Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

අද මේ රජයේ ජනප්‍රියතම සංවර්ධන ව්‍යාපෘතිය පාරවල් කාපට් කිරීමයි. තාර දාන්න නොහැකි නම් කොන්ක්‍රීට් දානවා. මොකද තාර කුට්ටියට වඩා මේවායින් ලැබෙන කොමිස් කුට්ටිය ලොකුයි. ලංකාවේ වර්ග සැතපුම් 25000ටත් තාර දමලා අවසානයේදී මේ අය මහ මුහුදටත් තාර දමලයි නවතින්නේ යැයි එ.ජා.ප. නායක, විපක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දිස්ත්‍රික් අවසන් එ.ජා.ප. රැලිය අමතමින් පැවැසීය.

පසුගිය 13 වෙනිදා කුලියාපිටිය ඔරලෝසු කණුව අසල පැවැති මෙම එ.ජා.ප. රැලිය අමතමින් වැඩිදුරටත් කතාකළ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. වයඹ පළාත් සභා ඡන්දය සමගම ආණ්ඩුවට මේ පළාතේ ජනතාව පිළිබඳ මතෛක් පහළ නොවූ කරුණාවක් ඇති වෙලා ආදරයක් පහළ වෙලා. නිකම්ම නෙවෙයි කිරුළක් පළඳවන්න කඩිමුඩියේ ලෑස්තිවෙනවා. ටකරන්, උළු, ගඩොල් බෙදනවා. පාරවල් තාර දානවා.

තරුණයින්ට ඇති තරම් කුලීවැඩ. 21ක් වෙනිදාට මේ අයට ඡන්දේ දාන්න නිවාඩු. මේ තරුණයින් මේ කට්ටිය එන්නේ මොකාටද බව දන්නවා. ඒ නිසාම ඔවුන් කියන්නේ වැඩකුලියට ඡන්දේ අලියට කියලයි. මතක තබාගන්න. මේ මැතිවරණය ආණ්ඩු පෙරළන එකත් නොවෙයි කියා හෑල්ලුවට හිතන්න එපා. මේක ආණ්ඩු මාරුකිරීමට මුල් පියවර තබන මැතිවරණයක්. මතෛක් මේ රජය ගෙනගිය දූෂණයට, භීෂණයට, අල්ලසට, වංචාවට අවනීතියට ඉවසුවා ඇතැයි කියන මැතිවරණයක්. ඒ නිසා ඒවාට අකමැති අයට, මේ රටේ නැවත යහපාලනයක් ඇති කිරීමට කැමැති අයට මේ මැතිවරණය ඉතා වැදගත් එකක්. එසේ නොමැතිව නැවත බුලත්කොළය ඉදිරිපිට කතිරය සලකුණු කිරීම ඉහත දූෂණය භීෂණයට ඔබ ලබාදෙන අනියම් බලපත්‍රයක් යැයි ද පැවැසීය. යුද්දේ ඉවර වූ සැණින් මේ රට සුරපුරයක් කරන බව පැවැසුවත් ඒ සුරසැප විඳින්නේ මේ රටේ නායකයෝ.

ඔවුන්ගේ පවුල්වල අයත් මැති ඇමැතිවරුනුත් පමණයි. ජනතාවට සදාකල් දුක වේදනාව පමණයි. දෙන බවට පොරොන්දු වූ රැකියා කෝ. අඩුකළ බඩුමිල කොහේද, විදුලි බිල අඩුකරන්නේ කොහොමද? මේ කිසිම දෙයකට පිළිතුරක් නොදී මේ ආණ්ඩුව දැයම රවටමින් විවිධ සංදර්ශනවලින් ජනතාව රවටනවා. මේ රටේ ජනතාවට දැනෙන සංවර්ධනයක් සිදුකළා නම් ඒ සිදුකළේ එ.ජා.ප. රජයක් යටතේයි. ජේ.ආර්.ජයවර්ධන, ඩී.බි.විජේතුංග, ආර්.ප්‍රේමදාස වැනි එ.ජා.ප. නායකයින් රැකියා පහසුකම් ඇති කර ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩිකරමින් බඩුමිලට සහනයක් සලසමින් ජනතාවට ජීවත්වීමට හැකි රටක් බවට පත්කළ අතර වික්ටෝරියා, මහවැල,ි රන්ටැබේ වැනි යෝධ සංවර්ධන

සාපේක්ෂව වෙළෙඳකලාප ඇඟලුම් කම්හල් බිහිකර රටට ජාතික ආදායම මෙන්ම ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිස් සඳහා රැකියා පහසුකම්ද ඇති කළා. 2005න් පසු මේ රටේ සංවර්ධන වේගය අඩාල වූවා පමණක් නොව විවෘත කළ කම්හල් 500කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් වසා දමා තිබෙනවා.

නැව් නැති වරායවල්, ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළවල්, ක්‍රීඩකයින් නොමැති ක්‍රීඩාංගණ, විදුලිය නැති විදුලි බලාගාරවලට කෝටි ගණන් මහජන මුදල් යටපත්කරමින්, ඒ බදුබර මහජනයා පිට පටවන මේ අමනෝඥ අණ්ඩුවේ මේ

දුෂ්ඨ ක්‍රියාකාරකම් ඉවසුවා ඇති නිසා ඔබේ විරෝධය පාන්නට මේ හොඳම අවස්ථාව යැයි ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

Lakbima.lk

[QUOTE="suranga amarasekara, post: 15609592, member: 478176"] [b]විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ[/b] [SIZE="4"]අද මේ රජයේ ජනප්‍රියතම සංවර්ධන ව්‍යාපෘතිය පාරවල් කාපට් කිරීමයි. තාර දාන්න නොහැකි නම් කොන්ක්‍රීට් දානවා. මොකද තාර කුට්ටියට වඩා මේවායින් ලැබෙන කොමිස් කුට්ටිය ලොකුයි. ලංකාවේ වර්ග සැතපුම් 25000ටත් තාර දමලා අවසානයේදී මේ අය මහ මුහුදටත් තාර දමලයි නවතින්නේ යැයි එ.ජා.ප. නායක, විපක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දිස්ත්‍රික් අවසන් එ.ජා.ප. රැලිය අමතමින් පැවැසීය. පසුගිය 13 වෙනිදා කුලියාපිටිය ඔරලෝසු කණුව අසල පැවැති මෙම එ.ජා.ප. රැලිය අමතමින් වැඩිදුරටත් කතාකළ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. වයඹ පළාත් සභා ඡන්දය සමගම ආණ්ඩුවට මේ පළාතේ ජනතාව පිළිබඳ මතෛක් පහළ නොවූ කරුණාවක් ඇති වෙලා ආදරයක් පහළ වෙලා. නිකම්ම නෙවෙයි කිරුළක් පළඳවන්න කඩිමුඩියේ ලෑස්තිවෙනවා. ටකරන්, උළු, ගඩොල් බෙදනවා. පාරවල් තාර දානවා. තරුණයින්ට ඇති තරම් කුලීවැඩ. 21ක් වෙනිදාට මේ අයට ඡන්දේ දාන්න නිවාඩු. මේ තරුණයින් මේ කට්ටිය එන්නේ මොකාටද බව දන්නවා. ඒ නිසාම ඔවුන් කියන්නේ වැඩකුලියට ඡන්දේ අලියට කියලයි. මතක තබාගන්න. මේ මැතිවරණය ආණ්ඩු පෙරළන එකත් නොවෙයි කියා හෑල්ලුවට හිතන්න එපා. මේක ආණ්ඩු මාරුකිරීමට මුල් පියවර තබන මැතිවරණයක්. මතෛක් මේ රජය ගෙනගිය දූෂණයට, භීෂණයට, අල්ලසට, වංචාවට අවනීතියට ඉවසුවා ඇතැයි කියන මැතිවරණයක්. ඒ නිසා ඒවාට අකමැති අයට, මේ රටේ නැවත යහපාලනයක් ඇති කිරීමට කැමැති අයට මේ මැතිවරණය ඉතා වැදගත් එකක්. එසේ නොමැතිව නැවත බුලත්කොළය ඉදිරිපිට කතිරය සලකුණු කිරීම ඉහත දූෂණය භීෂණයට ඔබ ලබාදෙන අනියම් බලපත්‍රයක් යැයි ද පැවැසීය. යුද්දේ ඉවර වූ සැණින් මේ රට සුරපුරයක් කරන බව පැවැසුවත් ඒ සුරසැප විඳින්නේ මේ රටේ නායකයෝ. ඔවුන්ගේ පවුල්වල අයත් මැති ඇමැතිවරුනුත් පමණයි. ජනතාවට සදාකල් දුක වේදනාව පමණයි. දෙන බවට පොරොන්දු වූ රැකියා කෝ. අඩුකළ බඩුමිල කොහේද, විදුලි බිල අඩුකරන්නේ කොහොමද? මේ කිසිම දෙයකට පිළිතුරක් නොදී මේ ආණ්ඩුව දැයම රවටමින් විවිධ සංදර්ශනවලින් ජනතාව රවටනවා. මේ රටේ ජනතාවට දැනෙන සංවර්ධනයක් සිදුකළා නම් ඒ සිදුකළේ එ.ජා.ප. රජයක් යටතේයි. ජේ.ආර්.ජයවර්ධන, ඩී.බි.විජේතුංග, ආර්.ප්‍රේමදාස වැනි එ.ජා.ප. නායකයින් රැකියා පහසුකම් ඇති කර ජනතාවගේ ආදායම් තත්ත්වය වැඩිකරමින් බඩුමිලට සහනයක් සලසමින් ජනතාවට ජීවත්වීමට හැකි රටක් බවට පත්කළ අතර වික්ටෝරියා, මහවැල,ි රන්ටැබේ වැනි යෝධ සංවර්ධන සාපේක්ෂව වෙළෙඳකලාප ඇඟලුම් කම්හල් බිහිකර රටට ජාතික ආදායම මෙන්ම ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිස් සඳහා රැකියා පහසුකම්ද ඇති කළා. 2005න් පසු මේ රටේ සංවර්ධන වේගය අඩාල වූවා පමණක් නොව විවෘත කළ කම්හල් 500කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් වසා දමා තිබෙනවා. නැව් නැති වරායවල්, ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළවල්, ක්‍රීඩකයින් නොමැති ක්‍රීඩාංගණ, විදුලිය නැති විදුලි බලාගාරවලට කෝටි ගණන් මහජන මුදල් යටපත්කරමින්, ඒ බදුබර මහජනයා පිට පටවන මේ අමනෝඥ අණ්ඩුවේ මේ දුෂ්ඨ ක්‍රියාකාරකම් ඉවසුවා ඇති නිසා ඔබේ විරෝධය පාන්නට මේ හොඳම අවස්ථාව යැයි ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. [/SIZE] Lakbima.lk [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom