Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විනෝද චාරිකාවක් සංවිධානය කරන්නේ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනෝද චාරිකාවක් සංවිධානය කරන්නේ කොහොමද ?

විනෝද චාරිකාවක් විනෝදෙ සුන් කරගන්නැතුව සංවිධානය කරන්නේ කොහොමද? පියවර 11යි!

1. යන තැන?

යන්නෙ කොහෙද? කියල හිතන්න ඕන. මුලිම්ම කට්ටියගෙන් අදහස් විමසන්න. සීතලටද? බීච්ද? කැලෑද? කඳුද? ඇඩ්වෙන්චර්ද? කියලා හැමෝගෙන්ම කැමැත්ත අහන්න. ඒ කැමැත්ත අනුව තැනක් තෝරගන්න.

2. යන දවස ?

සෙනඟ වැඩි දවස්ද? සෙනසුරාදා ඉරිදද? පෝයද? ලෝංග් වීක්එන්ඩ්ද? කියලා හිතන්න. ඒ දවසවල නම් මුලිම්ම ප්ලෑන් කරන්න. යන ගමන් ප්ලෑන් කරන්න එපා. එහෙම කලොත් කලබලෙත් අඩුයි, කරන්න පුළුවන් දේවලුත් වැඩියි.

3. ඉන්න දවස් ගාන ?

රැකියා තත්ත්ව, පංති, විභාග ගැනත් හිතලම මේ තීරණය අරගන්න. ඇඩ්වෙන්චර් වැඩකට යනවනම් හති අරින්න දවසකුත් තියාගන්න එක හොඳයි.

4. යන පාර ?

යන්න තියෙන පාරවල් ගොඩෙන් කෙටිම පහසුම මග තෝරගන්න. වලවල් නැති වගේම, ආතල් දේවල් බලන්න තියෙන පැති තෝරගන්න. උදාහරණෙකට කතරගම යනකොට කට්ටිය කැමති මුහුදක් ගාවින් යන්නම් ගාළු පාරෙ යන්න. වනාන්තරබද පැත්තකටනම් රත්නපුර, ඇඹිලිපිටිය පැත්තෙන් යන්න. මගතොට හොඳට දන්නා යාලුවෙක් දෙන්නෙකුගෙන් කල් තියා අහගන්න මොකද්ද ට්‍රැෆික් අඩු ආතල් පාරවල් කියල. ගූගල් මැප්ස් එකේ පාරවල් ටික, රූට් එක ටිකක් කලින් බලාගෙන ගියොත් තවත් ලේසි.

5. යන්නෙ කොහොමද ?

ඉන්න ගාන, සුවපහසුව, ළමයි, ප්‍රෙග්නන්ට් අය ගැන හිතලා තීරණ ගන්න. කවුරුහරි රෙකමන්ඩ් කරපු හෝ කලින් පාවිච්චි කරපු ට්‍රාන්ස්පෝට් සර්විස් එකක් නම් හොඳයි. කිලෝමීටරයකට යන ගාන ගැනත් හිතන්න. එදාට ගන්න ඩ්‍රයිවර් මහත්තය ට්‍රිප් එකට කලින් හොඳ රෙස්ට් එකක් ගන්න හැකිදැයි විශේෂයෙන්ම ඔය ට්‍රාන්ස්පෝට් සර්විස් එකෙන් මතක ඇතුව අහගන්න. නිදිමත්ව එලවන කෙනෙක් මත්ව එලෙව්ව් වගේ තමයි.

6. යන අතරතුර ?

යද්දි ගඟක, දියඇල්ලක් ළඟ, මුහුදෙ නානවද? නාන තැන සේෆ්ටිය, නාන අතරතුර වාහනේ බඩු ආරක්ෂා සහිතද? තව මඟින් කෑම කන්න තැන් ගැන ප්ලෑන් එකකින් යන්න. එක්කො බයිට් එකට කෑමක් අරන් යන්න. වෙජිටේරියන් සෙට්ෆිට් එකටත් කන්න හැකි දෙයක් ගැන හිතන්න. පස්සෙ පසුතැවෙන්න එපා.

7. ගිහිං මොකද කරන්නෙ ?

හයිකිං, සෆාරි, බොන්න, ලෙෂර් කියන ඒවායිං හොඳ දේ කලින්ම හිතන්න. පොඩි රීස්ර්ච් එකක් ගූගල් එකේ අනිවා දාන්න. තව, අනිවා, ට්‍රිප් ඇඩ්වයිස්ර්, යමු, ලක්දසුන් වගේ සුපිරි වෙබ් වල පොඩ්ඩක් ක්ලික් කරල බලන්න. කරන්න යන දේවලට අවශ්‍ය දේ අරගෙන යන්න. මේ අනුව තමයි යන තැන තීරණය වෙන්නෙත්. යන්නෙ කොහෙ වුනත් Lonely Planet හෝ Rough Guide වගේ පොතක් තියාගෙන යන එක ගොඩක් වටිනවා. උඩඟු නොවී අපේ රටේ වුනත් අපි නොදන්නා ගොඩක් දේ මේ වගේ පොත්වලින් දැනගන්න පුළුවන්. කැමතිනම් කල් තියාම තැනට හොඳ ගයිඩ් කෙනෙක් වෙබ් එකෙන් හරි වෙන ට්‍රැවල් ඒජන්සි එහෙකින් සෙට් කරගත්තොත් සීගිරිය, ගාලු කොටුව, කොළඹ කොටුව වගේ තැනක් බලන්න පුළුවන් වෙන්නෙ අලුත්ම විදිහිටයි. ඉන්න පොඩි නංගිල මල්ලිලාටත් ගොඩක් වටින තොරතුරු ටිකක් දැනගන්න පුළුවන් වේවි.

8. නවතින තැන ?

එතන පහසුකම් ගැන මුලිම්ම හිතන්න. ඒ පහසුකම්වලට මිළ පදනම හරියනවද කියලත් බලන්න. අනිවා ගූගල් එකේ රිවිව්ස් ටිකක් බලන්න. HITAds පත්තරේ වගේ තැනකින් ඩීල් තියෙයිද, ක්‍රෙඩිට් කාඩ් ඩීල් තියෙයිද? Findmyfare, Bookings.lk, Agodaවල වට්ටම් තියෙයිද? Airbnb වගේ වෙබ් වලින්ද අඩු ගානට සුපිරි තැන් ටිකක් දැන් ලංකාව වටේම බුක් කරගන්න පුළුවන්. ඔය හැම එකේම වගේ රිවිව්ස් කියවල තැන තෝරන්න කියල ආයිත් කියන්නෙ නිකමට නෙවෙයි.

9. කෑම සහ බීම

බීෆ් පෝක් නොකන අයට කන්න වෙනස් දේවල් හිතන්න. නොබොන අයට බොන්නත් ෆෘට් ජූස් ගෙනියන්න. යන තැනින් උයාගන්නවද? එතනින් සල්ලිවලට ගන්නවද? වෙනිං තැනකින් සල්ලිවලට ගන්නවද? කියලත් තීරණය කරලම යන්න.

10. වියඳම ?

මේක ගැන මුලිම්ම හිතලා ෂෙයාරිං ප්‍රොසෙස් එක අනුව අනිත් දේ තීරණය කරන එක හොඳයි. සල්ලි ගාන බෙදාගනිද්දි නොබීපු අය ගැන වෙනම හිතන්න. ඒ අයගෙන අනිත් අයගෙ සල්ලි ගානම ගන්න එක හොඳ මදියි. ට්‍රිප් එකට එකවුන්ටන්ට් කෙනෙක් ප්ලෑනින් කාලෙ ඉඳන්ම සෙට් එකෙන් පත් කිරීම මේකට ගොඩක් උදව් වේවි.

11. විශේෂ අවධානය ?

යන තැන කුණු නොදා එන්න වගබලාගන්න. ප්‍රෙග්නන්ට් කට්ටිය ඉන්නවද? ළමයි ඉන්නවද? හැමෝම යන තැනට ගැලපෙන ඇඳුම් ගෙනහල්ලද? කියන දේවල්වලට අනුව තීරණ වෙනස් කරගන්න.

[YOUTUBE]HbukotFs6vc[/YOUTUBE]

www.aniwa.lk

[QUOTE="ftthushara, post: 20111416, member: 344043"] [b]විනෝද චාරිකාවක් සංවිධානය කරන්නේ කොහොමද ?[/b] [COLOR="Red"][SIZE="7"][CENTER]විනෝද චාරිකාවක් විනෝදෙ සුන් කරගන්නැතුව සංවිධානය කරන්නේ කොහොමද? පියවර 11යි![/CENTER][/SIZE][/COLOR] [CENTER][COLOR="Blue"][SIZE="5"][COLOR="Red"]1. යන තැන?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-01.jpg[/IMG] යන්නෙ කොහෙද? කියල හිතන්න ඕන. මුලිම්ම කට්ටියගෙන් අදහස් විමසන්න. සීතලටද? බීච්ද? කැලෑද? කඳුද? ඇඩ්වෙන්චර්ද? කියලා හැමෝගෙන්ම කැමැත්ත අහන්න. ඒ කැමැත්ත අනුව තැනක් තෝරගන්න. [COLOR="red"]2. යන දවස ?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-02.jpg[/IMG] සෙනඟ වැඩි දවස්ද? සෙනසුරාදා ඉරිදද? පෝයද? ලෝංග් වීක්එන්ඩ්ද? කියලා හිතන්න. ඒ දවසවල නම් මුලිම්ම ප්ලෑන් කරන්න. යන ගමන් ප්ලෑන් කරන්න එපා. එහෙම කලොත් කලබලෙත් අඩුයි, කරන්න පුළුවන් දේවලුත් වැඩියි. [COLOR="red"]3. ඉන්න දවස් ගාන ?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-03.jpg[/IMG] රැකියා තත්ත්ව, පංති, විභාග ගැනත් හිතලම මේ තීරණය අරගන්න. ඇඩ්වෙන්චර් වැඩකට යනවනම් හති අරින්න දවසකුත් තියාගන්න එක හොඳයි. [COLOR="red"]4. යන පාර ?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-04.jpg[/IMG] යන්න තියෙන පාරවල් ගොඩෙන් කෙටිම පහසුම මග තෝරගන්න. වලවල් නැති වගේම, ආතල් දේවල් බලන්න තියෙන පැති තෝරගන්න. උදාහරණෙකට කතරගම යනකොට කට්ටිය කැමති මුහුදක් ගාවින් යන්නම් ගාළු පාරෙ යන්න. වනාන්තරබද පැත්තකටනම් රත්නපුර, ඇඹිලිපිටිය පැත්තෙන් යන්න. මගතොට හොඳට දන්නා යාලුවෙක් දෙන්නෙකුගෙන් කල් තියා අහගන්න මොකද්ද ට්‍රැෆික් අඩු ආතල් පාරවල් කියල. ගූගල් මැප්ස් එකේ පාරවල් ටික, රූට් එක ටිකක් කලින් බලාගෙන ගියොත් තවත් ලේසි. [COLOR="red"]5. යන්නෙ කොහොමද ?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-05.gif[/IMG] ඉන්න ගාන, සුවපහසුව, ළමයි, ප්‍රෙග්නන්ට් අය ගැන හිතලා තීරණ ගන්න. කවුරුහරි රෙකමන්ඩ් කරපු හෝ කලින් පාවිච්චි කරපු ට්‍රාන්ස්පෝට් සර්විස් එකක් නම් හොඳයි. කිලෝමීටරයකට යන ගාන ගැනත් හිතන්න. එදාට ගන්න ඩ්‍රයිවර් මහත්තය ට්‍රිප් එකට කලින් හොඳ රෙස්ට් එකක් ගන්න හැකිදැයි විශේෂයෙන්ම ඔය ට්‍රාන්ස්පෝට් සර්විස් එකෙන් මතක ඇතුව අහගන්න. නිදිමත්ව එලවන කෙනෙක් මත්ව එලෙව්ව් වගේ තමයි. [COLOR="red"]6. යන අතරතුර ?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-06.jpg[/IMG] යද්දි ගඟක, දියඇල්ලක් ළඟ, මුහුදෙ නානවද? නාන තැන සේෆ්ටිය, නාන අතරතුර වාහනේ බඩු ආරක්ෂා සහිතද? තව මඟින් කෑම කන්න තැන් ගැන ප්ලෑන් එකකින් යන්න. එක්කො බයිට් එකට කෑමක් අරන් යන්න. වෙජිටේරියන් සෙට්ෆිට් එකටත් කන්න හැකි දෙයක් ගැන හිතන්න. පස්සෙ පසුතැවෙන්න එපා. [COLOR="red"]7. ගිහිං මොකද කරන්නෙ ?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-07.jpg[/IMG] හයිකිං, සෆාරි, බොන්න, ලෙෂර් කියන ඒවායිං හොඳ දේ කලින්ම හිතන්න. පොඩි රීස්ර්ච් එකක් ගූගල් එකේ අනිවා දාන්න. තව, අනිවා, ට්‍රිප් ඇඩ්වයිස්ර්, යමු, ලක්දසුන් වගේ සුපිරි වෙබ් වල පොඩ්ඩක් ක්ලික් කරල බලන්න. කරන්න යන දේවලට අවශ්‍ය දේ අරගෙන යන්න. මේ අනුව තමයි යන තැන තීරණය වෙන්නෙත්. යන්නෙ කොහෙ වුනත් Lonely Planet හෝ Rough Guide වගේ පොතක් තියාගෙන යන එක ගොඩක් වටිනවා. උඩඟු නොවී අපේ රටේ වුනත් අපි නොදන්නා ගොඩක් දේ මේ වගේ පොත්වලින් දැනගන්න පුළුවන්. කැමතිනම් කල් තියාම තැනට හොඳ ගයිඩ් කෙනෙක් වෙබ් එකෙන් හරි වෙන ට්‍රැවල් ඒජන්සි එහෙකින් සෙට් කරගත්තොත් සීගිරිය, ගාලු කොටුව, කොළඹ කොටුව වගේ තැනක් බලන්න පුළුවන් වෙන්නෙ අලුත්ම විදිහිටයි. ඉන්න පොඩි නංගිල මල්ලිලාටත් ගොඩක් වටින තොරතුරු ටිකක් දැනගන්න පුළුවන් වේවි. [COLOR="red"]8. නවතින තැන ?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-08.jpg[/IMG] එතන පහසුකම් ගැන මුලිම්ම හිතන්න. ඒ පහසුකම්වලට මිළ පදනම හරියනවද කියලත් බලන්න. අනිවා ගූගල් එකේ රිවිව්ස් ටිකක් බලන්න. HITAds පත්තරේ වගේ තැනකින් ඩීල් තියෙයිද, ක්‍රෙඩිට් කාඩ් ඩීල් තියෙයිද? Findmyfare, Bookings.lk, Agodaවල වට්ටම් තියෙයිද? Airbnb වගේ වෙබ් වලින්ද අඩු ගානට සුපිරි තැන් ටිකක් දැන් ලංකාව වටේම බුක් කරගන්න පුළුවන්. ඔය හැම එකේම වගේ රිවිව්ස් කියවල තැන තෝරන්න කියල ආයිත් කියන්නෙ නිකමට නෙවෙයි. [COLOR="red"]9. කෑම සහ බීම[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-09.jpg[/IMG] බීෆ් පෝක් නොකන අයට කන්න වෙනස් දේවල් හිතන්න. නොබොන අයට බොන්නත් ෆෘට් ජූස් ගෙනියන්න. යන තැනින් උයාගන්නවද? එතනින් සල්ලිවලට ගන්නවද? වෙනිං තැනකින් සල්ලිවලට ගන්නවද? කියලත් තීරණය කරලම යන්න. [COLOR="red"]10. වියඳම ?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-10.jpg[/IMG] මේක ගැන මුලිම්ම හිතලා ෂෙයාරිං ප්‍රොසෙස් එක අනුව අනිත් දේ තීරණය කරන එක හොඳයි. සල්ලි ගාන බෙදාගනිද්දි නොබීපු අය ගැන වෙනම හිතන්න. ඒ අයගෙන අනිත් අයගෙ සල්ලි ගානම ගන්න එක හොඳ මදියි. ට්‍රිප් එකට එකවුන්ටන්ට් කෙනෙක් ප්ලෑනින් කාලෙ ඉඳන්ම සෙට් එකෙන් පත් කිරීම මේකට ගොඩක් උදව් වේවි. [COLOR="red"]11. විශේෂ අවධානය ?[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/05/TripOrganizing-11.jpg[/IMG] යන තැන කුණු නොදා එන්න වගබලාගන්න. ප්‍රෙග්නන්ට් කට්ටිය ඉන්නවද? ළමයි ඉන්නවද? හැමෝම යන තැනට ගැලපෙන ඇඳුම් ගෙනහල්ලද? කියන දේවල්වලට අනුව තීරණ වෙනස් කරගන්න. [YOUTUBE]HbukotFs6vc[/YOUTUBE][/SIZE][/COLOR][/CENTER] [B][I][COLOR="Red"]www.aniwa.lk[/COLOR][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom