විඳින්න පුළුවන් පුරුෂ ලිංගයක් කියන්නේ මොකද්ද? සයිස් එකද?

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    මෙතන ආටිකල් කියවන්න ඉන්න හැමෝම වැඩිහිටියෝ කියලා උපකල්පනය කළොත්, අපි හැමෝම සෙක්ස් ගැන දන්නවනේ. වයසින් මුහුකුරා ගිහින් ඉන්න ගොඩක් දෙනෙක් සෙක්ස් කරලත් ඇතිනේ. ඒ වගේම ඒ හැමෝටම තමන්ගේ ලිංගේන්ද්‍රියන් ගැන අදහසකුත් ඇතිනේ. දැන් ඔය සෙක්ස් කියන කතන්දරේදී, මුළු ශරීරයම යම් යම් ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන්, ඒක ඇත්ත. හැබැයි ඉතින් මෙතනදී ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ ලිංගේන්ද්‍රියන් ප්‍රධාන වෙනවනේ. හැබැයි තමන්ගේ සහකරුවාගේ හරි සහකාරියගේ හරි ලිංගේන්ද්‍රිය ඇත්තටම අපිට විඳින්න පුළුවන්ද? අනික් පැත්තට ඇහුවොත්, අපේ ලිංගේන්ද්‍රිය අපේ සහකරුවාට හෝ සහකාරියට ඇත්තටම විඳින්න පුළුවන්ද?
    දැන් කතා කරන්න යන්නේ පුරුෂ පාර්ශවයේ ලිංගේන්ද්‍රිය ගැන. ඒ කියන්නේ පුරුෂ පාර්ශවයට තමන්ගේ පුරුෂ ලිංගය තම සහකාරියට හෝ සහකරුවාට විඳින්න පුළුවන් එකක් විදියට පවත්වා ගෙන යන්න උදවු වෙන ටිප්ස් කීපයක් ගැන

    1. සයිස් එක නෙවෙයි
    ඇත්තටම ඔය පුරුෂ ලිංගයේ සයිස් එක වැදගත්ද කියන කතන්දරේ සෑහෙන්න මතභේද තියෙනවනේ. ඒ ගැන අපි ආයේ මෙතන වාදවිවාද කරන්න යන්නෙ නෑ. හැබැයි, මේ විඳින්න පුළුවන් පුරුෂ ලිංගයක් පවත්වා ගන්න කියපු ගමන් ගොඩක් දෙනෙක් ලිංගය විශාල කරන හොර බෙහෙත් වෙද්දු පස්සේ යන හින්දා තමයි මේ පොයින්ට් එකත් ගත්තේ.
    පුරුෂ ලිංගයක සයිස් එකේ සමහර වෙලාවට සහකරුවාට හෝ සහකාරියට විෂුවල් මෙව්වා එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම රහස තියෙන්නේ ඒක පාවිච්චි කරන විදියේ සහ තමන්ගේ ස්ටැමිනා එකේ තමයි. ආන්න ඒ නිසා ඔය සයිස් එක ගැන වදවෙන්න යන්න එපා, තමන්ට අසාමාන්‍ය විදියේ කුඩා පුරුෂ ලිංගයක් නැතිනම්.

    2. පිරිසිදුකම
    මේක ඉතින් අමුතුවෙන්ම කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. විශේෂයෙන්ම යෝනි මාර්ගය වගේ පුරුෂ ලිංගයට ඔටෝ ක්ලීන් හැකියාවක් නෑ. ආන්න ඒ නිසා තමයි නිතිපතාම පුරුෂ ලිංගය පිරිසිදුව තියාගන්න එක වැදගත් වෙන්නේ. දිනපතාම නාන එක, ඇඟ හෝදන එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම දිනපතාම පුරුෂ ලිංගයත් හොඳින් පිරිසිදු කරගන්න එක වැදගත්. විශේෂයෙන්ම වතුර වැටෙන සීමාව විතරක් නෙවෙයි, තමන්ගේ වෘෂණ කෝෂ සහ ඒ යටත්, කලවා ආශ්‍රිත ප්‍රදේශයත්, පුරුෂ ලිංගයේ ඇතුළතත් හොඳින් සෝදාගන්න ඕන.
    විශේෂයෙන්ම පෙර සම පසුපසට කරලා හොඳින් පිරිසිදු කරගන්න එකත් වැදගත්. මොකද, පුරුෂ ලිංගය කොහොම හෝදලා පිරිසිදු කළත් වැඩක් නෑ, ආශ්‍රිත ප්‍රදේශ හොඳින් පිරිසිදු වෙන්නේ නැතිනම්, ඔය අනවශ්‍ය ගන්ධයන් එහෙම එන්න පුළුවන්. එතකොට ඉතින් කාටද බ්ලෝජොබ් එකකට වත් ලං වෙන්න හිතෙන්නේ?

    3. බඩ අඩු කරමුද?
    මේකත් නිකම් කෙනෙක්ට බැලූ බැල්මට විහිළුවක් වගේ පේන්න පුළුවන් දෙයක්. හැබැයි ඇත්තටම කතන්දරයක් තියෙන කාරණාවක්. දැන් නිකමට හිතලා බලන්න තඩි බඩක් තියෙන මනුස්සයෙක්ගේ පුරුෂ ලිංගය හරි හැටි පේනවා වත්ද කියලා. මේක බොඩි ෂේමින්ග් නෙවෙයි, ප්‍රායෝගික කාරණාවක්. එතනදී පුරුෂ ලිංගයේ විෂුවලි තියෙන මෙව්වා එක නැති වෙලා තියෙනවා වගේම, ප්‍රායෝගිකව පුරුෂ ලිංගය භාවිතා කරන කොටත් ප්‍රශ්න එනවා. ආන්න ඒ නිසා නිරන්තරයෙන් ව්‍යායාම වල යෙදීම විඳින්න පුළුවන් පුරුෂ ලිංගයක් පවත්වා ගන්න වැදගත් වෙනවා.
    බඩ විතරක් නෙවෙයි, පොදුවේ තරබාරු වීම පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමටත් බලපවත්වනවා. අන්න ඒ නිසාත් ඔය කියපු නිරන්තර එක්සයිස් කිරීම සහ හොඳ ෆිට් ඇඟක් තියාගැනීම වටිනවා.

    4. කන බොන දේවල්
    මේකත් ඇත්තටම පුරුෂ ලිංගයට දෙයාකාරයකට බලපවත්වන කාරණයක්. එකක් තමයි තමන් කන බොන දේවල් වලින් තමන් කෙතරම් නිරෝගීද කියන එක තීරණය වීම. උදාහරණයක් විදියට ගත්තොත්, දියවැඩියාව වගේ රෝග තත්වයන් වගේම ඕනෑවට වඩා කරන නරක පුරුදු නිසාත් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙනවා කියලා ඔය වෛද්‍යවරු කියනවා. එතකොට අධික දුම්පානය නිසාත් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙනවා කියලා කියනවා. අන්න එතකොට මූලිකව තමන්ගේ ශරීර සෞඛ්‍යය අනතුරේ හෙලන්නේ නැති මනා, සමබර ආහාර වේලක් ගැනීම වැදගත් වෙනවා.
    එතකොට ඔය ඇල්කොහොල් එහෙම අධිකතර විදියට පාවිච්චි කළාට පස්සේ දවසේ, තමන්ගේ සහකරුවා හෝ සහකාරිය අපිත් එක්ක සෙක්ස් කරන්න ඇවිත්, පුරුෂ ලිංගය රහ බැලුවට පස්සේ වෙනස් රසක් දැනෙනවා කිවුවොත් පුදුම වෙන්න එපා. ඒ නිසා තමයි අපි කියන්නේ හැම දෙයක්ම ගාණට මිම්මට පාවිච්චි කරන්න කියලා.

    5. ට්‍රිම්/ෂේව්!
    මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණයක්. ඇත්තටම මේක පදනම් වෙන්නේ අපේ කැමැත්ත මතම නෙවෙයි, අපේ සහකරුවාගේ හරි සහකාරියගේ හරි කැමැත්ත මත. කොටින්ම කියනවා නම්, සහකරුවා හෝ සහකාරිය අපේ පුරුෂ ලිංගය අවට සහ වෘෂණ කෝෂ අවට කැලෑව වැවිලා තියෙනවට අකමැති නම්, ඒක අපිට ෂේව් කරන්න වෙනවා.
    හැබැයි අපි කියමු එහෙම විශේෂයෙන්ම පුරුෂ ලිංගය අවට සහ වෘෂණ කෝෂ අවට රෝම තියෙන එක අවුලක් කරගන්නේ නැති කෙනෙක් කියලා. ඒත් නිකම්ම අපිළිවෙලට කැලෑව වගේ වැවිලා තියෙනකොට ඕකේ කිසිම ලස්සනක් නැහැනේ. අන්න ඒ නිසා කරුණාකරලා ගාණට ට්‍රිම් කරන්න.
    ඇත්තටම මේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ෂේව් කරන එකේ/කොටට ට්‍රිම් කරන එකේ තව වාසියක් තියෙනවා. ඒ තමයි, මේ රෝම නිසා අප්‍රසන්න ගන්ධයක් වහනය වෙන්න තියෙන ඉඩ වැඩිවීම. එතකොට ලිංගාශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන්න අමතර වෙහෙසක් දරන්නත් වෙනවා.
    6. සෙන්ට් ගහන්න යන්න එපා!
    මෙන්න මේක නම් මළාට කරන්න යන්න එපා. ඒ කියන්නේ, කොටින්ම කියනවා නම් ලිංගාශ්‍රිත ප්‍රදේශයෙන් හොඳ සුවඳක් වහනය වෙන්න ෂෝට්කට් නෑ. පිරිසිදු කරගැනීම තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඒ පැත්තට දාඩිය දානවා කියලා ඩියෝඩ්‍රන්ට් එහෙම ගාන්න යන්න එපා. සුවඳ හොඳ නෑ කියලා සෙන්ට්‍ එහෙම ගාන්න යන්නත් එපා. සබන් ගාලා බාගෙට හෝදගෙන එන්නත් එපා. ඔය එකකින්වත් අවශ්‍ය වැඩේ කෙරෙන්නෙ නෑ. ඇත්තටම ලිංගේන්ද්‍රියෙන් වහනය වෙන්න ඕන පිරිසිදුව තියෙනකොට එන ස්වභාවික සුවඳ. ඒක ගන්න නම් කරන්න ඕන ඔය උඩින් කියපු දේවල් කරන එක තමයි. එහෙම නැතුව අනං මනං ගහලා ආවහම ඒකේ සුවඳ ඕනවට වඩා සැර වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම ඔය සෙන්ට් වල, ඩියෝ වල රසය තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට නම් ප්‍රසන්න වෙන එකකුත් නෑ.
    7. කට්ද අන්කට්ද?
    මේ කට්ද නැතිනම් අන්කට්ද කියන එකෙන් ඇත්තටම කියන්නේ චර්ම විච්ඡේදනය කරලද නැද්ද කියන එක. පැහැදිලි නැද්ද? අර කොණ කපනවා කියන්නේ, අන්න ඒක. ඇත්තටම මුස්ලිම්වරු අතර නම් මේ චර්ම විච්ඡේදනය කියන එක ආගමික චාරිත්‍රයක් වුණාට, එහෙම නැතුව ඒක සිද්ධ කරගන්න පිරිමි උදවිය ඕන තරම් ලෝකේ ඉන්නවා.
    හැබැයි ඇත්තටම ඔය කට්ද අන්කට්ද කියන එක ගැන තියෙන සමහර දේවල් මිත්‍යා මත. උදාහරණයක් විදියට ගත්තොත්, චර්ම විච්ඡේදනය කළා කියලා ලිංගය ලොකු වෙන්නෙ නෑ. අනික බොහෝමයක් පිරිමි උදවියගේ ලිංගය ප්‍රාණවත් වෙනකොට පෙරසම කොහොමත් පස්සට යන නිසා, පෙනුමට ඕකෙන් වෙන විශේෂ වෙනසකුත් නෑ. 🙂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @hasithayad මූූට පොඩ්ඩක්වත් නෑලු. මුගේ අම්මට නම් දාර ම‌ෝල.
    ඔන්න ඕක තමා බයියන්ගෙ අවුල. අම්මා වේස කමට වටේ ගිහින් මෙකෙක් හරි බඩුකාරයෙක් සරමෙ පිහදාගන්නෙ නැතුව දාගෙන කාලකන්නියෙක් ඉපදෙනවා. ඌත් අම්ම වගේ වටේටම පුක හයර් කරනවා නේද @nicjosh83
     
    • Haha
    Reactions: SLK_sri

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    aththtama ubala shave karanawada bang . ubalage partner kohomada ?

    dakka godak video wala dan shave karala inne.

    mama indian ekek date kala, patta shaved clean item