Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වින්ඩෝස් සෙවන් සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස් සෙවන් සිංහලෙන්

Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත.

පද්ධති අවශ්‍යතා

* Microsoft Windows 7

* Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි

* 4.63 Mb ඉඩක් බෑමට

* 15 Mb ඉඩක් සිටුවීමට

බාගැනීම සඳහා පහත සබැඳි බලන්න.

බිටු 32 මෙහෙයුම් පඬතිය සඳහා:

LIP_si-LK-x86.msi බාගන්න

බිටු 64 මෙහෙයුම් පඬතිය සඳහා:

LIP_si-LK-x64.msi බාගන්න

උපදෙස්

අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු ව BitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න.

Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය.

Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Properties තෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත.

පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, බිටු-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත.

1. බෑම ඇරඹීමට මෙම පිටුවෙහි Download බොත්තම ක්ලික් කරන්න, නැතහොත් පතන ලැයිස්තුවෙන් වෙනස් භාෂාවක් තෝරා Go ක්ලික් කරන්න.

2. පහත සඳහන් දෑ අතරින් එකක් කරන්න:

* ස්ථාපනය වහා ම ඇරඹීමට Open ක්ලික් කරන්න නැතහොත් Run this program from its current location.

* පසු අවස්ථාවක ස්ථාපනය සඳහා බෑම් ඔබේ පරිගණකයට පිටපත් කිරීමට Save හෝ Save this program to disk ක්ලික් කරන්න.

මේක මට ලැබුන ඊමේල් එකක්. ඒක මට එවපු මගේ යාලුවට ස්තූති කරන ගමන් මම මේක ඔයාලත් එක්ක බෙදා ගන්නවා. රීපෝස්ට් නම් ඉතින් සොරි

blog : Thambaru Wijesekara's Blog

[QUOTE="සුදු මහත්තයා, post: 9384084, member: 221073"] [b]වින්ඩෝස් සෙවන් සිංහලෙන්[/b] [IMG]http://thambaru.files.wordpress.com/2010/11/sinhala-unicode-1.jpg?w=70&h=70[/IMG] [FONT=arial]Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත. [U]පද්ධති අවශ්‍යතා[/U] * Microsoft Windows 7 * Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි * 4.63 Mb ඉඩක් බෑමට * 15 Mb ඉඩක් සිටුවීමට බාගැනීම සඳහා පහත සබැඳි බලන්න. බිටු 32 මෙහෙයුම් පඬතිය සඳහා: [URL="http://download.microsoft.com/download/E/6/8/E687BA28-B2BB-453E-8AF8-932D3988A95C/LIP_si-LK-x86.msi"][COLOR=#2244BB]LIP_si-LK-x86.msi බාගන්න[/COLOR][/URL] [URL="http://download.microsoft.com/download/E/6/8/E687BA28-B2BB-453E-8AF8-932D3988A95C/LIP_si-LK-x86.msi"][COLOR=#2244BB] [/COLOR][/URL] බිටු 64 මෙහෙයුම් පඬතිය සඳහා: [URL="http://download.microsoft.com/download/E/6/8/E687BA28-B2BB-453E-8AF8-932D3988A95C/LIP_si-LK-x64.msi"][COLOR=#2244BB]LIP_si-LK-x64.msi බාගන්න[/COLOR][/URL] [URL="http://download.microsoft.com/download/E/6/8/E687BA28-B2BB-453E-8AF8-932D3988A95C/LIP_si-LK-x64.msi"][COLOR=#2244BB] [/COLOR][/URL] [U]උපදෙස්[/U] අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු ව BitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න. Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය. Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Properties තෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත. පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, බිටු-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත. 1. බෑම ඇරඹීමට මෙම පිටුවෙහි Download බොත්තම ක්ලික් කරන්න, නැතහොත් පතන ලැයිස්තුවෙන් වෙනස් භාෂාවක් තෝරා Go ක්ලික් කරන්න. 2. පහත සඳහන් දෑ අතරින් එකක් කරන්න: * ස්ථාපනය වහා ම ඇරඹීමට Open ක්ලික් කරන්න නැතහොත් Run this program from its current location. * පසු අවස්ථාවක ස්ථාපනය සඳහා බෑම් ඔබේ පරිගණකයට පිටපත් කිරීමට Save හෝ Save this program to disk ක්ලික් කරන්න. [/FONT] මේක මට ලැබුන ඊමේල් එකක්. ඒක මට එවපු මගේ යාලුවට ස්තූති කරන ගමන් මම මේක ඔයාලත් එක්ක බෙදා ගන්නවා. රීපෝස්ට් නම් ඉතින් සොරි [SIZE=4]blog :[/SIZE] [FONT=arial][B][URL="http://thambaru.wordpress.com/2010/11/29/windows-7-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A/#comments"]Thambaru Wijesekara's Blog[/URL][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom