Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විඳවනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

©Lasantha Kodikara

සත්‍ය සිදුවීමක්...

අනේ ගාන පොතට දාන්න පුලුවන්ද Doctor…

මේ ඉන්නෙ මම ඇතුලු Family එක අවුරුදු ගානක් තිස්සෙ බෙහෙත් ගන්න වැලිසර ගුණසේකර මාවතේ Doct

මට කලින් බෙහෙත් ගන්න ආපු අම්මා, අනේ Doctor ඉක්මනින් දෙන්නම් මොකුත් හිතන්න එපා කියනවා මට ඇහුනා

මම Dr ගෙන් ඇහුවා මොකක්ද, ඒ අම්මට ප්‍රශ්නයක්ද කියලා. මට ලොකු විස්තරයක් කිව්වෙ නැති උනත් අවසානයේ

මගෙ බල කිරීම මත dr මෙහෙම කිව්වා. මල්ලි දැන් මින්ස්සු පුදුම විදිහට අසරණ වෙලා. ඔය අම්මව මම අවුරුදු ගානක් තිස්සෙ අදුරනවා, මම දන්න තරමින් මුදල් ප්‍රශ්න තිබුනෙ නෑ.. හොදට හිටපු Family එකක අම්මා කෙනෙක්.

දැන් එයාලා කරපු business කරගන්න විදිහක් නෑ.

හොදටම වැටිලා ඉන්නෙ

මිනිස්සු දැන් පොතට බෙහෙත් ගන්න තරමට අසරණ වෙලා

ඒ කියන්නෙ ණය පොතට

මම මීට පෙර දැකලා තිබ්බෙ, ගමේ කඩේ පරිප්පු ටික,

සීනි ටික ණයට ගන්න, අනේ මුදලාලි පොතට දාන්න

පඩිගත්තම බේරන්නම් කියපු මිනිස්සු විතරයි

ඒත් දැන් ඊටත් වඩා මිනිස්සු අසරණ වෙලා

බෙහෙත් ටිකත් ණයට ගන්න වෙලා කියන්නෙ

මාර ඛේදවාචකයක් මේක.

ඔය එක කතාවක් විතරයි, doctor ගෙ ණය පොත

ගොඩක් ලොකුයි... කදුලු කතා ගොඩයි..

ඩොක්ට මට කියනවා මනුස්සෙක් අසරණ වෙලා

මගෙ ලගට ආවම මල්ලි මට ඒ මනුස්සයට සල්ලි තියෙනවද නැද්ද කියලා හොය හොය ඉන්න බෑ නෙ..

එයා පුලුවන් දවසක සල්ලි ගෙනත් දෙයි, එතකම් මමත්

අමාරුවෙන් හරි මේ වැඩේ කරනවා..

හැබැයි ඉතිම් මිනිස්සුන්ට, එහෙම නොවී

තියෙන එකයි පුදුමේ

Gas නෑ Petrol නෑ ඩීසල් නෑ. බස් නෑ කෝච්චි නෑ

බෙහෙත් නෑ... කෑම ඇතුලු හැමදේම ගිණි ගණන්

කලු කඩ හැම තැනම. බහුතරයක් Treeweeler අයියලා

Hire යනවා වෙනුවට දැන් තෙල් විකුණනවා 500ට අරන් 1500ට 2000ට. තව සතියකින් නැව ආවෙ නැත්නම් 3000ට යාවි,ඒකත් sure නෑ කවලම්ද කියලා

මේ මගුල හැමදාම කරන්න බැරි නි

foot bycical එකක් බැලුවහම

5000ට තිබ්බ එක දැන් විකුණන්නෙ 50000ට

පිස්සු හැදෙනවා...

අඩුමතරමෙ මේ දුක්ඛිත රටින් යන්න මින්ස්සුන්ට passport එකවත් හදාගන්න විදිහක් නෑ..

ඒකටත් සැතපුම් ගණන් පෝලිමේ ඉන්න ඕනෙ...

එතන Q එක අල්ලලා දෙන්න

කාක්කො talk කරනවා 10000ට.

(අර කාක්කයි මේ කාක්කයි අතර වෙනසක් නෑ.

දෙන්නම කරන්නෙ අපෙ සල්ලිවලට කොටන එක තමා)

OnLine appointment දෙන එකත් නවත්තලා දැන්.

රටින් යන්නත් පට්ට ගේමක් දෙන්න ඕනෙ

ඇත්තටම, මේ පාලකයො අපෙන් මොකක්හරි පලියක් ගන්නවද කියලත් මට වෙලාවකට හිතෙනවා... මක්නිසා

අපි හැමෝම කන්න බොන්න නැතුව මේ රටේ හිරකරලා

මොකක්ද අප්පා මේ කරන වැඩේ තේරුම.

ප්‍රශ්නයට විසදුමක් පේනතෙක්මානෙකවත් නෑ

නැවත් නෑ, IMF එකත් නෑ...

(සමහරු කියනවා තෙල් තියෙනවා.. ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු එලියට බහින්න හදන නිසා තෙල් හන්ගන් ඉන්න

කියලා... හැබැයි එහෙම කරනවනම්

ඒක හරිම තිරිසන් වැඩක් අප්පා

ඇත්තටම අපි හොදට කාලා ඇදලා හිටපු මිනිස්සු, සතුටින් නොවුනත් ලොකු අවුලක් නැතුව ජීවත් උනා. ඒත් දැන් අපි හැමෝම අන්ත අසරණ කරලා, හිටපු සහ වර්තමාන පාලකයො ඔක්කොම..

හැබැයි තවමත් මේ ප්රශ්නය නොදැනිච්ච මිනිස්සු ඉන්නවා

ප්රශ්නය තමන්ගෙ නොවනතාක් පිලිතුරු දාර්ශනිකයි.

ප්‍රශ්නයට විසදුම් වෙනුවට ප්‍රශ්නයට අනුගතවෙන මිනිස්සු ඉන්නකම් අපිට මේ ගැටලුවට විසදුම් හොයන්න

ලැබෙන්නෙ නෑ...(එහෙම උනාට කමක් නෑ මේක අපිට උන ස්වාභාවික විපතක් නම්..

Hello, Goverment අපිව නැතිකරනවා නම්

එක පාර කරපන් මචං ඩෝංගාලා යන්න...

මොකද,

කිඹුලා කන එක ඉවසන්න පුලුවන්... ඒත්

කොහිල ගාලේ දාලා අදින එක ඉවසන්න අමාරුයි bro..

සටහන

දැන් නම්, දශමයක්වත් මේ රටේ ඉන්න අකමැති

පුරවැසියෙක්.

මක්නිසාද ඔවුන් මේ උදුරා ගනිමින් සිටින්නෙ

ඔවුන්ට නොවටිනා

අපිට වටිනා

අපේ ජීවිතය විදීමට ඇති කාලයයි..., - . , ) ..... ) වා...,ද.. . .  සා,. . , . . . .. ., . . or. සිටින්නෙ

ඔවුන්ට නොවටිනා

අපිට වටිනා,

අපේ ජීවිතය විදීමට ඇති කාලයයි...

[QUOTE="Brandy2020, post: 27918187, member: 567368"] ©Lasantha Kodikara සත්‍ය සිදුවීමක්... අනේ ගාන පොතට දාන්න පුලුවන්ද Doctor…🤔 මේ ඉන්නෙ මම ඇතුලු Family එක අවුරුදු ගානක් තිස්සෙ බෙහෙත් ගන්න වැලිසර ගුණසේකර මාවතේ Doct මට කලින් බෙහෙත් ගන්න ආපු අම්මා, අනේ Doctor ඉක්මනින් දෙන්නම් මොකුත් හිතන්න එපා කියනවා මට ඇහුනා මම Dr ගෙන් ඇහුවා මොකක්ද, ඒ අම්මට ප්‍රශ්නයක්ද කියලා. මට ලොකු විස්තරයක් කිව්වෙ නැති උනත් අවසානයේ මගෙ බල කිරීම මත dr මෙහෙම කිව්වා. මල්ලි දැන් මින්ස්සු පුදුම විදිහට අසරණ වෙලා. ඔය අම්මව මම අවුරුදු ගානක් තිස්සෙ අදුරනවා, මම දන්න තරමින් මුදල් ප්‍රශ්න තිබුනෙ නෑ.. හොදට හිටපු Family එකක අම්මා කෙනෙක්. දැන් එයාලා කරපු business කරගන්න විදිහක් නෑ. හොදටම වැටිලා ඉන්නෙ මිනිස්සු දැන් පොතට බෙහෙත් ගන්න තරමට අසරණ වෙලා ඒ කියන්නෙ ණය පොතට මම මීට පෙර දැකලා තිබ්බෙ, ගමේ කඩේ පරිප්පු ටික, සීනි ටික ණයට ගන්න, අනේ මුදලාලි පොතට දාන්න පඩිගත්තම බේරන්නම් කියපු මිනිස්සු විතරයි ඒත් දැන් ඊටත් වඩා මිනිස්සු අසරණ වෙලා බෙහෙත් ටිකත් ණයට ගන්න වෙලා කියන්නෙ මාර ඛේදවාචකයක් මේක. ඔය එක කතාවක් විතරයි, doctor ගෙ ණය පොත ගොඩක් ලොකුයි... කදුලු කතා ගොඩයි.. ඩොක්ට මට කියනවා මනුස්සෙක් අසරණ වෙලා මගෙ ලගට ආවම මල්ලි මට ඒ මනුස්සයට සල්ලි තියෙනවද නැද්ද කියලා හොය හොය ඉන්න බෑ නෙ.. එයා පුලුවන් දවසක සල්ලි ගෙනත් දෙයි, එතකම් මමත් අමාරුවෙන් හරි මේ වැඩේ කරනවා.. හැබැයි ඉතිම් මිනිස්සුන්ට, එහෙම නොවී තියෙන එකයි පුදුමේ Gas නෑ Petrol නෑ ඩීසල් නෑ. බස් නෑ කෝච්චි නෑ බෙහෙත් නෑ... කෑම ඇතුලු හැමදේම ගිණි ගණන් කලු කඩ හැම තැනම. බහුතරයක් Treeweeler අයියලා Hire යනවා වෙනුවට දැන් තෙල් විකුණනවා 500ට අරන් 1500ට 2000ට. තව සතියකින් නැව ආවෙ නැත්නම් 3000ට යාවි,ඒකත් sure නෑ කවලම්ද කියලා මේ මගුල හැමදාම කරන්න බැරි නි foot bycical එකක් බැලුවහම 5000ට තිබ්බ එක දැන් විකුණන්නෙ 50000ට🤬 පිස්සු හැදෙනවා... අඩුමතරමෙ මේ දුක්ඛිත රටින් යන්න මින්ස්සුන්ට passport එකවත් හදාගන්න විදිහක් නෑ.. ඒකටත් සැතපුම් ගණන් පෝලිමේ ඉන්න ඕනෙ... එතන Q එක අල්ලලා දෙන්න කාක්කො talk කරනවා 10000ට. 🤨 (අර කාක්කයි මේ කාක්කයි අතර වෙනසක් නෑ. දෙන්නම කරන්නෙ අපෙ සල්ලිවලට කොටන එක තමා) OnLine appointment දෙන එකත් නවත්තලා දැන්. රටින් යන්නත් පට්ට ගේමක් දෙන්න ඕනෙ ඇත්තටම, මේ පාලකයො අපෙන් මොකක්හරි පලියක් ගන්නවද කියලත් මට වෙලාවකට හිතෙනවා... මක්නිසා අපි හැමෝම කන්න බොන්න නැතුව මේ රටේ හිරකරලා මොකක්ද අප්පා මේ කරන වැඩේ තේරුම. ප්‍රශ්නයට විසදුමක් පේනතෙක්මානෙකවත් නෑ නැවත් නෑ, IMF එකත් නෑ...😳 (සමහරු කියනවා තෙල් තියෙනවා.. ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු එලියට බහින්න හදන නිසා තෙල් හන්ගන් ඉන්න කියලා... හැබැයි එහෙම කරනවනම් ඒක හරිම තිරිසන් වැඩක් අප්පා ඇත්තටම අපි හොදට කාලා ඇදලා හිටපු මිනිස්සු, සතුටින් නොවුනත් ලොකු අවුලක් නැතුව ජීවත් උනා. ඒත් දැන් අපි හැමෝම අන්ත අසරණ කරලා, හිටපු සහ වර්තමාන පාලකයො ඔක්කොම.. හැබැයි තවමත් මේ ප්රශ්නය නොදැනිච්ච මිනිස්සු ඉන්නවා ප්රශ්නය තමන්ගෙ නොවනතාක් පිලිතුරු දාර්ශනිකයි. ප්‍රශ්නයට විසදුම් වෙනුවට ප්‍රශ්නයට අනුගතවෙන මිනිස්සු ඉන්නකම් අපිට මේ ගැටලුවට විසදුම් හොයන්න ලැබෙන්නෙ නෑ...(එහෙම උනාට කමක් නෑ මේක අපිට උන ස්වාභාවික විපතක් නම්.. Hello, Goverment අපිව නැතිකරනවා නම් එක පාර කරපන් මචං ඩෝංගාලා යන්න... මොකද, කිඹුලා කන එක ඉවසන්න පුලුවන්... ඒත් කොහිල ගාලේ දාලා අදින එක ඉවසන්න අමාරුයි bro.. සටහන දැන් නම්, දශමයක්වත් මේ රටේ ඉන්න අකමැති පුරවැසියෙක්.🥵 මක්නිසාද ඔවුන් මේ උදුරා ගනිමින් සිටින්නෙ ඔවුන්ට නොවටිනා අපිට වටිනා අපේ ජීවිතය විදීමට ඇති කාලයයි...😕, - . , ) ..... ) වා...,ද.. . . 😕 සා,. . , . . . .. ., . . or. සිටින්නෙ ඔවුන්ට නොවටිනා අපිට වටිනා, අපේ ජීවිතය විදීමට ඇති කාලයයි...😕 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom