Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විපතට පත් ජනතාවට කඩිනමින් සහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විපතට පත් ජනතාවට කඩිනමින් සහන

දැයට කිරුළෙන් පෙන්නපු රටේ සංවර්ධන වැඩ, දියුණුව දැකලා බය වෙච්ච යන එන මන් නැති දේසපාලුවොන්ට කඩේ යන අය කිව්වේ වැස්ස නිසා අසරණ වෙච්ච අයට ආණ්ඩුව සලකන්නේ නැහැ ප්‍රදර්ශන තියල ජොලි කරනවා කියල. මෙයාල දන්නේ නැහැ බුත්තල පැත්ත වැස්ස පටන් ගන්නත් කලින් මේකට සුදානම් කරේ කියල. වැස්ස නිසා කියල මේවගේ ජනතාවට සෙත සලසන වැඩ නවත්තන්න බැහැ. දැයට කිරුළෙන් රටේ අභිමානය, ආණ්ඩුව රටට කරන කරන්න ඉන්න සේවය හොදට පෙන්නනවා. ඒවගේම රටේ දුෂ්කර කියපු බුත්තල මොනරාගල වගේ නගර සංවර්ධනය කරා.

දැයට කිරුළෙන් ලැබෙන ආදායම් වලින් කොටසක් වැස්සෙන් කරදර වෙච්ච අයට සහන සලසන්න යොදන්න කියලත් ආණ්ඩුවට අපේ ගරු ජනාධිපතිතුමා නියෝග කරලා.

අදත් ජනාධිපතිතුමා අනුරාධපුර වගේ ප්‍රදේශ වලට සංචාරය කරලා වැස්සෙන් කරදරයට පත් වෙච්ච අයට සහන සලසන්න ගියා. මිනිස්සු ලගටම ගිහින් සුව දුක් විමසුවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(09) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රඹෑව ප්‍රදේශයේ විපතට පත් ජනයාගේ දුකසැප සොයා බලන්නට සංචාරයක නිරතවිය.එහිදී ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාත් රාජ්‍ය නිලධාරීන් හමුවී පීඩාවට පත් ජනයාට සහන සැලසීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව කියැවේ. කෙසේ වුවද අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පවුල් 607 ක් අවතැන්ව ඇති අතර පුද්ගලයින් 2079 ක් එයින් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ. මෙම පිරිස සුබසාධන මධ්‍යස්ථාන 10 ක දැනට රඳවා අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයා රඹෑව ප්‍රදේශයේ ජනතාවගේ දුකසැප බෙදාගත් අයුරු .

රටේ ජනතාවගේ ආදරණිය නායකයා දැකලා ඒ ප්‍රදේශ වල ජනතාව ගොඩක් සතුටට පත් උනා.

සුනාමිය වගේ ලොකු විපතක් වෙච්ච මේවගේ වෙලාවක එත් අපේ සමහර අය කොළඹට වෙලා හොර කමකට අහු වෙලා හිරේ ගිය බල්ලෝ හුරතල් කරන අන්කල් කෙනෙක් එලියට ගන්න කියල පිස්සු නටනවා.

රටේ අහිංසක අසරණ මිනිස්සු ගැන හිතක් පපුවක් නැති මේවගේ පහත දේශපාලුවෝ මේ පාර පුංචි චන්දෙදි අපේ ගමෙනුත් පන්නලා දාමු.

[QUOTE="windows8, post: 9402502, member: 268392"] [b]විපතට පත් ජනතාවට කඩිනමින් සහන[/b] [SIZE="4"]දැයට කිරුළෙන් පෙන්නපු රටේ සංවර්ධන වැඩ, දියුණුව දැකලා බය වෙච්ච යන එන මන් නැති දේසපාලුවොන්ට කඩේ යන අය කිව්වේ වැස්ස නිසා අසරණ වෙච්ච අයට ආණ්ඩුව සලකන්නේ නැහැ ප්‍රදර්ශන තියල ජොලි කරනවා කියල. මෙයාල දන්නේ නැහැ බුත්තල පැත්ත වැස්ස පටන් ගන්නත් කලින් මේකට සුදානම් කරේ කියල. වැස්ස නිසා කියල මේවගේ ජනතාවට සෙත සලසන වැඩ නවත්තන්න බැහැ. දැයට කිරුළෙන් රටේ අභිමානය, ආණ්ඩුව රටට කරන කරන්න ඉන්න සේවය හොදට පෙන්නනවා. ඒවගේම රටේ දුෂ්කර කියපු බුත්තල මොනරාගල වගේ නගර සංවර්ධනය කරා. දැයට කිරුළෙන් ලැබෙන ආදායම් වලින් කොටසක් වැස්සෙන් කරදර වෙච්ච අයට සහන සලසන්න යොදන්න කියලත් ආණ්ඩුවට අපේ ගරු ජනාධිපතිතුමා නියෝග කරලා. අදත් ජනාධිපතිතුමා අනුරාධපුර වගේ ප්‍රදේශ වලට සංචාරය කරලා වැස්සෙන් කරදරයට පත් වෙච්ච අයට සහන සලසන්න ගියා. මිනිස්සු ලගටම ගිහින් සුව දුක් විමසුවා. [/SIZE] :) [IMG]http://www.adaderana.lk/sinhala/news_images/1451756776jana-L.jpg[/IMG] ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(09) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රඹෑව ප්‍රදේශයේ විපතට පත් ජනයාගේ දුකසැප සොයා බලන්නට සංචාරයක නිරතවිය.එහිදී ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාත් රාජ්‍ය නිලධාරීන් හමුවී පීඩාවට පත් ජනයාට සහන සැලසීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව කියැවේ. කෙසේ වුවද අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පවුල් 607 ක් අවතැන්ව ඇති අතර පුද්ගලයින් 2079 ක් එයින් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ. මෙම පිරිස සුබසාධන මධ්‍යස්ථාන 10 ක දැනට රඳවා අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයා රඹෑව ප්‍රදේශයේ ජනතාවගේ දුකසැප බෙදාගත් අයුරු . [SIZE="4"]රටේ ජනතාවගේ ආදරණිය නායකයා දැකලා ඒ ප්‍රදේශ වල ජනතාව ගොඩක් සතුටට පත් උනා. :) සුනාමිය වගේ ලොකු විපතක් වෙච්ච මේවගේ වෙලාවක එත් අපේ සමහර අය කොළඹට වෙලා හොර කමකට අහු වෙලා හිරේ ගිය බල්ලෝ හුරතල් කරන අන්කල් කෙනෙක් එලියට ගන්න කියල පිස්සු නටනවා.[/SIZE] :( [IMG]http://www.lankadeepa.lk/2011/02/09/images/fonseka.jpg[/IMG] [IMG]http://www.lankadeepa.lk/2011/02/08/images/IMG_2815_LL.jpg[/IMG] [SIZE="4"]රටේ අහිංසක අසරණ මිනිස්සු ගැන හිතක් පපුවක් නැති මේවගේ පහත දේශපාලුවෝ මේ පාර පුංචි චන්දෙදි අපේ ගමෙනුත් පන්නලා දාමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom