Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වින්ඩොව්ස් 7 ඔබ දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැප්ටොප් battary එක ගැන දැනගනිය්

ඔන්න අද උදේ පොස්ට් එකක් දාල හැරෙන තැපෑලෙන් ඔයාල මව 4වෙනි කොටුව උඩින් තිබ්බ,

ඉතින් යාලුවනේ ඒ සතුටටත් එක්ක මේ මහා රෑ තවත් පොස්ට් එකක් දන්නා හිතුව. මට මෙච්චර සලකන ඕගොල්ලොන්ට මොනවහරි වැදගත් දෙයක් දෙන්න ඕනේ කියල හිතුව.

ඉතින් යාලුවනේ ඔන්න මන් දැන් දෙන්න යන්නේ ඉතාමත් වැදගත් දෙයක්, සමහර ය මේ ගැන නොදන්නවා ඇති, මේක ඉතින් වැදගත් වෙන්නේ අපේ ඔඩොක්කු පරිගණක බවිත කරන අයට.

දැන් සිංහලෙන් අපි කිවොත් ලැප්ටොප් තමයි අපේ හදවතට දැනෙන්නේ. ඉතින් මේ ලැප්ටොප් එක පාවිච්චි කරද්දී අපිට හැම තිස්සෙම හිතන්න දෙයක් තියෙනවා.

හැම වෙලාවේම හිතෙන්නේ battary එක ගැන නේ. අපේ charge එක කොච්චර වෙලා තියෙනවද නැද්ද. වෙන මොකුත් නෑ ඉතින් ඕකම තමයි.

ඉතින් මේක ගැන හරි විස්තරයක් බලන්න software ඕනේ තරම්. නෙට් එක search කරොත් බුරුතු පිටින් තියෙනවා.

එත් ඔබ දන්නවද මේ වින්ඩොව්ස් 7 වල එක විශේෂාංගයක් අපිට හංගල ගහල තියෙන බව. ඔවු ඔබ හරි අපේ මේ bill gates මහත්තයාගේ company එක සමහර දේවල් හංගල තියන් ඉන්නේ, අපි ඒවා දැනගනිය් කියල බයටද කොහෙද. ඉතින් මොකක්ද මේ දේ?

ඔයාලගේ මේ වින්ඩොව්ස් 7 යාළුවගේ තියෙනවා අපේ ලැප්ටොප් එකේ බවිතවන battary බලයේ කාර්යක්ෂමතාවය ඒ පිළිබද වාර්තා ඉදිරිපත් කරන tool එකක්. ඒ විතරක් නෙවි මේ යාළුවා අපිට වැඩියෙන් වැය වන බලයට විසදුම් පවා දෙනවා. හරි හොද යාලුවෙක් නේ, චන්දෙ ඉල්ලුවානම් අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා sure .

ඉතින් කොහොමද මෙතෙනට යන්නේ.

සුපුරුදු පරිදි start button එකෙන් cmd එක r .click කරලා "run as administator " දීල command prompt එකට ගන්න.

දැන් මේ කොටස enter කරන්න.

powercfg -energy -output \Folder\Energy_Report.html

ඔයාලට දැන් පේනවා ඇති output එක ඉස්සරහින් \folder කියල කොටසක්.මෙතනට ඔයාලට කැමති location එකක් දන්නා පුළුවන්. අපි කියමු D : drive එකේ surangani කියන folder එකේ malu කියලා එකට දන්නා ඕනේ කියල. එතකොට මෙහෙම එන්නේ.

powercfg -energy -output D:\surangani\malu\genawa.html

අමතක කරන්න එපා මේ genawa .html file එක වන අතර. ඕනෙම නමක් යොදා extension එක html තියන්න හොදේ.

ඉතින් මේ දේට ටික වෙලාවක් යයි, ටිකක් ඉවසල ඔය ෆිලේ එක d .click කරලා ඔපෙන් කරලා බලන්න කියල තියෙන දේ.

[QUOTE="tsomeone, post: 13541840, member: 410965"] [b]ලැප්ටොප් battary එක ගැන දැනගනිය්[/b] [FONT=Arial Black][SIZE=4]ඔන්න අද උදේ පොස්ට් එකක් දාල හැරෙන තැපෑලෙන් ඔයාල මව 4වෙනි කොටුව උඩින් තිබ්බ, [IMG]http://www.cardsandgifts-direct.co.uk/ekmps/shops/cardsandgifts/images/pack-of-5-cream-smiley-thank-you-cards-3906-p%5Bekm%5D128x128%5Bekm%5D.jpg[/IMG] ඉතින් යාලුවනේ ඒ සතුටටත් එක්ක මේ මහා රෑ තවත් පොස්ට් එකක් දන්නා හිතුව. මට මෙච්චර සලකන ඕගොල්ලොන්ට මොනවහරි වැදගත් දෙයක් දෙන්න ඕනේ කියල හිතුව. ඉතින් යාලුවනේ ඔන්න මන් දැන් දෙන්න යන්නේ ඉතාමත් වැදගත් දෙයක්, සමහර ය මේ ගැන නොදන්නවා ඇති, මේක ඉතින් වැදගත් වෙන්නේ අපේ ඔඩොක්කු පරිගණක බවිත කරන අයට. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/2/29/Nuvola_apps_laptop_battery.png[/IMG] දැන් සිංහලෙන් අපි කිවොත් ලැප්ටොප් තමයි අපේ හදවතට දැනෙන්නේ. ඉතින් මේ ලැප්ටොප් එක පාවිච්චි කරද්දී අපිට හැම තිස්සෙම හිතන්න දෙයක් තියෙනවා. හැම වෙලාවේම හිතෙන්නේ battary එක ගැන නේ. අපේ charge එක කොච්චර වෙලා තියෙනවද නැද්ද. වෙන මොකුත් නෑ ඉතින් ඕකම තමයි. ඉතින් මේක ගැන හරි විස්තරයක් බලන්න software ඕනේ තරම්. නෙට් එක search කරොත් බුරුතු පිටින් තියෙනවා. එත් ඔබ දන්නවද මේ වින්ඩොව්ස් 7 වල එක විශේෂාංගයක් අපිට හංගල ගහල තියෙන බව. ඔවු ඔබ හරි අපේ මේ bill gates මහත්තයාගේ company එක සමහර දේවල් හංගල තියන් ඉන්නේ, අපි ඒවා දැනගනිය් කියල බයටද කොහෙද. ඉතින් මොකක්ද මේ දේ? ඔයාලගේ මේ වින්ඩොව්ස් 7 යාළුවගේ තියෙනවා අපේ ලැප්ටොප් එකේ බවිතවන battary බලයේ කාර්යක්ෂමතාවය ඒ පිළිබද වාර්තා ඉදිරිපත් කරන tool එකක්. ඒ විතරක් නෙවි මේ යාළුවා අපිට වැඩියෙන් වැය වන බලයට විසදුම් පවා දෙනවා. හරි හොද යාලුවෙක් නේ, චන්දෙ ඉල්ලුවානම් අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා sure . [IMG]http://s16.postimage.org/gpi61t56t/Power_Cfg02.jpg[/IMG] ඉතින් කොහොමද මෙතෙනට යන්නේ. සුපුරුදු පරිදි start button එකෙන් cmd එක r .click කරලා "run as administator " දීල command prompt එකට ගන්න. දැන් මේ කොටස enter කරන්න. [B][COLOR=Magenta]powercfg -energy -output \[I]Folder[/I]\Energy_Report.html[/COLOR][/B] ඔයාලට දැන් පේනවා ඇති output එක ඉස්සරහින් \folder කියල කොටසක්.මෙතනට ඔයාලට කැමති location එකක් දන්නා පුළුවන්. අපි කියමු D : drive එකේ surangani කියන folder එකේ malu කියලා එකට දන්නා ඕනේ කියල. එතකොට මෙහෙම එන්නේ. [/SIZE][/FONT][FONT=Arial Black][SIZE=4][COLOR=Magenta]powercfg -energy -output D:\surangani\malu\genawa.html[/COLOR] අමතක කරන්න එපා මේ genawa .html file එක වන අතර. ඕනෙම නමක් යොදා extension එක html තියන්න හොදේ. ඉතින් මේ දේට ටික වෙලාවක් යයි, ටිකක් ඉවසල ඔය ෆිලේ එක d .click කරලා ඔපෙන් කරලා බලන්න කියල තියෙන දේ. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom