Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විනාශය හෙලි කරන්න එපා - ආණ්ඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනාශය හෙලි කරන්න එපා - ආණ්ඩුව

විනාශය හෙලි කරන්න එපා.. ආණ්ඩුව මාධ්‍යට අනතුරු අගවයි

වගකීමෙන් යුතුව මාධ්‍ය කාර්යයේ නියැළෙන ලෙස තමන් සියලුම මාධ්‍ය ආයතන මගින් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් පවසයි.දැන දැන සිදුවූ මහා විනාශයක් වලක්වා ගැනීමට නොහැකිවූ වගකීමක් නැති ආණ්ඩුවේ ලේකම් වරයෙකුගේ කතාවකි ඒ.

තාක්ෂණික මෙවලම් මෙන්ම තාක්ෂණික වශයෙන් බොහෝ දේ දියුණු යුගයක් බැවින් ඉතාම සුළු සිදුවීමක් පවා මහාපරිමාණයෙන් හුවාදැක්වීමක් සිදුවිය හැකි බව හෙතෙම කියා සිටියි. ඊයේ ඇතිවූ සුළු සිදුවීමක් කෙටි පණිවිඩ හා කට කතා මාධ්‍යය මගින් වැරදි තොරතුරු ලෙස සමාජගත වන බවත්, රටක් ලෙස එය ඉතාම බරපතළ තත්ත්වයක් බවත් ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මාධ්‍ය ලේකම්වරයා පවසන මෙම සුළු සිදුවීම දෙදෙනෙකු මියගොස් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබීම දැයි අප විමසමු.ත්රස්තවාදීන්ට ආදාර අනුබල දීමට රජයක් ලෙස කටයුතු කිරීමද රටක් ලෙස බරපතල තත්ත්වයකි.

එබැවින් අන්තර් ආගමික සහජීවනය විනාශ කෙරෙන අන්දමේ අසත්‍ය හා කටකතා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත්, එසේ නොවුණහොත් එය බරපතළ සමාජ ප්‍රශ්නයක් නිර්මාණය කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

කටකතා හා දෝෂ සහිත පුවත් ප්‍රචාරය කිරීම නීත්‍යනුකූලවත් දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත්,ඒ නිසාම සමාජ ප්රගමනයට, ප්‍රගතියට මිස ගැටුම්කාරී තත්ත්වයන්ට උඩගෙඩි දෙන අන්දමේ මාධ්‍ය භාවිතයෙන් වැළකෙන ලෙස තමන් ඉල්ලා සිටින බවත් චරිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අන්තර් ආගමික සහජීවනය පමණක් නොව පුරවැසියෙකු සතු මූලික අයිතිය පවා අහුරාලමින් බේබදු සේනාවල් ගෙන යන ක්‍රියා කලාපය සමාජ ප්රගමනයට හෝ ඔය කියන සමාජ පරිහානියට බල නොපාන්නේ දැයි අප විමසා සිටිමු.

නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ නීතිය අතට ගත් ත්රස්තවාදීන්ට මිස තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතියට නොවන බවද අවධාරණය කරමු.

[QUOTE="JAMJOOM, post: 16787466, member: 398897"] [b]විනාශය හෙලි කරන්න එපා - ආණ්ඩුව[/b] [COLOR="Blue"][SIZE="4"][FONT="Book Antiqua"][SIZE="6"][FONT="Book Antiqua"]විනාශය හෙලි කරන්න එපා.. ආණ්ඩුව මාධ්‍යට අනතුරු අගවයි [/FONT][/SIZE] [IMG]https://scontent-b-mxp.xx.fbcdn.net/hphotos-xfp1/t1.0-9/p526x296/10458123_667950853276235_6579825416741890536_n.jpg[/IMG] වගකීමෙන් යුතුව මාධ්‍ය කාර්යයේ නියැළෙන ලෙස තමන් සියලුම මාධ්‍ය ආයතන මගින් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් පවසයි.දැන දැන සිදුවූ මහා විනාශයක් වලක්වා ගැනීමට නොහැකිවූ වගකීමක් නැති ආණ්ඩුවේ ලේකම් වරයෙකුගේ කතාවකි ඒ. තාක්ෂණික මෙවලම් මෙන්ම තාක්ෂණික වශයෙන් බොහෝ දේ දියුණු යුගයක් බැවින් ඉතාම සුළු සිදුවීමක් පවා මහාපරිමාණයෙන් හුවාදැක්වීමක් සිදුවිය හැකි බව හෙතෙම කියා සිටියි. ඊයේ ඇතිවූ සුළු සිදුවීමක් කෙටි පණිවිඩ හා කට කතා මාධ්‍යය මගින් වැරදි තොරතුරු ලෙස සමාජගත වන බවත්, රටක් ලෙස එය ඉතාම බරපතළ තත්ත්වයක් බවත් ලේකම්වරයා ප්‍රකාශ කරයි. මාධ්‍ය ලේකම්වරයා පවසන මෙම සුළු සිදුවීම දෙදෙනෙකු මියගොස් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබීම දැයි අප විමසමු.ත්රස්තවාදීන්ට ආදාර අනුබල දීමට රජයක් ලෙස කටයුතු කිරීමද රටක් ලෙස බරපතල තත්ත්වයකි. එබැවින් අන්තර් ආගමික සහජීවනය විනාශ කෙරෙන අන්දමේ අසත්‍ය හා කටකතා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත්, එසේ නොවුණහොත් එය බරපතළ සමාජ ප්‍රශ්නයක් නිර්මාණය කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. කටකතා හා දෝෂ සහිත පුවත් ප්‍රචාරය කිරීම නීත්‍යනුකූලවත් දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත්,ඒ නිසාම සමාජ ප්රගමනයට, ප්‍රගතියට මිස ගැටුම්කාරී තත්ත්වයන්ට උඩගෙඩි දෙන අන්දමේ මාධ්‍ය භාවිතයෙන් වැළකෙන ලෙස තමන් ඉල්ලා සිටින බවත් චරිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. අන්තර් ආගමික සහජීවනය පමණක් නොව පුරවැසියෙකු සතු මූලික අයිතිය පවා අහුරාලමින් බේබදු සේනාවල් ගෙන යන ක්‍රියා කලාපය සමාජ ප්රගමනයට හෝ ඔය කියන සමාජ පරිහානියට බල නොපාන්නේ දැයි අප විමසා සිටිමු. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ නීතිය අතට ගත් ත්රස්තවාදීන්ට මිස තොරතුරු දැන ගැනීමට පුරවැසියාට ඇති අයිතියට නොවන බවද අවධාරණය කරමු.[/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom