Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තේරෙන විදිහට තාම Microsoft එක දෙන්න යන ගේම තේරුම් ගන්න ටිකක් අමාරුයි. මුලින්ම Outlook එක android, ios වලට release කලා. ඊට පස්සේ Here maps. ලඟදිම cortana ත් release වෙනවා android, ios වලට.

Microsoft framework එකේත් ලොකු කොටසක් දැන් open source කරගෙන යනවා. Visual Studio Community Edition එකක් ආවා හැමෝටම use කරන්න.

දැන් කියන්නේ Microsoft love linux කියලා. (http://www.theregister.co.uk/2014/10/20/microsoft_cloud_event/)

ගුගල් එක තමන්ගේ දේවල් කාටවත් නොදී හංගනකොට, මයික්‍රොසොෆ්ට් එක සේරම බෙදලා දෙනවා.

අද හෙට නැතත්, ඉස්සරහට ලොකු වෙනසක් වෙනවා.

තව දෙයක්, ඇන්ඩ්‍රොයිඩ් OS එකේ features එක්ක Windows OS එක කරන්න එපා තේරුමක් නෑ. හැබැයි Performance, Memory management, Battery life, Security අතින් වින්ඩෝස්, ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා සැහෙන්න හොඳ එකක්. (අඩුම ගානේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක Banking App එකක් use කරන එකත් recommended දෙයක් නෙමේ.)

Youtube එකටත් windows store එකේ alternative ඇප්ස් තියෙනවා. වෙලා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්, වල තියෙන ඔක්කොම features නෑ. ඒත් youtube එකේ ඕන වෙන්නේ video එක බලා ගන්න එක නේ. ඒ දේ කර ගන්න පුලුවන්.

Android මාර්කට් එක ගොඩක්ම හැදුනේ Samsung හින්දා. උන් තමා ගඩොල් ගලටත් සිම් එකක් දාගන්න විදිහට hardware spec හදලා OS එක චොර කරලා දැම්මේ. ඉස්සරහට ගුගල් එක ඕවට standard හැදුවොත් නම් හොඳ කලක් යයි.

[QUOTE="Banned, post: 18224302, member: 256491"] [SIZE="3"][COLOR="Navy"]මට තේරෙන විදිහට තාම Microsoft එක දෙන්න යන ගේම තේරුම් ගන්න ටිකක් අමාරුයි. මුලින්ම Outlook එක android, ios වලට release කලා. ඊට පස්සේ Here maps. ලඟදිම cortana ත් release වෙනවා android, ios වලට. Microsoft framework එකේත් ලොකු කොටසක් දැන් open source කරගෙන යනවා. Visual Studio Community Edition එකක් ආවා හැමෝටම use කරන්න. දැන් කියන්නේ Microsoft love linux කියලා. :oo:([url]http://www.theregister.co.uk/2014/10/20/microsoft_cloud_event/[/url]) ගුගල් එක තමන්ගේ දේවල් කාටවත් නොදී හංගනකොට, මයික්‍රොසොෆ්ට් එක සේරම බෙදලා දෙනවා. අද හෙට නැතත්, ඉස්සරහට ලොකු වෙනසක් වෙනවා. තව දෙයක්, ඇන්ඩ්‍රොයිඩ් OS එකේ features එක්ක Windows OS එක කරන්න එපා තේරුමක් නෑ. හැබැයි Performance, Memory management, Battery life, Security අතින් වින්ඩෝස්, ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා සැහෙන්න හොඳ එකක්. (අඩුම ගානේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකක Banking App එකක් use කරන එකත් recommended දෙයක් නෙමේ.) Youtube එකටත් windows store එකේ alternative ඇප්ස් තියෙනවා. වෙලා තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ්, වල තියෙන ඔක්කොම features නෑ. ඒත් youtube එකේ ඕන වෙන්නේ video එක බලා ගන්න එක නේ. ඒ දේ කර ගන්න පුලුවන්. Android මාර්කට් එක ගොඩක්ම හැදුනේ Samsung හින්දා. උන් තමා ගඩොල් ගලටත් සිම් එකක් දාගන්න විදිහට hardware spec හදලා OS එක චොර කරලා දැම්මේ. ඉස්සරහට ගුගල් එක ඕවට standard හැදුවොත් නම් හොඳ කලක් යයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom