Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විනාඩියට ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්න රටක ඇයි අපි ඉගෙන ගත්තෙ ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනාඩියට ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්න රටක ඇයි අපි ඉගෙන ගත්තෙ ??

කොත්තු බාස්ට 75000යි. උපාධියකුත් තියෙන මට 40000යි.

මෙහෙම පෝස්ට් හරියට ශෙයා වෙනවා. මැරීගෙන පාඩම් කරලා ඉගෙනගෙන තෘප්තිමත් ආදායමක් නෑ. ඉතින් සරලවම බහුතරයක් මිනිස්සු දකින්නේ ඉගෙන ගත්ත එක වැඩක් නෑ කියලා.

ඇත්තටම ඉගෙන ගෙන වැඩක් නැත්ද? වැඩක් තියෙනවා නම් ඇයි මෙහෙම වෙන්නෙ ??

ඔබට තෘප්තිමත් ආදායමක් නැත්නම් ඒකෙ වැරැද්ද කාගෙද ?

මට අනුව නම් උත්තර කීපයක් තියෙනවා

පළවෙනි එක තමා අපි ගිය පන්ති වල ටියුෂන් ගුරුවරුන් අපේ ඔලුවට දාපු දේශනා. ටියුෂන් කියන්නේ බිස්නස් එකක්. ඒකෙ කතා දෙකක් නැහැ. ළමයි කැම්පස් යන ප්‍රමාණය මත තමයි ටියුෂන් ගුරුවරයාගේ බිස්නස් එක ප්‍රමෝට් වෙන්නෙ. ඉතින් එයා අපිව මාර විදිහට මෝටිවේට් කරනවා කැම්පස් ගියාම ඔක්කොම හරි ය, කප්රුක පහළ උනා වගේ තමා ය, සිතූ පැතූ දේ ලැබෙනවා ය කියලා. මහපොළවෙ පය ගහලා ඉන්න ඕනෙ එකෙක් දන්නවා ඒක එහෙම නෑ කියලා.

හැබැයි ඉතින් කැම්පස් ගියෙ ඩිස්නිලන්තෙ යනවා කියලා හිතාගෙන. ඊට පස්සෙ ඉතින් අපේක්ෂාභංගත්වය !

වැරැද්ද කාගෙද ? අර බිස්නස් ප්‍රමෝශන් එකට රැවටෙන්න තරම් අපි කොයි තරම් සමාජ අවබෝධයක් නැතුව ද ඉඳලා තියෙන්නේ.

අපි තේරුම් ගන්න ඕනෙ උපාධියක් කියන්නේ රැකියාවක් කරන්න ඕනෙ වෙන එක සුදුසුකමක් විතරයි කියලා. තරඟකාරී රැකියා වෙළඳපල ඇතුලෙ තමන්ගෙ කියලා සන්නාමයක් හදාගන්න වෙනවා කියලා.

උපාධියකට ඩිප්ලෝමාවකට උසස්පෙළ සහතිකයට අමතරව සුදුසුකම් සපුරාගන්න ඕනෙ අපි. අපේ soft skills, නායකත්ව ලක්ෂණ, පෞරුෂත්ව ලක්ෂණ වල අඩුපාඩු තියෙනවා, ඒවා අධ්‍යාපන සහතික වලින් ගොඩ යන්නෙ නෑ. හැබැයි ඩිග්රියක් ගත්තම සේරම හරි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් වැරදුනාම නාහෙන් අඬනවා ඉගෙනගෙන තේරුමක් නෑ කියලා.

සංගක්කාර ක්‍රිකට් ගහන්න එන්නෙ නීති උපාධිය අත ඇරලා. ශාරුක් ඛාන් රඟපාන්න යන්නෙ පශ්චාත් උපාධියක් අත ඇරලා. මං කියන්නේ උපාධියක් වැඩක් නෑ කියන එක නෙමෙයි. තමන්ගෙ සහජ දක්ෂතාවය දක්වන විශයන්/ක්ෂේත්‍ර සහ හීන අත ඇරලා සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙ උවමනාවට හරි හොඳ විවාහයකට සුදුසුකමක් විදිහට හරි උපාධියක්/ඩිප්ලෝමාවක් මොකක් හරි කරලා... පස්සෙ අධ්‍යාපනය තේරුමක් නෑ කියලා නාහෙන් අඬන එක වැරදීයි කියලා.

තව දෙයක් තමා අපිට පොඩි කාලෙ ඉඳලා කියලා දීලා තියෙනවා නැත්නම් අපි දැකලා තියෙන්නේ මෙන්න මෙහෙම; පන්තියේ බ්‍රයිට් ම සෙට් එක බයෝ මැත්ස් කරන්නෙ. එතනිනුත් හොඳම ටික දොස්තරලා ඉංජිනේරුවො වෙන්නෙ. වැඩ බැරි උන් තමා ආට්ස් එහෙම කරන්නෙ කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි මානසිකව හදාගත්ත "හොඳ ජොබ්" වලට වඩා අනික්වාට වැඩි පඩියක් ලැබෙනකොට අපි හිතන්නේ ඒක අසාධාරණයි කියලා.

ඇත්තටම ඒක එහෙම ද?

තමන්ගෙ හැකියාවෙන් දක්ෂතාවයෙන් ජීවිතේ දිනපු ඒත් අධ්‍යාපන සහතික නැති මනුස්සයෙක්, මට වඩා හම්බ කරනවා නම් මං එයාට ඉරිසියා කරලා හරියනවද ? අධ්‍යාපනය කියන්නේ තේරුමක් නැති දෙයක් කියලා ප්‍රකාශ කරලා හරි යනවද ? මම නම් දකින්නේ අර මනුස්සයාට ඉරිසියා කරන හැඟීම තමයි මේ පිටවෙන්නෙ.. තමන් ලබපු අධ්‍යාපනය පවා හෑල්ලු කරමින්.

ඉතාම ගෞරවයෙන් අහන්නෙ, ඔබ එහෙම කරනවා නම් ඔබට ඉතින් හරියයිද ?

අදක්ෂ වෛද්‍යවරයෙකුට වඩා දක්ෂ ගොවියෙක් හම්බ කරනවා. ඒකේ තේරුම වෛද්‍ය අධ්‍යාපනය තේරුමක් නෑ කියලද ? නෑ එකෙන් කියන්නේ ගොවියා කියන්නෙත් සමාජයට අවශ්‍ය වටිනා කෙනෙක් කියලා. හැබැ අපි හිතන් ඉන්නවා ඩොක්ට කෙනෙක් වෙන එක තමා ලොකු ගොවියෙක් කියන්නේ ගණන් ගන්න චරිතයක් නෙමෙයි කියලා.

වැරැද්ද අධ්‍යාපනයෙ නෙමෙයි, අපි දුන්න අර්ථකථනයේ.

අධ්‍යාපනය කියන්නේ අත්‍යාවශ්‍ය හරි වටින දෙයක්. මට අනුව නම් මූලික අයිතිවාසිකමක්. මම ඔහේ කරන්නන්වාලේ උපාධියක් කරලා අනාත උනා කියලා අධ්‍යාපනයේ වටිනාකමක් නැත්තෙ නෑ. වැරදි තමන් ගිය පාර, එහෙම නැත්නම් තමන් හිතන හැටි. අපි ඒක තේරුම් ගන්න ඕනෙ. සමහර වෙලාවට අපේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් අපි සරල සහ පහසු රැකියා තෝරගන්නවා. අයිස් ගහන්න පුලුවන් රජයේ රස්සාවක්, ගේ දොර වතුපිටි බලාගෙන ඉන්න පුලුවන් විදිහෙ රැකියාවක්, අම්මලා තාත්තලා බබාලා බලාගෙන ඉන්න පුලුවන් "නිදහස්" රස්සාවක් හොයාගෙන.. ඉතින් ඊට පස්සෙ මොර දෙනවා මොකට ඉගෙනගත්තද කියලා. වැරැද්ද කොතනද ? අපේ පෞද්ගලික ප්‍රශ්න වලට සමස්ත අධ්‍යාපනය ම වගකිව යුතුද ?

අනික අපිට මූලික උපාධිය දක්වා උගන්වන්නෙ නොමිලේ. එතනින් එහාටත් රස්සාවක් උඩින් වැටෙනකල් බලං ඉන්නවා. ඉතින් එහෙම උඩින් වැටෙන රස්සාවල් වලට අයිඩෙන්ටි කාඩ් නම්බර් වගේ පේන පඩි නෑ.

ඔබ ෆේස්බුක් එන්න දන්නවා. ෆේස්බුක් ඇතුලෙ සෑහෙන්න ජාති දන්නවා. ගොසිප් සයිට් ඔක්කොම ටික දන්නවා. අර නලුවා දැන් යාලු වෙලා ඉන්නේ කා එක්කද, කලින් පෙම්වතියො කව්ද කියලත් දන්නවා. ඒත් ඔන්ලයින් කෝස් එකක් හොයාගන්න දන්න්නවද ? ලංකාව ඇතුලේ තියෙන රැකියා අවස්ථා ව්‍යවසායකත්ව අවස්ථා කවදාවත් search කරලා තියෙනවා ද ?අන්තර්ජාලය ඔස්සේ දේශීය හෝ විදේශීය රැකියාවකට අයැදුම් කරන්න ඔබ දන්නවද ? ලෝකයේ අලුත්ම ට්‍රෙන්ඩිං විශය ක්ශේත්‍ර ඔබ දන්නවාද ? ඒවාට ඔබේ අතේ තියෙන උපාධි සහතිකය සම්බන්ධ කරන්න පුලුවන් කියලා ඔබ දන්නවද ? එහෙම කරන්න හිතලාවත් තියෙනවා ද ??

Online Business ඔයා කරන්න Try කරලා තියෙනවද ?

Online මුදල් හොයන්න පුළුවන් ක්‍රම ඕනේ තරම් තියෙනවා ඔයා ඒවා උත්සහ කරලවත් තියෙනවද ?

සල්ලි හොයන්න ක්‍රම කොයි තරම් තියෙනවද ?

අද හරියට ලෝකය ගැන තාක්ෂණය ගැන හරියට Update වුන කේනෙක්ට කෙනෙක්ට සාර්ථක වෙන්න තියෙන්න ඕනේ ලැප් එකයි ෆෝන් එකයි විතරයි..

කොටින්ම ඔබ ඔය ගේම් ගහන්නයි ෆේස්බුක් යන්නයි පාවිච්චි කරන ජංගම දුරකථනය වැඩකට ඇති දේකට පාවිච්චි කරන්න පුලුවන් කියලා ඔබ දන්නවද? ලෝකයේ සියලුම අවස්ථා ඔබේ ඇඟිලිතුඩු මත තියෙනවා කියලා ඔබ පිළිගන්නවද?

අවසාන වශයෙන් පොඩි දෙයක් අහන්නම්. ඉගෙන ගන්න දේ හරියට අවබෝයෙන් ඉගෙන ගන්නවා නම්, ආසා රස්සාවක් ව්‍යාපාරයක් කරනවා නම් ඔබේ ජීවිතය ලස්සන නැද්ද. මාටින් වික්‍රමසිංහ කියන්නේ නිකම්ම නිකං පත්තර කාරයෙක් විතරයි කියලා අපිට කියන්න පුලුවන් ද ? එතුමා ලබපු ස්වයං අධ්‍යාපනයෙන් කොච්චර ප්‍රමාණයක් "සහතික තියෙන" අපි ළඟ තියෙනවා ද. ඉතින් ඉගෙනගන්න ඕනෙ නම් ලබන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මිසක් පඩිය ගැන හිතලා වැඩක් නෑ. මොකද හැමදේම සල්ලිම නෙමෙයි.

ඉතින්, ඉගෙනගෙන වැඩක් නෑ.. කැම්පස් ගිහින් වැඩක් නෑ.. කියලා මුහුණුපොතේ වැලපෙන ඔබටයි මම මේ කියන්නේ... වරද තියෙන්නේ "හොඳ රස්සා" සහ පඩියම අරමුණු කරගෙන ලෝකය දිහා අපි බලන ආකල්පයේ මිසක් ගත්ත අධ්‍යාපන සහතිකයේ නෙමෙයි.

අනික් දේ ඔබ හොඳටම ඉගෙනගෙන කරන්න ඕනේ රැකියාවක්ම කියලා එකක් නෑ ඇත්තටම හොඳටම ඉගෙනගත්තා නම් ඔබ කරන්න ඕනේ තව කේක් යටතේ රැකියාවක් නෙවෙයි ඔබේම ව්‍යාපාරයක්....

"උගත්කම කියන්නේ හොඳට ඉගෙනගෙන රැකියාවක් කරන එක බුද්ධිමත්කම කියන්නේ එතනින් ඉහැලට ඇවිත් ව්‍යාපාරයක් කරන එක"

ධම්මික පෙරේරා...

සාර්ථක වෙන්න නම් ඔබ තව තව දේවල් ඉගෙනගත යුතුයි විශේෂයෙන් මූල්‍ය දැනුම...

ඒ වගේම සාර්ථක කෙනෙකුගේ ගුණාංග ඔබ හඳුනාගෙන ඉගෙනගෙන ඒවා වර්ධනය කරගත යුතුයි...

ඉගෙනගන්න හොඳින් හොඳ රැකියාවක් කරන්න නමුත් අමතරව හරි ව්‍යාපාරයක් කරන්න එය ශක්තිමත්ව එය ගොඩනගන්න...

වෙන කෙනෙක්ගේ සාර්ථකත්වය සිහින වෙනුවෙන් ඔබ පැය 8ක් 10ක් වැඩ කරනවා නම් ඔබ වෙනුවෙන් ඔබේ සිහින වෙනුවෙන් ඔබේ සාර්ථකතවය වෙනුවෙන් ඔබේ දෙයක් කරන්න දවසට පැයක් දෙකක් කැප කරන්න බැරිනම් ඔබට සාර්ථක වෙන්න නම් කවදාවත් බැරිවෙයි....

ඉගෙනගත්තා කියලා හොඳ රැකියාවක් කරනවා කියන පමණින්ම කෙනෙක්ට සාර්ථක වෙන්න බෑ..

Passive Income එකක් හදාගන්න වෙනවා...

ඔබ වැඩ කලත් නැතත් මුදල් ලැබෙන වැඩපිළිවෙලක් හැකි ඉක්මනින් ගොඩනගාගන්න ඔබ දක්ශ විය යුතුය......

From :fb

[QUOTE="cat123, post: 25520351, member: 51090"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/103904810_2635001696715421_6428639238591175279_n.jpg?_nc_cat=100&_nc_sid=8bfeb9&_nc_ohc=_de_NKq4K-oAX8geWBA&_nc_ht=scontent.fcmb2-1.fna&oh=a7e22ea8ad50e946044867dad4a385e7&oe=5F345FED[/IMG] විනාඩියට ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්න රටක ඇයි අපි ඉගෙන ගත්තෙ ?? කොත්තු බාස්ට 75000යි. උපාධියකුත් තියෙන මට 40000යි. [IMG alt="😕"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf2/1/16/1f615.png[/IMG] මෙහෙම පෝස්ට් හරියට ශෙයා වෙනවා. මැරීගෙන පාඩම් කරලා ඉගෙනගෙන තෘප්තිමත් ආදායමක් නෑ. ඉතින් සරලවම බහුතරයක් මිනිස්සු දකින්නේ ඉගෙන ගත්ත එක වැඩක් නෑ කියලා. ඇත්තටම ඉගෙන ගෙන වැඩක් නැත්ද? වැඩක් තියෙනවා නම් ඇයි මෙහෙම වෙන්නෙ ?? ඔබට තෘප්තිමත් ආදායමක් නැත්නම් ඒකෙ වැරැද්ද කාගෙද ? මට අනුව නම් උත්තර කීපයක් තියෙනවා පළවෙනි එක තමා අපි ගිය පන්ති වල ටියුෂන් ගුරුවරුන් අපේ ඔලුවට දාපු දේශනා. ටියුෂන් කියන්නේ බිස්නස් එකක්. ඒකෙ කතා දෙකක් නැහැ. ළමයි කැම්පස් යන ප්‍රමාණය මත තමයි ටියුෂන් ගුරුවරයාගේ බිස්නස් එක ප්‍රමෝට් වෙන්නෙ. ඉතින් එයා අපිව මාර විදිහට මෝටිවේට් කරනවා කැම්පස් ගියාම ඔක්කොම හරි ය, කප්රුක පහළ උනා වගේ තමා ය, සිතූ පැතූ දේ ලැබෙනවා ය කියලා. මහපොළවෙ පය ගහලා ඉන්න ඕනෙ එකෙක් දන්නවා ඒක එහෙම නෑ කියලා. හැබැයි ඉතින් කැම්පස් ගියෙ ඩිස්නිලන්තෙ යනවා කියලා හිතාගෙන. ඊට පස්සෙ ඉතින් අපේක්ෂාභංගත්වය ! වැරැද්ද කාගෙද ? අර බිස්නස් ප්‍රමෝශන් එකට රැවටෙන්න තරම් අපි කොයි තරම් සමාජ අවබෝධයක් නැතුව ද ඉඳලා තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕනෙ උපාධියක් කියන්නේ රැකියාවක් කරන්න ඕනෙ වෙන එක සුදුසුකමක් විතරයි කියලා. තරඟකාරී රැකියා වෙළඳපල ඇතුලෙ තමන්ගෙ කියලා සන්නාමයක් හදාගන්න වෙනවා කියලා. උපාධියකට ඩිප්ලෝමාවකට උසස්පෙළ සහතිකයට අමතරව සුදුසුකම් සපුරාගන්න ඕනෙ අපි. අපේ soft skills, නායකත්ව ලක්ෂණ, පෞරුෂත්ව ලක්ෂණ වල අඩුපාඩු තියෙනවා, ඒවා අධ්‍යාපන සහතික වලින් ගොඩ යන්නෙ නෑ. හැබැයි ඩිග්රියක් ගත්තම සේරම හරි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් වැරදුනාම නාහෙන් අඬනවා ඉගෙනගෙන තේරුමක් නෑ කියලා. සංගක්කාර ක්‍රිකට් ගහන්න එන්නෙ නීති උපාධිය අත ඇරලා. ශාරුක් ඛාන් රඟපාන්න යන්නෙ පශ්චාත් උපාධියක් අත ඇරලා. මං කියන්නේ උපාධියක් වැඩක් නෑ කියන එක නෙමෙයි. තමන්ගෙ සහජ දක්ෂතාවය දක්වන විශයන්/ක්ෂේත්‍ර සහ හීන අත ඇරලා සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙ උවමනාවට හරි හොඳ විවාහයකට සුදුසුකමක් විදිහට හරි උපාධියක්/ඩිප්ලෝමාවක් මොකක් හරි කරලා... පස්සෙ අධ්‍යාපනය තේරුමක් නෑ කියලා නාහෙන් අඬන එක වැරදීයි කියලා. තව දෙයක් තමා අපිට පොඩි කාලෙ ඉඳලා කියලා දීලා තියෙනවා නැත්නම් අපි දැකලා තියෙන්නේ මෙන්න මෙහෙම; පන්තියේ බ්‍රයිට් ම සෙට් එක බයෝ මැත්ස් කරන්නෙ. එතනිනුත් හොඳම ටික දොස්තරලා ඉංජිනේරුවො වෙන්නෙ. වැඩ බැරි උන් තමා ආට්ස් එහෙම කරන්නෙ කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි මානසිකව හදාගත්ත "හොඳ ජොබ්" වලට වඩා අනික්වාට වැඩි පඩියක් ලැබෙනකොට අපි හිතන්නේ ඒක අසාධාරණයි කියලා. ඇත්තටම ඒක එහෙම ද? තමන්ගෙ හැකියාවෙන් දක්ෂතාවයෙන් ජීවිතේ දිනපු ඒත් අධ්‍යාපන සහතික නැති මනුස්සයෙක්, මට වඩා හම්බ කරනවා නම් මං එයාට ඉරිසියා කරලා හරියනවද ? අධ්‍යාපනය කියන්නේ තේරුමක් නැති දෙයක් කියලා ප්‍රකාශ කරලා හරි යනවද ? මම නම් දකින්නේ අර මනුස්සයාට ඉරිසියා කරන හැඟීම තමයි මේ පිටවෙන්නෙ.. තමන් ලබපු අධ්‍යාපනය පවා හෑල්ලු කරමින්. ඉතාම ගෞරවයෙන් අහන්නෙ, ඔබ එහෙම කරනවා නම් ඔබට ඉතින් හරියයිද ? අදක්ෂ වෛද්‍යවරයෙකුට වඩා දක්ෂ ගොවියෙක් හම්බ කරනවා. ඒකේ තේරුම වෛද්‍ය අධ්‍යාපනය තේරුමක් නෑ කියලද ? නෑ එකෙන් කියන්නේ ගොවියා කියන්නෙත් සමාජයට අවශ්‍ය වටිනා කෙනෙක් කියලා. හැබැ අපි හිතන් ඉන්නවා ඩොක්ට කෙනෙක් වෙන එක තමා ලොකු ගොවියෙක් කියන්නේ ගණන් ගන්න චරිතයක් නෙමෙයි කියලා. වැරැද්ද අධ්‍යාපනයෙ නෙමෙයි, අපි දුන්න අර්ථකථනයේ. අධ්‍යාපනය කියන්නේ අත්‍යාවශ්‍ය හරි වටින දෙයක්. මට අනුව නම් මූලික අයිතිවාසිකමක්. මම ඔහේ කරන්නන්වාලේ උපාධියක් කරලා අනාත උනා කියලා අධ්‍යාපනයේ වටිනාකමක් නැත්තෙ නෑ. වැරදි තමන් ගිය පාර, එහෙම නැත්නම් තමන් හිතන හැටි. අපි ඒක තේරුම් ගන්න ඕනෙ. සමහර වෙලාවට අපේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් අපි සරල සහ පහසු රැකියා තෝරගන්නවා. අයිස් ගහන්න පුලුවන් රජයේ රස්සාවක්, ගේ දොර වතුපිටි බලාගෙන ඉන්න පුලුවන් විදිහෙ රැකියාවක්, අම්මලා තාත්තලා බබාලා බලාගෙන ඉන්න පුලුවන් "නිදහස්" රස්සාවක් හොයාගෙන.. ඉතින් ඊට පස්සෙ මොර දෙනවා මොකට ඉගෙනගත්තද කියලා. වැරැද්ද කොතනද ? අපේ පෞද්ගලික ප්‍රශ්න වලට සමස්ත අධ්‍යාපනය ම වගකිව යුතුද ? අනික අපිට මූලික උපාධිය දක්වා උගන්වන්නෙ නොමිලේ. එතනින් එහාටත් රස්සාවක් උඩින් වැටෙනකල් බලං ඉන්නවා. ඉතින් එහෙම උඩින් වැටෙන රස්සාවල් වලට අයිඩෙන්ටි කාඩ් නම්බර් වගේ පේන පඩි නෑ. ඔබ ෆේස්බුක් එන්න දන්නවා. ෆේස්බුක් ඇතුලෙ සෑහෙන්න ජාති දන්නවා. ගොසිප් සයිට් ඔක්කොම ටික දන්නවා. අර නලුවා දැන් යාලු වෙලා ඉන්නේ කා එක්කද, කලින් පෙම්වතියො කව්ද කියලත් දන්නවා. ඒත් ඔන්ලයින් කෝස් එකක් හොයාගන්න දන්න්නවද ? ලංකාව ඇතුලේ තියෙන රැකියා අවස්ථා ව්‍යවසායකත්ව අවස්ථා කවදාවත් search කරලා තියෙනවා ද ?අන්තර්ජාලය ඔස්සේ දේශීය හෝ විදේශීය රැකියාවකට අයැදුම් කරන්න ඔබ දන්නවද ? ලෝකයේ අලුත්ම ට්‍රෙන්ඩිං විශය ක්ශේත්‍ර ඔබ දන්නවාද ? ඒවාට ඔබේ අතේ තියෙන උපාධි සහතිකය සම්බන්ධ කරන්න පුලුවන් කියලා ඔබ දන්නවද ? එහෙම කරන්න හිතලාවත් තියෙනවා ද ?? Online Business ඔයා කරන්න Try කරලා තියෙනවද ? Online මුදල් හොයන්න පුළුවන් ක්‍රම ඕනේ තරම් තියෙනවා ඔයා ඒවා උත්සහ කරලවත් තියෙනවද ? සල්ලි හොයන්න ක්‍රම කොයි තරම් තියෙනවද ? අද හරියට ලෝකය ගැන තාක්ෂණය ගැන හරියට Update වුන කේනෙක්ට කෙනෙක්ට සාර්ථක වෙන්න තියෙන්න ඕනේ ලැප් එකයි ෆෝන් එකයි විතරයි.. කොටින්ම ඔබ ඔය ගේම් ගහන්නයි ෆේස්බුක් යන්නයි පාවිච්චි කරන ජංගම දුරකථනය වැඩකට ඇති දේකට පාවිච්චි කරන්න පුලුවන් කියලා ඔබ දන්නවද? ලෝකයේ සියලුම අවස්ථා ඔබේ ඇඟිලිතුඩු මත තියෙනවා කියලා ඔබ පිළිගන්නවද? අවසාන වශයෙන් පොඩි දෙයක් අහන්නම්. ඉගෙන ගන්න දේ හරියට අවබෝයෙන් ඉගෙන ගන්නවා නම්, ආසා රස්සාවක් ව්‍යාපාරයක් කරනවා නම් ඔබේ ජීවිතය ලස්සන නැද්ද. මාටින් වික්‍රමසිංහ කියන්නේ නිකම්ම නිකං පත්තර කාරයෙක් විතරයි කියලා අපිට කියන්න පුලුවන් ද ? එතුමා ලබපු ස්වයං අධ්‍යාපනයෙන් කොච්චර ප්‍රමාණයක් "සහතික තියෙන" අපි ළඟ තියෙනවා ද. ඉතින් ඉගෙනගන්න ඕනෙ නම් ලබන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මිසක් පඩිය ගැන හිතලා වැඩක් නෑ. මොකද හැමදේම සල්ලිම නෙමෙයි. ඉතින්, ඉගෙනගෙන වැඩක් නෑ.. කැම්පස් ගිහින් වැඩක් නෑ.. කියලා මුහුණුපොතේ වැලපෙන ඔබටයි මම මේ කියන්නේ... වරද තියෙන්නේ "හොඳ රස්සා" සහ පඩියම අරමුණු කරගෙන ලෝකය දිහා අපි බලන ආකල්පයේ මිසක් ගත්ත අධ්‍යාපන සහතිකයේ නෙමෙයි. අනික් දේ ඔබ හොඳටම ඉගෙනගෙන කරන්න ඕනේ රැකියාවක්ම කියලා එකක් නෑ ඇත්තටම හොඳටම ඉගෙනගත්තා නම් ඔබ කරන්න ඕනේ තව කේක් යටතේ රැකියාවක් නෙවෙයි ඔබේම ව්‍යාපාරයක්.... "උගත්කම කියන්නේ හොඳට ඉගෙනගෙන රැකියාවක් කරන එක බුද්ධිමත්කම කියන්නේ එතනින් ඉහැලට ඇවිත් ව්‍යාපාරයක් කරන එක" ධම්මික පෙරේරා... සාර්ථක වෙන්න නම් ඔබ තව තව දේවල් ඉගෙනගත යුතුයි විශේෂයෙන් මූල්‍ය දැනුම... ඒ වගේම සාර්ථක කෙනෙකුගේ ගුණාංග ඔබ හඳුනාගෙන ඉගෙනගෙන ඒවා වර්ධනය කරගත යුතුයි... ඉගෙනගන්න හොඳින් හොඳ රැකියාවක් කරන්න නමුත් අමතරව හරි ව්‍යාපාරයක් කරන්න එය ශක්තිමත්ව එය ගොඩනගන්න... වෙන කෙනෙක්ගේ සාර්ථකත්වය සිහින වෙනුවෙන් ඔබ පැය 8ක් 10ක් වැඩ කරනවා නම් ඔබ වෙනුවෙන් ඔබේ සිහින වෙනුවෙන් ඔබේ සාර්ථකතවය වෙනුවෙන් ඔබේ දෙයක් කරන්න දවසට පැයක් දෙකක් කැප කරන්න බැරිනම් ඔබට සාර්ථක වෙන්න නම් කවදාවත් බැරිවෙයි.... ඉගෙනගත්තා කියලා හොඳ රැකියාවක් කරනවා කියන පමණින්ම කෙනෙක්ට සාර්ථක වෙන්න බෑ.. Passive Income එකක් හදාගන්න වෙනවා... ඔබ වැඩ කලත් නැතත් මුදල් ලැබෙන වැඩපිළිවෙලක් හැකි ඉක්මනින් ගොඩනගාගන්න ඔබ දක්ශ විය යුතුය...... [B] From :fb[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom