Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විනිවිද පේන සත්තු දැකලා තියෙනවද...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනිවිද පේන සත්තු දැකලා තියෙනවද...

කලින් පාර thread එකක් දැම්මනෙ ලෝකයේ ඉන්න සුදු සත්තු ගැන. ඒක බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1526882

ජානය ප්රමුඛ නොවි එය නිලීන වු විට සත්තු සුදු පැහැති වෙනවා. ඒ වගෙමයි විවිධ හේතුන් නිසා විනිවිද පේන ආකාරයට බිහිවුන සත්තුත් ලෝකයේ ඉන්නවා . ඔන්න එයාලා ගැන විස්තර පහළින් බලන්න පුළුවන් .

විනිවිද පෙනෙන මේ ගෙඹි විශේෂය ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජපාන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්. ගෙම්බාගේ බිත්තර ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇති ආකාරය පවා පැහැදිලිව දක්නට හැකිවීම විශේෂත්වයක්

විනිවිද පෙනෙන මේ මිරිදිය පොකිරිස්සා සොයා ගන්නා ලද්දේ උතුරු ඇමරිකාවේ ගල්ගුහාවකින්

මේ ගෙඹි විශේෂය ජීවත්වන්නේ වෙනිසියුලාවේය. වීදුරු ගෙම්බා හෙවත් ග්ලාස් ෆ්‍රොග් ලෙස හඳුන්වන මොවුන්ගේ උදර ප්‍රදේශය විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ.

ආලෝකයට ඉතාමත් සංවේදී මේ මත්ස්‍යයාගේ හිස කොටස විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ. ගැඹුරු මුහුදේ ජීවත් වන මොවුන් බැරල් අයි යනුවෙන් හඳුනවයි.

වීදුරු බෝලයක් මෙන් ගැඹුරු මුහුදේ දක්නට ලැබෙන මේ දැල්ලන් විශේෂය වීදුරු දැල්ලා යනුවෙන් හඳුන්වයි.

මේ සමනළයාගේ පියාපත්වල ඇතැම් කොටස් විනිවිද පෙනෙන ආකාරය මේ ඡායාරූපයෙන්ම පැහැදිලිවේ.

ක්‍රොකඩ‍්‍රයිල් ෆිෂ් හෙවත් කිඹුල් මාළුවා යනුවෙන් හඳුන්වන මේ සත්ත්වයාගේ රුධිරය පවා අවර්ණ බවයි විද්‍යාඥයන් පවසන්නේ . දකුණු අර්ධගෝලයේ ශීත මුහුදේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.

උතුරු අත්ලාන්තික් සාගර පත්ලේ කළ පර්යේෂණ වලදී මේ වීදුරු ඉස්සා සොයාගෙන තිබේ.

විනිවිද පෙනෙන බෝලයක් ද රැගෙන පිහිනා අයන ආකාරයක් පෙනෙන මේ ජීවියා ඉතාමත් කුඩා කූණිස්සෙකි.

සෙන්ටි මීටර 10 ක් පමණ දිගැති මේ ජෙල් ෆිෂ් ද විනිවිද පෙනෙන සත්ත්වයකු ලෙස ප්රකටයි.

වීදුරු වලින් සැකසුණු පියාඹන පීරිසියක් සේ දිස්වන මේ අපූරු සත්ත්වයා ඉතාමත්ම කුඩා ජෙල් ෆිෂ් විශේෂයක්.

ගැඹුරු මුහුදු පත්ලේ ජීවත් වන මේ පැතලි මාලූවා තම ශරීරයේ අස්ථි සැකැස්ම සම්පූර්ණයෙන්ම දැකිය හැකි තරම් විනිවිද පෙනෙන අපූරු මත්ස්‍යයෙකි.

විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා අඳුරු සාගර පත්ලේදී සතුරන්ගෙන් සැ`ගව සිටින්නේ සිරුරේ මේ අපූරු ස්වභාවය උදව් කරගනිමිනි.

විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා සොබා දහමේ නිර්මාණයක් නොව මිනිසා විසින් ජාන වෙනස් කම්වලට භාජනය කර කෘතිමව අභිජනනය කරනලද මත්ස්‍යයෙකි.

මේ ඉස්සාද ගැඹුරු මුහුදු පත්ලෙන් හමුවූ තවත් විනිවිද පෙනෙන සත්ත්ව විශේෂයකි.

ගත්තෙ lankadipa.lk

කියෙව්වට ස්තුතියි ...comment එකක් එහෙම දාගෙන යන්න.

[QUOTE="Tyra Dee, post: 14368549, member: 386196"] [b]විනිවිද පේන සත්තු දැකලා තියෙනවද...[/b] [CENTER][SIZE="5"][COLOR="Magenta"]කලින් පාර thread එකක් දැම්මනෙ ලෝකයේ ඉන්න සුදු සත්තු ගැන. ඒක බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න. :yes:[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"][url]http://www.elakiri.com/forum/showthread.php?t=1526882[/url] [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Magenta"]ජානය ප්රමුඛ නොවි එය නිලීන වු විට සත්තු සුදු පැහැති වෙනවා. ඒ වගෙමයි විවිධ හේතුන් නිසා විනිවිද පේන ආකාරයට බිහිවුන සත්තුත් ලෝකයේ ඉන්නවා :shocked:. ඔන්න එයාලා ගැන විස්තර පහළින් බලන්න පුළුවන් :yes:.[/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img835/4869/001atf.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]විනිවිද පෙනෙන මේ ගෙඹි විශේෂය ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජපාන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්. ගෙම්බාගේ බිත්තර ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇති ආකාරය පවා පැහැදිලිව දක්නට හැකිවීම විශේෂත්වයක් :shocked:[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img843/5550/002bfb.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]විනිවිද පෙනෙන මේ මිරිදිය පොකිරිස්සා සොයා ගන්නා ලද්දේ උතුරු ඇමරිකාවේ ගල්ගුහාවකින් :yes:[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img13/4941/003gtd.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]මේ ගෙඹි විශේෂය ජීවත්වන්නේ වෙනිසියුලාවේය. වීදුරු ගෙම්බා හෙවත් ග්ලාස් ෆ්‍රොග් ලෙස හඳුන්වන මොවුන්ගේ උදර ප්‍රදේශය විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ. :eek:[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img69/2671/004lke.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]ආලෝකයට ඉතාමත් සංවේදී මේ මත්ස්‍යයාගේ හිස කොටස විනිවිද පෙනෙන ආකාරයෙන් පිහිටා තිබේ. ගැඹුරු මුහුදේ ජීවත් වන මොවුන් බැරල් අයි යනුවෙන් හඳුනවයි.[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img690/7708/005oic.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]වීදුරු බෝලයක් මෙන් ගැඹුරු මුහුදේ දක්නට ලැබෙන මේ දැල්ලන් විශේෂය වීදුරු දැල්ලා යනුවෙන් හඳුන්වයි.[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img43/3929/006ccu.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]මේ සමනළයාගේ පියාපත්වල ඇතැම් කොටස් විනිවිද පෙනෙන ආකාරය මේ ඡායාරූපයෙන්ම පැහැදිලිවේ. :love:[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img547/7000/007bx.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]ක්‍රොකඩ‍්‍රයිල් ෆිෂ් හෙවත් කිඹුල් මාළුවා යනුවෙන් හඳුන්වන මේ සත්ත්වයාගේ රුධිරය පවා අවර්ණ බවයි විද්‍යාඥයන් පවසන්නේ . දකුණු අර්ධගෝලයේ ශීත මුහුදේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img824/9510/008fab.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]උතුරු අත්ලාන්තික් සාගර පත්ලේ කළ පර්යේෂණ වලදී මේ වීදුරු ඉස්සා සොයාගෙන තිබේ.[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img10/5448/009fea.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]විනිවිද පෙනෙන බෝලයක් ද රැගෙන පිහිනා අයන ආකාරයක් පෙනෙන මේ ජීවියා ඉතාමත් කුඩා කූණිස්සෙකි.[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img849/2443/010xk.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]සෙන්ටි මීටර 10 ක් පමණ දිගැති මේ ජෙල් ෆිෂ් ද විනිවිද පෙනෙන සත්ත්වයකු ලෙස ප්රකටයි.[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img268/6825/011wrl.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]වීදුරු වලින් සැකසුණු පියාඹන පීරිසියක් සේ දිස්වන මේ අපූරු සත්ත්වයා ඉතාමත්ම කුඩා ජෙල් ෆිෂ් විශේෂයක්.[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img42/5766/012dd.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]ගැඹුරු මුහුදු පත්ලේ ජීවත් වන මේ පැතලි මාලූවා තම ශරීරයේ අස්ථි සැකැස්ම සම්පූර්ණයෙන්ම දැකිය හැකි තරම් විනිවිද පෙනෙන අපූරු මත්ස්‍යයෙකි. :cool:[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img210/7982/013is.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා අඳුරු සාගර පත්ලේදී සතුරන්ගෙන් සැ`ගව සිටින්නේ සිරුරේ මේ අපූරු ස්වභාවය උදව් කරගනිමිනි. :)[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img688/5346/014df.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]විනිවිද පෙනෙන මේ මත්ස්‍යයා සොබා දහමේ නිර්මාණයක් නොව මිනිසා විසින් ජාන වෙනස් කම්වලට භාජනය කර කෘතිමව අභිජනනය කරනලද මත්ස්‍යයෙකි.[/COLOR][/SIZE][/B] [IMG]http://imageshack.us/a/img197/9743/015he.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]මේ ඉස්සාද ගැඹුරු මුහුදු පත්ලෙන් හමුවූ තවත් විනිවිද පෙනෙන සත්ත්ව විශේෂයකි.[/COLOR][/SIZE][/B][/CENTER] [LEFT][B][SIZE="3"][COLOR="Magenta"]ගත්තෙ lankadipa.lk[/COLOR][/SIZE][/B][/LEFT] [CENTER][SIZE="5"][COLOR="Red"]කියෙව්වට ස්තුතියි :yes:...comment එකක් එහෙම දාගෙන යන්න. :D[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom