Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විනාඩි15ට_සෑරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනාඩි15ට_සෑරයක්

මිනිසුන් හෑටියට අපිට ජිවිතයක් ගොඩ නගා ගන්න ආහාර අවශ්‍යයි.. අපි දිනකට කෑම ප්‍රධාන වේල් ලෙස 3ක් වෙන් කරගෙන තියෙනවා.

උදේ, දිවා, ඒ වගේම රාත්‍රි ආහාර ලෙසයි. (සමහර අය රාත්‍රි ආහාරය අනුභවය මග හරිනවා )

නමුත් දෑන් මං මේ ත්‍රේඩ් එකෙන් කියන්න උත්සහ කරන මේ තරුණිය නම්,

දිනකට කෑම වේල් 60 අනුභව කරනවා..

ඔව්, හිතාගන්න අමාරුයි තමයි.. මේ තරුණියගේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ ඈගේ සිරුරේ තියෙන අසාමාන්‍ය බර නිසායි...

මේ තරුණියගේ වයස අවුරුදු 21යි. ඈගේ උස අඩි 5යි අගල් 2යි, නමුත් බර 25KG යි.

මේ තරුණියට විනාඩි 15-20 ට සෑරයක් එක වේලක් කන ලෙසයි වෛද්‍යවරුන් නිර්දේෂ කරලා තියෙන්නේ. මෑයගේ තත්ත්වය වෛද්‍යවරුන්ට පවා තවමත් තේරුම් ගන්න බෑරි වෙලා..

මේ තරුණියට සහොදරයෙක් වගේම සහොදරියෙක් ඉන්නවා ඒ අය නම් සාමාන්‍යතත්වයේ පසු වෙනවා..

මේතන මං දකින විශේෂත්වය වෙන්නේ...

මේ වගේ ළමයෙක් ඉපදුනත් මේ තරුණියගේ දෙමව්පියන් ඈයව ප්‍රතික්ශෙප කරන්න උත්සහ කරලා නෑ.

ඒ දෙමව්පියන් අනිත් ළමයින්ට ආදරේ කරනවා හා සමානව මේ ළමයාටත් කරුණාව දක්වලා තියෙනවා..

ඒ දෙමව්පියන් ගේ ආදරය කරුණාව දයාව මේ තරුණියට ලෑබුන හින්දායි.. මේ වගේ චරිතයක් අපිට දකින්න ලෑබුනේ.

[YOUTUBE]VoVuziEy5qI[/YOUTUBE]

මේ අහිංසක යුවතිය ගෑන ඔය යාලුවන්ට හිතෙන දේ,

මේ ත්‍රේඩ් එකට පොඩි වෙලාවක් හරි වෙන් කරලා පවසන්න අමතක කරන්න එපා..

[QUOTE="coollifestyle4u, post: 7814589, member: 106845"] [b]විනාඩි15ට_සෑරයක්[/b] [CENTER][CENTER][SIZE=4][COLOR=Navy]මිනිසුන් හෑටියට අපිට ජිවිතයක් ගොඩ නගා ගන්න ආහාර අවශ්‍යයි.. අපි දිනකට කෑම ප්‍රධාන වේල් ලෙස 3ක් වෙන් කරගෙන තියෙනවා. උදේ, දිවා, ඒ වගේම රාත්‍රි ආහාර ලෙසයි. (සමහර අය රාත්‍රි ආහාරය අනුභවය මග හරිනවා ) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]නමුත් දෑන් මං මේ ත්‍රේඩ් එකෙන් කියන්න උත්සහ කරන මේ තරුණිය නම්, දිනකට කෑම වේල් 60 අනුභව කරනවා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]ඔව්, හිතාගන්න අමාරුයි තමයි.. මේ තරුණියගේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ ඈගේ සිරුරේ තියෙන අසාමාන්‍ය බර නිසායි...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මේ තරුණියගේ වයස අවුරුදු 21යි. ඈගේ උස අඩි 5යි අගල් 2යි, නමුත් බර 25KG යි. මේ තරුණියට විනාඩි 15-20 ට සෑරයක් එක වේලක් කන ලෙසයි වෛද්‍යවරුන් නිර්දේෂ කරලා තියෙන්නේ. මෑයගේ තත්ත්වය වෛද්‍යවරුන්ට පවා තවමත් තේරුම් ගන්න බෑරි වෙලා.. මේ තරුණියට සහොදරයෙක් වගේම සහොදරියෙක් ඉන්නවා ඒ අය නම් සාමාන්‍යතත්වයේ පසු වෙනවා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]මේතන මං දකින විශේෂත්වය වෙන්නේ... මේ වගේ ළමයෙක් ඉපදුනත් මේ තරුණියගේ දෙමව්පියන් ඈයව ප්‍රතික්ශෙප කරන්න උත්සහ කරලා නෑ. ඒ දෙමව්පියන් අනිත් ළමයින්ට ආදරේ කරනවා හා සමානව මේ ළමයාටත් කරුණාව දක්වලා තියෙනවා.. ඒ දෙමව්පියන් ගේ ආදරය කරුණාව දයාව මේ තරුණියට ලෑබුන හින්දායි.. මේ වගේ චරිතයක් අපිට දකින්න ලෑබුනේ. [IMG]http://img13.imageshack.us/img13/1662/67554264.jpg[/IMG] [IMG]http://img132.imageshack.us/img132/8655/85357217.jpg[/IMG] [IMG]http://img27.imageshack.us/img27/9983/96948803.jpg[/IMG] [/COLOR][/SIZE][YOUTUBE]VoVuziEy5qI[/YOUTUBE] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]මේ අහිංසක යුවතිය ගෑන ඔය යාලුවන්ට හිතෙන දේ, මේ ත්‍රේඩ් එකට පොඩි වෙලාවක් හරි වෙන් කරලා පවසන්න අමතක කරන්න එපා..[/COLOR][/SIZE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom