Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
- විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

- විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -

වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂය ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා (Glass Frog)ලෙස හැඳින්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්, සමහර ගෙම්බන්ගේ උදර චර්මය පාරදෘෂ්‍ය ආකාරයෙන් පිහිටනවා. මේ නිසා ගෙම්බාගේ ශරීරය තුල පිහිටි හෘදය, අක්මාව හා ආහාර මාර්ගය වැනි අවයව සම තුලින් පැහැදිලිව දර්ශණය කළ හැකියි.

මේ අරුම පුදුම මත්ස්‍යයාගේ හිස පමණක් පාරදෘෂ්‍යයි. බැරල් වැනි ඇස් පිහිටා ඇති නිසා බැරල්අයි (Macropinna microstoma) නමින් හැඳින්වෙන මේ මත්ස්‍ය විශේෂය ජීවත් වන්නේ අඩි 2000 ක් පමණ ඉතා ගැඹුරු මුහුදෙහි ඝන අන්ධකාරය තුළයි. මේ සත්ත්වයා ආලෝකයට ඉතාමත් සංවේදීයි. බළලෙකුගේ ආකාරයට පිහිටි බැරල්අයි ගේ ඇස් ඕනෑම දෙසකට කරකවන්නට හැකි නිසා හිසට උඩින් පිහිනායන ගොදුරක් වුවත් ඌට හොඳින් දර්ශණය කර ගත හැකියි. පාරදෘෂ්‍ය හිස් ආවරණයක් වැනි හිස තුළ, ශරීරය අභ්‍යන්තරයේ මේ ඇස් පිහිටා තිබීම විශේෂත්වයක්. මේ ඇස් නාල වලට ඉහළින් දීප්තිමත් කොළ පැහැති කාච වැනි ව්‍යුහයන් දෙකක් පිහිටා තිබේ. මේවායින් ආලෝකය පෙරා හැරීමක් සිදු කෙරෙනවා. මේ ඡායාරූපයේ ඇස් මෙන් පෙනෙන බාහිර නෙරුම් ඇස් නොව නාස් පුඩු වැනි ව්‍යුහයක් බව සත්ත්ව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටිනවා.

තවත් චමත්කාරජනක ජීවියෙක්. මේ තමයි වීදුරු දැල්ලා (Teuthowenia pellucida). දක්ෂිණ අර්ධගෝලයේ මුහුදු කලාපවල දැකිය හැකි මේ විශේෂය ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් හා මෝරුන් වැනි බොහෝ මත්ස්‍ය විශේෂ වල ගොදුරක්. මේ වීදුරු දැල්ලාට උගේ බාහිර උපාංග (ඇස් හා අඬු) ශරීරය තුළට අකුලා ගෙන වීදුරු බෝලයක් මෙන් ගුලිවී සිටින්නටත් පුළුවන්.

මත්ස්‍ය ලෝලීන් අතර සීබ්රා මාළුවා නමින් ප්‍රචලිත මත්ස්‍ය වර්ගයට අයත් මේ සත්ත්වයා විද්‍යාඥයින් විසින් විනිවිද පෙනෙන ලෙස ජාන වෙනස් කර නිර්මාණය කරන ලද්දක්. මෙමගින් ඔවුන් අපේක්ෂා කර ඇත්තේ නොයෙකුත් ලෙඩ රෝග මගින්, විශේෂයෙන්ම පිළිකා වැනි තත්ත්වයන් යටතේ අභ්‍යන්තර ඉන්ද්රියයන් වෙනස් වන ආකාරය සජීවීව නිරීක්ෂණය කිරීමයි. මෙමගින් පර්යේෂකයින්ට පිලිකා ගෙඩි (ටියුමර්) වැනි අවස්ථාවකදී එහි පැතිරීම සජීවීව අධ්‍යයනය කරන්නට පුළුවන්.

බැලු බැල්මට පෙනෙන්නේ කිඹුලෙක් සහ මාළුවෙක්ගේ දෙමුහුම් විශේෂයක් වගේ. ඔව්, මේ අපූරු සත්ත්වයා හඳුන්වන්නේ “කිඹුල් මාළුවා” (crocodile icefish - Channichthyidae) නමින්. ඇන්ටාර්ටිකාව ආශ්‍රිතව හා දකුණු ඇමරිකාවට පහලින් වූ ශීතාධික මුහුදු තීරයේ මේ සත්ත්වයා දැක ගත හැකියි. මේ විස්මයජනක කිඹුල් මාළුවාගේ රුධිරය සම්පූර්ණයෙන්ම අවර්ණයි. ඒ එම රුධිරයේ හිමොග්ලොබීන් හෝ රතු රුධිරාණු නොමැති නිසායි.

මෙන්න තවත් අපූරු ජීවියෙක්. මේ වීදුරු ඉස්සෙක්... Phronimaලෙස හැඳින්වෙන මේ කුඩා ජීවියා අයත් වන්නේ මුහුදු ඉස්සා අයත් වන කාණ්ඩයටමයි. උතුරු අත්ලන්තික් ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ සිදුකල පර්යේෂණ වලදී මෙම ආකාරයේ පාරදෘෂ්‍ය සත්ත්ව විශේෂ කිහිපයක්ම සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමට හැකිවී තිඛෙනවා. ඔවුන් පවසන්නේ මේ ඉස්සා පාරදෘෂ්‍ය ලෙස සැකසී ඇත්තේ සතුරන්ගෙන් සැඟවී සිටීමට බවයි. මුළු ශරීරයම විනිවිද පෙනෙන නිසා ගැඹුරු මුහුදේ ඇති ඝන අන්ධකාරය තුළ නොපෙනී සිටීමට පුළුවන්. ඇතුළ පිටත වෙනසක් නැතිව මුළු ශරීරයම පෙනෙන මේ ඉස්සා සොබාදහමේ තවත් විස්මිත නිර්මාණයක් බව නම් කිව හැකියි.

හවායි අසල මුහුදු තීරයේදී කැමරාවට හසුකරගෙන ඇති මේ පිලව් කූනිස්සාත් විනිවිද පෙනෙන සත්ත්වයෙක්. පාරදෘශ්‍ය ජල්ලි මත්ස්‍යයෙක් ආකාරය දැරුවත් මොහු කූනිස්සෙක් බවයි පැවසෙන්නේ.

ජල්ලි මාලූ (jellyfish)ආකාරයේ සත්ත්වයෙක් වන මේ සත්ත්වයා හැඳින්වෙන්නේ Salpයන නමින්. ජලයේ ඇති ශාඛ ප්ලාවාංග හා කුඩා ජලජ පැලෑටි ආහාරයට ගෙන ජීවත් වෙන මේ සත්ත්වයා සේද රෙද්දක් සේ පාරදෘෂ්‍ය ගුණයෙන් යුක්තයි. සෙන්ටිමීටර 1- 10 ත් අතර ප්‍රමාණයක් ගන්නා මොවුන් දිගැටි - බැරල් හැඩයෙන් යුතුයි.

නිඩේරියා වංශයට අයත් ජෙලිෆිෂ් මත්ස්‍යයන් මුහුදු ජීවීන් අතර සුවිශේෂී සත්ත්ව කාණ්ඩයක් ලෙස සඳහන් කල හැකියි. ඒ අපූර්වත්වය තවත් වැඩි කරන එක් සාධකයක් තමයි ජෙලි මත්ස්‍යයින් බොහෝවිට පාරදෘශ්‍ය වීම. මේ නිසාම මොවුන් පියෙවි ඇසින් දැකීමත් තරමක් අසීරු කාර්යයක් වෙනවා. මෙහි දැක්වෙන්නේ Arctapodemaගණයට අයත් ජෙලි මාලූවෙක්. මොහුගේ ප්‍රමාණය අඟලක් පමණ වෙනවා. ශරීරය මුළුමනින්ම පාරදෘෂ්‍ය නිසා මේ සත්ත්වයාගේ අභ්‍යන්තර ඉන්ද්රියයන් සියල්ලම පැහැදිලිව දැක ගත හැකියි.

උපුටා ගැනීම චතූගේ කතා බ්ලොග් අඩවියෙන්

[QUOTE="crazyasa, post: 17293967, member: 96296"] [b]- විනිවිද පෙනෙන අපූරු වීදුරු සත්ත්වයින් -[/b] [LEFT][COLOR=#000000][CENTER][CENTER][SIZE=5][COLOR=Navy][FONT=Iskoola Pota]වෙනිසියුලාවට ආවේනික මේ පාරදෘෂ්‍ය ගෙඹි විශේෂය ස්වභාවධර්මයේ විස්මිත නිර්මාණයක්. වීදුරු ගෙම්බා [/FONT][FONT=Arial](Glass Frog)[/FONT][FONT=Iskoola Pota]ලෙස හැ[/FONT][FONT=Iskoola Pota]ඳි[/FONT][FONT=Iskoola Pota]න්වෙන මේ උභයජීවියා සෙන්ට්‍රොලිනීඩේ කුලයට අයත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වීදුරු ගෙම්බන්ගේ ස්වභාවික වර්ණය ලෙමන් පැහැ වූවත්[/FONT], [FONT=Iskoola Pota]සමහර ගෙම්බන්ගේ උදර චර්මය පාරදෘෂ්‍ය ආකාරයෙන් පිහිටනවා. මේ නිසා ගෙම්බාගේ ශරීරය තුල පිහිටි හෘදය[/FONT], [FONT=Iskoola Pota]අක්මාව හා ආහාර මාර්ගය වැනි අවයව සම තුලින් පැහැදිලිව දර්ශණය කළ හැකියි.[/FONT] [IMG]http://images.mudfooted.com/glass_frog.jpg[/IMG] [/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=Navy]----------------------------------------------------------------------[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][FONT=Iskoola Pota]මේ අරුම පුදුම මත්ස්‍යයාගේ හිස පමණක් පාරදෘෂ්‍යයි. බැරල් වැනි ඇස් පිහිටා ඇති නිසා බැරල්අයි [/FONT][FONT=Tahoma](Macropinna microstoma) [/FONT][FONT=Iskoola Pota]නමින් හැ[/FONT][FONT=Iskoola Pota]ඳි[/FONT][FONT=Iskoola Pota]න්වෙන මේ මත්ස්‍ය විශේෂය ජීවත් වන්නේ අඩි [/FONT]2000[FONT=Iskoola Pota] ක් පමණ ඉතා ගැඹුරු මුහුදෙහි ඝන අන්ධකාරය තුළයි. මේ සත්ත්වයා ආලෝකයට ඉතාමත් සංවේදීයි. බළලෙකුගේ ආකාරයට පිහිටි බැරල්අයි ගේ ඇස් ඕනෑම දෙසකට කරකවන්නට හැකි නිසා හිසට උඩින් පිහිනායන ගොදුරක් වුවත් ඌට හො[/FONT][FONT=Iskoola Pota]ඳි[/FONT][FONT=Iskoola Pota]න් දර්ශණය කර ගත හැකියි. පාරදෘෂ්‍ය හිස් ආවරණයක් වැනි හිස තුළ, ශරීරය අභ්‍යන්තරයේ මේ ඇස් පිහිටා තිබීම විශේෂත්වයක්. මේ ඇස් නාල වලට ඉහළින් දීප්තිමත් කොළ පැහැති කාච වැනි ව්‍යුහයන් දෙකක් පිහිටා තිබේ. මේවායින් ආලෝකය පෙරා හැරීමක් සිදු කෙරෙනවා. මේ ඡායාරූපයේ ඇස් මෙන් පෙනෙන බාහිර නෙරුම් ඇස් නොව නාස් පුඩු වැනි ව්‍යුහයක් බව සත්ත්ව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටිනවා. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [IMG]http://2.bp.blogspot.com/_HMt9lNq90Eo/SaWiTaRpNDI/AAAAAAAAA60/SQs8QFrxIjA/s400/barreleyefish.jpg[/IMG] [/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=Navy]---------------------------------------------------------------------- [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Navy][FONT=Iskoola Pota]තවත් චමත්කාරජනක ජීවියෙක්. මේ තමයි වීදුරු දැල්ලා [/FONT][FONT=Tahoma](Teuthowenia pellucida)[/FONT][FONT=Iskoola Pota]. දක්ෂිණ අර්ධගෝලයේ මුහුදු කලාපවල දැකිය හැකි මේ විශේෂය ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් හා මෝරුන් වැනි බොහෝ මත්ස්‍ය විශේෂ වල ගොදුරක්. මේ වීදුරු දැල්ලාට උගේ බාහිර උපාංග (ඇස් හා අ[/FONT][FONT=Iskoola Pota]ඬු[/FONT][FONT=Iskoola Pota]) ශරීරය තුළට අකුලා ගෙන වීදුරු බෝලයක් මෙන් ගුලිවී සිටින්නටත් පුළුවන්. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [IMG]http://lh6.ggpht.com/_iRCt-m6tg6Y/TLseM8mfLbI/AAAAAAAANHc/WXxha5Nqm-Y/hewan-transparan-13.jpg[/IMG] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=Navy] ----------------------------------------------------------------------[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][FONT=Iskoola Pota]මත්ස්‍ය ලෝලීන් අතර සීබ්රා මාළුවා නමින් ප්‍රචලිත මත්ස්‍ය වර්ගයට අයත් මේ සත්ත්වයා විද්‍යාඥයින් විසින් විනිවිද පෙනෙන ලෙස ජාන වෙනස් කර නිර්මාණය කරන ලද්දක්. මෙමගින් ඔවුන් අපේක්ෂා කර ඇත්තේ නොයෙකුත් ලෙඩ රෝග මගින්[/FONT], [FONT=Iskoola Pota]විශේෂයෙන්ම පිළිකා වැනි තත්ත්වයන් යටතේ අභ්‍යන්තර ඉන්ද්රියයන් වෙනස් වන ආකාරය සජීවීව නිරීක්ෂණය කිරීමයි. මෙමගින් පර්යේෂකයින්ට පිලිකා ගෙඩි (ටියුමර්) වැනි අවස්ථාවකදී එහි පැතිරීම සජීවීව අධ්‍යයනය කරන්නට පුළුවන්. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRay-2YB133OdGQTIny-099LLhZ_52aUSL0l0tqeUOQrJhJhYUuq9iMIF_9[/IMG] [/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=Navy]----------------------------------------------------------------------[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][FONT=Iskoola Pota]බැලු බැල්මට පෙනෙන්නේ කිඹුලෙක් සහ මාළුවෙක්ගේ දෙමුහුම් විශේෂයක් වගේ. ඔව්[/FONT], [FONT=Iskoola Pota]මේ අපූරු සත්ත්වයා හ[/FONT][FONT=Iskoola Pota]ඳු[/FONT][FONT=Iskoola Pota]න්වන්නේ [/FONT]“[FONT=Iskoola Pota]කිඹුල් මාළුවා[/FONT]” [FONT=Tahoma](crocodile icefish - Channichthyidae) [/FONT][FONT=Iskoola Pota]නමින්. ඇන්ටාර්ටිකාව ආශ්‍රිතව හා දකුණු ඇමරිකාවට පහලින් වූ ශීතාධික මුහුදු තීරයේ මේ සත්ත්වයා දැක ගත හැකියි. මේ විස්මයජනක කිඹුල් මාළුවාගේ රුධිරය සම්පූර්ණයෙන්ම අවර්ණයි. ඒ එම රුධිරයේ හිමොග්ලොබීන් හෝ රතු රුධිරාණු නොමැති නිසායි. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [IMG]http://2.bp.blogspot.com/_QVj1Ll-n6lQ/TAozO9TCwPI/AAAAAAAAVDk/-IpigkjzAZM/s400/Transparent+-+Fish.jpg[/IMG] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=Navy] [CENTER]----------------------------------------------------------------------[/CENTER] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][FONT=Iskoola Pota]මෙන්න තවත් අපූරු ජීවියෙක්. මේ වීදුරු ඉස්සෙක්... [/FONT][FONT=Tahoma]Phronima[/FONT][FONT=Iskoola Pota]ලෙස හැ[/FONT][FONT=Iskoola Pota]ඳි[/FONT][FONT=Iskoola Pota]න්වෙන මේ කුඩා ජීවියා අයත් වන්නේ මුහුදු ඉස්සා අයත් වන කාණ්ඩයටමයි. උතුරු අත්ල[/FONT][FONT=Iskoola Pota]න්තික් ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ සිදුකල පර්යේෂණ වලදී මෙම ආකාරයේ පාරදෘෂ්‍ය සත්ත්ව විශේෂ කිහිපයක්ම සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමට හැකිවී තිඛෙනවා. ඔවුන් පවසන්නේ මේ ඉස්සා පාරදෘෂ්‍ය ලෙස සැකසී ඇත්තේ සතුරන්ගෙන් සැ[/FONT][FONT=Iskoola Pota]ඟ[/FONT][FONT=Iskoola Pota]වී සිටීමට බවයි. මුළු ශරීරයම විනිවිද පෙනෙන නිසා ගැඹුරු මුහුදේ ඇති ඝන අන්ධකාරය තුළ නොපෙනී සිටීමට පුළුවන්. ඇතුළ පිටත වෙනසක් නැතිව මුළු ශරීරයම පෙනෙන මේ ඉස්සා සොබාදහමේ තවත් විස්මිත නිර්මාණයක් බව නම් කිව හැකියි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01401/pram-Phronima-sede_1401595i.jpg[/IMG] [/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]----------------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Navy][FONT=Iskoola Pota]හවායි අසල මුහුදු තීරයේදී කැමරාවට හසුකරගෙන ඇති මේ පිලව් කූනිස්සාත් විනිවිද පෙනෙන සත්ත්වයෙක්. පාරදෘශ්‍ය ජල්ලි මත්ස්‍යයෙක් ආකාරය දැරුවත් මොහු කූනිස්සෙක් බවයි පැවසෙන්නේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [IMG]http://images.nationalgeographic.com/wpf/media-live/photos/000/183/cache/transparent-shrimp-newbert_18394_600x450.jpg[/IMG] ----------------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][FONT=Iskoola Pota]ජල්ලි මාලූ [/FONT][FONT=Iskoola Pota]([/FONT][FONT=Tahoma]jellyfish[/FONT][FONT=Iskoola Pota])[/FONT][FONT=Iskoola Pota]ආකාරයේ සත්ත්වයෙක් වන මේ සත්ත්වයා හැ[/FONT][FONT=Iskoola Pota]ඳි[/FONT][FONT=Iskoola Pota]න්වෙන්නේ [/FONT][B][FONT=Tahoma]Salp[/FONT][/B][FONT=Iskoola Pota]යන නමින්. ජලයේ ඇති ශාඛ ප්ලාවාංග හා කුඩා ජලජ පැලෑටි ආහාරයට ගෙන ජීවත් වෙන මේ සත්ත්වයා සේද රෙද්දක් සේ පාරදෘෂ්‍ය ගුණයෙන් යුක්තයි. සෙන්ටිමීටර [/FONT]1- 10[FONT=Iskoola Pota] ත් අතර ප්‍රමාණයක් ගන්නා මොවුන් දිගැටි - බැරල් හැඩයෙන් යුතුයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [IMG]http://www.photofunblog.com/wp-content/uploads/2011/02/Transparent-Salp.jpg[/IMG] [/COLOR][/SIZE] [CENTER] [SIZE=5][COLOR=Navy]----------------------------------------------------------------------[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][FONT=Iskoola Pota]නිඩේරියා වංශයට අයත් ජෙලිෆිෂ් මත්ස්‍යයන් මුහුදු ජීවීන් අතර සුවිශේෂී සත්ත්ව කාණ්ඩයක් ලෙස ස[/FONT][FONT=Iskoola Pota]ඳ[/FONT][FONT=Iskoola Pota]හන් කල හැකියි. ඒ අපූර්වත්වය තවත් වැඩි කරන එක් සාධකයක් තමයි ජෙලි මත්ස්‍යයින් බොහෝවිට පාරදෘශ්‍ය වීම. මේ නිසාම මොවුන් පියෙවි ඇසින් දැකීමත් තරමක් අසීරු කාර්යයක් වෙනවා. මෙහි දැක්වෙන්නේ [/FONT][FONT=Tahoma]Arctapodema[/FONT][FONT=Iskoola Pota]ගණයට අයත් ජෙලි මාලූවෙක්. මොහුගේ ප්‍රමාණය අ[/FONT][FONT=Iskoola Pota]ඟ[/FONT][FONT=Iskoola Pota]ලක් පමණ වෙනවා. ශරීරය මුළුමනින්ම පාරදෘෂ්‍ය නිසා මේ සත්ත්වයාගේ අභ්‍යන්තර ඉන්ද්රියයන් සියල්ලම පැහැදිලිව දැක ගත හැකියි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [IMG]http://30.media.tumblr.com/tumblr_l2z3n3m7rr1qbdysvo1_500.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [RIGHT][SIZE=2][COLOR=Navy]උපුටා ගැනීම චතූගේ කතා බ්ලොග් අඩවියෙන් [/COLOR][/SIZE] [/RIGHT] [/CENTER] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom