Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විනාශයක් ලග..චීන ව්‍යපෘති නතර කරනු..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනාශයක් ලග..චීන ව්‍යපෘති නතර කරනු..!!

විනාශයක් ලග..චීන ව්‍යපෘති නතර කරනු..!!

කලා කරුවන්, විද්වතුන් එක රෑනක් සේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර වුයේ

පැවති ප්රජාතන්ත්ර විරෝධී පවුල් පාලනය අවසන් කිරීමට සේම මේ මොහොතේ රටට අවශ්‍ය කරන

ප්‍රතිසංස්කරණ ඉටු කරගැනීම සදහාය.

ඒ අනුව පරිසරය රැක ගැනීම වෙනුවෙන් කලක් තිස්සේ වෙහෙසෙන

සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මේ මොහොතේ එය මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ විපක්ෂනායක රනිල් වික්රමසිංහමහතාට මතක් කර සිටී..

කොළඹ වරාය මුල්කර ගනිමින් ඉදිකරන චීන වරාය නගරය ඉදිකිරීමේ පරිසරයට මහත් අහිතකර වන්නේය..

එනිසා එය නතර කරණ ලෙස එහි සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.. එසේම රවින්ද්‍ර පෙන්වා දෙන්නේ එකී ව්‍යාපෘතියේ අහිතකර විපාක ඉදිරියේදී සමස්ත රටටම බලපාන බවයි.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් රවීන්ද්‍ර කාරියවසම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

ජනපතිදුනි පොරොන්දු වූ පරිදි සමුද්‍ර පරිසරය වනසන චීන වරාය නගරය වහා නවතනු

ජාතික භෞතික සැලැස්මේ සැලසුම්ගත ආකාරයට කොළඹ වරාය මුල්කරගනිමින් චීන වරාය නගරය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට කරගෙන යනු ලබයි. පසුගිය දෙසැම්බර් 23 මීගමුව නගරයේ පැවති දැවැන්ත උද්ඝොෂණයෙන් පසුව එයට පිළිතුරු වශයෙන් තමා බලයට පැමිණි පසුව ජාතික ආරක්ෂාවට හා පරිසරයට දැඩි හානියක් වන චීන වරාය නගරය නවතා දමන බවට පොරෝන්දු විය. එම පොරෝනදුව අමතක වීමට පෙර එය ඉටුකරන ලෙස දන්වා සිටින අතර එය ඉදිකළහොත් සිදුවන දැවැන්ත බලපෑම පහත පරිදි කෙටියෙන් සටහන් තබන්නෙමු.

කොළඹ දකුණු වරායේ සිට කොළඹ වරාය ප්‍රදීපාගාරය මායිම් කරගනිමින් අක්කර 575ක් මුහුදෙන් ගොඩකරමින් මෙම නගරය ඉදි කිරීම මේවන විට හීන්සීරුවේ කරගෙන යන අතර මෙය චීන සමූහාණ්ඩුවේ අවශ්‍යතාවයක් මත ඉදි කරමින් යනු ලබන්නකි.

2014 අයවැයෙන් වෙන්කරන ලද රුපියල් බිලියන 15ක් මේ සඳහා වැය කිරීමට බලාපොරොත්තුවන අතර තවත් බිලියන ගණනාවක් චීනයෙන් ණය වශයෙන් වරාය නගරය ඉදිකිරීමට මුදල් ලැබීමට නියමිතය. නමුත් එම මුදල් සමග විශාල පොළියක් ආපසු ගෙවිය යුතුවේ.

කෙසේ වෙතත් වරාය නගරය ඉදිකිරීමෙන් අනතුරුව නගරයේ හෙක්ටයාර් 125ක අයිතිය ලංකා රජයටත්, හෙක්ටයාර් 20ක මූලික අයිතිය මෙම වරාය නගරය ඉදිකරන චීන වරාය ඉංජිනේරු සමාගම යටතෙ කි‍්‍රයාත්මක වන චීන කොමියුනිකේෂන් කන්ට්‍රක්ෂන් කම්පැනි ලිමිටඩ් ආයතනයට (CHEC) හිමිවනු ඇත. ඉතිරි සියලූම භූමි ප්‍රමාණය අනූනව අවුරුදු ක්‍රමය යටතේ එම චීන සමාගමට හිමිවන අතර, වරාය නගරය චීන ආධිපත්‍යය මත පාලනය වන මධ්‍යස්ථානයක් වශයෙන් ඉදිකරන බව නොරහසකි.

මාස 39කින් ඉදිකිරීම් නිම කිරීමට බලාපොරොත්තුවන මෙම චීන වරාය නගරයේ, සුපිරි වෙළදසැල්, ජල කී‍්‍රඩාංගන, ගොල්ෆ් පිටි, හෝටල් සංකීර්ණ, සුපිරි නිවාස, ජලජ ධාවන පථ හා ගොඩබිම් ධාවන පථ (කාර් රේස් හා බෝට්ටු රේස් යාම සඳහා) කැසිනෝහල් හා තවත් බොහෝ දේ ඉදිකිරීමට නියමිත අතර මෙහි අදායමෙන් විශාල ප්‍රමාණයක් චීනයට ගලා යනු ලබයි.

අනෙක් අතට චීනයේ ඇති ¥ෂිතම සමාගමක්වන චීන කමියුනිකේෂන් කම්පැනි ලිමිටඩ් (China Communication Contraction Co' Ltd) (CCCC) ආයතනය සඳහා කැබිනට් අනුමැතිය 2014 වර්ෂයේ ලබා දී ඇති අතර 2014 සැප්තැම්බර් 17 දින මෙය නිල වශයෙන් ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

සාමාන්‍යයෙන් මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් කිරීමේ දී මෙහි ලංකාවට හා එය පුරවැසියන්ට ඇති අවශ්‍යතාවය සලකා බැලිය යුතු අතර ඉදිවන මෙම සුපිරි චීන නගරය තුළ වඩාත් අවස්ථා උදාකර ඇත්තේ චීන ව්‍යාපාරිකයන්ටයි.

ලංකාවේ සංවර්ධනය ගැන කියමින් චීනයේ අවශ්‍යතාවයන් මත ඉදිවන මෙම චීන වරාය නගරය ව්‍යාපෘතිය ඉතා බරපතළ ලෙස ලංකාවේ ස්වෛරීභාවයට හානි ගෙන දෙන අතර අනාගතයේ මුලූමනින්ම ලංකාව, චීනයේ යටත් විජිතයක් වීමට අවශ්‍ය සියලූ දේ මේි හරහා සිදුවෙමින් පවතියි.

මෙවන් ව්‍යාපෘතියක් සිදු කිරීමේ දී ස්වභාවික පරිසරයට, කලපු පරිසර පද්ධතියට, කොරල් පරිසර පද්ධතියට මුහුදු පරිසර පද්ධතියට සිදුවන හානිය පිළිබඳ පළල් අවබෝධයක් ලබාගැනීම සඳහා අදාළ විශේෂඥයින්, විශ්ව විද්‍යාල සම්බන්ධ කරගනිමින් පිරිස තක්සේරු අධ්‍යයන වාර්තාවක් සිදු කළ යුතු අතර මෙහි දී එවන් නිසි අධ්‍යයනයක් සිදුකර නොමැත.

මේ නගරය සඳහා අවශ්‍ය තක්සේරුව ලබා දී ඇත්තේ ආරියශීලී වික්‍රමනායකගේ සභාපතීත්වයෙන් පවත්වාගන යනු ලබන ව්‍යාපාරයක් වන මාස්ටර් ඩයිවස් ආයතනය විසිනි. නමුත් ව්‍යාපාරිකයන්ගේ අනුමැතිය මත රටේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවිත වළදමන්නට රජයක් තීරණය කරන්නේ කෙසේ ද? යන ප්රශ්නය ඉතිරිවන අතර මෙය සම්පූර්ණනේම නීති විරෝධී හා පරිසර විරෝධී, සෙබාදහම වනසන ව්‍යාපෘතියකි.

වරාය නගරයක් පිළිබඳව මෙයට පෙර අප සතුව අධ්‍යයනයක් හෝ අත්දැකීම් නැති නිසා 2003 වර්ෂයේ ඩුබායි රජය විසින් ඉදිකරන (Dubi Palm, City) ඩුබායි ෆාම් වරාය නගර ඉදිකිරීමෙන් අනතුරුව වසර දහයකට පසු එම පරිසර පද්ධතියට හා අවට ධීවරයන්ට සිදු වී ඇති බලපෑම මෙහි කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි සිතමු.

2003 වර්ෂයේ සිට මේ දක්වා ඩුබායි ෆාම් වරාය නගරය ඉදිකරන වසර 11ක කාලයක් ගතවන තැන මේ පිළිබඳව අධ්‍යයනවල නිරත වූ ලන්ඩන් හි ස්වාභාවික සම්පත් ෙකෟතුකාගාරයේ ආචාර්ය ඩේවිඩ් ජෝර්ජ් පවසන්නේ මෙමම නගරය ඉදි කිරීමට පෙර හා පසු තත්ත්වයන් සලකා බලන විට එම මුහුදේ, මුහුදු පැලෑටි, ජීවීන් හා සමස්ථ මුහුදු පරිසර පද්ධතියටම විශාල හානියක් සිදු වී ඇති බවයි.

ලංකාවේ ඉදි කිරීමට නියමිත මෙම වරාය නගරයට සමාන වන ඩුබායි රටේ වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් කලූගල් කියුබ්ක් මීටර් මිලියන 5.5 ක් ගෙනවිත් මුහුදු පත්ලට දමා ඇති අතර, ගැඹුරු මුහුදේ හා වෙරළ තීරවලින් මෙම ව්‍යාපෘතියට ලබාගත් වැලි ප්‍රමාණය කියුබ්ක් මීටර් මිලියන 94 කි.

ලොව පුරාම මුහුදු පරිසර පද්ධතිය පිළිබඳ අධ්‍යයනයක් සිදුකරන ගී්රන්ෆිස් ආයතනයට අනුව මෙම වරාය නගරය ඉදි කිරීමේ දී සිදු වූ දැවැන්ත හානිය නිසා මුහුදු ජීවීන්ගේ වාසස්ථාන විශාල වශයෙන් විනාශ වීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාරයට ගන්නා මාළු ඇතුළු අනෙක් ජීවීන් විශාල වශයෙන් විනාශ වූ අතර, එය ඩුබායි සමුද්‍ර පරිසර පද්ධතියට මෙන්ම ධීවරයන්ට විශාල බලපෑමක් එල්ල කර ඇත.

එක්සත් රාජධානියේ (The Independent) (ද ඉන්ඩිපින්ඩන්ට්) පුවත්පත කරන ලද විශ්ලේෂණාත්මක වාර්තාවක ඩුබායි වර්යා නගරය කොරල්පර හා මුහුදු පරිසර පද්ධතියට දැවැන්ත හානියක් අත්පත්කර දුන් බව පෙන්වා දෙන අතර ධීවර ක්ෂේත්රයට එහි සැලකිය යුතු බලපෑමක් එල්ල වූ බව පෙන්වා දේ.

නියමිත පරිසර ඇගයීමක් හෝ සොබාදහම පිළිබඳ අබමල් රේණුවක අවබෝධයක් නොමැතිව කරන මෙවන් දැවැන්ත ව්‍යාපෘති ඩුබායි හි සමුද්‍ර පරිසර පද්ධතිය මෙන්ම ධීවරයන්ගේ ජීවිතය විනාශ කළා මෙන්ම ලංකාව තුළ ද එය එසේ සිදුවනු ඇත.

නිසි පරිසර තක්සේරුවක් නොකර කරන චීන වරාය නගර ව්‍යාපෘතිය නිසා දැවැන්ත හානියක් බටහිර වෙරළ තීරයට හා මුහුදු කලාපයටත් කළපු පරිසර පද්ධතියටත් සිදුවනු ඇත. විශේෂයෙන්ම ඉදි කිරීම් සිදුකිරීමේ දී වෙරළ තීරයෙන් හා ගැඹුරු මුහුදේ වැලි කියුබ්ක් මිලියන සියයක් පමණ ගතයුතු වේ. මෙලෙස විශාල වැලි තොගයක් ඇදීමේ දී වෙරළ තීරයේ ඛාදනය වඩා තීව්ර වන අතර පානදුර, අඟුලාන, ගල්කිස්ස, උස්වැටකෙයියාව, මීගමුව ඇතුළු බටහිර වෙරළ තීරයම මෙහි දී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වේ.

එමෙන්ම වැලි හෑරීමත්, නගරය ඉදි කිරීමෙන් අනතුරුව ගොල්ෆ් පිටිවලට යොදන විෂ රසායන හා නගරයේ වැසිකිළි, කැසිකිළි, හෝටල් අවට සහ අනෙක් අප ජලය මුහුදට මුදා හැරීමෙන් BOD (Biological Oxygen Demo) ජලයේ ඔක්සිජන් ප්‍රතිශතයේ සිදුවන වෙනස්කම් හා මුහුදු ජලයේ අප ජලය තැන්පත් වීම නිසා ජලය තුළ බැඳෙන පටල නිසාත් හිරුඑළිය හා මුහුදු පත්ල අතර සබදතාවය බිඳ වැටේ. එහෙයින් මුහුදේ ආහාර නිෂ්පාදනය අඩාලවන අතර සියලූම ජීවීන්ගේ ගහණය අඩුවීමට එය බලපානු ලබයි.

එමෙන්ම මීගමු මුහුදු තීරයේ මොරවල ප්‍රදේශයේ හා අනෙක් තදාසන්න ප්‍රදේශවල ඇති කොරල්පර විනාශයටත් කොරල් මුහුදුබාවන්ගේ විනාශයටත් මෙය දරුණු ලෙස බලපානු ලබයි. වැලි හෑරීම සහ නැවත මුහුද ගොඩකිරීම නිසා ඇතිවන දියරැළිවල වෙනස්කම් නිසා මීගමුව වෙරළ තීරයෙන් හෝ තදාසන්න ප්‍රදේශවලින් වෙරළ තීරය රට අභ්‍යන්තරය ඛාදනය වීමට බොහෝ සේ ඉඩ ඇත.

මෙයට වසර කිහිපයකට පෙර 65,610 වර්ග කිලෝ මීටර් තිබූ දිවයින මේ වනවිට ඛාදනය නිසා වගී කිලෝ මීටර් 65,525 දක්වා අඩු වී තිබේ. වෙරළේ සිදුවන ස්වභාවික ඛාදනය වඩා ත්‍රීවුර කිරීමට මුහුද ගොඩකිරීමට හේතුවන අතර මුතුරාජවෙල අහය භූමිය, මීගමු කළපුව, මහවැව කළපුව, හලාවත කළපුව, ආනවිලුන්දාව කළපුව ඇතුළු බටහිර වෙරළ තීරයේ කළපු පද්ධතිය විනාශ වී යාමත් එහි ඇති මත්ස්‍ය විශේෂ විනාශය කඩොලාන ශාඛ වර්ග විනාශය මෙම වරාය නගරය ඉදිකිරීම නිසා වඩාත් ත්‍රීවුර වේ.

දැනට සමුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනයන් කරන විද්‍යාඥයන් පවසන්නේ ඉන්දියන් සාගරය ඇතුළු සාගර ප්‍රදේශවල මුහුදු ජීවීන් හා ශාඛ විශේෂ 32,000 පමණ වාර්තාවන බවයි. එම විශේෂ 32,000 සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාව අවට මුහුදු තීරයේ වාසය කරති.

ඒ අතර මුහුදු ඌරන් (Dugon Dugon ) කැස්බෑ විශේෂ වන කොළ කැස්බෑවා (Chelonla, mydas ) දාර කැස්බෑවා (Chelonians Mydas ) දාර කැස්බෑවා (Dermochelys Coriacea ) ඔලූ ගෙඩි කැස්බෑවා, (Coretta Coretta) නෙතු කැස්බෑවා (Eretomocnelys Imbricate) බටු කැස්බෑවා, (Lepidocnelys Olivacea) යන සත්ව විශේෂ ද, හෙක්ටයාර් 126,989 වන කළපු පද්ධතියෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, මුහුදු තෘණ භූමි වශයෙන් හඳුනාගෙන ඇති 23,797 හෙක්ටයාර ප්‍රමාණයෙන් 11,000 හෙක්ටයාර අයත් මුහුදු තෘණ භූමිය කඩොලාන හෙක්ටයාර 528කට වැඩි ප්‍රමාණයක්. වෙරළ බාධක පර ලෙස පිහිටා ඇති හෙක්ටයාර 956 ක්, ඩොල්පින් මසුන්, තල්මසුන් ඇතුළු හඳුනාගගත් හා නොගත් සමුද්‍ර සත්ව හා ශාක විශේෂවලටත් එම භූමිවලටත් දැවැන්ත හානියක් මෙම වරාය නගරය නිසා සිදු වේ.

එමෙන්ම 202ක වනවිට බටහිර වෙරළ තීරයේ ඇතුළු වෙරළ තීරයේ ගැඹුරු මුහුදූ ධීවරයින් හැර 114,230 වූ ධීවර සංඛ්‍යාව මේ වනවිට වඩා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර ඔවුන් සියලූදෙනාගේ ජීවිකාව මුහුදේ ජෛව විවිධත්වය නිසා රැකෙන්නකි.

මාලූ වර්ගය - වාර්ෂික නිෂ්පාදනය

කුඩා මුහුදු මසුන් - 70,000 වැඩි

මධ්‍යම ප්‍රමාණයේ - 10,000 වැඩි

විශාල ප්‍රමාණයේ - 95,000 වැඩි

(2008 වාරිෂීක දත්ත අනුව Bay of Bengal Large Marine Ecosystem Programme)

එමෙන්ම විශේෂ 32 වැඩි ඉස්සන් හා ඔවුන්ගේ වාසස්ථාන, පොකිරිස්සන් ඔවුන් වෙසෙන වැලිපර, මුහුදු වගුරු හා වාසස්ථාන මෙම ව්‍යාපෘතිය මගින් විනාශ දැඩි ලෙස විවාශ වේ.

ඒ අනුව චීන වරාය නගරය ඉදිකිරීම නිසා දැවැන්ත පාරිසරික හානියක් බටහිර වෙරළ තීරයේ හා මුහුදේ සිදුවන අතර විශාල මත්ස්‍ය නිෂ්පාදනයක් මෙන්ම අගනා පරිසර පද්ධති ගණනාවක් මෙරටට අහිමි වේ.

ඒ සියල්ල සමගම මුහුද ජීවිකාව කරගත් ධීවරයින් විශාල ප්‍රමාණයකට දරුණු ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන අතර මෙම සංවර්ධනය මගින් අනාතයින් බිහිවීම වැළැක්විය නොහැකිය.

මේ සියල්ල මනා ලෙස දකිමින් චීනයේ අවශ්‍යතා මත ඉදිවන නගරය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ජනතාවට මෙන්ම සමස්ථ පරිසර පද්ධතියට බරපතළ හානියක් සිදුවන අතර 1978 ව්‍යවස්ථා අංක 27/14 හා 28/F සෑම පුද්ගලයෙකුටම පරිසරය සුරක්ෂිත කිරීමට අයිතියක් ඇත යන්න තහවුරු කර ඇති අතර මෙම චීන වරාය නගරය ඉදි කිරීම ව්‍යවස්ථාවට පටහැනි කි්රයාවක් වන අතර සියලූදෙනාගේම පරිසර අයිතිය මෙමගින් උල්ලංඝණය වේ.

1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනතේ 15 වැනි වගන්තිය ප්‍රකාරව වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂට, වෙරළට හෝ මුහුදු තීරයට හානිවන කිසිදු ඉදිකිරීමක් කිරීමට අවසර දීමට හැකියාවක් නොමැති අතර එවන් දෙයක් සඳහා අවසර ලබාදීමත් වෙරළ ඇතුළු සමුද්‍ර පරිසර පද්ධතියට හානි කිරීමෙන් බලපවත්නා නීති පද්ධති අනුව තහනම් කි්රයාවකි.

එමෙන්ම වෙරළ සංරක්ෂණ පනතේ 24 වැනි වගන්තියේ ප්‍රකාරව අවුරුදු තුනකට වැඩි කාලයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීම පවා තහනම්ව තිබිය දී වෙරළ සංරක්ෂණ පනත, ජාතික පාරිසරික පනත, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත, ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාව ඇතුළු නීති පද්ධති කඩකරමින් චීනයේ වුවමනාව මත පරිසරය හා මිනිසුන් නසන මෙවන් ව්‍යාපෘති කිරීමට රජය පෙලඹවීම රටට දැවැන්ත ආර්ථික, දේශපාලන, පාරිසරික හා සමාජයීය වශයෙන් බරපතළ අර්බුද ගණනාවක් ඉදිරියේ දී ඇති කරන්නකි.

මෙලෙස මහපොළොව හා මිනිසුන් වනසා ඉදි කරන නගර හුදෙක් වෙළෙඳපොළ සඳහා පමණක් බව පැහැදිලිය. සොබාදහම සහ මානව සමාජය වනසා කරන සංවර්ධනයෙන් දියුණුවක් නොව විනාශයක් අත්පත් කරගන්නට හැකි බව යුරෝපය, අමෙරිකාව අත්පත් කරගත් සංවර්ධනයේ විනාශයේ තරමින් පෙනේ. නමුත් ඒවා අත්දැකීම් කර නොගනිමින් ඔවුන් වසර 60, 70 ට පෙර කළ බරපතළ වරද අද දවසේ අප රට ද සිදුකරමින් ඇත. එහි අවසානය වන්නේ ස්වාභාවික විපත් දරුණු බලපෑම් ගෙනෙන මහපොළොව හා සමාජය විනාශ වූ, කොන්කී‍්‍රට් ගොඩගැසුණු අප්‍රසන්න අනාගතයක් අපට ඉතිරිවීමයි.

රවින්ද්‍ර කාරියවසම්

[QUOTE="dj gamaya, post: 17754412, member: 61857"] [b]විනාශයක් ලග..චීන ව්‍යපෘති නතර කරනු..!![/b] [CENTER][B][SIZE=7][COLOR=DarkGreen]විනාශයක් ලග..චීන ව්‍යපෘති නතර කරනු..!! [/COLOR][/SIZE][/B][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/10931145_1402364786727944_2711667837534689386_n.jpg?oh=12b09511301a0fdc6a82d71ce5ca9fdc&oe=5521541F&__gda__=1432367392_4d360c56ebb3fc3d77137341f37e6f2a[/IMG] [B][SIZE=4]කලා කරුවන්, විද්වතුන් එක රෑනක් සේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර වුයේ පැවති ප්රජාතන්ත්ර විරෝධී පවුල් පාලනය අවසන් කිරීමට සේම මේ මොහොතේ රටට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ඉටු කරගැනීම සදහාය. ඒ අනුව පරිසරය රැක ගැනීම වෙනුවෙන් කලක් තිස්සේ වෙහෙසෙන සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මේ මොහොතේ එය මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ විපක්ෂනායක රනිල් වික්රමසිංහමහතාට මතක් කර සිටී.. කොළඹ වරාය මුල්කර ගනිමින් ඉදිකරන චීන වරාය නගරය ඉදිකිරීමේ පරිසරයට මහත් අහිතකර වන්නේය.. එනිසා එය නතර කරණ ලෙස එහි සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.. එසේම රවින්ද්‍ර පෙන්වා දෙන්නේ එකී ව්‍යාපෘතියේ අහිතකර විපාක ඉදිරියේදී සමස්ත රටටම බලපාන බවයි. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් රවීන්ද්‍ර කාරියවසම් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය. ජනපතිදුනි පොරොන්දු වූ පරිදි සමුද්‍ර පරිසරය වනසන චීන වරාය නගරය වහා නවතනු ජාතික භෞතික සැලැස්මේ සැලසුම්ගත ආකාරයට කොළඹ වරාය මුල්කරගනිමින් චීන වරාය නගරය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට කරගෙන යනු ලබයි. පසුගිය දෙසැම්බර් 23 මීගමුව නගරයේ පැවති දැවැන්ත උද්ඝොෂණයෙන් පසුව එයට පිළිතුරු වශයෙන් තමා බලයට පැමිණි පසුව ජාතික ආරක්ෂාවට හා පරිසරයට දැඩි හානියක් වන චීන වරාය නගරය නවතා දමන බවට පොරෝන්දු විය. එම පොරෝනදුව අමතක වීමට පෙර එය ඉටුකරන ලෙස දන්වා සිටින අතර එය ඉදිකළහොත් සිදුවන දැවැන්ත බලපෑම පහත පරිදි කෙටියෙන් සටහන් තබන්නෙමු. කොළඹ දකුණු වරායේ සිට කොළඹ වරාය ප්‍රදීපාගාරය මායිම් කරගනිමින් අක්කර 575ක් මුහුදෙන් ගොඩකරමින් මෙම නගරය ඉදි කිරීම මේවන විට හීන්සීරුවේ කරගෙන යන අතර මෙය චීන සමූහාණ්ඩුවේ අවශ්‍යතාවයක් මත ඉදි කරමින් යනු ලබන්නකි. 2014 අයවැයෙන් වෙන්කරන ලද රුපියල් බිලියන 15ක් මේ සඳහා වැය කිරීමට බලාපොරොත්තුවන අතර තවත් බිලියන ගණනාවක් චීනයෙන් ණය වශයෙන් වරාය නගරය ඉදිකිරීමට මුදල් ලැබීමට නියමිතය. නමුත් එම මුදල් සමග විශාල පොළියක් ආපසු ගෙවිය යුතුවේ. කෙසේ වෙතත් වරාය නගරය ඉදිකිරීමෙන් අනතුරුව නගරයේ හෙක්ටයාර් 125ක අයිතිය ලංකා රජයටත්, හෙක්ටයාර් 20ක මූලික අයිතිය මෙම වරාය නගරය ඉදිකරන චීන වරාය ඉංජිනේරු සමාගම යටතෙ කි‍්‍රයාත්මක වන චීන කොමියුනිකේෂන් කන්ට්‍රක්ෂන් කම්පැනි ලිමිටඩ් ආයතනයට (CHEC) හිමිවනු ඇත. ඉතිරි සියලූම භූමි ප්‍රමාණය අනූනව අවුරුදු ක්‍රමය යටතේ එම චීන සමාගමට හිමිවන අතර, වරාය නගරය චීන ආධිපත්‍යය මත පාලනය වන මධ්‍යස්ථානයක් වශයෙන් ඉදිකරන බව නොරහසකි. මාස 39කින් ඉදිකිරීම් නිම කිරීමට බලාපොරොත්තුවන මෙම චීන වරාය නගරයේ, සුපිරි වෙළදසැල්, ජල කී‍්‍රඩාංගන, ගොල්ෆ් පිටි, හෝටල් සංකීර්ණ, සුපිරි නිවාස, ජලජ ධාවන පථ හා ගොඩබිම් ධාවන පථ (කාර් රේස් හා බෝට්ටු රේස් යාම සඳහා) කැසිනෝහල් හා තවත් බොහෝ දේ ඉදිකිරීමට නියමිත අතර මෙහි අදායමෙන් විශාල ප්‍රමාණයක් චීනයට ගලා යනු ලබයි. අනෙක් අතට චීනයේ ඇති ¥ෂිතම සමාගමක්වන චීන කමියුනිකේෂන් කම්පැනි ලිමිටඩ් (China Communication Contraction Co' Ltd) (CCCC) ආයතනය සඳහා කැබිනට් අනුමැතිය 2014 වර්ෂයේ ලබා දී ඇති අතර 2014 සැප්තැම්බර් 17 දින මෙය නිල වශයෙන් ඉදිකිරීම් ආරම්භ කරන ලදී. සාමාන්‍යයෙන් මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් කිරීමේ දී මෙහි ලංකාවට හා එය පුරවැසියන්ට ඇති අවශ්‍යතාවය සලකා බැලිය යුතු අතර ඉදිවන මෙම සුපිරි චීන නගරය තුළ වඩාත් අවස්ථා උදාකර ඇත්තේ චීන ව්‍යාපාරිකයන්ටයි. ලංකාවේ සංවර්ධනය ගැන කියමින් චීනයේ අවශ්‍යතාවයන් මත ඉදිවන මෙම චීන වරාය නගරය ව්‍යාපෘතිය ඉතා බරපතළ ලෙස ලංකාවේ ස්වෛරීභාවයට හානි ගෙන දෙන අතර අනාගතයේ මුලූමනින්ම ලංකාව, චීනයේ යටත් විජිතයක් වීමට අවශ්‍ය සියලූ දේ මේි හරහා සිදුවෙමින් පවතියි. මෙවන් ව්‍යාපෘතියක් සිදු කිරීමේ දී ස්වභාවික පරිසරයට, කලපු පරිසර පද්ධතියට, කොරල් පරිසර පද්ධතියට මුහුදු පරිසර පද්ධතියට සිදුවන හානිය පිළිබඳ පළල් අවබෝධයක් ලබාගැනීම සඳහා අදාළ විශේෂඥයින්, විශ්ව විද්‍යාල සම්බන්ධ කරගනිමින් පිරිස තක්සේරු අධ්‍යයන වාර්තාවක් සිදු කළ යුතු අතර මෙහි දී එවන් නිසි අධ්‍යයනයක් සිදුකර නොමැත. මේ නගරය සඳහා අවශ්‍ය තක්සේරුව ලබා දී ඇත්තේ ආරියශීලී වික්‍රමනායකගේ සභාපතීත්වයෙන් පවත්වාගන යනු ලබන ව්‍යාපාරයක් වන මාස්ටර් ඩයිවස් ආයතනය විසිනි. නමුත් ව්‍යාපාරිකයන්ගේ අනුමැතිය මත රටේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවිත වළදමන්නට රජයක් තීරණය කරන්නේ කෙසේ ද? යන ප්රශ්නය ඉතිරිවන අතර මෙය සම්පූර්ණනේම නීති විරෝධී හා පරිසර විරෝධී, සෙබාදහම වනසන ව්‍යාපෘතියකි. වරාය නගරයක් පිළිබඳව මෙයට පෙර අප සතුව අධ්‍යයනයක් හෝ අත්දැකීම් නැති නිසා 2003 වර්ෂයේ ඩුබායි රජය විසින් ඉදිකරන (Dubi Palm, City) ඩුබායි ෆාම් වරාය නගර ඉදිකිරීමෙන් අනතුරුව වසර දහයකට පසු එම පරිසර පද්ධතියට හා අවට ධීවරයන්ට සිදු වී ඇති බලපෑම මෙහි කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි සිතමු. 2003 වර්ෂයේ සිට මේ දක්වා ඩුබායි ෆාම් වරාය නගරය ඉදිකරන වසර 11ක කාලයක් ගතවන තැන මේ පිළිබඳව අධ්‍යයනවල නිරත වූ ලන්ඩන් හි ස්වාභාවික සම්පත් ෙකෟතුකාගාරයේ ආචාර්ය ඩේවිඩ් ජෝර්ජ් පවසන්නේ මෙමම නගරය ඉදි කිරීමට පෙර හා පසු තත්ත්වයන් සලකා බලන විට එම මුහුදේ, මුහුදු පැලෑටි, ජීවීන් හා සමස්ථ මුහුදු පරිසර පද්ධතියටම විශාල හානියක් සිදු වී ඇති බවයි. ලංකාවේ ඉදි කිරීමට නියමිත මෙම වරාය නගරයට සමාන වන ඩුබායි රටේ වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් කලූගල් කියුබ්ක් මීටර් මිලියන 5.5 ක් ගෙනවිත් මුහුදු පත්ලට දමා ඇති අතර, ගැඹුරු මුහුදේ හා වෙරළ තීරවලින් මෙම ව්‍යාපෘතියට ලබාගත් වැලි ප්‍රමාණය කියුබ්ක් මීටර් මිලියන 94 කි. ලොව පුරාම මුහුදු පරිසර පද්ධතිය පිළිබඳ අධ්‍යයනයක් සිදුකරන ගී්රන්ෆිස් ආයතනයට අනුව මෙම වරාය නගරය ඉදි කිරීමේ දී සිදු වූ දැවැන්ත හානිය නිසා මුහුදු ජීවීන්ගේ වාසස්ථාන විශාල වශයෙන් විනාශ වීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාරයට ගන්නා මාළු ඇතුළු අනෙක් ජීවීන් විශාල වශයෙන් විනාශ වූ අතර, එය ඩුබායි සමුද්‍ර පරිසර පද්ධතියට මෙන්ම ධීවරයන්ට විශාල බලපෑමක් එල්ල කර ඇත. එක්සත් රාජධානියේ (The Independent) (ද ඉන්ඩිපින්ඩන්ට්) පුවත්පත කරන ලද විශ්ලේෂණාත්මක වාර්තාවක ඩුබායි වර්යා නගරය කොරල්පර හා මුහුදු පරිසර පද්ධතියට දැවැන්ත හානියක් අත්පත්කර දුන් බව පෙන්වා දෙන අතර ධීවර ක්ෂේත්රයට එහි සැලකිය යුතු බලපෑමක් එල්ල වූ බව පෙන්වා දේ. නියමිත පරිසර ඇගයීමක් හෝ සොබාදහම පිළිබඳ අබමල් රේණුවක අවබෝධයක් නොමැතිව කරන මෙවන් දැවැන්ත ව්‍යාපෘති ඩුබායි හි සමුද්‍ර පරිසර පද්ධතිය මෙන්ම ධීවරයන්ගේ ජීවිතය විනාශ කළා මෙන්ම ලංකාව තුළ ද එය එසේ සිදුවනු ඇත. නිසි පරිසර තක්සේරුවක් නොකර කරන චීන වරාය නගර ව්‍යාපෘතිය නිසා දැවැන්ත හානියක් බටහිර වෙරළ තීරයට හා මුහුදු කලාපයටත් කළපු පරිසර පද්ධතියටත් සිදුවනු ඇත. විශේෂයෙන්ම ඉදි කිරීම් සිදුකිරීමේ දී වෙරළ තීරයෙන් හා ගැඹුරු මුහුදේ වැලි කියුබ්ක් මිලියන සියයක් පමණ ගතයුතු වේ. මෙලෙස විශාල වැලි තොගයක් ඇදීමේ දී වෙරළ තීරයේ ඛාදනය වඩා තීව්ර වන අතර පානදුර, අඟුලාන, ගල්කිස්ස, උස්වැටකෙයියාව, මීගමුව ඇතුළු බටහිර වෙරළ තීරයම මෙහි දී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වේ. එමෙන්ම වැලි හෑරීමත්, නගරය ඉදි කිරීමෙන් අනතුරුව ගොල්ෆ් පිටිවලට යොදන විෂ රසායන හා නගරයේ වැසිකිළි, කැසිකිළි, හෝටල් අවට සහ අනෙක් අප ජලය මුහුදට මුදා හැරීමෙන් BOD (Biological Oxygen Demo) ජලයේ ඔක්සිජන් ප්‍රතිශතයේ සිදුවන වෙනස්කම් හා මුහුදු ජලයේ අප ජලය තැන්පත් වීම නිසා ජලය තුළ බැඳෙන පටල නිසාත් හිරුඑළිය හා මුහුදු පත්ල අතර සබදතාවය බිඳ වැටේ. එහෙයින් මුහුදේ ආහාර නිෂ්පාදනය අඩාලවන අතර සියලූම ජීවීන්ගේ ගහණය අඩුවීමට එය බලපානු ලබයි. එමෙන්ම මීගමු මුහුදු තීරයේ මොරවල ප්‍රදේශයේ හා අනෙක් තදාසන්න ප්‍රදේශවල ඇති කොරල්පර විනාශයටත් කොරල් මුහුදුබාවන්ගේ විනාශයටත් මෙය දරුණු ලෙස බලපානු ලබයි. වැලි හෑරීම සහ නැවත මුහුද ගොඩකිරීම නිසා ඇතිවන දියරැළිවල වෙනස්කම් නිසා මීගමුව වෙරළ තීරයෙන් හෝ තදාසන්න ප්‍රදේශවලින් වෙරළ තීරය රට අභ්‍යන්තරය ඛාදනය වීමට බොහෝ සේ ඉඩ ඇත. මෙයට වසර කිහිපයකට පෙර 65,610 වර්ග කිලෝ මීටර් තිබූ දිවයින මේ වනවිට ඛාදනය නිසා වගී කිලෝ මීටර් 65,525 දක්වා අඩු වී තිබේ. වෙරළේ සිදුවන ස්වභාවික ඛාදනය වඩා ත්‍රීවුර කිරීමට මුහුද ගොඩකිරීමට හේතුවන අතර මුතුරාජවෙල අහය භූමිය, මීගමු කළපුව, මහවැව කළපුව, හලාවත කළපුව, ආනවිලුන්දාව කළපුව ඇතුළු බටහිර වෙරළ තීරයේ කළපු පද්ධතිය විනාශ වී යාමත් එහි ඇති මත්ස්‍ය විශේෂ විනාශය කඩොලාන ශාඛ වර්ග විනාශය මෙම වරාය නගරය ඉදිකිරීම නිසා වඩාත් ත්‍රීවුර වේ. දැනට සමුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනයන් කරන විද්‍යාඥයන් පවසන්නේ ඉන්දියන් සාගරය ඇතුළු සාගර ප්‍රදේශවල මුහුදු ජීවීන් හා ශාඛ විශේෂ 32,000 පමණ වාර්තාවන බවයි. එම විශේෂ 32,000 සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාව අවට මුහුදු තීරයේ වාසය කරති. ඒ අතර මුහුදු ඌරන් (Dugon Dugon ) කැස්බෑ විශේෂ වන කොළ කැස්බෑවා (Chelonla, mydas ) දාර කැස්බෑවා (Chelonians Mydas ) දාර කැස්බෑවා (Dermochelys Coriacea ) ඔලූ ගෙඩි කැස්බෑවා, (Coretta Coretta) නෙතු කැස්බෑවා (Eretomocnelys Imbricate) බටු කැස්බෑවා, (Lepidocnelys Olivacea) යන සත්ව විශේෂ ද, හෙක්ටයාර් 126,989 වන කළපු පද්ධතියෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, මුහුදු තෘණ භූමි වශයෙන් හඳුනාගෙන ඇති 23,797 හෙක්ටයාර ප්‍රමාණයෙන් 11,000 හෙක්ටයාර අයත් මුහුදු තෘණ භූමිය කඩොලාන හෙක්ටයාර 528කට වැඩි ප්‍රමාණයක්. වෙරළ බාධක පර ලෙස පිහිටා ඇති හෙක්ටයාර 956 ක්, ඩොල්පින් මසුන්, තල්මසුන් ඇතුළු හඳුනාගගත් හා නොගත් සමුද්‍ර සත්ව හා ශාක විශේෂවලටත් එම භූමිවලටත් දැවැන්ත හානියක් මෙම වරාය නගරය නිසා සිදු වේ. එමෙන්ම 202ක වනවිට බටහිර වෙරළ තීරයේ ඇතුළු වෙරළ තීරයේ ගැඹුරු මුහුදූ ධීවරයින් හැර 114,230 වූ ධීවර සංඛ්‍යාව මේ වනවිට වඩා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර ඔවුන් සියලූදෙනාගේ ජීවිකාව මුහුදේ ජෛව විවිධත්වය නිසා රැකෙන්නකි. මාලූ වර්ගය - වාර්ෂික නිෂ්පාදනය කුඩා මුහුදු මසුන් - 70,000 වැඩි මධ්‍යම ප්‍රමාණයේ - 10,000 වැඩි විශාල ප්‍රමාණයේ - 95,000 වැඩි (2008 වාරිෂීක දත්ත අනුව Bay of Bengal Large Marine Ecosystem Programme) එමෙන්ම විශේෂ 32 වැඩි ඉස්සන් හා ඔවුන්ගේ වාසස්ථාන, පොකිරිස්සන් ඔවුන් වෙසෙන වැලිපර, මුහුදු වගුරු හා වාසස්ථාන මෙම ව්‍යාපෘතිය මගින් විනාශ දැඩි ලෙස විවාශ වේ. ඒ අනුව චීන වරාය නගරය ඉදිකිරීම නිසා දැවැන්ත පාරිසරික හානියක් බටහිර වෙරළ තීරයේ හා මුහුදේ සිදුවන අතර විශාල මත්ස්‍ය නිෂ්පාදනයක් මෙන්ම අගනා පරිසර පද්ධති ගණනාවක් මෙරටට අහිමි වේ. ඒ සියල්ල සමගම මුහුද ජීවිකාව කරගත් ධීවරයින් විශාල ප්‍රමාණයකට දරුණු ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන අතර මෙම සංවර්ධනය මගින් අනාතයින් බිහිවීම වැළැක්විය නොහැකිය. මේ සියල්ල මනා ලෙස දකිමින් චීනයේ අවශ්‍යතා මත ඉදිවන නගරය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ජනතාවට මෙන්ම සමස්ථ පරිසර පද්ධතියට බරපතළ හානියක් සිදුවන අතර 1978 ව්‍යවස්ථා අංක 27/14 හා 28/F සෑම පුද්ගලයෙකුටම පරිසරය සුරක්ෂිත කිරීමට අයිතියක් ඇත යන්න තහවුරු කර ඇති අතර මෙම චීන වරාය නගරය ඉදි කිරීම ව්‍යවස්ථාවට පටහැනි කි්රයාවක් වන අතර සියලූදෙනාගේම පරිසර අයිතිය මෙමගින් උල්ලංඝණය වේ. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනතේ 15 වැනි වගන්තිය ප්‍රකාරව වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂට, වෙරළට හෝ මුහුදු තීරයට හානිවන කිසිදු ඉදිකිරීමක් කිරීමට අවසර දීමට හැකියාවක් නොමැති අතර එවන් දෙයක් සඳහා අවසර ලබාදීමත් වෙරළ ඇතුළු සමුද්‍ර පරිසර පද්ධතියට හානි කිරීමෙන් බලපවත්නා නීති පද්ධති අනුව තහනම් කි්රයාවකි. එමෙන්ම වෙරළ සංරක්ෂණ පනතේ 24 වැනි වගන්තියේ ප්‍රකාරව අවුරුදු තුනකට වැඩි කාලයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීම පවා තහනම්ව තිබිය දී වෙරළ සංරක්ෂණ පනත, ජාතික පාරිසරික පනත, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත, ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාව ඇතුළු නීති පද්ධති කඩකරමින් චීනයේ වුවමනාව මත පරිසරය හා මිනිසුන් නසන මෙවන් ව්‍යාපෘති කිරීමට රජය පෙලඹවීම රටට දැවැන්ත ආර්ථික, දේශපාලන, පාරිසරික හා සමාජයීය වශයෙන් බරපතළ අර්බුද ගණනාවක් ඉදිරියේ දී ඇති කරන්නකි. මෙලෙස මහපොළොව හා මිනිසුන් වනසා ඉදි කරන නගර හුදෙක් වෙළෙඳපොළ සඳහා පමණක් බව පැහැදිලිය. සොබාදහම සහ මානව සමාජය වනසා කරන සංවර්ධනයෙන් දියුණුවක් නොව විනාශයක් අත්පත් කරගන්නට හැකි බව යුරෝපය, අමෙරිකාව අත්පත් කරගත් සංවර්ධනයේ විනාශයේ තරමින් පෙනේ. නමුත් ඒවා අත්දැකීම් කර නොගනිමින් ඔවුන් වසර 60, 70 ට පෙර කළ බරපතළ වරද අද දවසේ අප රට ද සිදුකරමින් ඇත. එහි අවසානය වන්නේ ස්වාභාවික විපත් දරුණු බලපෑම් ගෙනෙන මහපොළොව හා සමාජය විනාශ වූ, කොන්කී‍්‍රට් ගොඩගැසුණු අප්‍රසන්න අනාගතයක් අපට ඉතිරිවීමයි. [COLOR=Blue]රවින්ද්‍ර කාරියවසම්[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom