Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විනීතව පරික්ෂා කරන්න >>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඕකම තමයි ලොකු අයියේ ප්‍රශ්නේ..

දැන දැනම බැන බැන ගිහින් ආයේ ආයේ උන්ව උඩින් තියනවනේ.. මතකනේ චූටි කර් වල ගිහින් ෆ්‍රී වයිෆයි ගන්න හිතාගෙන රවීටයි, රනිල්ටයි කී දෙනෙක් කතිරේ ගැහුවද කියලා.. ඇහැට පේන දේට වැඩිය මවලා පෙන්නන සීනී බෝල පස්සෙ දුවනවනේ අපේ මිනිස්සු..

අනික පරම්පාරවම අරයට වැඩ කළේ ඒ නිසා අපිත් එයාට කියා ගත්තු හරක් සෙට් එක.. අනිත් උන් මෙච්චර වින්නැහියක් රටට කරපු පාහරයින්ට පෙනි පෙනිම කඩේ යන සෙට් එක.. දෙයක් ඇහුවාම උත්තරයක් දෙන්නේ නෑ.. ඒවුනාට වැරදි පෙන්නපු උන්ට බැන බැන කඩේ යනවා..මෙතනම කී දෙනෙක් ඉන්නවද එහෙම.. ඒ වගේ එක ගමකට 5 ගාණේ හිටියත් ඇති ඉතින් අර වගේ ගොං කරත්ත කීපයක් කොහොමහරි පාර්ලිමේන්තුවට දක්කගන්න..

හොඳම උදාහරණේ මහින්ද යුද්දේ ඉවර කලාට පස්සේ පවත්වපු පළවෙනි මැතිවරණේ.. මාලබේ රාහුල බාලිකා ඉස්කෝලෙට ඡන්දේ දාන්න ආව මිනිස්සුන්ගෙන් 99%ක්ම පට්ට සන්තෝසෙන් හිටියේ.. කාලෙකට පස්සේ ආසාවෙන් හරි මනුස්සයෙකුට ඡන්දේ දෙන්න පුලුවන් උනා කිය කිය කෙලින්ම කිසිම බයක් හැකක් නැතුව "අපිනම් මහින්ද මහත්තයට තමයි දැම්මේ" කියාගෙනයි ගොඩක් අය ඡන්ද පොළෙන් එළියට  ආවේ හෙන ගැම්මෙන්..

අපි ඡන්දේ දාලා එද්දී අතරමගට හම්බ වෙන හැම කෙනාම වගේ එකම කතාව කිව්වේ. "ඒ මේ පාරනම් මහින්ද මහත්තයට තමයි" කියන එක..

හැබැයි ඔය අතරේ ඌ.එන්.පී එකේ දෙන්නෙක් තුන් දෙනෙක් එනවා අපිනම් ඉතින් කැපුවත් කොලනේ කියාගෙන මූණ දෙක කරන්.. ඒ කියන්නේ උන් ඡන්දේ දාලා තියෙන්නේ කැමැත්තෙන් ඕනවට නෙමෙයි.. අකමැත්තෙන් මූණ උකේ ගහන් ගිහින් ඡන්දේ දාල එනවා කිසිම තෙරුමක් නැතුව..(ඒ කාලේ හැටියට මහින්දගේ කියන්න තරම් කිසිම වරදක් නැති නිසා යූ. එන්. පී සෙට් එකට කර ගන්න දෙයක් නෑ.. හැබැයි තමන්ගේ ඡන්දේ හරි කෙනෙක් වෙනුවෙන් යොදවන්නෙත් නෑ..)

මතක ඇති ඒ කාලේ යූ.එන්.පී එකෙන් කරපු චාටර් වැඩ එහෙම මේක දිනන්න බැරි යුද්ධයක් අරකයි මේකයි කිය කිය.. රනිල් ගිහින් ගිහින් මානව හිමිකම් කේස් ගැන පැමිණිලි කරපුවා, මහින්ද යුද්ධේ පටන් ගත්තාම ජපන් ආධාර නවත්තන්න දඟලපුවා, තොප්පිගල කැලයක් කියපු ඒවා, අලිමංකඩ පාමංකඩ කතා, ගොන්නු යුද්ද කරන කතා.. ඔය හැම දේම කියඋනේ රනිල් වික්‍රමසිංහ ඇතුළු යූ.එන්.පී එකෙන්.. අඩුම ගාණේ යුද්ධේ දින්නට පස්සෙවත් යූ.එන්.පී එකේ අයට සතුටු වෙන්න පුලුවන් කමක් ලැබුණේ නෑ..

ඔය වෙනස හොඳටම මීටර් උනේ ඡන්දේ දවසෙදි.. එදා තමයි තේරුම් ගත්තේ සමහර මිනිස්සු කොයි තරම් බොලඳයිද කියලා..

මහින්දලාගෙන් උනු සමහර වැරදි නිසා අදටනම් මේ කතා 100%ක්ම වලංගු නෑ.. ඒත් වැරදි පෙනී පෙනී වැරදි කරන උන්ව කරේ තියන් යන සෙට් එකක් ජනතාව අතර ඉන්න එකේ පාඩුව දැනෙන්නේ පාර්ලිමේන්තුවට යන උන්ට නෙමෙයි. සාමාන්‍ය ජනතාවටමයි..

[QUOTE="richlife, post: 24467572, member: 430068"] [CENTER] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Indigo]ඔන්න ඕකම තමයි ලොකු අයියේ ප්‍රශ්නේ..:no: දැන දැනම බැන බැන ගිහින් ආයේ ආයේ උන්ව උඩින් තියනවනේ.. මතකනේ චූටි කර් වල ගිහින් ෆ්‍රී වයිෆයි ගන්න හිතාගෙන රවීටයි, රනිල්ටයි කී දෙනෙක් කතිරේ ගැහුවද කියලා..:baffled: ඇහැට පේන දේට වැඩිය මවලා පෙන්නන සීනී බෝල පස්සෙ දුවනවනේ අපේ මිනිස්සු..:sorry: අනික පරම්පාරවම අරයට වැඩ කළේ ඒ නිසා අපිත් එයාට කියා ගත්තු හරක් සෙට් එක.. අනිත් උන් මෙච්චර වින්නැහියක් රටට කරපු පාහරයින්ට පෙනි පෙනිම කඩේ යන සෙට් එක.. දෙයක් ඇහුවාම උත්තරයක් දෙන්නේ නෑ.. ඒවුනාට වැරදි පෙන්නපු උන්ට බැන බැන කඩේ යනවා..මෙතනම කී දෙනෙක් ඉන්නවද එහෙම.. ඒ වගේ එක ගමකට 5 ගාණේ හිටියත් ඇති ඉතින් අර වගේ ගොං කරත්ත කීපයක් කොහොමහරි පාර්ලිමේන්තුවට දක්කගන්න..:oo: හොඳම උදාහරණේ මහින්ද යුද්දේ ඉවර කලාට පස්සේ පවත්වපු පළවෙනි මැතිවරණේ.. මාලබේ රාහුල බාලිකා ඉස්කෝලෙට ඡන්දේ දාන්න ආව මිනිස්සුන්ගෙන් 99%ක්ම පට්ට සන්තෝසෙන් හිටියේ.. කාලෙකට පස්සේ ආසාවෙන් හරි මනුස්සයෙකුට ඡන්දේ දෙන්න පුලුවන් උනා කිය කිය කෙලින්ම කිසිම බයක් හැකක් නැතුව "අපිනම් මහින්ද මහත්තයට තමයි දැම්මේ" කියාගෙනයි ගොඩක් අය ඡන්ද පොළෙන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]එළියට [/COLOR][/SIZE] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]ආවේ[/COLOR][/SIZE] හෙන ගැම්මෙන්..:cool: අපි ඡන්දේ දාලා එද්දී අතරමගට හම්බ වෙන හැම කෙනාම වගේ එකම කතාව කිව්වේ. "ඒ මේ පාරනම් මහින්ද මහත්තයට තමයි" කියන එක..:yes: හැබැයි ඔය අතරේ ඌ.එන්.පී එකේ දෙන්නෙක් තුන් දෙනෙක් එනවා අපිනම් ඉතින් කැපුවත් කොලනේ කියාගෙන මූණ දෙක කරන්.. ඒ කියන්නේ උන් ඡන්දේ දාලා තියෙන්නේ කැමැත්තෙන් ඕනවට නෙමෙයි.. අකමැත්තෙන් මූණ උකේ ගහන් ගිහින් ඡන්දේ දාල එනවා කිසිම තෙරුමක් නැතුව..:rofl:(ඒ කාලේ හැටියට මහින්දගේ කියන්න තරම් කිසිම වරදක් නැති නිසා යූ. එන්. පී සෙට් එකට කර ගන්න දෙයක් නෑ.. හැබැයි තමන්ගේ ඡන්දේ හරි කෙනෙක් වෙනුවෙන් යොදවන්නෙත් නෑ..:baffled:) මතක ඇති ඒ කාලේ යූ.එන්.පී එකෙන් කරපු චාටර් වැඩ එහෙම මේක දිනන්න බැරි යුද්ධයක් අරකයි මේකයි කිය කිය.. රනිල් ගිහින් ගිහින් මානව හිමිකම් කේස් ගැන පැමිණිලි කරපුවා, මහින්ද යුද්ධේ පටන් ගත්තාම ජපන් ආධාර නවත්තන්න දඟලපුවා, තොප්පිගල කැලයක් කියපු ඒවා, අලිමංකඩ පාමංකඩ කතා, ගොන්නු යුද්ද කරන කතා.. ඔය හැම දේම කියඋනේ රනිල් වික්‍රමසිංහ ඇතුළු යූ.එන්.පී එකෙන්..:baffled: අඩුම ගාණේ යුද්ධේ දින්නට පස්සෙවත් යූ.එන්.පී එකේ අයට සතුටු වෙන්න පුලුවන් කමක් ලැබුණේ නෑ.. :dull: ඔය වෙනස හොඳටම මීටර් උනේ ඡන්දේ දවසෙදි.. එදා තමයි තේරුම් ගත්තේ සමහර මිනිස්සු කොයි තරම් බොලඳයිද කියලා..:oo: මහින්දලාගෙන් උනු සමහර වැරදි නිසා අදටනම් මේ කතා 100%ක්ම වලංගු නෑ..:oo: ඒත් වැරදි පෙනී පෙනී වැරදි කරන උන්ව කරේ තියන් යන සෙට් එකක් ජනතාව අතර ඉන්න එකේ පාඩුව දැනෙන්නේ පාර්ලිමේන්තුවට යන උන්ට නෙමෙයි. සාමාන්‍ය ජනතාවටමයි..:dull:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom