Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විපක්ෂ නායක R සම්බන්දන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පන්තන් විපක්ෂ නායක කමට සම්බන්ද වීම

මෙය අද දවස ගිනිගත් හෙට අනිද්දා නොව තව දින කිහිපයක් යනතුරු බුකිගත බයියන් හඩා වැලපෙන මාතෘකාවකි. මේ ඔවුන් වෙනුවෙන් ලියනා කරුනු පැහැදිලි කර දීමකි.

පලමුව සුභ පැතුම් එක් කරමි, ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වෙනි පාර්ලිමෙන්තුවෙහි විපක්ෂනායක ලෙස අද දිනයෙහි පත්වීම් ලද 1933 වසරේ පෙබරවාරි 5 වැනිදා උපත ලද ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂයේ නායක නීතිඥ රාජ වරෝදියන් සම්පන්තන් මහතාට. ඔහු 1956 වසරේ සිට පෙඩරල් පක්ෂයේ සාමාජිකයෙකි. යාපනයේ ශාන්ත පැට්රික් විදුහල කුරුණෑගල ශාන්ත ඈන්ට්ස් විදුහල ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝසප් විදුහල හා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීති විද්‍යාලයට බැඳී නීතිඥවරයෙක් විය. ලීලා දේවී මහත්මිය සමග විවාහ වී සිටින ඔහු පුතුන් දෙදෙනෙකුගෙ සහ දියණියකගේ පියෙකි. 2001 වසරෙහි සිට දෙමළ ජාතික සංදානයෙහි නායකත්වය උසුලන ඔහු 1971 වසරේ සිට පාර්ලිමෙන්තුව නියෝජනය කරයි.

විපක්ෂ නායක කම පාර්ලිමෙන්තුවෙහි හිමිවන්නේ කාටද යන්න විමසා බැලිය යුතු කරුනකි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැඩිම විශ්වාශය දිනාගත් පුද්ගලයා විපක්ෂ නායක විය යුතු බව සම්මතයයි. මෙවර මැතිවරණ ප්‍රතිපලය අනුව එක්සත් ජාතික පක්ෂය ආසන 106ක්ද එක්සත් ජනතා නිදහස් සංදානය ආසන 95 ක්ද දෙමළ ජාතික සංදානය ආසන 16ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6යි මුස්ලිම් කොන්ග්රසය ආසන 1යි ඊපීඩීපී ආසන 1 යි ලෙස තමයි පාර්ලිමේන්තු ආසන 225 බෙදී ගියේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංදානය සම්මුතිවාදී ආන්ඩුවක් සදහා යොමුවූ විට ප්රජාතන්ත්රවාදය ගරු කරන අයෙකුට නම් සරලව වැටහෙන කාරනය වන්නේ විපක්ෂය ලෙස ඉතුරු වන්නේ දෙමළ ජාතික සංදානය හා ජවිපෙ නම් එයින් බහුතරය හිමි දෙමළ ජාතික සංදානයට නම් ඔවුන්ගේ නායකයාට විපක්ෂ නායක පදවිය හිමිවිය යුතු බවයි.

එක්සත් ජනතා සංදානයේ කිහිප දෙනෙකුන් සම්මුතිවාදී ආන්ඩුවට එරෙහිව විපක්ෂයේ සිටියා කියා ආන්ඩුවත් විපක්ෂයත් දෙකම ඔවුන්ට දිය හැකි වාතාවරනයක් නැහැ එමෙන්ම එවැනි කෝලම් මඩුවක් බවට පාර්ලිමෙන්තුව පත්කර ගැනීමෙ කිසිදු අවශ්‍ය තාවයකුත් නැහැ. එජාප හා නිදහස් පක්ෂ නායක දෙපලම මැතිවරණයෙන් පසු ජාතික ආන්ඩුවක් බිහිකරන බවට පොරොන්දුවක් දී තිබියදී දේශපාලනය ගැන අයනු ආයනු කියවා ඇත්තවුන්ට පවා දෙමල ජාතික සංදානයට හෝ ජවිපෙට විපක්ෂ නායක කම යන බව පැහැදිලිව මහ මැතිවරණයට පෙරත් පෙනෙන්නට තිබුනු වටපිටාවක තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය අහිමිවන බව දන්නා ත්‍රීවිල් පක්ෂ කිහිපයක් එක්සත් ජනතා නිදහස් සංදානය යටතේ තරග වැද දන් විපක්ෂ නායක කම ඉල්ලා පලක් නැහැ. ඔවුන්ට විපක්ෂ නායක කම අවශ්‍ය වූවානම් පරාජිත ජනපති සමගින් වෙනම සංදානයක් බිහිකර ගනිමින් වෙනම මහ මැතිවරණයට ඉදිරිපත්ව ජනතාවගෙන් වරමක් ලබා ගැනීමයි. නමුත් ඔවුන් ඒ අවස්තාවේ ඒ පිලිබදව කල්පනා කලා නම් ඔවුන්ට විපක්ශය බිහිකර ගත හැකි තරමට ජනතා වරමක් ලැබුනි නම් විපක්ශ නායක කම දෙමල ජාතික සංදානයට දීම ගැන ප්‍රශ්න කිරිමට හැකියාව තිබුනා. දැන් ජනතාව රැවටීම වෙනුවෙන් ජාතිවාදය ඇවිස්සුවාට වැඩක් නැහැ මෙම වටපිටාව නිර්මාණය කලේ ඔවුන්මයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දෙන සෑම මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දීමක් කලයුතු වනවා එය ආන්ඩුක්රම ව්‍යවස්තාවෙහි දැක්වෙන්නේ “............ වන මම ශී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුකම වවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකා දේශය තුල වෙනම රජයක් පිහිටවීමට, කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදි හො ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම, ධෛර්ය දීම දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානෙයන් යුක්තව පතිඥා දෙමි/දිවුරුම් දෙමි.” ලෙසයි. එම ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේ පලමු පරිච්චේදය ආරම්භ වන්නේ

1. ශී ලංකාව නිදහස්, සෛ්වරී, ස්වාධීන, පජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශී ලංකාව, ශී ලංකා පජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි.ලෙසයි ඉතින් ඉහත දිවුරුම දෙන කිසිදු මන්ත්‍රීවරයකුට ශ්‍රී ලකාව බෙදා වෙන් කරන කිසිදු දෙයකට සම්බන්ද විය නොහැකියි එලෙස සම්බන්ද වුවහොත් ආන්ඩුක්රම ව්‍යවස්තාව උල්ලංගනය කිරීම හේතුකොට ගෙන ඔහුගේ හෝ ඔවුන්ගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීදුරය අහොසිකල හැකියි. මෙයට අපූර්ව පූර්වාදාශයක් 1977 වසරෙ එජාපය 6න් 5ක බලයක් ලබා ගෙන නිදහස් පක්ශය මන්ත්‍රීවරුන් 8 දෙනෙකුන්ට සීමා වන අවස්තාවේදී දෙම්ල ජාතික සංදානයෙහි නායක අමිර්තලිංගම් මහතාට විපක්ශ නායක දූරය හිමිවන අවස්තාවෙහිදි සිදුවුනා 1983 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරනයකට ගිය නිසා සියලුම මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීම සිදුකල යුතුවනවා. නමුත් ඒකීය රාජ්‍ය සංකල්පය පිලිනොගන්නා අමිර්තලිංගම් ප්‍රමුක දෙමලජාතික සංදානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමෙන්තු අසුන් අහිමිවන අතර නැවතත් නිදහස් පක්ශයට විපක්ශ නායක කම හිමිවනවා. ඉතින් පැහැදිලියි විපක්ෂ නායක කම දෙමළ ජාතිකයෙකුට ගියා කියා ඔවුන්ට රට බෙදිය නොහැකියි.

බයි සිංහ පාර්ට් බබා පාර්ට් බව වැටහෙන්නේ මෙන්න මෙතනදීය. කිසිම දිනක කිසිදු බයියෙකු කරුනා අම්මාන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තු ගත්තාට විරුද්ද වූයේ නැත. අරන්තලාවේ සාමනේර භික්ශූන් වහන්සේලා මතක් වෙන දලදා වහන්සේට එල්ල කල බෝම්බ ප්‍රහාරය සිහිපත්වන ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති දූරයට පත් වන මොහොතේ මීක් සද්දයක් නැගුවේ නැත. කුමාරන් පද්මනාදන් ශ්‍රී ලකා රජයේ ආර්ථික උපදේශකයෙක් ලෙස කටයුතු කරනවිට ඔහුව විධායක ජනපතිගේ රෙද්ද අස්සේ ලගින විට ඒ දෙස ඇහැක් ඇරලා බැලුවේ නැත.පිල්ලෙයාන්ට නැගෙනහිර පලාතෙ මහ ඇමතිකම හිමිවන විට කිසිවකුන් කිසිදු සද්දයක් දැමූ බවක් මතකයක වත් නැත. දැන් සම්පන්දන්ට විපක්ෂ නායක කම ලැබෙනවාට මොවුන් අවුල්ය. එය රගපෑමකි කරුනු විකුර්ති කිරීමකි. ඔබ ඒ බොරුවට රැවටෙනවාද නොරැවටී සිටිනවාද යන්න ඔබට අයිති කාර්යකි.

ප.ලි. - රනිල් මැල්කම් ජයවර්ධන බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවට ගිය විට හුරේ කියූ විසිල් ගැසූ මිනිසුන්ම අපගේ රටේ ඉපිද අපගේ රටේ ඉගනගත් මිනිසකු විපක්ෂ නායක වීම දරා ගත නොහැකිව විස්සෝප වීම තරම් විහිලුවක් මිහිපිට ඇත්ද?

[QUOTE="chethana kalan, post: 18914138, member: 328308"] [LEFT][B][FONT=Tahoma][SIZE=4][COLOR=DarkGreen]සම්පන්තන් විපක්ෂ නායක කමට සම්බන්ද වීම [/COLOR][/SIZE][/FONT][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [FONT=Tahoma]මෙය අද දවස ගිනිගත් හෙට අනිද්දා නොව තව දින කිහිපයක් යනතුරු බුකිගත බයියන් හඩා වැලපෙන මාතෘකාවකි. මේ ඔවුන් වෙනුවෙන් ලියනා කරුනු පැහැදිලි කර දීමකි. [/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [FONT=Tahoma]පලමුව සුභ පැතුම් එක් කරමි, ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වෙනි පාර්ලිමෙන්තුවෙහි විපක්ෂනායක ලෙස අද දිනයෙහි පත්වීම් ලද 1933 වසරේ පෙබරවාරි 5 වැනිදා උපත ලද ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂයේ නායක නීතිඥ රාජ වරෝදියන් සම්පන්තන් මහතාට. ඔහු 1956 වසරේ සිට පෙඩරල් පක්ෂයේ සාමාජිකයෙකි. යාපනයේ ශාන්ත පැට්රික් විදුහල කුරුණෑගල ශාන්ත ඈන්ට්ස් විදුහල ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝසප් විදුහල හා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීති විද්‍යාලයට බැඳී නීතිඥවරයෙක් විය. ලීලා දේවී මහත්මිය සමග විවාහ වී සිටින ඔහු පුතුන් දෙදෙනෙකුගෙ සහ දියණියකගේ පියෙකි. 2001 වසරෙහි සිට දෙමළ ජාතික සංදානයෙහි නායකත්වය උසුලන ඔහු 1971 වසරේ සිට පාර්ලිමෙන්තුව නියෝජනය කරයි. [/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [FONT=Tahoma]විපක්ෂ නායක කම පාර්ලිමෙන්තුවෙහි හිමිවන්නේ කාටද යන්න විමසා බැලිය යුතු කරුනකි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැඩිම විශ්වාශය දිනාගත් පුද්ගලයා විපක්ෂ නායක විය යුතු බව සම්මතයයි. මෙවර මැතිවරණ ප්‍රතිපලය අනුව එක්සත් ජාතික පක්ෂය ආසන 106ක්ද එක්සත් ජනතා නිදහස් සංදානය ආසන 95 ක්ද දෙමළ ජාතික සංදානය ආසන 16ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6යි මුස්ලිම් කොන්ග්රසය ආසන 1යි ඊපීඩීපී ආසන 1 යි ලෙස තමයි පාර්ලිමේන්තු ආසන 225 බෙදී ගියේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංදානය සම්මුතිවාදී ආන්ඩුවක් සදහා යොමුවූ විට ප්රජාතන්ත්රවාදය ගරු කරන අයෙකුට නම් සරලව වැටහෙන කාරනය වන්නේ විපක්ෂය ලෙස ඉතුරු වන්නේ දෙමළ ජාතික සංදානය හා ජවිපෙ නම් එයින් බහුතරය හිමි දෙමළ ජාතික සංදානයට නම් ඔවුන්ගේ නායකයාට විපක්ෂ නායක පදවිය හිමිවිය යුතු බවයි. [/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [FONT=Tahoma]එක්සත් ජනතා සංදානයේ කිහිප දෙනෙකුන් සම්මුතිවාදී ආන්ඩුවට එරෙහිව විපක්ෂයේ සිටියා කියා ආන්ඩුවත් විපක්ෂයත් දෙකම ඔවුන්ට දිය හැකි වාතාවරනයක් නැහැ එමෙන්ම එවැනි කෝලම් මඩුවක් බවට පාර්ලිමෙන්තුව පත්කර ගැනීමෙ කිසිදු අවශ්‍ය තාවයකුත් නැහැ. එජාප හා නිදහස් පක්ෂ නායක දෙපලම මැතිවරණයෙන් පසු ජාතික ආන්ඩුවක් බිහිකරන බවට පොරොන්දුවක් දී තිබියදී දේශපාලනය ගැන අයනු ආයනු කියවා ඇත්තවුන්ට පවා දෙමල ජාතික සංදානයට හෝ ජවිපෙට විපක්ෂ නායක කම යන බව පැහැදිලිව මහ මැතිවරණයට පෙරත් පෙනෙන්නට තිබුනු වටපිටාවක තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය අහිමිවන බව දන්නා ත්‍රීවිල් පක්ෂ කිහිපයක් එක්සත් ජනතා නිදහස් සංදානය යටතේ තරග වැද දන් විපක්ෂ නායක කම ඉල්ලා පලක් නැහැ. ඔවුන්ට විපක්ෂ නායක කම අවශ්‍ය වූවානම් පරාජිත ජනපති සමගින් වෙනම සංදානයක් බිහිකර ගනිමින් වෙනම මහ මැතිවරණයට ඉදිරිපත්ව ජනතාවගෙන් වරමක් ලබා ගැනීමයි. නමුත් ඔවුන් ඒ අවස්තාවේ ඒ පිලිබදව කල්පනා කලා නම් ඔවුන්ට විපක්ශය බිහිකර ගත හැකි තරමට ජනතා වරමක් ලැබුනි නම් විපක්ශ නායක කම දෙමල ජාතික සංදානයට දීම ගැන ප්‍රශ්න කිරිමට හැකියාව තිබුනා. දැන් ජනතාව රැවටීම වෙනුවෙන් ජාතිවාදය ඇවිස්සුවාට වැඩක් නැහැ මෙම වටපිටාව නිර්මාණය කලේ ඔවුන්මයි.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [FONT=Tahoma]පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දෙන සෑම මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දීමක් කලයුතු වනවා එය ආන්ඩුක්රම ව්‍යවස්තාවෙහි දැක්වෙන්නේ “............ වන මම ශී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුකම වවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකා දේශය තුල වෙනම රජයක් පිහිටවීමට, කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදි හො ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම, ධෛර්ය දීම දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානෙයන් යුක්තව පතිඥා දෙමි/දිවුරුම් දෙමි.” ලෙසයි. එම ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේ පලමු පරිච්චේදය ආරම්භ වන්නේ [/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [FONT=Tahoma]1. ශී ලංකාව නිදහස්, සෛ්වරී, ස්වාධීන, පජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශී ලංකාව, ශී ලංකා පජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.[/FONT][FONT=Tahoma] 2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි.[/FONT][FONT=Tahoma]ලෙසයි ඉතින් ඉහත දිවුරුම දෙන කිසිදු මන්ත්‍රීවරයකුට ශ්‍රී ලකාව බෙදා වෙන් කරන කිසිදු දෙයකට සම්බන්ද විය නොහැකියි එලෙස සම්බන්ද වුවහොත් ආන්ඩුක්රම ව්‍යවස්තාව උල්ලංගනය කිරීම හේතුකොට ගෙන ඔහුගේ හෝ ඔවුන්ගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීදුරය අහොසිකල හැකියි. මෙයට අපූර්ව පූර්වාදාශයක් 1977 වසරෙ එජාපය 6න් 5ක බලයක් ලබා ගෙන නිදහස් පක්ශය මන්ත්‍රීවරුන් 8 දෙනෙකුන්ට සීමා වන අවස්තාවේදී දෙම්ල ජාතික සංදානයෙහි නායක අමිර්තලිංගම් මහතාට විපක්ශ නායක දූරය හිමිවන අවස්තාවෙහිදි සිදුවුනා 1983 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරනයකට ගිය නිසා සියලුම මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීම සිදුකල යුතුවනවා. නමුත් ඒකීය රාජ්‍ය සංකල්පය පිලිනොගන්නා අමිර්තලිංගම් ප්‍රමුක දෙමලජාතික සංදානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමෙන්තු අසුන් අහිමිවන අතර නැවතත් නිදහස් පක්ශයට විපක්ශ නායක කම හිමිවනවා. ඉතින් පැහැදිලියි විපක්ෂ නායක කම දෙමළ ජාතිකයෙකුට ගියා කියා ඔවුන්ට රට බෙදිය නොහැකියි.[/FONT][FONT=Tahoma] බයි සිංහ පාර්ට් බබා පාර්ට් බව වැටහෙන්නේ මෙන්න මෙතනදීය. කිසිම දිනක කිසිදු බයියෙකු කරුනා අම්මාන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තු ගත්තාට විරුද්ද වූයේ නැත. අරන්තලාවේ සාමනේර භික්ශූන් වහන්සේලා මතක් වෙන දලදා වහන්සේට එල්ල කල බෝම්බ ප්‍රහාරය සිහිපත්වන ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති දූරයට පත් වන මොහොතේ මීක් සද්දයක් නැගුවේ නැත. කුමාරන් පද්මනාදන් ශ්‍රී ලකා රජයේ ආර්ථික උපදේශකයෙක් ලෙස කටයුතු කරනවිට ඔහුව විධායක ජනපතිගේ රෙද්ද අස්සේ ලගින විට ඒ දෙස ඇහැක් ඇරලා බැලුවේ නැත.පිල්ලෙයාන්ට නැගෙනහිර පලාතෙ මහ ඇමතිකම හිමිවන විට කිසිවකුන් කිසිදු සද්දයක් දැමූ බවක් මතකයක වත් නැත. දැන් සම්පන්දන්ට විපක්ෂ නායක කම ලැබෙනවාට මොවුන් අවුල්ය. එය රගපෑමකි කරුනු විකුර්ති කිරීමකි. ඔබ ඒ බොරුවට රැවටෙනවාද නොරැවටී සිටිනවාද යන්න ඔබට අයිති කාර්යකි.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [FONT=Tahoma]ප.ලි. - රනිල් මැල්කම් ජයවර්ධන බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවට ගිය විට හුරේ කියූ විසිල් ගැසූ මිනිසුන්ම අපගේ රටේ ඉපිද අපගේ රටේ ඉගනගත් මිනිසකු විපක්ෂ නායක වීම දරා ගත නොහැකිව විස්සෝප වීම තරම් විහිලුවක් මිහිපිට ඇත්ද?:confused:[/FONT][/COLOR][/SIZE][/B][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom