Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

වින්ඩෝස් පොන් ගැන අවංක විස්තර කිරීමක් , බොරු නම් බොරු කියල කියපල්ලා

මම ගත්තා ලුමියා 535 එකක් අරන් සති 1ක් වගේ දැන්

පොන් එකේ ලුක් එක ඒ ගානට තියෙන ෆෝන් එක්ක බලද්දී හොදයි

ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා

වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න , ස්ටාර්ට් එකට පින් කරගත්තම ඒක හරි කියමුකෝ

ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි ,

උදා : youtube ඇප් එක නිකන්ම බ්රව්සර් එකකින් ඕපන් වෙන්නේ , එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි ,

facebook ඇප් එකත් එහෙමයි , පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ , stickers මැසේජ් කරන්න බැහැ , chat heads නැහැ

viber එක ඕපන් කර කර බලන්න ඕනි අලුත් මැසේජ් , icon එකේ පෙන්නන්නේ නැහැ

ඔය වගේ android , ios වල තියෙන ඇප් එකේ ප්රාථමික සංස්කරණය තමයි වින්ඩෝස් පොන් වලට තියෙන්නේ

වින්ඩෝස් පොන් හොදයි ඇප් තියෙනවා කියල "kevin37" කියන එකා හෙන බොරු ගොඩක් දාල ත්රෙඩ් එකක් දාල තිබ්බ , මේ වගේ ඕනෑම ඇප් ටිකවත් හරියට නැතුව අනිත් ඇප් ගැන කවර කතාද

android එකෙන් වින්ඩෝස් එකට මරුවෙද්දී මම දැනගෙන හිටියා ගොඩක් ඇප් වින්ඩෝස් වලට නැහැ කියලා , එත් facebook , youtube වගේ ඇප් මෙහෙම චා වෙයි කියල හිතුවේ නැහැ

වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව , නැත්නම් මේ මගුලේ android වලින් කරන්න බැරි දේවල් නැහැ මුන් කියනවා වගේ , එත් android වල කරන ගොඩක් දේවල් මේ ජරාවෙ කරන්න බැහැ

මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු.

තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා

cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා

අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ

[QUOTE="kandahar, post: 18223264, member: 347019"] [b]වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත[/b] [SIZE="5"]වින්ඩෝස් පොන් ගැන අවංක විස්තර කිරීමක් , බොරු නම් බොරු කියල කියපල්ලා මම ගත්තා ලුමියා 535 එකක් අරන් සති 1ක් වගේ දැන් පොන් එකේ ලුක් එක ඒ ගානට තියෙන ෆෝන් එක්ක බලද්දී හොදයි ටච් එක පට්ටම අවුල් , ඉස්කොරල් කරද්දී ඇප්ස් ඕපන් වෙනවා වින්ඩෝස් os එක මලම ජරාවක් , මෙනු එකේ ග්රිඩ් ඉස්ටයිල් නැහැ , උඩ ඉදන් පල්ලෙහට යන්න ඕනි ඇප් එකක් හොයන්න , ස්ටාර්ට් එකට පින් කරගත්තම ඒක හරි කියමුකෝ ඇප් තියෙන ඒවා හරිම ළද බොළදයි , උදා : youtube ඇප් එක නිකන්ම බ්රව්සර් එකකින් ඕපන් වෙන්නේ , එකත් ගූග්ලේ එකෙන් හදපු එකක් නෙවි , facebook ඇප් එකත් එහෙමයි , පික්චර් කමෙන්ට් පේන්නේ නැහැ , stickers මැසේජ් කරන්න බැහැ , chat heads නැහැ viber එක ඕපන් කර කර බලන්න ඕනි අලුත් මැසේජ් , icon එකේ පෙන්නන්නේ නැහැ ඔය වගේ android , ios වල තියෙන ඇප් එකේ ප්රාථමික සංස්කරණය තමයි වින්ඩෝස් පොන් වලට තියෙන්නේ වින්ඩෝස් පොන් හොදයි ඇප් තියෙනවා කියල "kevin37" කියන එකා හෙන බොරු ගොඩක් දාල ත්රෙඩ් එකක් දාල තිබ්බ , මේ වගේ ඕනෑම ඇප් ටිකවත් හරියට නැතුව අනිත් ඇප් ගැන කවර කතාද android එකෙන් වින්ඩෝස් එකට මරුවෙද්දී මම දැනගෙන හිටියා ගොඩක් ඇප් වින්ඩෝස් වලට නැහැ කියලා , එත් facebook , youtube වගේ ඇප් මෙහෙම චා වෙයි කියල හිතුවේ නැහැ වින්ඩෝස් පොන් හොදයි කියන්නේ ගත්ත උන් , කාලයක් තියන් ඉන්නේ විකුනන්න බැරුව , නැත්නම් මේ මගුලේ android වලින් කරන්න බැරි දේවල් නැහැ මුන් කියනවා වගේ , එත් android වල කරන ගොඩක් දේවල් මේ ජරාවෙ කරන්න බැහැ මම "kevin37" වගේ නසරාණි අවලම් ****** කියන්නේ , බොරු දාල මිනිස්සු අන්දන්න එපා , උබ පුලුවන්නම් මම කියන්නේ බොරු කියල ඔප්පු කරපන් . එත් උබේ ත්රෙඩ් එකේ උබ කියල තියෙන්නෙම බොරු. තව කට්ටියක් කියනවා වින්ඩෝස් පොන් හිරවෙන්නේ නැහැලු , එත් ගොඩක් ඇප් හිටි ගමන් ක්ලෝස් වෙනවා cortana නම් අවංකවම හොදයි , මොකද google එකට වඩා අපේ accent එක cortana ට තේරෙනවා අන්තිමට කියන්න තියෙන්නේ වින්ඩෝස් පොන් එකක් ගන්නවානම් දෙපාරක් නෙවි දහ පාරක් හිතපල්ලා , හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom