Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
වින්ඩෝස් 7 කොම්පියුටරයට කැවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස් 7 කොම්පියුටරයට කැවීම

විනඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමට පෙර දැනගතයුතු දේවල්

කොම්පියුටරයේ වින්ඩෝ 7 ඉන්ස්ටෝල් කිරීමට පෙර එය ඔබට උචිතද, නැද්ද යන්න තීරණය කිරීමේදී සැලකිය යුතු කරැණු කිහිපයක් තිබේ.

ගැලපෙන වර්ෂන් එකක් තෝරා ගැනීම

වින්ඩෝස් 7 සංස්කරණ තුනකට සීමාකර ඇත. ඒ Home Premium,Professional,Ultimate ලෙසය.ලෝකයේ විවිධ ප්‍රදේශ වලට ගැලපෙන සුලු වෙනස්කම් සහිතව අතිරේඛ සංස්කරණ ලබාගත හැකි නමුත් ඒවාද ප්‍රධාන වශයෙන් ඉහත සංස්කරණ වලට අයත්ය. ඔබගේ පරිඝණකයේ නවීණතම ප්‍රොසෙසරයක් නැත්නම් ඔබ තෝරා ගත යුත්තේ 32 -Bit සංස්කරණයයි.

අප්ඩේට් කිරීම.

පරිඝණකයේ ජෙනුයින් හෙවත් නියම වින්ඩෝස් එක්ස්පී හෝ විස්ටා මෙහෙයුම් පද්ධතියක් ඇත්නම් වින්ඩෝස් 7 හි අප්ග්‍රේඩ් වර්ෂන් එකක් අඩුමුදලකින් ලබාගත හැක.

පරිඝණකයේ ධාරිතාවය

පරිඝණකයේ නිෂ්පාදිත දිනය වසර දෙකකට වඩා පැරණි එකක් නොවේ නම් හෝ එහි දැනටමත් වින්ඩෝස් විස්ටා කරදරයකින් තොරව ක්‍රියාත්මක වේ නම් වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කිරීම සදහා අවශ්‍ය සියලුම හාඩ්වෙයාර් අවශ්‍යතාවලින් එය සමන්විතයැයි සිතිය හැකිය.සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පරිඝණකය ඉන්ස්ටෝල් කිරීමට පරිඝණකයේ තිබිය යුතු මූලික අවශ්‍යතා මෙසේය.

Processor - 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64)

Ram - 1 gigahertz(MB) RAM (32-bit) or 2GM Ram (64-bit)

Hard Disk - 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)

Graphics - DirectX 9 graphics device with WDDM 1.0 or higher driver

මීට අමතරව වින්ඩෝස් සමාගමේ Windows Upgrade Advisor මගින් පරිඝණකය පරීක්ෂාකර බැලිය හැක. එය http://www.microsoft.com/windows/windows-7/get/upgrade-advisor.aspx වෙබ් අඩවියේ තිබේ.එමගින් පරිඝණකයයේ හාඩ්වෙයාර් කන්ෆිගරේෂන් එක, එයට එක් කර ඇති විවිධ උපාංගවල හා ඉන්ස්ටෝල් කර ඇති ප්රෝග්රැම්වල අනුකූලතාවය ආදිය වින්ඩෝස් 7 සදහා ගැලපෙන්නේද යන්න ගැන පිරික්සා බලයි.

එහිදී කිසියම් නොගැලපීමක් හමුවුවහොත් එය නිවැරදි කරගැනීමට අදාල මගපෙන්වීම් ඉදිරිපත් කරයි.අප්ඩේට් කිරීමට කලින් තිබිය යුතු අවශ්‍යතා ගැන දැනුවත් කරයි.කෙසේ වෙතත් වින්ඩෝස මෙහෙයුම් පද්ධතිය ව්‍යාජ එකක් නම් මෙහිදී ඒබව හසුවිය හැකිය.

පරිඝණකයේ වින්ඩෝස් 7 අතහදා බැලීමේ සංස්කරණයක් ඉන්ස්ටෝල් කර , එය සමග කටයුතු කර ඔබට පලපුරැද්දක් නැතිනම් පවතින මෙහෙයුම් පද්ධතිය මත වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කිරීමට සිතීම තරමක නෙමේරෑ නිගමනයකි. එබැවින් පරිඝණකයේ දැනට ක්‍රියාත්මකවන මෙහෙයුම් පද්ධතිය සමගම ක්‍රියාත්මක වන ආකාරයට විනිඩෝස් 7ද ඉන්ස්ටෝල් කිරීම පහසු මෙන්ම ප්‍රායෝගික ක්‍රියාවකි. එවිට වින්ඩෝස් සෙවන් හොදින හුරැවන තෙක් කලින් තිබූ මෙහෙයුම් සද්ධතියද සමග කටයුතු කිරීමට අවස්ථාව හිමිවේ.යම් හෙයකින් ඔබ කලින් තිබූ සංස්කරණයට කැමතිනම් වින්ඩෝස් 7 ඉවත් කිරීමේ පහසුකමද තිබේ.

මුදල් ඉතිරිකරගැනීමට කදිම මගක් වන්නේ Windows 7 OME පිටපත් ලබා ගැනීමයි. මෙහිදී ගෙවන්නට වන්නේ සාමාන්‍ය විකුණුම් මිලෙන් හරි අඩකි.එසේම එමගින් වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කල හැක්කේ ක්ලීන් ඉන්ස්ටෝල් එකක් වශයෙන් පමණය. එවිට පරිඝණකයේ දැනට ඇති සියලූම ඇප්ලිකේෂන්ස් හා ඩිවයිස් ඩ්‍රයිවර්ස් නැවත ඉන්ස්ටෝල් කරගැනීමටද සිදුවෙයි. අලුත් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරගතහැකි හොදම මග වශයේන් බොහෝ දෙනා සලකන්නේ එයයි.

+ Rep me if You Like This Thread

[QUOTE="coollifestyle4u, post: 6841855, member: 106845"] [b]වින්ඩෝස් 7 කොම්පියුටරයට කැවීම[/b] [CENTER][SIZE=5][COLOR=Black][COLOR=#3333ff][B][I]විනඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමට පෙර දැනගතයුතු දේවල්[/I][/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4]කොම්පියුටරයේ වින්ඩෝ 7 ඉන්ස්ටෝල් කිරීමට පෙර එය ඔබට උචිතද, නැද්ද යන්න තීරණය කිරීමේදී සැලකිය යුතු කරැණු කිහිපයක් තිබේ.[/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]ගැලපෙන වර්ෂන් එකක් තෝරා ගැනීම[/COLOR][/SIZE] [/LIST] [SIZE=4]වින්ඩෝස් 7 සංස්කරණ තුනකට සීමාකර ඇත. ඒ Home Premium,Professional,Ultimate ලෙසය.ලෝකයේ විවිධ ප්‍රදේශ වලට ගැලපෙන සුලු වෙනස්කම් සහිතව අතිරේඛ සංස්කරණ ලබාගත හැකි නමුත් ඒවාද ප්‍රධාන වශයෙන් ඉහත සංස්කරණ වලට අයත්ය. ඔබගේ පරිඝණකයේ නවීණතම ප්‍රොසෙසරයක් නැත්නම් ඔබ තෝරා ගත යුත්තේ 32 -Bit සංස්කරණයයි.[/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]අප්ඩේට් කිරීම.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4]පරිඝණකයේ ජෙනුයින් හෙවත් නියම වින්ඩෝස් එක්ස්පී හෝ විස්ටා මෙහෙයුම් පද්ධතියක් ඇත්නම් වින්ඩෝස් 7 හි අප්ග්‍රේඩ් වර්ෂන් එකක් අඩුමුදලකින් ලබාගත හැක.[/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]පරිඝණකයේ ධාරිතාවය[/COLOR][/SIZE] [/LIST] [SIZE=4]පරිඝණකයේ නිෂ්පාදිත දිනය වසර දෙකකට වඩා පැරණි එකක් නොවේ නම් හෝ එහි දැනටමත් වින්ඩෝස් විස්ටා කරදරයකින් තොරව ක්‍රියාත්මක වේ නම් වින්ඩෝස් සෙවන් ඉන්ස්ටෝල් කිරීම සදහා අවශ්‍ය සියලුම හාඩ්වෙයාර් අවශ්‍යතාවලින් එය සමන්විතයැයි සිතිය හැකිය.සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පරිඝණකය ඉන්ස්ටෝල් කිරීමට පරිඝණකයේ තිබිය යුතු මූලික අවශ්‍යතා මෙසේය.[/SIZE] [U][IMG]http://img408.imageshack.us/img408/650/windows7auroragreenwall.jpg[/IMG][/U] [LIST] [*][B]Processor[/B] - 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) [*][B]Ram[/B] - 1 gigahertz(MB) RAM (32-bit) or 2GM Ram (64-bit) [*][B]Hard Disk[/B] - 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit) [*][B]Graphics[/B] - DirectX 9 graphics device with WDDM 1.0 or higher driver [/LIST] [SIZE=4]මීට අමතරව වින්ඩෝස් සමාගමේ Windows Upgrade Advisor මගින් පරිඝණකය පරීක්ෂාකර බැලිය හැක. එය [URL]http://www.microsoft.com/windows/windows-7/get/upgrade-advisor.aspx[/URL] වෙබ් අඩවියේ තිබේ.එමගින් පරිඝණකයයේ හාඩ්වෙයාර් කන්ෆිගරේෂන් එක, එයට එක් කර ඇති විවිධ උපාංගවල හා ඉන්ස්ටෝල් කර ඇති ප්රෝග්රැම්වල අනුකූලතාවය ආදිය වින්ඩෝස් 7 සදහා ගැලපෙන්නේද යන්න ගැන පිරික්සා බලයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහිදී කිසියම් නොගැලපීමක් හමුවුවහොත් එය නිවැරදි කරගැනීමට අදාල මගපෙන්වීම් ඉදිරිපත් කරයි.අප්ඩේට් කිරීමට කලින් තිබිය යුතු අවශ්‍යතා ගැන දැනුවත් කරයි.කෙසේ වෙතත් වින්ඩෝස මෙහෙයුම් පද්ධතිය ව්‍යාජ එකක් නම් මෙහිදී ඒබව හසුවිය හැකිය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පරිඝණකයේ වින්ඩෝස් 7 අතහදා බැලීමේ සංස්කරණයක් ඉන්ස්ටෝල් කර , එය සමග කටයුතු කර ඔබට පලපුරැද්දක් නැතිනම් පවතින මෙහෙයුම් පද්ධතිය මත වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කිරීමට සිතීම තරමක නෙමේරෑ නිගමනයකි. එබැවින් පරිඝණකයේ දැනට ක්‍රියාත්මකවන මෙහෙයුම් පද්ධතිය සමගම ක්‍රියාත්මක වන ආකාරයට විනිඩෝස් 7ද ඉන්ස්ටෝල් කිරීම පහසු මෙන්ම ප්‍රායෝගික ක්‍රියාවකි. එවිට වින්ඩෝස් සෙවන් හොදින හුරැවන තෙක් කලින් තිබූ මෙහෙයුම් සද්ධතියද සමග කටයුතු කිරීමට අවස්ථාව හිමිවේ.යම් හෙයකින් ඔබ කලින් තිබූ සංස්කරණයට කැමතිනම් වින්ඩෝස් 7 ඉවත් කිරීමේ පහසුකමද තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මුදල් ඉතිරිකරගැනීමට කදිම මගක් වන්නේ Windows 7 OME පිටපත් ලබා ගැනීමයි. මෙහිදී ගෙවන්නට වන්නේ සාමාන්‍ය විකුණුම් මිලෙන් හරි අඩකි.එසේම එමගින් වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කල හැක්කේ ක්ලීන් ඉන්ස්ටෝල් එකක් වශයෙන් පමණය. එවිට පරිඝණකයේ දැනට ඇති සියලූම ඇප්ලිකේෂන්ස් හා ඩිවයිස් ඩ්‍රයිවර්ස් නැවත ඉන්ස්ටෝල් කරගැනීමටද සිදුවෙයි. අලුත් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරගතහැකි හොදම මග වශයේන් බොහෝ දෙනා සලකන්නේ එයයි. [/SIZE][B][SIZE=2][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][/SIZE][FONT=Palatino Linotype][SIZE=2]+ Rep me if You Like This Thread [/SIZE][/FONT][SIZE=2][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/10.gif[/IMG][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom