Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වින්ඩෝස්~මොළේ~පොඩ්ඩක්~අතගාල~වෙනස්~කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස්~මොළේ~පොඩ්ඩක්~අතගාල~වෙනස්~කරමු

කොහොමද ඉතිං? ඔන්න දෙන්න යන්නේ පස්ට දෙයක්. සමහර අයනම් දන්නවත් ඇති. මේ දෙන්න යන්නේ වින්ඩෝස් රෙජිස්ටර් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න විදිහයි.වැඩි කතා බතා නැතිව කඩ්ඩෙන් පොඩ්ඩක් දීල වැඩේ කරන හැටි බලමු.

වින්ඩෝස් රෙජිස්ට්‍රිය (windows registry) කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල සැකසුම නැත්නම් අපේ සිංහලින් කිව්වොත් සෙටින්ග්ස් සහ ඔප්ෂන් පිළිබද ඩේටා බේස් එකක්(දත්ත සමුදායක්). පද්ධතියට ඉන්ස්ටෝල් කරල තියෙන සොෆ්ට්වෙයාසහ ඒයායේ සෙටින්ග්ස් ගැන තොරතුරැ තියෙන්නේ රෙජිස්ට්‍රියෙයි. ඒ වගේම පද්ධතියට ඉන්ස්ටෝල් කරල තියෙන දෘඩාංග (හාඩ්වෙයාර්) ගැන විස්තර තියෙන්නෙත් මේ රෙජිස්ට්‍රිය ඇතුලෙමයි. විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය ඩෙස්ක්ටොප් එකෙන් පෙන්වන හැටි නැත්නම් යූසර් ඉන්ටර්ෆේස් එකෙහි අතර සම්භන්ධතාව සාදන සියලුම විධාන තියෙන්නේ මේ රෙජිස්ට්‍රියෙයි. රෙජිස්ට්‍රිය ස්ටාර්ට් මෙනුව සහ ටාස්ක් බාර් එක වැඩකරන්නේ කොහොමද; මෙහෙයුම් පද්ධතිය ආරම්භ වෙන්නේ කොහොමද; යන කරැණු තීරණය කරයි.

රෙජිස්ට්‍රිය අපිට ඕන විදිහට වෙනස් කිරීමෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය අපට ඕන තාලයකට හදා ගන්න පුලුවන්. ‘ හැකිංද රෙජිස්ට්‍රි ‘ කියල හදුන්වන්නේ මේකම තමා. හැබැයි මෙහෙම නම තිබ්බට මේ වැඩේ කරන එකනම් නීති විරෝධි වෙන්නෙ නෑ. රෙජිස්ට්‍රිය වෙනස් කිරන්න ක්‍රමනම් ගොඩක් තියෙනවා. ඒවගෙන් සමහර ක්‍රම මගින් මුලු මෙහෙයුම් පද්ධතියේම ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය ගැන කියවෙන තොරතුරැ හැමදෙයක්ම රෙජිස්ට්රිෙය් තියෙන හින්දා රෙජිස්ට්‍රිය වෙනස් කිරීම සීරැවෙන්, හොද අවබෝධයක් ඇතිව කරන්න ඕනි. එහෙම උනේ නැත්නම් මෙහෙයුම් පද්ධතිය පිස්සු නටන්න පටන් ගන්නවා. එක්කො මුලුමනින්ම බිද වැටෙනවා. ඒ හින්දා රෙජිස්ට්‍රිය වෙනස් කරන්න ඉස්සෙල්ලා ඒ වෙනස් කරන්න හිතාන ඉන්න කොටස බැකප් කරන එක ඇගට ගුණයි. මොකද වැරැද්දක් උනොත් ඒක ආයෙත් බැකප් එකෙන් හදාගන්න පුලුවන් හින්දා.

හරි එහෙනම් කරන වැඩ කිඩ බලමු!

රෙජිස්ට්‍රියට යන හැටි (පිවිසෙන හැටි)

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ රෙජිස්ට්‍රියට පිවිසෙන්න start --> Run තුලින් Run ඩයලොග් බොක්ස් එක ලබාගෙන ඒක ඇතුලේ Regedit.exe කියල සදහන් කරලා ok කරන්න. හැබැයි සෙවන් වල මේ ක්‍රෙම් කරන්න වෙන්නේ සර්ච් බොක්ස් එකේ Regedit.exe කියල ටයිප් කරලා ඒ එන එක ක්ලික් කරලා අවසර දෙන්න යස් කියලා. රෙජිස්ට්‍රිය ඕපන් උනාට පස්සේ පෙනෙයි ඒක සාමාන්‍ය වින්ඩෝස් එක්ස්ප්ලෝර වින්ඩෝ එක්කට සමානයි කියලා. ඒකෙ මයි කම්පියුටර් යටතේ ෆෝල්ඩර් ආකාරයට අනික් කොටස් වර්ග කරල තියෙනවා.(01 රෑපය)

01 රෑපය

මේවගෙ ඉදිරියේ (+) ලකුණු ක්ලික් කරපුවහම අදාල ෆෝල්ඩර් එකේ අනු කොටස් බලාගන්න පුලුවන්. විස්ටා වලයි සෙවන් වලයි නම් මේ (+) පෙන්නන්නේ ඊතලයක් විදිහටයි. ඒ අනු කොටස් එක එක මත ක්ලික් කරොත් දකුණු පැත්තෙ තියෙන කවුලුවෙන් ඒකෙ තියෙන ඒවා බලාගන්න පුලුවන්. ඒත් මේ එකිනෙකට තියෙන කොටස් මොනවද කියල හරියටම දන්නෙ නැතිව වෙනස් කරන්ඩ ගිහිල්ලා කෙලවගන්නවා එහෙම නොවෙයි ඕං. එහෙනම් අපි වැඩවලට බහිමු.

වින්ඩෝස් ආරම්භයේදී ලොග් නෝට් එකක් දිස්වීමට සැලැස්වීම

රෙජිස්ට්‍රියේ පොඩි වෙනස්කමක් කරල වින්ඩෝස් ආර්ම්භයේ වෙල්කම් තිරය තුලදී යම් කිසි නෝට් එකක් දිස්වෙන ආකාරයට අපිට හදාගන්න පුලුවන්.එහෙනම් ඒක කරන්නෙ කොහොමද කියල බලමු.

මේ සදහා HKEY_LOCAL_MACHINE කියල තියෙන ෆෝල්ඩර් එක ඉස්සරහින් තියෙන (+) ලකුණ හරි ඊතලය හරි ක්ලික් කරන්න.(02 රෑපය)

02 රෑපය

එවිට ලැබෙන කොටස් වලින් පිළිවෙලින් SOFTWARE කියන එක ඉදිරියේ තියෙන ධන ලකුණ හෝ ඊතලය ක්ලික් කරන්න. ඒකෙ තියෙන MICROSOFT කියන එක ඉස්සරහ තියෙන ධන ලකුණ හෝ ඊතලය ක්ලික් කරන්න. ඊට පස්සේ ලැබෙන Windows කියන එකේ ඇතුලෙ තියෙන Current Version යන්නෙහිත් ඉදිරයෙන් තියෙන (+) ලකුණ හරි ඊතලය හරි ක්ලික් කරන්න. එතකොට ලැබෙන Polices යන්න ඉදිරියේ ඇති (+) පකුණ හරි ඊතලය හරි ක්ලික් කරන්න. ඊටපස්සේ ඒකෙ ඇතුලෙ තියෙන System කියන එක තෝරන්න.(03 රෑපය)

03 රෑපය

System කියන එක තෝරලා තියෙද්දී දකුණු පැත්තේ තියෙන කවුලුවෙන් ඒකට අදාල ෆයිල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි. (04 රෑපය)

04 රෑපය

දැන් ඔයාගේ ලොග් නෝට් එක ඇතුලත් කරගැනීම සදහා ඒකෙ තියෙන ඒ කියන්නේ දකුණු පැත්තේ කවුලුවේ තියෙන legainoticecaption කියන එක ඩබල් ක්ලික් කරන්න. එතකොට Edit String කියල ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒකෙ තියෙන Value Data කියන තැනට ඔයාගේ නෝට් එකට අවශ්‍ය මාතෘකාවක් දීල OK කරන්න. (05 රෑපය).

05 රෑපය

ලොග් නෝට් එක සැකසීම සදහා මෙකෙ තියෙන legalnoticetext කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න. එතචකොට Edit String ඩයලොග් බොක්ස් එක එනවා. ඒකෙ තියෙන Valur Data කියන තැනට ඔයාගේ ලොග් නෝට් එක සදහන් කරන්න.ඊට පස්සේ ඕකේ කරන්න.(06 රෑපය)

06 රෑපය

අවසානයේ කම්පියුටරේ රීස්ටාර්ට් කරන්න. මම කියල තියෙන විදිහට හරියටම කරානම් අදාල ලොග් නෝට් එක කම්පියුටරේ ලොගින් ස්ක්‍රීන් එකේ බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් මේකෙ තව එක කොටසක් තියෙනවා. ඒකෙන් සීඩී එකක් ඔටෝ රන්වෙන එක නැති කරන හැටි කියල දෙන්නම්. එහෙනම් ඔන්න අදට මම ගියා

උපුටාගැනීම

[QUOTE="load king, post: 9957858, member: 281951"] [b]වින්ඩෝස්~මොළේ~පොඩ්ඩක්~අතගාල~වෙනස්~කරමු[/b] [CENTER][SIZE=3]කොහොමද ඉතිං? ඔන්න දෙන්න යන්නේ පස්ට දෙයක්. සමහර අයනම් දන්නවත් ඇති. මේ දෙන්න යන්නේ වින්ඩෝස් රෙජිස්ටර් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න විදිහයි.වැඩි කතා බතා නැතිව කඩ්ඩෙන් පොඩ්ඩක් දීල වැඩේ කරන හැටි බලමු.[/SIZE] [SIZE=3] වින්ඩෝස් රෙජිස්ට්‍රිය (windows registry) කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල සැකසුම නැත්නම් අපේ සිංහලින් කිව්වොත් සෙටින්ග්ස් සහ ඔප්ෂන් පිළිබද ඩේටා බේස් එකක්(දත්ත සමුදායක්). පද්ධතියට ඉන්ස්ටෝල් කරල තියෙන සොෆ්ට්වෙයාසහ ඒයායේ සෙටින්ග්ස් ගැන තොරතුරැ තියෙන්නේ රෙජිස්ට්‍රියෙයි. ඒ වගේම පද්ධතියට ඉන්ස්ටෝල් කරල තියෙන දෘඩාංග (හාඩ්වෙයාර්) ගැන විස්තර තියෙන්නෙත් මේ රෙජිස්ට්‍රිය ඇතුලෙමයි. විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය ඩෙස්ක්ටොප් එකෙන් පෙන්වන හැටි නැත්නම් යූසර් ඉන්ටර්ෆේස් එකෙහි අතර සම්භන්ධතාව සාදන සියලුම විධාන තියෙන්නේ මේ රෙජිස්ට්‍රියෙයි. රෙජිස්ට්‍රිය ස්ටාර්ට් මෙනුව සහ ටාස්ක් බාර් එක වැඩකරන්නේ කොහොමද; මෙහෙයුම් පද්ධතිය ආරම්භ වෙන්නේ කොහොමද; යන කරැණු තීරණය කරයි.[/SIZE] [SIZE=3] රෙජිස්ට්‍රිය අපිට ඕන විදිහට වෙනස් කිරීමෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය අපට ඕන තාලයකට හදා ගන්න පුලුවන්. ‘ හැකිංද රෙජිස්ට්‍රි ‘ කියල හදුන්වන්නේ මේකම තමා. හැබැයි මෙහෙම නම තිබ්බට මේ වැඩේ කරන එකනම් නීති විරෝධි වෙන්නෙ නෑ. රෙජිස්ට්‍රිය වෙනස් කිරන්න ක්‍රමනම් ගොඩක් තියෙනවා. ඒවගෙන් සමහර ක්‍රම මගින් මුලු මෙහෙයුම් පද්ධතියේම ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕන ආකාරය ගැන කියවෙන තොරතුරැ හැමදෙයක්ම රෙජිස්ට්රිෙය් තියෙන හින්දා රෙජිස්ට්‍රිය වෙනස් කිරීම සීරැවෙන්, හොද අවබෝධයක් ඇතිව කරන්න ඕනි. එහෙම උනේ නැත්නම් මෙහෙයුම් පද්ධතිය පිස්සු නටන්න පටන් ගන්නවා. එක්කො මුලුමනින්ම බිද වැටෙනවා. ඒ හින්දා රෙජිස්ට්‍රිය වෙනස් කරන්න ඉස්සෙල්ලා ඒ වෙනස් කරන්න හිතාන ඉන්න කොටස බැකප් කරන එක ඇගට ගුණයි. මොකද වැරැද්දක් උනොත් ඒක ආයෙත් බැකප් එකෙන් හදාගන්න පුලුවන් හින්දා.[/SIZE] [SIZE=3] හරි එහෙනම් කරන වැඩ කිඩ බලමු![/SIZE] [SIZE=3][B][U][I]රෙජිස්ට්‍රියට යන හැටි (පිවිසෙන හැටි)[/I][/U][/B][/SIZE] [SIZE=3] වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ රෙජිස්ට්‍රියට පිවිසෙන්න start --> Run තුලින් Run ඩයලොග් බොක්ස් එක ලබාගෙන ඒක ඇතුලේ Regedit.exe කියල සදහන් කරලා ok කරන්න. හැබැයි සෙවන් වල මේ ක්‍රෙම් කරන්න වෙන්නේ සර්ච් බොක්ස් එකේ Regedit.exe කියල ටයිප් කරලා ඒ එන එක ක්ලික් කරලා අවසර දෙන්න යස් කියලා. රෙජිස්ට්‍රිය ඕපන් උනාට පස්සේ පෙනෙයි ඒක සාමාන්‍ය වින්ඩෝස් එක්ස්ප්ලෝර වින්ඩෝ එක්කට සමානයි කියලා. ඒකෙ මයි කම්පියුටර් යටතේ ෆෝල්ඩර් ආකාරයට අනික් කොටස් වර්ග කරල තියෙනවා.(01 රෑපය)[/SIZE] [/CENTER] [CENTER][SIZE=3][URL="http://4.bp.blogspot.com/-NXuVmPW2pms/TbZxz6BXX9I/AAAAAAAAAPU/Fdc7WPK2_Z0/s1600/1.PNG"][IMG]http://4.bp.blogspot.com/-NXuVmPW2pms/TbZxz6BXX9I/AAAAAAAAAPU/Fdc7WPK2_Z0/s320/1.PNG[/IMG][/URL][/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3]01 රෑපය[/SIZE] [/CENTER] [CENTER] [SIZE=3] මේවගෙ ඉදිරියේ (+) ලකුණු ක්ලික් කරපුවහම අදාල ෆෝල්ඩර් එකේ අනු කොටස් බලාගන්න පුලුවන්. විස්ටා වලයි සෙවන් වලයි නම් මේ (+) පෙන්නන්නේ ඊතලයක් විදිහටයි. ඒ අනු කොටස් එක එක මත ක්ලික් කරොත් දකුණු පැත්තෙ තියෙන කවුලුවෙන් ඒකෙ තියෙන ඒවා බලාගන්න පුලුවන්. ඒත් මේ එකිනෙකට තියෙන කොටස් මොනවද කියල හරියටම දන්නෙ නැතිව වෙනස් කරන්ඩ ගිහිල්ලා කෙලවගන්නවා එහෙම නොවෙයි ඕං. එහෙනම් අපි වැඩවලට බහිමු.[/SIZE] [SIZE=3] [B][I][U]වින්ඩෝස් ආරම්භයේදී ලොග් නෝට් එකක් දිස්වීමට සැලැස්වීම[/U][/I][/B][/SIZE] [SIZE=3] රෙජිස්ට්‍රියේ පොඩි වෙනස්කමක් කරල වින්ඩෝස් ආර්ම්භයේ වෙල්කම් තිරය තුලදී යම් කිසි නෝට් එකක් දිස්වෙන ආකාරයට අපිට හදාගන්න පුලුවන්.එහෙනම් ඒක කරන්නෙ කොහොමද කියල බලමු.[/SIZE] [SIZE=3] මේ සදහා HKEY_LOCAL_MACHINE කියල තියෙන ෆෝල්ඩර් එක ඉස්සරහින් තියෙන (+) ලකුණ හරි ඊතලය හරි ක්ලික් කරන්න.(02 රෑපය)[/SIZE] [/CENTER] [CENTER][SIZE=3][URL="http://1.bp.blogspot.com/-n2uVxoyPVsQ/TbZyIqgsbUI/AAAAAAAAAPY/kPCPQO9knYE/s1600/2.PNG"][IMG]http://1.bp.blogspot.com/-n2uVxoyPVsQ/TbZyIqgsbUI/AAAAAAAAAPY/kPCPQO9knYE/s320/2.PNG[/IMG][/URL][/SIZE] [SIZE=3]02 රෑපය[/SIZE][/CENTER] [CENTER] [SIZE=3] එවිට ලැබෙන කොටස් වලින් පිළිවෙලින් SOFTWARE කියන එක ඉදිරියේ තියෙන ධන ලකුණ හෝ ඊතලය ක්ලික් කරන්න. ඒකෙ තියෙන MICROSOFT කියන එක ඉස්සරහ තියෙන ධන ලකුණ හෝ ඊතලය ක්ලික් කරන්න. ඊට පස්සේ ලැබෙන Windows කියන එකේ ඇතුලෙ තියෙන Current Version යන්නෙහිත් ඉදිරයෙන් තියෙන (+) ලකුණ හරි ඊතලය හරි ක්ලික් කරන්න. එතකොට ලැබෙන Polices යන්න ඉදිරියේ ඇති (+) පකුණ හරි ඊතලය හරි ක්ලික් කරන්න. ඊටපස්සේ ඒකෙ ඇතුලෙ තියෙන System කියන එක තෝරන්න.(03 රෑපය)[/SIZE] [/CENTER] [CENTER][SIZE=3][URL="http://1.bp.blogspot.com/-cwGCzA1JhqM/TbZyRd1KJdI/AAAAAAAAAPc/xXeWJryBRdk/s1600/3.PNG"][IMG]http://1.bp.blogspot.com/-cwGCzA1JhqM/TbZyRd1KJdI/AAAAAAAAAPc/xXeWJryBRdk/s320/3.PNG[/IMG][/URL][/SIZE] [SIZE=3] 03 රෑපය[/SIZE][/CENTER] [CENTER] [SIZE=3] System කියන එක තෝරලා තියෙද්දී දකුණු පැත්තේ තියෙන කවුලුවෙන් ඒකට අදාල ෆයිල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි. (04 රෑපය)[/SIZE] [/CENTER] [CENTER][SIZE=3][URL="http://3.bp.blogspot.com/-oqEpHdtYNaE/TbZyYqKSt0I/AAAAAAAAAPg/xBpxwdDLnho/s1600/4.PNG"][IMG]http://3.bp.blogspot.com/-oqEpHdtYNaE/TbZyYqKSt0I/AAAAAAAAAPg/xBpxwdDLnho/s320/4.PNG[/IMG][/URL][/SIZE] [SIZE=3] 04 රෑපය[/SIZE][/CENTER] [CENTER] [SIZE=3] දැන් ඔයාගේ ලොග් නෝට් එක ඇතුලත් කරගැනීම සදහා ඒකෙ තියෙන ඒ කියන්නේ දකුණු පැත්තේ කවුලුවේ තියෙන legainoticecaption කියන එක ඩබල් ක්ලික් කරන්න. එතකොට Edit String කියල ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒකෙ තියෙන Value Data කියන තැනට ඔයාගේ නෝට් එකට අවශ්‍ය මාතෘකාවක් දීල OK කරන්න. (05 රෑපය).[/SIZE] [/CENTER] [CENTER][SIZE=3][URL="http://1.bp.blogspot.com/-Nb8w5uK91LY/TbZyfkf_8YI/AAAAAAAAAPk/nso5Zc-9H1s/s1600/5.PNG"][IMG]http://1.bp.blogspot.com/-Nb8w5uK91LY/TbZyfkf_8YI/AAAAAAAAAPk/nso5Zc-9H1s/s320/5.PNG[/IMG][/URL][/SIZE] [SIZE=3] 05 රෑපය[/SIZE][/CENTER] [CENTER] [SIZE=3] ලොග් නෝට් එක සැකසීම සදහා මෙකෙ තියෙන legalnoticetext කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න. එතචකොට Edit String ඩයලොග් බොක්ස් එක එනවා. ඒකෙ තියෙන Valur Data කියන තැනට ඔයාගේ ලොග් නෝට් එක සදහන් කරන්න.ඊට පස්සේ ඕකේ කරන්න.(06 රෑපය)[/SIZE] [/CENTER] [CENTER][SIZE=3][URL="http://3.bp.blogspot.com/-5fEXnSl3SSE/TbZynGUzt3I/AAAAAAAAAPo/EK4P4QcEDUM/s1600/6.PNG"][IMG]http://3.bp.blogspot.com/-5fEXnSl3SSE/TbZynGUzt3I/AAAAAAAAAPo/EK4P4QcEDUM/s320/6.PNG[/IMG][/URL][/SIZE] [SIZE=3] 06 රෑපය[/SIZE][/CENTER] [CENTER] [SIZE=3] අවසානයේ කම්පියුටරේ රීස්ටාර්ට් කරන්න. මම කියල තියෙන විදිහට හරියටම කරානම් අදාල ලොග් නෝට් එක කම්පියුටරේ ලොගින් ස්ක්‍රීන් එකේ බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් මේකෙ තව එක කොටසක් තියෙනවා. ඒකෙන් සීඩී එකක් ඔටෝ රන්වෙන එක නැති කරන හැටි කියල දෙන්නම්. එහෙනම් ඔන්න අදට මම ගියා [/SIZE][LEFT][URL="http://deshanblog.blogspot.com/2011/04/blog-post_26.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+Blogshan+%28BlogShan%29"][SIZE=2]උපුටාගැනීම[/SIZE][/URL][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom