Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි

වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි

වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි ඔය ගොල්ලන්ට මේකෙන් බලාගන්න පුලුවන්.

මේක පොඩ්ඩක් කාලය ගතවෙන වැඩක් නමුත් සමාන්‍යය විදියට කරනවට වඩා ආකර්ශනීයවු පෙනුමක් මෙමගින් ලබාගන්න පුලුවන්.

මේ සදහා පහත ඇති පින්තුරයන්හි සදහන් අදියරයන් අනුගමනය කරන්න.

මුලින්ම සදහන් වන්නේ කොහොමද වින්ඩෝස්වල ආරම්භක පෙනුම වෙනස් කරන හැටියි

ඒ සදහා රන් කියන වින්ඩෝඑක ;ස්ටාර්ට් -> ගිහිල්ලා ලබාගන්න

දැන් වින්ඩෝස්වල තිබෙන රෙජිස්ට්‍රි එක ගැනීම මගින් මෙම කොටසට එන්න පුලුවන්

එහි තිබෙන අගය තිබෙන්නේ 16 පාදයේ අගයක් ලෙසයි 0 තිබෙන්නේ නම් එය 1 කර

C:\Windows\System32\oobe\info\backgrounds

වෙත යන්න ඊට පස්සේ තමන්ට කැමති පින්තුරය තෝරගෙන මෙම ස්ථානයට කොපි කරගන්න

එහි නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න. මතක තබා ගන්න මෙම පින්තුරයේ

වර්ගය jpg/jpeg විය යුතුයි.

ඊළගට තිබෙන්නේ වින්ඩෝස් එකහි තීම් එක වෙනස් කරන හැටියි. ඒ සදහා පහත දැක්වෙන අඩවියට ගිහිල්ලා

තමන්ට කැමති තීම් එකක් බාගත කරන්න. එයහි තිබෙන Extras\System files\Uxtheme Patch නම් ෆෝල්ඩර්

එකට ගිහිල්ලා දැන් එහි තිබෙන පැච් එක විවෘත කරගන්න එය ඔබගේ වින්ඩෝස් එකහි architecture එක අනුව තෝරා

ගතයුතුයි.

දැන් තමන්ට අවැසි තීම එක C:\Windows\Resources\Themes නම් ස්ථානයට කොපිකරගන්න.

http://www.mediafire.com/file/50aa9afxtf85f2f/System Files.rar

මෙහි ඇති ෆෝල්ඩර් එකෙහි ඇති Extras\System Files නම් ස්ථානයට ගමන් කර තමන්ගේ පරිගණකයේ එකෙහි

architecture එක අනුව explorer.exe නම් ෆයිල් එක තෝරාගෙන එය Windows ෆෝල්ඩර් එකමතට දමන්න./

ExplorerFrame.dll නම් ෆයිල් එක System32 නම් ෆෝල්ඩර් එකමතට දමන්න,

එයට ප්‍රථමව මතක ඇතිව ExplorerFrame.dll/explorer.exe එකෙහි permission එක ඔබ ලබා ගත යුතුයි.

ඒසදහා ExplorerFrame.dll/explorer.exe එක රයිට් ක්ලික්

කර Security එකේහි කොටසට ගොස් ownership එක ඇඩ්මින් සදහා ලබාගතුයි. දැන් පරිගණකට restart කරගෙන

නැවත ඩෙස්ටොප් එක මතට ඇවිත් C:\Windows\Resources\Themes නම් ස්ථානයට ගොස් සුදුසු තීම් එක තොරාගෙන

එය රන්කරගන්න එවිට ඔබගේ තීම් එක වෙනස් වේවි.

Some Themes

http://thedarkenedpoet.deviantart.com/art/Windows-7-Skull-Visual-Style-126019535

http://bobmat4.deviantart.com/art/Underoath-Theme-for-Windows-7-122846941

http://pegass.deviantart.com/art/Windows7-Black-Transparent-123343850

http://Freak180.deviantart.com/art/Aerosnap-7-Theme-103020607

http://Dr-Bee.deviantart.com/art/Desk-09-with-New-Windows-7-OS-109509668

http://soffl.deviantart.com/art/Heart-Windows-7-Theme-130132454

http://Arturik1988.deviantart.com/art/Theme-For-Winodws-7-131052342

http://Black-Energy.deviantart.com/art/Windows-7-OSX-112315861

http://J-MGraphics650.deviantart.com/art/Clean-Green-Windows-7-Theme-125017372

http://feliipetaumaturgo.deviantart.com/art/Windows-7-Simple-Black-Glass-127204771

http://phs2.deviantart.com/art/Natural-128087458

http://adrenalize81.deviantart.com/art/Screenshot-Waterbomb-Windows-7-103203923

http://fc00.deviantart.net/fs70/f/2010/108/8/0/Zune_QuickPlay_for_Win7_by_giannisgx89.rar

By Prothean

[QUOTE="Prothean, post: 9994723, member: 353059"] [b]වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි[/b] [SIZE="4"] [SIZE="4"][B]වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි[/B][/SIZE] වින්ඩෝස් 7 වල පෙනුම වෙනස් කරන හැටි ඔය ගොල්ලන්ට මේකෙන් බලාගන්න පුලුවන්. මේක පොඩ්ඩක් කාලය ගතවෙන වැඩක් නමුත් සමාන්‍යය විදියට කරනවට වඩා ආකර්ශනීයවු පෙනුමක් මෙමගින් ලබාගන්න පුලුවන්. මේ සදහා පහත ඇති පින්තුරයන්හි සදහන් අදියරයන් අනුගමනය කරන්න. මුලින්ම සදහන් වන්නේ කොහොමද වින්ඩෝස්වල ආරම්භක පෙනුම වෙනස් කරන හැටියි ඒ සදහා රන් කියන වින්ඩෝඑක ;ස්ටාර්ට් -> ගිහිල්ලා ලබාගන්න දැන් වින්ඩෝස්වල තිබෙන රෙජිස්ට්‍රි එක ගැනීම මගින් මෙම කොටසට එන්න පුලුවන් [img]http://www.mediafire.com/imgbnc.php/48d003060106d49f733c9d05518b898adfe40f8d02ca64f5c6078a484d1704566g.jpg[/img] එහි තිබෙන අගය තිබෙන්නේ 16 පාදයේ අගයක් ලෙසයි 0 තිබෙන්නේ නම් එය 1 කර C:\Windows\System32\oobe\info\backgrounds වෙත යන්න ඊට පස්සේ තමන්ට කැමති පින්තුරය තෝරගෙන මෙම ස්ථානයට කොපි කරගන්න එහි නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න. මතක තබා ගන්න මෙම පින්තුරයේ වර්ගය jpg/jpeg විය යුතුයි. [img]http://www.mediafire.com/imgbnc.php/20c625edebe0fca6c323abc5c9390ec47b245d1ef4ef493138b7e5cf0e85cac76g.jpg[/img] [img]http://www.mediafire.com/imgbnc.php/d6b27fb1849298b52b59f629449c46b58d4a924496b90c54d5962d0710801ee96g.jpg[/img] [img]http://www.mediafire.com/imgbnc.php/5fefdd6c60bb49dd80cdb10bdfc0f1feb437d2a6642ac1a3119c55d4877980186g.jpg[/img] ඊළගට තිබෙන්නේ වින්ඩෝස් එකහි තීම් එක වෙනස් කරන හැටියි. ඒ සදහා පහත දැක්වෙන අඩවියට ගිහිල්ලා තමන්ට කැමති තීම් එකක් බාගත කරන්න. එයහි තිබෙන Extras\System files\Uxtheme Patch නම් ෆෝල්ඩර් එකට ගිහිල්ලා දැන් එහි තිබෙන පැච් එක විවෘත කරගන්න එය ඔබගේ වින්ඩෝස් එකහි architecture එක අනුව තෝරා ගතයුතුයි. [img]http://www.mediafire.com/imgbnc.php/8f72698c2379fbc31f9bbd5aaa8f060d5e2e7b016284abe66559d8778aaf472b6g.jpg[/img] දැන් තමන්ට අවැසි තීම එක C:\Windows\Resources\Themes නම් ස්ථානයට කොපිකරගන්න. [img]http://www.mediafire.com/imgbnc.php/a9c20c9362fa0bcbbd8c24ed8ea95e9294d7db1ec9429fd40a9e86cab26bc8ce6g.jpg[/img] [url]http://www.mediafire.com/file/50aa9afxtf85f2f/System%20Files.rar[/url] මෙහි ඇති ෆෝල්ඩර් එකෙහි ඇති Extras\System Files නම් ස්ථානයට ගමන් කර තමන්ගේ පරිගණකයේ එකෙහි architecture එක අනුව explorer.exe නම් ෆයිල් එක තෝරාගෙන එය Windows ෆෝල්ඩර් එකමතට දමන්න./ ExplorerFrame.dll නම් ෆයිල් එක System32 නම් ෆෝල්ඩර් එකමතට දමන්න, [img]http://www.mediafire.com/imgbnc.php/e9dc25914d7ec9338d3d3f7d825c7ca082e698ef8a0cbbd5ec0deddd143414d06g.jpg[/img] එයට ප්‍රථමව මතක ඇතිව ExplorerFrame.dll/explorer.exe එකෙහි permission එක ඔබ ලබා ගත යුතුයි. ඒසදහා ExplorerFrame.dll/explorer.exe එක රයිට් ක්ලික් කර Security එකේහි කොටසට ගොස් ownership එක ඇඩ්මින් සදහා ලබාගතුයි. දැන් පරිගණකට restart කරගෙන [img]http://www.mediafire.com/imgbnc.php/74a41c81250e5af2abeb711c39682654b7d30e603c83d38b796486ad37c2c1b66g.jpg[/img] නැවත ඩෙස්ටොප් එක මතට ඇවිත් C:\Windows\Resources\Themes නම් ස්ථානයට ගොස් සුදුසු තීම් එක තොරාගෙන එය රන්කරගන්න එවිට ඔබගේ තීම් එක වෙනස් වේවි.[/SIZE] [img]http://www.mediafire.com/imgbnc.php/58c6f589a7e8744fe4f59000802a060e3e0a4f314be933d05905d3e42d89b9ed6g.jpg[/img] [img]http://www.mediafire.com/imgbnc.php/8abe8f8fea2a671ea30e80a8392d58f90a04da1f4913b5a848a36a622d3833546g.jpg[/img] [B][SIZE="4"]Some Themes[/SIZE][/B] [url]http://thedarkenedpoet.deviantart.com/art/Windows-7-Skull-Visual-Style-126019535[/url] [url]http://bobmat4.deviantart.com/art/Underoath-Theme-for-Windows-7-122846941[/url] [url]http://pegass.deviantart.com/art/Windows7-Black-Transparent-123343850[/url] [url]http://Freak180.deviantart.com/art/Aerosnap-7-Theme-103020607[/url] [url]http://Dr-Bee.deviantart.com/art/Desk-09-with-New-Windows-7-OS-109509668[/url] [url]http://soffl.deviantart.com/art/Heart-Windows-7-Theme-130132454[/url] [url]http://Arturik1988.deviantart.com/art/Theme-For-Winodws-7-131052342[/url] [url]http://Black-Energy.deviantart.com/art/Windows-7-OSX-112315861[/url] [url]http://J-MGraphics650.deviantart.com/art/Clean-Green-Windows-7-Theme-125017372[/url] [url]http://feliipetaumaturgo.deviantart.com/art/Windows-7-Simple-Black-Glass-127204771[/url] [url]http://phs2.deviantart.com/art/Natural-128087458[/url] [url]http://adrenalize81.deviantart.com/art/Screenshot-Waterbomb-Windows-7-103203923[/url] [url]http://fc00.deviantart.net/fs70/f/2010/108/8/0/Zune_QuickPlay_for_Win7_by_giannisgx89.rar[/url] [SIZE="4"][B]By Prothean [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom