Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විපක්ෂ නායක R සම්බන්දන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි ඔබාමා ගැන කීවම උබට කහනවද? අර ස්වාසිලන්තෙන් උපදෙස් ගමු නේ බං ?

"මෙවර මැතිවරණ ප්‍රතිපලය අනුව එක්සත් ජාතික පක්ෂය ආසන 106ක්ද එක්සත් ජනතා නිදහස් සංදානය ආසන 95 ක්ද දෙමළ ජාතික සංදානය ආසන 16ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6යි මුස්ලිම් කොන්ග්රසය ආසන 1යි ඊපීඩීපී ආසන 1 යි ලෙස තමයි පාර්ලිමේන්තු ආසන 225 බෙදී ගියේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංදානය සම්මුතිවාදී ආන්ඩුවක් සදහා යොමුවූ විට ප්රජාතන්ත්රවාදය ගරු කරන අයෙකුට නම් සරලව වැටහෙන කාරනය වන්නේ විපක්ෂය ලෙස ඉතුරු වන්නේ දෙමළ ජාතික සංදානය හා ජවිපෙ නම් එයින් බහුතරය හිමි දෙමළ ජාතික සංදානයට නම් ඔවුන්ගේ නායකයාට විපක්ෂ නායක පදවිය හිමිවිය යුතු බවයි."

විමල් *කයා වගේ වෙල්ගමට කරමු කියලා අත්සන් 56ක් උස්සන් ගිහින් තියෙන්නේ ම්යිත්රී ගාවට, ඌ දන් නෑ බබා ! කථානායකට තමා බලය තියෙන්නේ විපක්ශ නායක පත් කරන්න කියලා.

උබලට එකම් දේ කියලා අපිට එපා වෙලා ! ඒකයි උපුටලා දාන්නේ !

උබලෑ උන් කියන්නේ මොකද්ද දෙමල්ලු මුස්ලිම් එවුන් මරලා එල්ලන්න ?? උබෙ ආගම මොකද්ද බං ? පර කොටින්ට ඕනි විදිහට රගන්න එපා බං උබලා !

ඇයි බං කලබල වෙලා යකෝ ශ්‍රි ලාංකිකයෙකුටනේ දුන්නේ ජාතිය ගැන කතා කරන්න කලින් හදවතට තට්ටු කරලා බලපල්ලා මනුස්ස කම තියේද කියලා ඇයි ඒ මනුස්සයා ඉපදුන රටේ විපක්ෂ නායක කම කරන්න බැරිද සිංහල බහුතරයක් බෞද්ධයොනේ කියවපල්ලා වසල සුත්‍රය මනුස්සයෙක් උපතින් උසස් හො පහත් වෙන්නේ නැ දැන්වත් පිලිගනිල්ලා හැමොම ශ්‍රිලාංකිකයෝ

ඊටත් කලින් කතා කරමු ඇයි මිනිස්සු යුද්දයකට පෙලබෙන්නේ කියලා හැම මනුස්සයකුටම සමාන වු අයිතියක් ආත්මඅභිමානයක් නිදහසක් ඇතිව ජිවත් වෙන්න සුදුසු පරිසරයත් තියෙන්න ඔනි මගේ ආගමට ජාතියට සංසකෘතියට මම වගෙම ඒ අයගේ ආගම ජාතිය සංස්කෘතිය එි අයට වටිනවා අපි කවුරැත් ඉපදෙන්න කලින් මෙවා තිරනය කරලත් නැ ඉලග ආත්මේ කවුරැ වෙයිද දන්නේත් නැ

නෑ දෙමල්ලු කියන්නේ අපි වගේ ශ්‍රී ලාංකිකයන් !

පණ! අවුරුදු 30 ක යුද්දයක් තිබ්බේ කොලඹ නෙවෙයි බං උතුරේ. උන්ට උනු දේවල්, උන්ට තිබ්බ ඉඩම් කඩන් නැති උන හැටි, ඒව උඩින් ආමි කම්ප් ගහද්දි උන් එහේ දාල අනාත වෙලා නිකං හිටියා.. උන්ගෙම උන් කොටි බලහත් කාරෙන් උස්සන් යද්දි එඋන්ට දැනුනු හැගීම උබේ හිතට තියා *කටවත් දැනෙන්නේ නෑ ඔයී ! ගිහින් බලහන් මෙහෙ උන්ට වගේ එහෙ උන්ට වතුර තියනවද ? ඉස්කෝල වල වැඩ වෙනවද ? ගුරුවරු ඉන්න්වද හොයල බලහන් අපේ ඉස්කෝල වගේ ලොකුවට පහසුකම් එක්ක එහෙ තියන්නේ ඉස්කෝල කීයක්ද කියලා ! ඕනි නන් කාමර පහේ බිල්ඩින් එකක් දෙකක් තියෙයි ! එහෙන් කැම්පස් යන්න හිටු කිය්ලා කට්ටිය තෙරෙන්වද ? එහේ සමහර පැති වලට සිග්නල් වත් නෑ ! යුද්දෙ තියන කාලේ උන් හිටියේ මොකුත් නැතිව බං. අපිට තියන පහසුකනුයි උන්ට තියන එවයි සමානයි කියලා උබ කියන්නේ *කෙන්ද බං ? ඔහේ උබල නං ඉස්කෝලේ හරි ගියා ! උන්ගෙ ජීවිත වල අවුරුදු 25 26 මනුස්සයෙක් කියන්නේ හිස් මිනිස්සු. ඉස්කෝලෙ වත් ගිහින් නෑ. අවුරුදු 30ක් යුද්දයක් මැද්දේ ඉද්දි මොනවත් නෑ බං උන්ට. කන්නවත් !

අපි දැක්ක මරා ඡන්ද අයිතිය ඉල්ලපු කට්ටියකට ගහපු හැටි නං  උබ හිතන්නේ අපි රට ඉන්න්ව කියලද බං ? ටොමියා !

නිකං නොදන්න උට්ටේ කතා කියන්න එපා ඕයී. උබල දන්න තරම බං. උබ හිතුවද පාර්ලිමේන්තුව කියන්නේ උබලගේ ගෙදර වගේ කියලා ?? යකෝ එකේ වැඩ කරන විදියක් තියේ. උබට හිතුන හිතුනට එක එකාලට ඕනි එව්ව කොරන්න බෑ එතන ! ඒහෙනන් මරා අද ලොවෙත් නැති වෙන් නෑ නේ !

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දෙන සෑම මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දීමක් කලයුතු වනවා එය ආන්ඩුක්රම ව්‍යවස්තාවෙහි දැක්වෙන්නේ “............ වන මම ශී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුකම වවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකා දේශය තුල වෙනම රජයක් පිහිටවීමට, කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදි හො ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම, ධෛර්ය දීම දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානෙයන් යුක්තව පතිඥා දෙමි/දිවුරුම් දෙමි.” ලෙසයි. එම ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේ පලමු පරිච්චේදය ආරම්භ වන්නේ

1. ශී ලංකාව නිදහස්, සෛ්වරී, ස්වාධීන, පජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශී ලංකාව, ශී ලංකා පජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි.

ලෙසයි ඉතින් ඉහත දිවුරුම දෙන කිසිදු මන්ත්‍රීවරයකුට ශ්‍රී ලකාව බෙදා වෙන් කරන කිසිදු දෙයකට සම්බන්ද විය නොහැකියි එලෙස සම්බන්ද වුවහොත් ආන්ඩුක්රම ව්‍යවස්තාව උල්ලංගනය කිරීම හේතුකොට ගෙන ඔහුගේ හෝ ඔවුන්ගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීදුරය අහොසිකල හැකියි. මෙයට අපූර්ව පූර්වාදාශයක් 1977 වසරෙ එජාපය 6න් 5ක බලයක් ලබා ගෙන නිදහස් පක්ශය මන්ත්‍රීවරුන් 8 දෙනෙකුන්ට සීමා වන අවස්තාවේදී දෙම්ල ජාතික සංදානයෙහි නායක අමිර්තලිංගම් මහතාට විපක්ශ නායක දූරය හිමිවන අවස්තාවෙහිදි සිදුවුනා 1983 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරනයකට ගිය නිසා සියලුම මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීම සිදුකල යුතුවනවා. නමුත් ඒකීය රාජ්‍ය සංකල්පය පිලිනොගන්නා අමිර්තලිංගම් ප්‍රමුක දෙමලජාතික සංදානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමෙන්තු අසුන් අහිමිවන අතර නැවතත් නිදහස් පක්ශයට විපක්ශ නායක කම හිමිවනවා. ඉතින් පැහැදිලියි විපක්ෂ නායක කම දෙමළ ජාතිකයෙකුට ගියා කියා ඔවුන්ට රට බෙදිය නොහැකියි.  "

එතකොට මුරලිලා මැතිව්ස් ලා සෙල්ලන් කරලා රටට අරන් දෙන මෙව්ව එක හොදයි ? යකෝ උබලා මාරයි. මෙ ලිස්ට් එක කියවල පුකට ඇබයක් ගහන් නිදා ගනින් බඩ යයි ! කලින් හිටපු ටැමිල් ලොක්කො සොක්කො

ගිහින් බලලා සැනසියන් !

> M. Sivasithamparam - Deputy Speaker of the Parliament.(ඒ කාලේ ඈ. නැත්තන් තව දෙමලෙක් කියයි!)

Lakshman Kadirgamar – Minister of Foreign Affairs (Sri Lanka). Nominated Member of Parliament.

N. Kumaraguruparan - General Secretary of Democratic People's Front political party. General Secretary & Senior Vice President of All Ceylon Tamil Congress. Member of the Colombo Municipal Council. Member of Western Provincial Council.Sir Ponnambalam Ramanathan – Pre-independence politician and political leader of the Sri Lankan Tamil people. Solicitor General of Ceylon. Member of Legislative Council of Ceylon.

Jeyaraj Fernandopulle -slain SLFP politician, a Negombo chetty

මං හිතන්නේ මේක ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වූ සාදනීය තත්ත්වය ක්.මෙහි වාසි මෙන්ම අවාසි ද තියේ.නීතිය අනුව සම්බන්දන් ට විපක්ෂ නායක කම ලැබීම මෙරට සියලු ජාතීන්ට සමතැන ලැබීමක්,මානව හිමිකම් ආරක්ෂා කිරීමක්.මේ තත්ත්වය එලෙබෙන ජිනීවා මා.හි. සදහා ලංකාවට වාසිදායක තත්ත්වයක් වේවි.එදා දෙමළ ජනතාව වෙනුවෙන් කතාකල සම්බන්දන් ට අද සමස්ථ ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්ම කතා කරන්න අවස්ථාවක් උදාවෙලා.රජය අද සමස්ථ දෙමළ ජාතියටම ලන්කාවේ ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට එක්වීමට කල ආරාධනාවක් ලෙස මෙය විග්රහ කල හැක.නෙල්සන් මැන්ඩෙලා ප්‍රතිපත්ති ය අනුගමනය කිරීමක්

[QUOTE="chethana kalan, post: 18915110, member: 328308"] [SIZE=5][SIZE=5] [COLOR=DarkGreen]ඇයි ඔබාමා ගැන කීවම උබට කහනවද? අර ස්වාසිලන්තෙන් උපදෙස් ගමු නේ බං ? [/COLOR] :D [/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=#666666][FONT=Tahoma][SIZE=4][COLOR=DarkRed] "මෙවර මැතිවරණ ප්‍රතිපලය අනුව එක්සත් ජාතික පක්ෂය ආසන 106ක්ද එක්සත් ජනතා නිදහස් සංදානය ආසන 95 ක්ද දෙමළ ජාතික සංදානය ආසන 16ක්ද ජනතා විමුක්ති පෙරමුණ ආසන 6යි මුස්ලිම් කොන්ග්රසය ආසන 1යි ඊපීඩීපී ආසන 1 යි ලෙස තමයි පාර්ලිමේන්තු ආසන 225 බෙදී ගියේ. එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංදානය සම්මුතිවාදී ආන්ඩුවක් සදහා යොමුවූ විට ප්රජාතන්ත්රවාදය ගරු කරන අයෙකුට නම් සරලව වැටහෙන කාරනය වන්නේ විපක්ෂය ලෙස ඉතුරු වන්නේ දෙමළ ජාතික සංදානය හා ජවිපෙ නම් එයින් බහුතරය හිමි දෙමළ ජාතික සංදානයට නම් ඔවුන්ගේ නායකයාට විපක්ෂ නායක පදවිය හිමිවිය යුතු බවයි." [B]විමල් *කයා වගේ වෙල්ගමට කරමු කියලා අත්සන් 56ක් උස්සන් ගිහින් තියෙන්නේ ම්යිත්රී ගාවට, ඌ දන් නෑ බබා ! කථානායකට තමා බලය තියෙන්නේ විපක්ශ නායක පත් කරන්න කියලා. [/B]:frown: උබලට එකම් දේ කියලා අපිට එපා වෙලා ! ඒකයි උපුටලා දාන්නේ ![/COLOR][/SIZE] :rolleyes: [/FONT][/COLOR][/SIZE] [/SIZE][SIZE=5][/SIZE][SIZE=5][SIZE=5][SIZE=5] [/SIZE][/SIZE] [B][COLOR=DarkGreen] උබලෑ උන් කියන්නේ මොකද්ද දෙමල්ලු මුස්ලිම් එවුන් මරලා එල්ලන්න ?? උබෙ ආගම මොකද්ද බං ? [SIZE=6][COLOR=Navy]පර කොටින්ට ඕනි විදිහට රගන්න එපා බං උබලා !:angry:[/COLOR][/SIZE] ඇයි බං කලබල වෙලා යකෝ ශ්‍රි ලාංකිකයෙකුටනේ දුන්නේ ජාතිය ගැන කතා කරන්න කලින් හදවතට තට්ටු කරලා බලපල්ලා මනුස්ස කම තියේද කියලා ඇයි ඒ මනුස්සයා ඉපදුන රටේ විපක්ෂ නායක කම කරන්න බැරිද සිංහල බහුතරයක් බෞද්ධයොනේ කියවපල්ලා වසල සුත්‍රය මනුස්සයෙක් උපතින් උසස් හො පහත් වෙන්නේ නැ දැන්වත් පිලිගනිල්ලා හැමොම ශ්‍රිලාංකිකයෝ ඊටත් කලින් කතා කරමු ඇයි මිනිස්සු යුද්දයකට පෙලබෙන්නේ කියලා හැම මනුස්සයකුටම සමාන වු අයිතියක් ආත්මඅභිමානයක් නිදහසක් ඇතිව ජිවත් වෙන්න සුදුසු පරිසරයත් තියෙන්න ඔනි මගේ ආගමට ජාතියට සංසකෘතියට මම වගෙම ඒ අයගේ ආගම ජාතිය සංස්කෘතිය එි අයට වටිනවා අපි කවුරැත් ඉපදෙන්න කලින් මෙවා තිරනය කරලත් නැ ඉලග ආත්මේ කවුරැ වෙයිද දන්නේත් නැ[/COLOR][/B] [/SIZE][SIZE=5][SIZE=4][/SIZE][/SIZE][SIZE=5][SIZE=5] [/SIZE][/SIZE] [SIZE=5][SIZE=5][COLOR=DarkGreen][B][SIZE=7]නෑ දෙමල්ලු කියන්නේ අපි වගේ ශ්‍රී ලාංකිකයන් ![/SIZE]:frown: [/B][/COLOR] [COLOR=DarkGreen][B]පණ! අවුරුදු 30 ක යුද්දයක් තිබ්බේ කොලඹ නෙවෙයි බං උතුරේ. උන්ට උනු දේවල්, උන්ට තිබ්බ ඉඩම් කඩන් නැති උන හැටි, ඒව උඩින් ආමි කම්ප් ගහද්දි උන් එහේ දාල අනාත වෙලා නිකං හිටියා.. උන්ගෙම උන් කොටි බලහත් කාරෙන් උස්සන් යද්දි එඋන්ට දැනුනු හැගීම උබේ හිතට තියා *කටවත් දැනෙන්නේ නෑ ඔයී ! ගිහින් බලහන් මෙහෙ උන්ට වගේ එහෙ උන්ට වතුර තියනවද ? ඉස්කෝල වල වැඩ වෙනවද ? ගුරුවරු ඉන්න්වද හොයල බලහන් අපේ ඉස්කෝල වගේ ලොකුවට පහසුකම් එක්ක එහෙ තියන්නේ ඉස්කෝල කීයක්ද කියලා ! ඕනි නන් කාමර පහේ බිල්ඩින් එකක් දෙකක් තියෙයි ! එහෙන් කැම්පස් යන්න හිටු කිය්ලා කට්ටිය තෙරෙන්වද ? එහේ සමහර පැති වලට සිග්නල් වත් නෑ ! යුද්දෙ තියන කාලේ උන් හිටියේ මොකුත් නැතිව බං. :yes:අපිට තියන පහසුකනුයි උන්ට තියන එවයි සමානයි කියලා උබ කියන්නේ *කෙන්ද බං ? ඔහේ උබල නං ඉස්කෝලේ හරි ගියා ! උන්ගෙ ජීවිත වල අවුරුදු 25 26 මනුස්සයෙක් කියන්නේ හිස් මිනිස්සු. ඉස්කෝලෙ වත් ගිහින් නෑ. අවුරුදු 30ක් යුද්දයක් මැද්දේ ඉද්දි මොනවත් නෑ බං උන්ට. කන්නවත් ! අපි දැක්ක මරා ඡන්ද අයිතිය ඉල්ලපු කට්ටියකට ගහපු හැටි නං :D උබ හිතන්නේ අපි රට ඉන්න්ව කියලද බං ? ටොමියා ![/B] [/COLOR] [/SIZE][/SIZE][SIZE=5][SIZE=4][/SIZE][/SIZE][SIZE=5][SIZE=4][/SIZE] [COLOR=DarkGreen][B]නිකං නොදන්න උට්ටේ කතා කියන්න එපා ඕයී. උබල දන්න තරම බං. උබ හිතුවද පාර්ලිමේන්තුව කියන්නේ උබලගේ ගෙදර වගේ කියලා ?? යකෝ එකේ වැඩ කරන විදියක් තියේ. උබට හිතුන හිතුනට එක එකාලට ඕනි එව්ව කොරන්න බෑ එතන ! ඒහෙනන් මරා අද ලොවෙත් නැති වෙන් නෑ නේ ! [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B]"[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දෙන සෑම මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දීමක් කලයුතු වනවා එය ආන්ඩුක්රම ව්‍යවස්තාවෙහි දැක්වෙන්නේ “............ වන මම ශී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජෙය් ආණ්ඩුකම වවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකා දේශය තුල වෙනම රජයක් පිහිටවීමට, කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදි හො ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම, ධෛර්ය දීම දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානෙයන් යුක්තව පතිඥා දෙමි/දිවුරුම් දෙමි.” ලෙසයි. එම ආන්ඩු ක්‍රම ව්‍යවස්තාවේ පලමු පරිච්චේදය ආරම්භ වන්නේ[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B][SIZE=4][COLOR=DarkRed][FONT=Tahoma] 1. ශී ලංකාව නිදහස්, සෛ්වරී, ස්වාධීන, පජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශී ලංකාව, ශී ලංකා පජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.[/FONT][FONT=Tahoma] 2. ශී ලංකා ජනරජය ඒකීය රජයකි. [/FONT][FONT=Tahoma]ලෙසයි ඉතින් ඉහත දිවුරුම දෙන කිසිදු මන්ත්‍රීවරයකුට ශ්‍රී ලකාව බෙදා වෙන් කරන කිසිදු දෙයකට සම්බන්ද විය නොහැකියි එලෙස සම්බන්ද වුවහොත් ආන්ඩුක්රම ව්‍යවස්තාව උල්ලංගනය කිරීම හේතුකොට ගෙන ඔහුගේ හෝ ඔවුන්ගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීදුරය අහොසිකල හැකියි. මෙයට අපූර්ව පූර්වාදාශයක් 1977 වසරෙ එජාපය 6න් 5ක බලයක් ලබා ගෙන නිදහස් පක්ශය මන්ත්‍රීවරුන් 8 දෙනෙකුන්ට සීමා වන අවස්තාවේදී දෙම්ල ජාතික සංදානයෙහි නායක අමිර්තලිංගම් මහතාට විපක්ශ නායක දූරය හිමිවන අවස්තාවෙහිදි සිදුවුනා 1983 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වා ජනමත විචාරනයකට ගිය නිසා සියලුම මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීම සිදුකල යුතුවනවා. නමුත් ඒකීය රාජ්‍ය සංකල්පය පිලිනොගන්නා අමිර්තලිංගම් ප්‍රමුක දෙමලජාතික සංදානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමෙන්තු අසුන් අහිමිවන අතර නැවතත් නිදහස් පක්ශයට විපක්ශ නායක කම හිමිවනවා. ඉතින් පැහැදිලියි විපක්ෂ නායක කම දෙමළ ජාතිකයෙකුට ගියා කියා ඔවුන්ට රට බෙදිය නොහැකියි.[/FONT] [/COLOR][/SIZE][COLOR=DarkRed] "[/COLOR] [/B][/COLOR][/SIZE][SIZE=5][SIZE=4][/SIZE][/SIZE][SIZE=5][SIZE=4][/SIZE] [B][COLOR=DarkGreen]එතකොට මුරලිලා මැතිව්ස් ලා සෙල්ලන් කරලා රටට අරන් දෙන මෙව්ව එක හොදයි ? යකෝ උබලා මාරයි. මෙ ලිස්ට් එක කියවල පුකට ඇබයක් ගහන් නිදා ගනින් බඩ යයි ! කලින් හිටපු ටැමිල් ලොක්කො සොක්කො[/COLOR][/B] [/SIZE] [URL="https://en.wikipedia.org/wiki/List_of_Sri_Lankan_Tamils"]ගිහින් බලලා සැනසියන් ![/URL] [INDENT] [URL="https://en.wikipedia.org/wiki/Murugesu_Sivasithamparam"]> M. Sivasithamparam[/URL] - [URL="https://en.wikipedia.org/wiki/Speaker_of_the_Parliament_of_Sri_Lanka"]Deputy Speaker of the Parliament[/URL].(ඒ කාලේ ඈ. නැත්තන් තව දෙමලෙක් කියයි!) [/INDENT] [LIST] [*][URL="https://en.wikipedia.org/wiki/Lakshman_Kadirgamar"]Lakshman Kadirgamar[/URL] – [URL="https://en.wikipedia.org/wiki/Minister_of_Foreign_Affairs_%28Sri_Lanka%29"]Minister of Foreign Affairs (Sri Lanka)[/URL]. Nominated Member of Parliament. [*][URL="https://en.wikipedia.org/wiki/Nalliah_Kumaraguruparan"]N. Kumaraguruparan[/URL] - General Secretary of [URL="https://en.wikipedia.org/wiki/Democratic_People%27s_Front"]Democratic People's Front[/URL] political party. General Secretary & Senior Vice President of [URL="https://en.wikipedia.org/wiki/All_Ceylon_Tamil_Congress"]All Ceylon Tamil Congress[/URL]. Member of the [URL="https://en.wikipedia.org/wiki/Colombo_Municipal_Council"]Colombo Municipal Council[/URL]. Member of [URL="https://en.wikipedia.org/wiki/Western_Provincial_Council"]Western Provincial Council[/URL].[URL="https://en.wikipedia.org/wiki/Ponnambalam_Ramanathan"]Sir Ponnambalam Ramanathan[/URL] – Pre-independence politician and political leader of the Sri Lankan Tamil people. [URL="https://en.wikipedia.org/wiki/Solicitor_General_of_Ceylon"]Solicitor General of Ceylon[/URL]. Member of [URL="https://en.wikipedia.org/wiki/Legislative_Council_of_Ceylon"]Legislative Council of Ceylon[/URL]. [*][URL="https://en.wikipedia.org/wiki/Jeyaraj_Fernandopulle"]Jeyaraj Fernandopulle[/URL] -slain SLFP politician, a Negombo chetty [/LIST] [CENTER] [SIZE=6][COLOR=Red][B][FONT=Tahoma]මං හිතන්නේ මේක ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වූ සාදනීය තත්ත්වය ක්.මෙහි වාසි මෙන්ම අවාසි ද තියේ.නීතිය අනුව සම්බන්දන් ට විපක්ෂ නායක කම ලැබීම මෙරට සියලු ජාතීන්ට සමතැන ලැබීමක්,මානව හිමිකම් ආරක්ෂා කිරීමක්.මේ තත්ත්වය එලෙබෙන ජිනීවා මා.හි. සදහා ලංකාවට වා[/FONT][FONT=Tahoma]සිදායක තත්ත්වයක් වේවි.එදා දෙමළ ජනතාව වෙනුවෙන් කතාකල සම්බන්දන් ට අද සමස්ථ ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්ම කතා කරන්න අවස්ථාවක් උදාවෙලා.රජය අද සමස්ථ දෙමළ ජාතියටම ලන්කාවේ ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට එක්වීමට කල ආරාධනාවක් ලෙස මෙය විග්රහ කල හැක.නෙල්සන් මැන්ඩෙලා ප්‍රතිපත්ති ය අනුගමනය කිරීමක් :yes::yes::yes:[/FONT][/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom