Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විධායක බලතල අඩු කළ 19 වන සංශෝධනය අඩමානේ..! ජනතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විධායක බලතල අඩු කළ 19 වන සංශෝධනය අඩමානේ..! ජනත&#3535

විධායක බලතල අඩු කළ 19 වන සංශෝධනය අඩමානේ..! ජනතා ජය අනතුරේ.!! පාර්ලිමේන්තුව විසිරුවන්නත් බෑ..!!!

(ලංකා ඊ නිව්ස් -2015.මැයි.11, ප.ව.6.40) වෙනසක් පතා එක් වූ හංසධාරී මහජන බලවේගයන්ගේ ජනතා විප්ලවය මෘග චෞර වහලුන්ගේ කුමන්ත්‍රණ හමුවේ අඩමාණයට වැටී ඇති බවත් ඒ පිලිබඳ අවබෝධයෙන් යලි නැගී සිටින ලෙසත් ජනතාවට අනතුරු ඇඟවීමට ලංකා ඊ නිව්ස් හට සිදුව තිබේ.

මුළු රටම වසර 36 කට අධික කාලයක් බලාපොරොත්තුව සිට ඉතාමත් වැර දරා ජනාධිපතිගේ විධායක බලතල පාර්ලිමේන්තුවට හා කොමිෂන් සභා වෙත පවරමින් පසුගිය 27 දා පාර්ලිමේන්තුවේ බහුතර තුනෙන් දෙකේ කැමැත්තෙන් සම්මත කරගත් සුප්‍රකට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අඩමාණයට වැටී අක්‍රීය වන තත්ත්වයකට පත්ව තිබේ.

මීට හේතු වී ඇත්තේ 27 දා සම්මත වූ මෙම ව්‍යවස්ථා සංශෝධනයට සති දෙකක් ගතවීත් මෙතෙක් කතානායක වරයා තම අත්සන යොදා නොමැති වීම ය. මන්ත්‍රීවරුන් 225 දෙනාම ඡන්දය දී සම්මත කර ගත්තද එයට අවසානයේ කතානායක වරයා අත්සන් තබන තුරු එය සම්මත නීතියක් වන්නේ නැත. මේ අනුව සති දෙකක් ගත වී ද කතානායක වරයා 19 ව්‍යවස්ථාවට අත්සන් තබා නොතිබීමෙන් එය සම්මත නීතියක් බවට පත්ව නැත.

කතානායක කාර්යාලය පවසන්නේ නීතිපතිවරයා වෙත යැවූ ලිපි ලේඛන සකසා තවමත් කතානායක වරයා වෙත පැමිණ නැති බවයි. නමුත් ලංකා ඊ නිව්ස් කරන ලද සොයා බැලීමකදී දැනගන්නට ලැබුනේ එය සත්‍යයෙන් බොහෝ ඈත ප්‍රකාශයක් බවයි. මන්ද යත් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අහවර කර ඒවා කතානායක වරයා වෙත එවා ඇත්තේ මීට බොහෝ දිනකට පෙරදී ය.

මෙහි ඇති වඩාත් දරුණු තත්ත්වය නම් මේ වන විට පාර්ලිමේන්තුව විසිරුවා යලි මැතිවරණයකට යා යුතු යැයි කෙරෙන බලපෑම මේ නිසා වලංගු නැති වීමයි. මන්ද යත් මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් කතානායක අත්සන් කර නැති 19 වෙනි සංශෝධනය ඉබේම අවලංගු වී යන බැවිනි. එවිට එය යලිත් නව පාර්ලිමේන්තුවකින් මුල සිට සාකච්ඡා කර සම්මත කර ගත යුතු වනවා ඇත. මෙවැනිම සිදුවීමක් 2002 වසරේද සිදුව ඇත. 2002 දී එකළ එජාප ආණ්ඩුව සම්මත කර ගත් පනතකට අනුර බණ්ඩාරනායක කතානායක වරයා විසින් අත්සන් කර නොතිබිණ. අවසානයේ 2004 පාර්ලිමේන්තුව විසිරුවා හරිද්දී එය අහෝසි වී ගිය අතර පාර්ලිමේන්තුවේ සම්මත වුවද නීතියක් බවට අද දක්වා මහජනතාවට භුක්ති විඳින්නට ලැබුනේ නැත. (එය ආයෝජනය මණ්ඩලය පිලිබඳ පණතකි)

එක් අතෙකින් අඟුනකාල පැලැස්සේ දී අප්පා සහ පුතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරද්දී අනෙක් අතින් ජනාධිපති වරයාම පාර්ලිමේන්තුවට ගෙන ආ විධයක බතල අහෝසි කරන 19 වන සංශෝධනයට මැදමූලනේ ලොකු අයියා විසින් කකුල් මාට්ටුවක් දමා තිබීම සම්බන්ධයෙන් මේ ජනතා ජයග්‍රහණයට කැප වූ හංසධාරී ජනතා බලවේගය දැනුවත්ව පෙරට ආ යුතුය. කතානායක නිල නිවස වටලා හෝ අදාල අත්සන් ලබා ගත යුතුය.

අගමැතිවරයා ද ජනාධිපතිවරයාද ජීවිත අවදානම පවා නොසලකා ක්‍රියා කරද්දී පෙරට විත් ජනතා ජයග්‍රහණ සුරක්ෂා කර ගත හැකි වන්නේ හංසධාරී බලවේගයටම පමණක් බවද සටහන් කර තබමු.

[QUOTE="henryt, post: 18330221, member: 87625"] [b]විධායක බලතල අඩු කළ 19 වන සංශෝධනය අඩමානේ..! ජනතා[/b] [B]විධායක බලතල අඩු කළ 19 වන සංශෝධනය අඩමානේ..! ජනතා ජය අනතුරේ.!! පාර්ලිමේන්තුව විසිරුවන්නත් බෑ..!!![/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Chamal_MR_Kiss.jpg[/IMG] (ලංකා ඊ නිව්ස් -2015.මැයි.11, ප.ව.6.40) [SIZE=3][COLOR=blue]වෙනසක් පතා එක් වූ හංසධාරී මහජන බලවේගයන්ගේ ජනතා විප්ලවය මෘග චෞර වහලුන්ගේ කුමන්ත්‍රණ හමුවේ අඩමාණයට වැටී ඇති බවත් ඒ පිලිබඳ අවබෝධයෙන් යලි නැගී සිටින ලෙසත් ජනතාවට අනතුරු ඇඟවීමට ලංකා ඊ නිව්ස් හට සිදුව තිබේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]මුළු රටම වසර 36 කට අධික කාලයක් බලාපොරොත්තුව සිට ඉතාමත් වැර දරා ජනාධිපතිගේ විධායක බලතල පාර්ලිමේන්තුවට හා කොමිෂන් සභා වෙත පවරමින් පසුගිය 27 දා පාර්ලිමේන්තුවේ බහුතර තුනෙන් දෙකේ කැමැත්තෙන් සම්මත කරගත් සුප්‍රකට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අඩමාණයට වැටී අක්‍රීය වන තත්ත්වයකට පත්ව තිබේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]මීට හේතු වී ඇත්තේ 27 දා සම්මත වූ මෙම ව්‍යවස්ථා සංශෝධනයට සති දෙකක් ගතවීත් මෙතෙක් කතානායක වරයා තම අත්සන යොදා නොමැති වීම ය. මන්ත්‍රීවරුන් 225 දෙනාම ඡන්දය දී සම්මත කර ගත්තද එයට අවසානයේ කතානායක වරයා අත්සන් තබන තුරු එය සම්මත නීතියක් වන්නේ නැත. මේ අනුව සති දෙකක් ගත වී ද කතානායක වරයා 19 ව්‍යවස්ථාවට අත්සන් තබා නොතිබීමෙන් එය සම්මත නීතියක් බවට පත්ව නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]කතානායක කාර්යාලය පවසන්නේ නීතිපතිවරයා වෙත යැවූ ලිපි ලේඛන සකසා තවමත් කතානායක වරයා වෙත පැමිණ නැති බවයි. නමුත් ලංකා ඊ නිව්ස් කරන ලද සොයා බැලීමකදී දැනගන්නට ලැබුනේ එය සත්‍යයෙන් බොහෝ ඈත ප්‍රකාශයක් බවයි. මන්ද යත් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අහවර කර ඒවා කතානායක වරයා වෙත එවා ඇත්තේ මීට බොහෝ දිනකට පෙරදී ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]මෙහි ඇති වඩාත් දරුණු තත්ත්වය නම් මේ වන විට පාර්ලිමේන්තුව විසිරුවා යලි මැතිවරණයකට යා යුතු යැයි කෙරෙන බලපෑම මේ නිසා වලංගු නැති වීමයි. මන්ද යත් මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් කතානායක අත්සන් කර නැති 19 වෙනි සංශෝධනය ඉබේම අවලංගු වී යන බැවිනි. එවිට එය යලිත් නව පාර්ලිමේන්තුවකින් මුල සිට සාකච්ඡා කර සම්මත කර ගත යුතු වනවා ඇත. මෙවැනිම සිදුවීමක් 2002 වසරේද සිදුව ඇත. 2002 දී එකළ එජාප ආණ්ඩුව සම්මත කර ගත් පනතකට අනුර බණ්ඩාරනායක කතානායක වරයා විසින් අත්සන් කර නොතිබිණ. අවසානයේ 2004 පාර්ලිමේන්තුව විසිරුවා හරිද්දී එය අහෝසි වී ගිය අතර පාර්ලිමේන්තුවේ සම්මත වුවද නීතියක් බවට අද දක්වා මහජනතාවට භුක්ති විඳින්නට ලැබුනේ නැත. (එය ආයෝජනය මණ්ඩලය පිලිබඳ පණතකි)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]එක් අතෙකින් අඟුනකාල පැලැස්සේ දී අප්පා සහ පුතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරද්දී අනෙක් අතින් ජනාධිපති වරයාම පාර්ලිමේන්තුවට ගෙන ආ විධයක බතල අහෝසි කරන 19 වන සංශෝධනයට මැදමූලනේ ලොකු අයියා විසින් කකුල් මාට්ටුවක් දමා තිබීම සම්බන්ධයෙන් මේ ජනතා ජයග්‍රහණයට කැප වූ හංසධාරී ජනතා බලවේගය දැනුවත්ව පෙරට ආ යුතුය. කතානායක නිල නිවස වටලා හෝ අදාල අත්සන් ලබා ගත යුතුය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]අගමැතිවරයා ද ජනාධිපතිවරයාද ජීවිත අවදානම පවා නොසලකා ක්‍රියා කරද්දී පෙරට විත් ජනතා ජයග්‍රහණ සුරක්ෂා කර ගත හැකි වන්නේ හංසධාරී බලවේගයටම පමණක් බවද සටහන් කර තබමු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom