Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මුලින්ම කියන්න ඕනේ වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරලා කවදාවත් සමස්ත වින්ඩෝස් ෆෝන් සේරම විවේචනය කරන්න බෑ..  මොකද එක එක කෙනාගේ අවශ්‍යතාව මත වින්ඩෝස් ෆෝන් එක එක විදිහට ඇවිත් තියෙනවා.

:- උදාහරනෙකට lumia 1020 එක photography වගේ

535 එක කියන්නේ ලෝ බජෙට් එකට ආපු ෆෝන් එකක් ඒ නිසා අපිට ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ..

උබේ ටච් එක අවුලක් තියෙනවා..  ඔව්.. පිලිගන්නවා. හැබැයි පරණ ස්ටොක් එකේ විතරයි..!! මන් අඳුරන යාලුවෝ ඉන්නවා ඔය ජාති දෙකම ගත්තු අය .. අර අවුල් ආපු උන් ගිහින් මාරු කළා ඕක සොෆ්ට්ලොජික් ගිහින්.. දැන් උන්ට කිසි අවුලක් නෑ හොඳට යුස් කරනවා.. උබේ ත්‍රෙඩ් එකේම බලපන් යුස් කරන අය ඉන්නවා ඔය ටච් අවුල නැති  ගිහින් ෆෝන් එක මාරු කරන්න ඒක තමයි හොඳම දේ.

ඈප් නම් මගේ අවශ්‍යතාවේ අනුව ඕන කරන හැම දේම තියෙනවා දැන්. උබ කියපු ෆේස්බුක් අවුල තියෙන්නේ මට හිතෙනව විදිහට පරණ ෆේස්බුක් ඈප් වල.. ඈප් එක අප්ඩේට් කරලා බලන්න. අපිට එක ඈප් එකකුයි උබට එක ඈප් එකකුයි දෙන්නේ නෑ

ඕනෑම ඈප් එකක push ඔන් කරොත් අර නොටිෆිකේෂන් area එකේ හැම එකම පෙන්නනවා .. වයිබර් එකේ ආපු මැසේජ් ගාන start එකට pin කරලා තියෙනවා නම් පෙන්නවා.. ( නොටිෆිකේෂන් area එකේ මැසේජ් එක පෙන්නවා) මේවා වැඩ නැත්තම් උබ push නොටිෆිකේෂන් ඔෆ් කරලා ඇති..

Youtube නම් මචං IE එකෙන් තමා ඕපන් වෙන්නේ.. ඒත් ,මන් දැක්කා ඈප්ස් තියෙනවා youtube වීඩියෝ බාගන්නත් එක්කම. සපෝර්ට් කරන එව්වා..

මමත් වින්ඩෝස් යුසර් කෙනෙක් lumia 820 යුස් කරන්නේ.. මගේ ෆෝන් එක ගත්තු කාලේ පුංචි ඈප් හිරවිල්ලක් තිබ්බා නමුත් අප්ඩේට් චෙක් කරලා බැලුවම අප්ඩේට් එකක් එවලා තිබ්බා අපිට ඒ issue එක fix කරලා.. එදායින් පස්සේ නම් මට අවුලක් අද වෙනකන් තිබ්බේ නෑ..

Ios , android , Windows කියන ජාති වලින් ස්මාර්ට් ෆෝන් ආවට ඒවා කම්පෙයාර් කරන්න යන්න එපා මචං ඒක ලොවෙත් මෝඩ වැඩක්. මොකද ඔය කම්පැනි තුනෙන් ටාගට් කරන මාකට් එක විවිදයි. ටිකක් ඒවගේමයි IOS යුස් කරලා එකෙන් android , Windows ෆිච්ර්ස් හොයන්න එපා අනිත් දෙකෙනුත් එහෙමයි

සැ.යු :- කව්රු හරි කියනවා නම් රිදිලා ඇවිල්ලා කියෝනව කියලා නෑ මචං.. රිදිලා නෙවෙයි නම් දන්නා දේයි කිව්වේ.

[QUOTE="ryandok, post: 18229271, member: 375697"] [SIZE=3][COLOR=DarkRed]මචං මුලින්ම කියන්න ඕනේ වින්ඩෝස් ෆෝන් එකක් යුස් කරලා කවදාවත් සමස්ත වින්ඩෝස් ෆෝන් සේරම විවේචනය කරන්න බෑ.. :confused: මොකද එක එක කෙනාගේ අවශ්‍යතාව මත වින්ඩෝස් ෆෝන් එක එක විදිහට ඇවිත් තියෙනවා. :- උදාහරනෙකට lumia 1020 එක photography වගේ [/COLOR][/SIZE][COLOR=DarkRed] :D [/COLOR][SIZE=4][COLOR=DarkRed] 535 එක කියන්නේ ලෝ බජෙට් එකට ආපු ෆෝන් එකක් ඒ නිසා අපිට ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.. උබේ ටච් එක අවුලක් තියෙනවා.. :yes: ඔව්.. පිලිගන්නවා. හැබැයි පරණ ස්ටොක් එකේ විතරයි..!! මන් අඳුරන යාලුවෝ ඉන්නවා ඔය ජාති දෙකම ගත්තු අය .. අර අවුල් ආපු උන් ගිහින් මාරු කළා ඕක සොෆ්ට්ලොජික් ගිහින්.. දැන් උන්ට කිසි අවුලක් නෑ හොඳට යුස් කරනවා.. උබේ ත්‍රෙඩ් එකේම බලපන් යුස් කරන අය ඉන්නවා ඔය ටච් අවුල නැති :yes: ගිහින් ෆෝන් එක මාරු කරන්න ඒක තමයි හොඳම දේ. ඈප් නම් මගේ අවශ්‍යතාවේ අනුව ඕන කරන හැම දේම තියෙනවා දැන්. උබ කියපු ෆේස්බුක් අවුල තියෙන්නේ මට හිතෙනව විදිහට පරණ ෆේස්බුක් ඈප් වල.. ඈප් එක අප්ඩේට් කරලා බලන්න. අපිට එක ඈප් එකකුයි උබට එක ඈප් එකකුයි දෙන්නේ නෑ :lol: ඕනෑම ඈප් එකක push ඔන් කරොත් අර නොටිෆිකේෂන් area එකේ හැම එකම පෙන්නනවා .. වයිබර් එකේ ආපු මැසේජ් ගාන start එකට pin කරලා තියෙනවා නම් පෙන්නවා.. ( [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]නොටිෆිකේෂන් area එකේ මැසේජ් එක පෙන්නවා) මේවා වැඩ නැත්තම් උබ[/COLOR] push නොටිෆිකේෂන් ඔෆ් කරලා ඇති.. Youtube නම් මචං IE එකෙන් තමා ඕපන් වෙන්නේ.. ඒත් ,මන් දැක්කා ඈප්ස් තියෙනවා youtube වීඩියෝ බාගන්නත් එක්කම. සපෝර්ට් කරන එව්වා.. :) මමත් වින්ඩෝස් යුසර් කෙනෙක් lumia 820 යුස් කරන්නේ.. මගේ ෆෝන් එක ගත්තු කාලේ පුංචි ඈප් හිරවිල්ලක් තිබ්බා නමුත් අප්ඩේට් චෙක් කරලා බැලුවම අප්ඩේට් එකක් එවලා තිබ්බා අපිට ඒ issue එක fix කරලා.. එදායින් පස්සේ නම් මට අවුලක් අද වෙනකන් තිබ්බේ නෑ.. Ios , android , Windows කියන ජාති වලින් ස්මාර්ට් ෆෝන් ආවට ඒවා කම්පෙයාර් කරන්න යන්න එපා මචං ඒක ලොවෙත් මෝඩ වැඩක්. මොකද ඔය කම්පැනි තුනෙන් ටාගට් කරන මාකට් එක විවිදයි. ටිකක් [/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ඒවගේමයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4]IOS යුස් කරලා එකෙන් [/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4]android , Windows[/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ෆිච්ර්ස් හොයන්න එපා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]අනිත් දෙකෙනුත් එහෙමයි[/COLOR][/SIZE] ;) [SIZE=4]සැ.යු [/SIZE]:- කව්රු හරි කියනවා නම් රිදිලා ඇවිල්ලා කියෝනව කියලා නෑ මචං.. රිදිලා නෙවෙයි නම් දන්නා දේයි කිව්වේ. :D [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom