Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වින්ඩෝස් ඇතුලෙ වින්ඩෝස් ( How to install Windows Xp Inside Windows XP )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස් ඇතුලෙ වින්ඩෝස් ( How to install Windows Xp Inside Windows XP )

වින්ඩෝස් ඇතුලෙ වින්ඩෝස් ( How to install Windows Xp Inside Windows XP Or Linux )

මම ඉතින් එලකිරි එකේ වැඩිය හොද ත්රේඩ්ස් දාන්නේ නැති හින්දා මගේ 5000 වෙනි පෝස්ට් එකටවත් හොද දෙයක් ගැන කියල දෙන්න හිතුවා ..

අපේ එලකිරි කොල්ලෝ කෙල්ලෝ ආසයි නේ හැකින් ගැන ඉගෙන ගන්න ඉතින් ඔයාලා හැකින් ගැන ඉගෙන ගන්න ගිහින් ඔයාලගේ OS එකට කෙලවෙන එක අනන්තයි අප්රමානයිනේ.. ඉතින් මම හිතුවා ඔයාලට වින්ඩෝස් ඇතුලේ වින්ඩෝස් දුවන්න ක්රමයක් ගැන කියල දෙන්න.. මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති නොදන්න අයට ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා...

මම ඔයාලට කියල දෙන්න හදන්නේ Virtual Box එක ගැන. මේ Virtual Box එක හරහා අපිට අපගේ Operating System එක ඇතුලේ Linux, Windows, Vista, Windows7 හෝ වෙනත් ඕනැම ඔපරේටින් සිස්ටම් එකක් Install කරන්න පුලුවන්.

මුලින්ම Virtual Box බාගත කිරීම සදහා http://www.virtualbox.org/wiki/Downloads පිවිසෙන්න.. අප බාගත කල යුතුවන්නේ (VirtualBox 4.0.4 for Windows hosts x86/amd64 )

ඉන්පසු සාමන්ය විදියට Virtual Box Install කරගන්න.

මේ විඩියො එක බලන්න ඔයාලට Virtual Box එකත් එකක වැඩ කරන විදිය ඉගෙන ගන්න පුලුවන්.

[YOUTUBE]PZyYja509OU[/YOUTUBE]

ලබන්නාවූ සිංහල දෙමල අලුත් අවුරැද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේව !

බලල නිකන් යන්න එපා කමේට් එකකුත් දාලම යන්න

[QUOTE="galleline, post: 9839587, member: 170042"] [b]වින්ඩෝස් ඇතුලෙ වින්ඩෝස් ( How to install Windows Xp Inside Windows XP )[/b] [CENTER][B][SIZE=5]වින්ඩෝස් ඇතුලෙ වින්ඩෝස් ( How to install Windows Xp Inside Windows XP Or Linux ) [/SIZE][/B] [IMG]http://farm3.static.flickr.com/2440/3995738804_d606aa982d.jpg[/IMG] [SIZE=5]මම ඉතින් එලකිරි එකේ වැඩිය හොද ත්රේඩ්ස් දාන්නේ නැති හින්දා මගේ 5000 වෙනි පෝස්ට් එකටවත් හොද දෙයක් ගැන කියල දෙන්න හිතුවා [/SIZE].. [SIZE=5]අපේ එලකිරි කොල්ලෝ කෙල්ලෝ ආසයි නේ හැකින් ගැන ඉගෙන ගන්න ඉතින් ඔයාලා හැකින් ගැන ඉගෙන ගන්න ගිහින් ඔයාලගේ OS එකට කෙලවෙන එක අනන්තයි අප්රමානයිනේ.. ඉතින් මම හිතුවා ඔයාලට වින්ඩෝස් ඇතුලේ වින්ඩෝස් දුවන්න ක්රමයක් ගැන කියල දෙන්න.. මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති නොදන්න අයට ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා...[/SIZE] [SIZE=5]මම ඔයාලට කියල දෙන්න හදන්නේ Virtual Box එක ගැන. මේ [/SIZE][SIZE=5]Virtual Box එක හරහා අපිට අපගේ Operating System එක ඇතුලේ Linux, Windows, Vista, Windows7 හෝ වෙනත් ඕනැම ඔපරේටින් සිස්ටම් එකක් Install කරන්න පුලුවන්.[/SIZE] [SIZE=5]මුලින්ම [/SIZE][SIZE=5]Virtual Box[/SIZE][SIZE=5] බාගත කිරීම සදහා [/SIZE]http://www.virtualbox.org/wiki/Downloads [SIZE=5]පිවිසෙන්න.. අප බාගත කල යුතුවන්නේ [/SIZE][B](VirtualBox 4.0.4 for Windows hosts[/B] [URL="http://download.virtualbox.org/virtualbox/4.0.4/VirtualBox-4.0.4-70112-Win.exe"]x86/amd64[/URL] ) [SIZE=5] ඉන්පසු සාමන්ය විදියට [/SIZE][SIZE=5]Virtual Box[/SIZE] [SIZE=5]Install කරගන්න.[/SIZE] [SIZE=5]මේ විඩියො එක බලන්න ඔයාලට [/SIZE][SIZE=5]Virtual Box එකත් එකක වැඩ කරන විදිය ඉගෙන ගන්න පුලුවන්.[/SIZE] [YOUTUBE]PZyYja509OU[/YOUTUBE] [SIZE=5][B][COLOR=DarkGreen]ලබන්නාවූ සිංහල දෙමල අලුත් අවුරැද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේව ![/COLOR][/B] [COLOR=Red]බලල නිකන් යන්න එපා කමේට් එකකුත් දාලම යන්න :):):) [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom