දැයි විමසූ විට ඔහු පැවසුවේ එවන් නැඹුරුතාවයක් එහි ඇති බවය.

"තමාගේ ආදායම මාසයකට ලක්ෂ තුනකට වඩා වැඩිනම් විතරයි - මේ බදු පනත අහිතකර ලෙස බලපාන්නේ, වෛද්‍යවරුන් සහ නීතීඥවරුන් වැනි වෘත්තිකයන්ට මේක අහිතකර ලෙස බලපානවා," සුරේෂ් පැවසුවේය.

"වර්ෂයකට රුපියල් මිලියන 25.5ක ආදායමක් උපයන වෘත්තිකයන්ට පෙර බලපෑ ඉහළම බදු අනුපාතය වුනේ 12% යි. දැන් ඒක 24% දක්වා වැඩිවෙනවා"

'උපයන විට ගෙවීමේ (PAYE) බදු' සඳහා වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7 1/2 සිට රුපියල් ලක්ෂ දොළහ දක්වා මෙම පනතෙන් වැඩි කර ඇත. එමගින් දැනට PAYE බදු ගෙවමින් සිටින පිරිස යම් දුරකට නිදහස් වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම පනත අහිතකර ලෙස බලපාන බවට පළ වෙමින් ඇති මතවාද පිළිබද අදහස් දක්වමින් සුරේෂ් පැවසුවේ 'විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවන' බවය.

"හැබැයි ඒ මුදල තැන්පත් කළ පසු බැංකුව ගෙවන පොළියට 5% ක බද්දක් පැනවෙනවා. අපි ගොඩක් දෙනා දන්නවා මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගන්නවා.එතකොට පොලිය එකතු වීමක් නැහැ. ඒ නිසා නව පනතෙන් වැඩි බලපෑමක් ඇතිවෙන්න විධියක් නැහැ," ඔහු තවදුරටත් පැවසුවේය.

කෙසේ වෙතත් වැඩි ආදායම් ලබන විදේශයක සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයෙක් ශ්‍රී ලංකාවේ බැංකුවක රඳවා ඇති මුදලට ලැබෙන පොලිය මත 5% බද්දක් පැනවෙනු ඇත. මින් පෙර විදේශ මුදල් රඳවා තැබීමේදී එවන් බද්දක් නොතිබූ අතර, එය ශ්‍රී ලංකාවේ සියළු බැංකු ගිණුම්වලට ලැබෙන පොලියට බලපාන බව සුරේෂ් පෙරේරා පෙන්වා දෙයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වලින් ලැබෙන පොලී ආදායමට ද බදු අය කරන බවට පළ වන වාර්තා ගැන විමසීමේදී ඔහු පැවසුවේ ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 වඩා වැඩිනම් පමණක් පොලිය මත 5% බද්දක් අය කර ගැනීම සිදු කෙරෙන බවය.

මුදල් අමාත්‍යාංශයට අනුව මසකට රු.125,000 කට වැඩි පොලී ආදායමක් ලබන්නට රුපියල් ලක්ෂ 150 ඉක්ම වූ තැන්පතුවක් තිබිය යුතුය.

ලෝකයේ අනිකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලාංකිකයන් ආදායම් බදු ගෙවන ප්‍රමාණය ඉතා අවම අගයක් ගන්නා අතර, මෙම පනත ක්‍රියාත්මක වීමෙන් පසු බදු ගෙවන ප්‍රමාණයේ වැඩි වීමක් සිදු වෙනු ඇති බව සුරේෂ් පෙරේරා පවසයි.

"රටක් ගෙන යාමේදී වියදම් තියෙනවා, ඒ වියදම් ක්‍රම දෙකකින් පියවා ගන්න පුළුවන්, එකක් බදු ආදායම.අනික ණය ගැනීම. දැන් ලංකාවට වෙලා තියෙන්නේ ණය ඕනෑවට වඩා අරගෙන ආර්ථිකය විශාල අමාරු තත්වයකට වැටිලා තියෙන එක. මෙයින් ගොඩ එන්න නම් බදු එකතු කිරීම වැඩි කර ගැනීම අවශ්‍ය පියවරක්"

පසුගිය වසරේ වසරේ සම්මත වූ මෙම පනත අප්‍රේල් පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

source: http://www.bbc.com/sinhala/sri-lanka-43597162

[QUOTE="lodbrok, post: 23023869, member: 558599"] [b]ආදායම්_බදු[/b] [SIZE="4"][COLOR="Red"]Original Content DELETED due to incorrect/bias information.[/COLOR][/SIZE] [COLOR="Indigo"][SIZE="5"]නව දේශීය ආදායම් බදු පනතෙන් බදු බර වැඩි වේවිද?[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Purple"]නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමග ලබන අප්‍රේල් මස 01 සිට බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් සිදු වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. විවිධ ක්ෂේත්රවල නියැලී සිටින පුද්ගලයන්ට මෙම පනත බලපාන ආකාරය පිළිබද දැනට විවිධ අදහස් පළ වෙමින් ඇත. "රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කර ගැනීම තුළින් ක්‍රමවත් ආකාරයකට බදු ගෙවිය හැකි, එසේම ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගෙන, අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යෑමයි," නව ආදායම් බදු පනත ගැන අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. කෙසේ වෙතත් විපක්ෂය පවසන්නේ රජය මෙම පනත මගින් ජනතාව තවත් පීඩාවට පත් කරන බවකි. "බද්දෙන් ඉවත්කරන ලද ආදායම් අඩු වෙලා තිබෙනවා, බද්ද ගණනය කරන කොට අඩු කළ හැකි වියදම් අඩු වෙලා තිබෙනවා. ඊට අමතරව බදු අනුපාතවල වෙනස්කම් වෙලා තියෙනවා." KPMG විගණන ආයතනයේ ජ්‍යෙෂ්ඨ බදු උපදේශකවරයෙකු වන සුරේෂ් පෙරේරා නව ආදායම් බදු පනත ගැන බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය. "යම් කෙනෙක් තමන්ට තිබෙන දෙවැනි නිවස හෝ ඉඩමක් විකිණීමේදී මේ බද්දට යටත් වෙන්න පුළුවන්, උදාහරණයකට ආයෝජන වත්කමක් වන 'අපාර්ට්මන්ට් එකක්' යම් පුද්ගලයෙක් විකිණීමේදී එහි විකුණුම් මිල හා 2017 සැප්තැම්බර් මාසයේ වෙළඳපොලේ වටිනාකම අතර වෙනස 10% ක බද්දකට යටත් වෙනවා," ප්‍රාග්ධන බද්ද ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සුරේෂ් පෙරේරා පැහැදිලි කර සිටියේය. ප්‍රාග්ධන බද්ද බලපාන්නේ යම් පුද්ගලයෙක් ආයෝජන සඳහා ලබාගෙන තිබෙන වත්කම් සඳහා බව ඔහු වැඩිදුරටත් පවසයි. ආණ්ඩුව පවසන පරිදි 'ඇති හැකි අයට වැඩි බදු වගකීමක් ලබා දීම' මෙම පනතෙන් සිදුවී ඇද්දැයි විමසූ විට ඔහු පැවසුවේ එවන් නැඹුරුතාවයක් එහි ඇති බවය. "තමාගේ ආදායම මාසයකට ලක්ෂ තුනකට වඩා වැඩිනම් විතරයි - මේ බදු පනත අහිතකර ලෙස බලපාන්නේ, වෛද්‍යවරුන් සහ නීතීඥවරුන් වැනි වෘත්තිකයන්ට මේක අහිතකර ලෙස බලපානවා," සුරේෂ් පැවසුවේය. "වර්ෂයකට රුපියල් මිලියන 25.5ක ආදායමක් උපයන වෘත්තිකයන්ට පෙර බලපෑ ඉහළම බදු අනුපාතය වුනේ 12% යි. දැන් ඒක 24% දක්වා වැඩිවෙනවා" 'උපයන විට ගෙවීමේ (PAYE) බදු' සඳහා වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7 1/2 සිට රුපියල් ලක්ෂ දොළහ දක්වා මෙම පනතෙන් වැඩි කර ඇත. එමගින් දැනට PAYE බදු ගෙවමින් සිටින පිරිස යම් දුරකට නිදහස් වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම පනත අහිතකර ලෙස බලපාන බවට පළ වෙමින් ඇති මතවාද පිළිබද අදහස් දක්වමින් සුරේෂ් පැවසුවේ 'විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවන' බවය. "හැබැයි ඒ මුදල තැන්පත් කළ පසු බැංකුව ගෙවන පොළියට 5% ක බද්දක් පැනවෙනවා. අපි ගොඩක් දෙනා දන්නවා මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගන්නවා.එතකොට පොලිය එකතු වීමක් නැහැ. ඒ නිසා නව පනතෙන් වැඩි බලපෑමක් ඇතිවෙන්න විධියක් නැහැ," ඔහු තවදුරටත් පැවසුවේය. කෙසේ වෙතත් වැඩි ආදායම් ලබන විදේශයක සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයෙක් ශ්‍රී ලංකාවේ බැංකුවක රඳවා ඇති මුදලට ලැබෙන පොලිය මත 5% බද්දක් පැනවෙනු ඇත. මින් පෙර විදේශ මුදල් රඳවා තැබීමේදී එවන් බද්දක් නොතිබූ අතර, එය ශ්‍රී ලංකාවේ සියළු බැංකු ගිණුම්වලට ලැබෙන පොලියට බලපාන බව සුරේෂ් පෙරේරා පෙන්වා දෙයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වලින් ලැබෙන පොලී ආදායමට ද බදු අය කරන බවට පළ වන වාර්තා ගැන විමසීමේදී ඔහු පැවසුවේ ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 වඩා වැඩිනම් පමණක් පොලිය මත 5% බද්දක් අය කර ගැනීම සිදු කෙරෙන බවය. මුදල් අමාත්‍යාංශයට අනුව මසකට රු.125,000 කට වැඩි පොලී ආදායමක් ලබන්නට රුපියල් ලක්ෂ 150 ඉක්ම වූ තැන්පතුවක් තිබිය යුතුය. ලෝකයේ අනිකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලාංකිකයන් ආදායම් බදු ගෙවන ප්‍රමාණය ඉතා අවම අගයක් ගන්නා අතර, මෙම පනත ක්‍රියාත්මක වීමෙන් පසු බදු ගෙවන ප්‍රමාණයේ වැඩි වීමක් සිදු වෙනු ඇති බව සුරේෂ් පෙරේරා පවසයි. "රටක් ගෙන යාමේදී වියදම් තියෙනවා, ඒ වියදම් ක්‍රම දෙකකින් පියවා ගන්න පුළුවන්, එකක් බදු ආදායම.අනික ණය ගැනීම. දැන් ලංකාවට වෙලා තියෙන්නේ ණය ඕනෑවට වඩා අරගෙන ආර්ථිකය විශාල අමාරු තත්වයකට වැටිලා තියෙන එක. මෙයින් ගොඩ එන්න නම් බදු එකතු කිරීම වැඩි කර ගැනීම අවශ්‍ය පියවරක්" පසුගිය වසරේ වසරේ සම්මත වූ මෙම පනත අප්‍රේල් පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.[/COLOR][/SIZE] source: [URL="http://www.bbc.com/sinhala/sri-lanka-43597162"]http://www.bbc.com/sinhala/sri-lanka-43597162[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom