Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වින්ඩොස් පාස්වර්ඩ් අමතක උණාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩොස් පාස්වර්ඩ් අමතක උණාද?

දැන් ඉතින් බොලාගෙ වින්ඩෝස් පාස්වර්ඩ් එහෙම අමතක උණා කියලා ආයෙ අඩන්න වැලපෙන්න ඕනෙ නෑ.මේං ගෙනාවා මරු ලිපියක්.ගත්ත තැන මේ ත්රෙඩ් එකේ යටින්ම දාන්නම්.

කෙටියෙන් කිව්වොත්,මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා පුලුවන් වින්ඩෝස් වල ඇඩ්මින් පාස්වර්ඩ් කඩන්න.මෙතනින් පල්ලෙහා ලියලා තියෙන හැම අකුරක්ම මේ ලිපිය අයිතිකාරයාගේ,හරිය.

හරි හරි වැඩි talks ඔන නෑ. මට ඉස්සර ඉදලා තිබුන අමරුවක් තමයි Windows XP වලට password නොගහා ඇතුලට යන්න ක්රමයක් හොයාගන්න එක. පට්ට කට්ටක් කාල ක්රමයක් හොයගත්තා. ඒත් එකන් දැනට තියෙන password එක reset වෙනවා. අන්තිමට අයිතිකාරයා දනගන්නවා password එකට කවුරු හරි වැඩේ දීලා කියලා.ඒ වැඩේ නොන්ඩීයි.

CD-konboot-v1.1 මේ බාන්ඩෙ බාගන්න.

(මේක unzip කරද්දි virus guard වලට එහෙම අල්ලාවි. පොඩ්ඩකට ඒවා disable කරලා තියන්න)

unzip කරන password එක kon-boot

මේ zip file එක extract කරලාම CD-konboot-v1.1-2in1.iso කියලා iso එකක් ඒවී. එක image to disk විදියට cd එකකට write කරගන්න.

(මතක තියාගන්න image to disk හරිද)

දැන් වඩේ හරි. ඔය එක පවිච්චි කරලා

Windows Server 2008 Standard SP2 (v.275)

Windows Vista Business SP0

Windows Vista Ultimate SP1

Windows Vista Ultimate SP0

Windows Server 2003 Enterprise

Windows XP

Windows XP SP1

Windows XP SP2

Windows XP SP3

Windows 7

Gentoo 2.6.24-gentoo-r5 GRUB 0.97

Ubuntu 2.6.24.3-debug GRUB 0.97

Debian 2.6.18-6-6861 GRUB 0.97

Fedora 2.6.25.9-76.fc9.i6862 GRUB 0.97

වගේ ඕන Operating System එකක් අතුලට password නොගහා ගෙදර වගේ රිංගන්න පුලුවන්.(Local Accounts වලට පමණයි. Domain Accounts වලට බැරිය)

කරන්න තියෙන්නේ මෙච්චරයි. cd එක cd rom එකට දාලා PC එක restart කරන්න. BIOS Setup (පටන් ගත්තගමන් F2හරි Del හරි ඔබලා තමයි යන්නේ). ගිහිල්ලා Boot Settings වල First Boot Device එකට CD Rom එක දෙන්න ඊලග එකට (Second Boot Device) Hard Drive එක දෙන්න. Save කරන්න. PC එක ඉබේම restart වෙවී. එතකොට cd එකන් boot වෙනවා. Cd එක boot උනාට පස්සෙ වෙනදා වගේ Computer එක වැඩ කරාවි. But Login Page එකේ password එක ගහන තැනට මුකුත් ගහන්නේ නැතුව හිස්තැනක් තියලා Log වෙන්න.පිත්තු හැදෙනවා නේද?

මේකෙන් අත්තටම වෙන්නේ PC එක boot වෙන අවස්තාවේදී Windows එහෙමත් නැත්නමි Linux වල Kernel එක වෙනස් කරන එක පමණි.

අනේ ඉතින් ගත්තේ මෙතනින්.ඕං මං ගියා.ටටා.

[QUOTE="වැලි ගොව්වා, post: 12335518, member: 394830"] [b]වින්ඩොස් පාස්වර්ඩ් අමතක උණාද?[/b] [SIZE="3"]දැන් ඉතින් බොලාගෙ වින්ඩෝස් පාස්වර්ඩ් එහෙම අමතක උණා කියලා ආයෙ අඩන්න වැලපෙන්න ඕනෙ නෑ.මේං ගෙනාවා මරු ලිපියක්.ගත්ත තැන මේ ත්රෙඩ් එකේ යටින්ම දාන්නම්. . කෙටියෙන් කිව්වොත්,මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා පුලුවන් වින්ඩෝස් වල ඇඩ්මින් පාස්වර්ඩ් කඩන්න.[COLOR="Blue"]මෙතනින් පල්ලෙහා ලියලා තියෙන හැම අකුරක්ම මේ ලිපිය අයිතිකාරයාගේ,හරිය.[/COLOR][/SIZE] . . . . . . . [SIZE="5"]හරි හරි වැඩි talks ඔන නෑ. මට ඉස්සර ඉදලා තිබුන අමරුවක් තමයි Windows XP වලට password නොගහා ඇතුලට යන්න ක්රමයක් හොයාගන්න එක. පට්ට කට්ටක් කාල ක්රමයක් හොයගත්තා. ඒත් එකන් දැනට තියෙන password එක reset වෙනවා. අන්තිමට අයිතිකාරයා දනගන්නවා password එකට කවුරු හරි වැඩේ දීලා කියලා.ඒ වැඩේ නොන්ඩීයි. [URL="http://www.mediafire.com/?74qrm2h4oof17o7"][COLOR="blue"]CD-konboot-v1.1[/COLOR][/URL] මේ බාන්ඩෙ බාගන්න. ([COLOR="blue"]මේක unzip කරද්දි virus guard වලට එහෙම අල්ලාවි. පොඩ්ඩකට ඒවා disable කරලා තියන්න[/COLOR]) [COLOR="Red"]unzip කරන password එක kon-boot[/COLOR] මේ zip file එක extract කරලාම CD-konboot-v1.1-2in1.iso කියලා iso එකක් ඒවී. එක image to disk විදියට cd එකකට write කරගන්න. ([COLOR="Blue"]මතක තියාගන්න image to disk හරිද[/COLOR]) දැන් වඩේ හරි. ඔය එක පවිච්චි කරලා Windows Server 2008 Standard SP2 (v.275) Windows Vista Business SP0 Windows Vista Ultimate SP1 Windows Vista Ultimate SP0 Windows Server 2003 Enterprise Windows XP Windows XP SP1 Windows XP SP2 Windows XP SP3 Windows 7 Gentoo 2.6.24-gentoo-r5 GRUB 0.97 Ubuntu 2.6.24.3-debug GRUB 0.97 Debian 2.6.18-6-6861 GRUB 0.97 Fedora 2.6.25.9-76.fc9.i6862 GRUB 0.97 වගේ ඕන Operating System එකක් අතුලට password නොගහා ගෙදර වගේ රිංගන්න පුලුවන්.([COLOR="blue"]Local Accounts වලට පමණයි. Domain Accounts වලට බැරිය[/COLOR]) කරන්න තියෙන්නේ මෙච්චරයි. cd එක cd rom එකට දාලා PC එක restart කරන්න. [COLOR="blue"]BIOS Setup[/COLOR] (පටන් ගත්තගමන් [COLOR="blue"]F2[/COLOR]හරි [COLOR="blue"]Del[/COLOR] හරි ඔබලා තමයි යන්නේ). ගිහිල්ලා [COLOR="Blue"]Boot Settings[/COLOR] වල [COLOR="blue"]First Boot Device[/COLOR] එකට [COLOR="blue"]CD Rom[/COLOR] එක දෙන්න ඊලග එකට ([COLOR="blue"]Second Boot Device[/COLOR]) [COLOR="Blue"]Hard Drive[/COLOR] එක දෙන්න. Save කරන්න. PC එක ඉබේම restart වෙවී. එතකොට cd එකන් boot වෙනවා. Cd එක boot උනාට පස්සෙ වෙනදා වගේ Computer එක වැඩ කරාවි. [COLOR="blue"]But Login Page එකේ password එක ගහන තැනට මුකුත් ගහන්නේ නැතුව හිස්තැනක් තියලා Log වෙන්න[/COLOR].පිත්තු හැදෙනවා නේද? මේකෙන් අත්තටම වෙන්නේ PC එක boot වෙන අවස්තාවේදී Windows එහෙමත් නැත්නමි Linux වල Kernel එක වෙනස් කරන එක පමණි.[/SIZE] . [SIZE="4"]අනේ ඉතින් ගත්තේ [URL="http://apihackkaramu.com/bypass-windows-linux-password.html"][COLOR="Magenta"]මෙතනින්[/COLOR][/URL].ඕං මං ගියා.ටටා.:D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom