Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
53 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විනය ගැන අරියඥාණ හිමිගේ අගතිගාමී උපදෙස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනය ගැන අරියඥාණ හිමිගේ අගතිගාමී උපදෙස්

භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්

-- උපුටා ගැනීම --

රැවුල සහ කණ්නාඩිය

... ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්තිමත් භාවයක් නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක් සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්ථානයකි. ශීලයෙන් ශක්තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. ...

-- උපුටා ගැනීම අවසන් --

* ඉහත උපුටා ගැනීම: නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga [ http://www.elakiri.com/forum/showthread.php?t=1781783 ] ත්‍රෙඩ් එකෙනි.

යම් භික්ෂුවක් විනය කරුණක් අරභයා තමන් ඇවතකට පැමිණියේ ද, නොපැමිණියේ ද ආදී ලෙස කුකුස් කරයි නම්, සැක කරයි නම්, ඒ ගැන වෙහෙස වෙයි නම් එසේ කිරීමේ නූවමනා බවක් රාජගිරියේ අරියඥාණ හිමි ඉහත ආකාරයට දක්වා තිබෙනවා. අරියඥාණ හිමි විස්තර කර ඇති එම ප්‍රතිපදාව භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිස නොව පිරිහීම පිණිස පවත්නා ප්‍රතිපදාවක්.

යම් භික්ෂුවක් තමන් හික්මිය යුතු විනය ශික්ෂාපද පිළිබඳ අඩු සැළකිල්ලක් දක්වයි නම් එම භික්ෂූව එම ශික්ෂාපද ඉගෙන ගැනීමට මනා කොට යොමු වන්නෙ නැහැ. එසේ වූ විට තමන් කළ යුතු දෑ සහ නො කළ යුතු දෑ මොනවා දැයි මනා වැටහීමක් එම භික්ෂූවට නැතිව යනවා. කළ යුතු දෑ සහ නො කළ යුතු දෑ හරි හැටි නොදන්නා එම භික්ෂුව නො කළ යුතු දෑ කිරීමත්, කළ යුතු දෑ නොකිරීමත් එම නොදැනුවත්කමට අනුව සිදුකරනවා. එසේ වූ විට එම භික්ෂුව තමන්ගේ පරිහාණියම කැමති විය යුතුයි.

යම් භික්ෂුවක් විනය කරුණක් අරභයා තමන් ඇවතකට පැමිණියේ ද, නොපැමිණියේ ද ආදී ලෙස කුකුස් කරයි නම්, සැක කරයි නම්, ඒ ගැන වෙහෙස වෙයි නම් එසේ කිරීමම සුදුසුයි. විනය ශික්ෂාපද වඩ වඩාත් පැහැදිලිව දැන ගැනීමටත්, තමන් අතින් යම් වරදක් සිදුව ඇත්නම් එහි නිවැරදි බවට පැමිණීමටත්, තමන් කළ යුතු දෑහි මනාව නියැලීමට සහ නො කළ යුතු දෑ වලින් මනාව වෙන්ව සිටීමටත් එය උපකාර වෙනවා.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාල වග්ගයේ ඇති එකොළොස්වෙනි සහ දොළොස්වෙනි සූත්‍ර [ http://thripitaka.org/view/bjts/sp12/204 ]:

එකොළොස්වෙනි සූත්‍රය:

58. මහණෙනි, දෙදෙනකුන්ට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ටය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනහට ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.

දොළොස්වෙනි සූත්‍රය:

59. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.

Skylark

[QUOTE="Skylark, post: 22474451, member: 266027"] [b]විනය ගැන අරියඥාණ හිමිගේ අගතිගාමී උපදෙස්[/b] [SIZE=4][B]භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්[/B][/SIZE] -- උපුටා ගැනීම -- [SIZE=3] [B][U]රැවුල සහ කණ්නාඩිය[/U][/B][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]... [/SIZE][SIZE=3]ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්තිමත් භාවයක් නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක් සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්ථානයකි. ශීලයෙන් ශක්තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. ... [/SIZE] -- උපුටා ගැනීම අවසන් -- * ඉහත උපුටා ගැනීම: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1781783"]නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga[/URL] [ [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1781783[/URL] ] ත්‍රෙඩ් එකෙනි.[SIZE=3] [/SIZE] [SIZE=3] යම් භික්ෂුවක් විනය කරුණක් අරභයා තමන් ඇවතකට පැමිණියේ ද, නොපැමිණියේ ද ආදී ලෙස කුකුස් කරයි නම්, සැක කරයි නම්, ඒ ගැන වෙහෙස වෙයි නම් එසේ කිරීමේ නූවමනා බවක් රාජගිරියේ අරියඥාණ හිමි ඉහත ආකාරයට දක්වා තිබෙනවා. අරියඥාණ හිමි විස්තර කර ඇති එම ප්‍රතිපදාව භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිස නොව පිරිහීම පිණිස පවත්නා ප්‍රතිපදාවක්. යම් භික්ෂුවක් තමන් හික්මිය යුතු විනය ශික්ෂාපද පිළිබඳ අඩු සැළකිල්ලක් දක්වයි නම් එම භික්ෂූව එම ශික්ෂාපද ඉගෙන ගැනීමට මනා කොට යොමු වන්නෙ නැහැ. එසේ වූ විට තමන් කළ යුතු දෑ සහ නො කළ යුතු දෑ මොනවා දැයි මනා වැටහීමක් එම භික්ෂූවට නැතිව යනවා. [/SIZE][SIZE=3]කළ යුතු දෑ සහ නො කළ යුතු දෑ හරි හැටි නොදන්නා එම භික්ෂුව නො කළ යුතු දෑ කිරීමත්, කළ යුතු දෑ නොකිරීමත් එම නොදැනුවත්කමට අනුව සිදුකරනවා. එසේ වූ විට එම භික්ෂුව තමන්ගේ පරිහාණියම කැමති විය යුතුයි. යම් භික්ෂුවක් විනය කරුණක් අරභයා තමන් ඇවතකට පැමිණියේ ද, නොපැමිණියේ ද ආදී ලෙස කුකුස් කරයි නම්, සැක කරයි නම්, ඒ ගැන වෙහෙස වෙයි නම් එසේ කිරීමම සුදුසුයි. විනය ශික්ෂාපද වඩ වඩාත් පැහැදිලිව දැන ගැනීමටත්, තමන් අතින් යම් වරදක් සිදුව ඇත්නම් එහි නිවැරදි බවට පැමිණීමටත්, තමන් කළ යුතු දෑහි මනාව නියැලීමට සහ නො කළ යුතු දෑ වලින් මනාව වෙන්ව සිටීමටත් එය උපකාර වෙනවා. පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාල වග්ගයේ ඇති [URL="http://thripitaka.org/view/bjts/sp12/204"]එකොළොස්වෙනි සහ දොළොස්වෙනි සූත්‍ර[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp12/204[/URL] ]: [B]එකොළොස්වෙනි සූත්‍රය: [/B] 58. මහණෙනි, දෙදෙනකුන්ට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ටය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනහට ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි. [B]දොළොස්වෙනි සූත්‍රය: [/B] 59. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom